Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා පැණිය අසාර්ථකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://nmra.gov.lk/index.php?option=com_content&view=article&id=90&Itemid=168&lang=en

https://nmra.gov.lk/index.php?lang=si

එන්.එම්.ආර්.ඒ.

අප ගැන

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන, සායනික අත්හදා බැලීම් සහ සුවඳ විලවුන් නියාමනය කරයි. ඖෂධීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ව සහතික කිරීමේ රසායනාගාරය (NMQAL) ද ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ.

අප, පාර්ලිමේන්තු පනතක් මගින් 2015 දී පිහිටුවන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියකි. ජාතික ඖෂධ නියාමන ආයතනය පාලනය කරනු ලබන්නේ මණ්ඩලයක් විසිනි. ආයතනික සැලැස්මෙහි දක්වා ඇති ඉලක්ක සහ රජයේ ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම උදෙස උපායමාර්ගික නායකත්වයක් සැපයීම සහ අධිකාරියේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳව උපදෙස් දීම මණ්ඩලයේ වගකීම වේ. නියාමන තීරණ ගැනීමේදී මණ්ඩලයට කිසිදු සම්බන්ධයක් නොමැත. නියාමන හා අනෙකුත් කාර්ය මණ්ඩලය සහ විශේෂ විද්වත් උපදේශක කමිටු සමඟ ක්‍රියා කිරීම ප්‍රධාන විධායකයාගේ වගකීම වේ.

ඖෂධීය නිෂ්පාදන සඳහා වෙළඳපල අවසරය ලබාදීම , එවැනි තීරණ ගන්නා සන්දර්භය සහ එහි විශේෂ විද්වත්කමිටු මෙන්ම සංවිධානයේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ විනිවිදභාවය පිළිබඳව අධිකාරිය විශාල වැදගත්කමක් දරයි. නියාමන තීරණ සියලු පාර්ශවකරුවන්ට සාධාරණ සාධක මත පදනම්ව සිදු කර ඇති බව සහතික කිරීමට අපි උත්සාහ කරමු.

අපගේ මූලික පරමාර්ථය වන්නේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ නිෂ්පාදන සඳහා රෝගීන්හට ප්‍රවේශය වැඩි කිරීමයි.

මේ සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලයට උපකාර කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙ හි චර්යාධර්ම පද්ධතියක් ඇත. මෙම චර්යාධර්ම පද්ධතිය මඟින් මණ්ඩලයේ සාමාජිකයන් සහ බාහිර විශේෂ විද්වතුන් ඇතුළු සියලුම එන්.එම්.ආර්.ඒ. කාර්ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ යුතු චර්යා ප්රමිතීන් දක්වා ඇත. මෙම අවංකතා ප්‍රතිපත්තියේ පරමාර්ථය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි කාර්යයේ ගුණාත්මකභාවය සහ තීරණ ගැනීමේදී සහතික කිරීම සඳහා මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අවංකභාවය , අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ වැඩිදියුණු කිරීම සහතික කිරීමයි.

අපගේ කාර්යයට ඇතුළත් වන්නේ :

ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම.

උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම.

ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වර්ගීකරණය පිළිබඳ මග පෙන්වීම.

ඖෂධීය නිෂ්පාදන නිසි පරිදි නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ සහතික කිරීම.

ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම.

ඔසුසල්, යහපත් ඔසුසල් පිළිවෙත් වලට අනුකූල බව සහතික කිරීම සඳහා ඒවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම.

ඖෂධීය නිෂ්පාදන නියාමනය කිරීමට අදාළ නීතිවලට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම.

ප්‍රවර්ධනය සහ වෙළඳ ප්‍රචාරණය සාධාරණ, සමබර හා සාධක මත පදනම් වූ බව සහතික කිරීම.

ඖෂධීය නිෂ්පාදන නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම.

පශ්චාත් අලෙවිකරණ නිරීක්ෂණ සඳහා සහාය වීම.

සායනික අත්හදා බැලීම්වලට අදාළ සියලු කරුණු නියාමනය කිරීම.

දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා මුලපිරීමට සහාය වීම.

[QUOTE="Sri_Sampath, post: 25946906, member: 264139"] [URL]https://nmra.gov.lk/index.php?option=com_content&view=article&id=90&Itemid=168&lang=en[/URL] [URL]https://nmra.gov.lk/index.php?lang=si[/URL] [img]https://i.imgur.com/yPm3P5s.png[/img] [SIZE=6][B] එන්.එම්.ආර්.ඒ.[/B][/SIZE] [B]අප ගැන[/B] [COLOR=rgb(61, 142, 185)][SIZE=5]ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන, සායනික අත්හදා බැලීම් සහ සුවඳ විලවුන් නියාමනය කරයි. ඖෂධීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ව සහතික කිරීමේ රසායනාගාරය (NMQAL) ද ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ. අප, පාර්ලිමේන්තු පනතක් මගින් 2015 දී පිහිටුවන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියකි. ජාතික ඖෂධ නියාමන ආයතනය පාලනය කරනු ලබන්නේ මණ්ඩලයක් විසිනි. ආයතනික සැලැස්මෙහි දක්වා ඇති ඉලක්ක සහ රජයේ ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම උදෙස උපායමාර්ගික නායකත්වයක් සැපයීම සහ අධිකාරියේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳව උපදෙස් දීම මණ්ඩලයේ වගකීම වේ. නියාමන තීරණ ගැනීමේදී මණ්ඩලයට කිසිදු සම්බන්ධයක් නොමැත. නියාමන හා අනෙකුත් කාර්ය මණ්ඩලය සහ විශේෂ විද්වත් උපදේශක කමිටු සමඟ ක්‍රියා කිරීම ප්‍රධාන විධායකයාගේ වගකීම වේ. ඖෂධීය නිෂ්පාදන සඳහා වෙළඳපල අවසරය ලබාදීම , එවැනි තීරණ ගන්නා සන්දර්භය සහ එහි විශේෂ විද්වත්කමිටු මෙන්ම සංවිධානයේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ විනිවිදභාවය පිළිබඳව අධිකාරිය විශාල වැදගත්කමක් දරයි. නියාමන තීරණ සියලු පාර්ශවකරුවන්ට සාධාරණ සාධක මත පදනම්ව සිදු කර ඇති බව සහතික කිරීමට අපි උත්සාහ කරමු. අපගේ මූලික පරමාර්ථය වන්නේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ නිෂ්පාදන සඳහා රෝගීන්හට ප්‍රවේශය වැඩි කිරීමයි. මේ සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලයට උපකාර කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙ හි චර්යාධර්ම පද්ධතියක් ඇත. මෙම චර්යාධර්ම පද්ධතිය මඟින් මණ්ඩලයේ සාමාජිකයන් සහ බාහිර විශේෂ විද්වතුන් ඇතුළු සියලුම එන්.එම්.ආර්.ඒ. කාර්ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ යුතු චර්යා ප්රමිතීන් දක්වා ඇත. මෙම අවංකතා ප්‍රතිපත්තියේ පරමාර්ථය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි කාර්යයේ ගුණාත්මකභාවය සහ තීරණ ගැනීමේදී සහතික කිරීම සඳහා මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අවංකභාවය , අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ වැඩිදියුණු කිරීම සහතික කිරීමයි. [B]අපගේ කාර්යයට ඇතුළත් වන්නේ :[/B][/SIZE][/COLOR] [LIST] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වර්ගීකරණය පිළිබඳ මග පෙන්වීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ඖෂධීය නිෂ්පාදන නිසි පරිදි නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ සහතික කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ඔසුසල්, යහපත් ඔසුසල් පිළිවෙත් වලට අනුකූල බව සහතික කිරීම සඳහා ඒවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ඖෂධීය නිෂ්පාදන නියාමනය කිරීමට අදාළ නීතිවලට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ප්‍රවර්ධනය සහ වෙළඳ ප්‍රචාරණය සාධාරණ, සමබර හා සාධක මත පදනම් වූ බව සහතික කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]ඖෂධීය නිෂ්පාදන නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]පශ්චාත් අලෙවිකරණ නිරීක්ෂණ සඳහා සහාය වීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]සායනික අත්හදා බැලීම්වලට අදාළ සියලු කරුණු නියාමනය කිරීම.[/SIZE][/COLOR] [*][COLOR=rgb(61, 142, 185)][SIZE=5]දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා මුලපිරීමට සහාය වීම.[/SIZE][/COLOR] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom