Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා - මම ජනාධිපති වෙලා හිටියනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ජනාධිපති වෙලා හිටියනම් කොරෝනා වලින් රට බේරගන්න මෙහෙම ඇඳිරිනීතිය දාලා බලෙන් මිනිස්සු ලව්වා මේක කරවන්නේ නෑ.

මම ඉස්සෙල්ලම කරන්නේ කෝවිඩ්-19 වෛරසය කියන නම "#කොඩිවින_භූත_බන්දනය" කියලා අපේ රටේ මිනිස්සුන්ට ඇඟට දැනෙන විදිහට වෙනස් කරන එක.

ඊලඟට දොස්තරලා, පොලිස් මාද්‍ය ප්‍රකාශක, හමුදාපති වගේ අය දාලා ජනතාව දැනුවත් කරන එක නතර කරනවා.

නතර කරලා රටේ නම ගිය ගුරුකම් කරන හාමුදුරුවරු කිහිප දෙනෙකුයි, ජ්‍යෝතීශ්‍ය වේදියෝ කිහිප දෙනෙකුයි ගෙන්නලා මාද්‍ය හමුවක් පවත්වනවා.

පවත්වලා එයාලා ලව්වා කියවනවා මේක බයානක භූත බන්දනයක්. මනුස්ස සරීර වලට ආවේශ වෙනවා. මේකෙන් ගැලවෙන්න නම් පහත දේවල් අනුගමනය කරන්න කියලා.

• ජීවම් කරන ලද ෆේස් මාස්ක් හැම වෙලේම පලදින්න

• සෑම විටම කහ දියරයෙන් අත සෝදන්න

• පිටතට ගමන් කරන විටදි හැකි සෑම විටම අනේකා සමඟ මීටරයක පමන දුරක් තබා ගන්න. භූතාත්මයට එවිට ඔබේ ඇඟට ඇතුල් වීමට අපහසුය.

ඊලඟට කරන්නේ ඔය ෆේස් මාස්ක් වල ඉස්සරහා පොඩියට පන්චායුදයක්, ත්‍රිශූලයක්, ස්වස්තිකයක් ප්‍රින්ට් කරන්න කියලා ඒවා හදන අයට උපදෙස් දෙන එක. ඊට පස්සේ ෆේස් මාක්ස් විකුණන ෆාමසි ඉස්සරහින් බෝඩ් එකක් ගහනවා

" 108 වරක් ජීවම් කරන ලද ෆේස් මාස්ක් මෙහිදි ලබා ගත හැක" කියලා.

එහෙම කලාට පස්සේ ලස්සනට ජනතාව ෆේස් මාක්ස් දාගෙන ඔය උපදෙස් අකුරටම පිලිපදිනවා. ආයි ඒ ගැන හොයන්න බලන්න ඕනේ නෑ අමුතුවෙන්.

ඊලඟට කරන්නේ ස්වයං නිරෝදායනය කරන ගෙවල් වලට PHI මහත්තුරු වෙනුවට කට්ටඩි මහත්තයෙක් යවන එක. යවලා ඒකා ලව්වා එතන පොඩි යාතු කර්මයක් කරලා, පොඩි යන්තර කෑල්ලක් දම්මනවා.

ඊලඟට ගෙදර අයට උපදෙස් දෙනවා දින 14ක් යනකල් ගෙදරින් එලියට යන්න එපා, කිළි වදින්න යන්න එපා. මස් මාලු කන්න එපා එලවලුයි බතු කාලා ගෙදරටම වෙලා ඉන්න. ගෙදරින් එලියට බැස්සොත් කරපු ගුරුකමේ බල බිඳෙනවා කියලා.

ඊට පස්සේ අර නිරෝදායනය කරන ගෙවල් වල අලවන නෝටිස් එක තියෙන්නේ. අන්න ඒක වෙනුවට ලොකූ අකුරෙන් " කොරෝනා වෛරසය අද නොවේ හෙට..." කියලා ලියපු ස්ටිකර් එකක් ඒ ගෙදර දොරේ අලවනවා...

සතියෙන් කොරෝනා ලංකාවෙන් තුරන් කරන්න පුලුවන් ඔය ක්‍රමයෙන්

ලංකාවේ මිනිස්සු විද්‍යාවට බය නැති උනාට මිත්‍යාවට හරි බයයි !!

from: fb

[QUOTE="cat123, post: 25858908, member: 51090"] [IMG]https://sinhala.lankapuvath.lk/wp-content/uploads/2018/05/Influenza.jpg[/IMG] මම ජනාධිපති වෙලා හිටියනම් කොරෝනා වලින් රට බේරගන්න මෙහෙම ඇඳිරිනීතිය දාලා බලෙන් මිනිස්සු ලව්වා මේක කරවන්නේ නෑ. මම ඉස්සෙල්ලම කරන්නේ කෝවිඩ්-19 වෛරසය කියන නම "#කොඩිවින_භූත_බන්දනය" කියලා අපේ රටේ මිනිස්සුන්ට ඇඟට දැනෙන විදිහට වෙනස් කරන එක. ඊලඟට දොස්තරලා, පොලිස් මාද්‍ය ප්‍රකාශක, හමුදාපති වගේ අය දාලා ජනතාව දැනුවත් කරන එක නතර කරනවා. නතර කරලා රටේ නම ගිය ගුරුකම් කරන හාමුදුරුවරු කිහිප දෙනෙකුයි, ජ්‍යෝතීශ්‍ය වේදියෝ කිහිප දෙනෙකුයි ගෙන්නලා මාද්‍ය හමුවක් පවත්වනවා. පවත්වලා එයාලා ලව්වා කියවනවා මේක බයානක භූත බන්දනයක්. මනුස්ස සරීර වලට ආවේශ වෙනවා. මේකෙන් ගැලවෙන්න නම් පහත දේවල් අනුගමනය කරන්න කියලා. • ජීවම් කරන ලද ෆේස් මාස්ක් හැම වෙලේම පලදින්න • සෑම විටම කහ දියරයෙන් අත සෝදන්න • පිටතට ගමන් කරන විටදි හැකි සෑම විටම අනේකා සමඟ මීටරයක පමන දුරක් තබා ගන්න. භූතාත්මයට එවිට ඔබේ ඇඟට ඇතුල් වීමට අපහසුය. ඊලඟට කරන්නේ ඔය ෆේස් මාස්ක් වල ඉස්සරහා පොඩියට පන්චායුදයක්, ත්‍රිශූලයක්, ස්වස්තිකයක් ප්‍රින්ට් කරන්න කියලා ඒවා හදන අයට උපදෙස් දෙන එක. ඊට පස්සේ ෆේස් මාක්ස් විකුණන ෆාමසි ඉස්සරහින් බෝඩ් එකක් ගහනවා " 108 වරක් ජීවම් කරන ලද ෆේස් මාස්ක් මෙහිදි ලබා ගත හැක" කියලා. එහෙම කලාට පස්සේ ලස්සනට ජනතාව ෆේස් මාක්ස් දාගෙන ඔය උපදෙස් අකුරටම පිලිපදිනවා. ආයි ඒ ගැන හොයන්න බලන්න ඕනේ නෑ අමුතුවෙන්. ඊලඟට කරන්නේ ස්වයං නිරෝදායනය කරන ගෙවල් වලට PHI මහත්තුරු වෙනුවට කට්ටඩි මහත්තයෙක් යවන එක. යවලා ඒකා ලව්වා එතන පොඩි යාතු කර්මයක් කරලා, පොඩි යන්තර කෑල්ලක් දම්මනවා. ඊලඟට ගෙදර අයට උපදෙස් දෙනවා දින 14ක් යනකල් ගෙදරින් එලියට යන්න එපා, කිළි වදින්න යන්න එපා. මස් මාලු කන්න එපා එලවලුයි බතු කාලා ගෙදරටම වෙලා ඉන්න. ගෙදරින් එලියට බැස්සොත් කරපු ගුරුකමේ බල බිඳෙනවා කියලා. ඊට පස්සේ අර නිරෝදායනය කරන ගෙවල් වල අලවන නෝටිස් එක තියෙන්නේ. අන්න ඒක වෙනුවට ලොකූ අකුරෙන් " කොරෝනා වෛරසය අද නොවේ හෙට..." කියලා ලියපු ස්ටිකර් එකක් ඒ ගෙදර දොරේ අලවනවා... සතියෙන් කොරෝනා ලංකාවෙන් තුරන් කරන්න පුලුවන් ඔය ක්‍රමයෙන්😂🙏 ලංකාවේ මිනිස්සු විද්‍යාවට බය නැති උනාට මිත්‍යාවට හරි බයයි !! [B]from: fb[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom