Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා යයි සැක පිට මහනුවර රෝහලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා යයි සැක පිට මහනුවර රෝහලට

ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැලණි ගග හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ සේවයේ නියුතු චින ජාතික විධායක ඉංජිනේරුවරයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරික්ෂාවක් මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කල බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය අධිකාරි ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රිෂාන් පේමසිරි මහතා කියා සිටියේ බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ චින ජාතිකයන් අදාල ව්‍යපෘතියේ කොන්ත්‍රත්තුව සිදු කරන බවත්, එම ව්‍යාපෘතියේ චින ජාතිකයන් 75 දෙනෙකු ඇතුළු මෙරට ඉංජිනේරුවන් ඇතුළු සේවකයින් විශාල පිරිසක් එම විදුලි බලාගාර ව්‍යපෘතියේ සේවය කරන බවයි.

කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්විම සදහා තම සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින් එම විදුලි බලාගාර ව්‍යපෘතියට ගොස් මුඛ ආවරණ පැලදිම සම්බන්ධයෙන් සියළු දෙනා දැනුවත් කිරිමේදි මේ මස 1 දින සිට 29 දින දක්වා චිනයට ගොස් ආපසු පැමිණි චින ජාතිකයන් 8 දෙනෙකු හදුනාගත් බවයි .

ඉන් චින ජාතිකයන් දෙදෙනෙකු මේ මස 20 දිනෙන් පසුව දිවයිනට පැමිණි අය බවත්, එම චින ජාතිකයන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බවයි.

සෙසු චින ජාතිකයන් හය දෙනාද කොරෝනා වෛරසය වැලදි ඇත් ද යන්න තහවුරු කර ගැනිම සදහා රෝහල් ගත කිරිමට පියවර ගන්නා බවද අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

src:https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%e0%b6%a0%e0%b7%92%e0%b6%b1-%e0%b6%89%e0%b6%82%e0%b6%a2%e0%b7%92%e0%b6%b1%e0%b7%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94/

[QUOTE="hirugalbandara, post: 25126717, member: 514690"] [b]කොරෝනා යයි සැක පිට මහනුවර රෝහලට[/b] [SIZE="3"]ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැලණි ගග හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ සේවයේ නියුතු චින ජාතික විධායක ඉංජිනේරුවරයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරික්ෂාවක් මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කල බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය අධිකාරි ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රිෂාන් පේමසිරි මහතා කියා සිටියේ බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ චින ජාතිකයන් අදාල ව්‍යපෘතියේ කොන්ත්‍රත්තුව සිදු කරන බවත්, එම ව්‍යාපෘතියේ චින ජාතිකයන් 75 දෙනෙකු ඇතුළු මෙරට ඉංජිනේරුවන් ඇතුළු සේවකයින් විශාල පිරිසක් එම විදුලි බලාගාර ව්‍යපෘතියේ සේවය කරන බවයි. කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්විම සදහා තම සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින් එම විදුලි බලාගාර ව්‍යපෘතියට ගොස් මුඛ ආවරණ පැලදිම සම්බන්ධයෙන් සියළු දෙනා දැනුවත් කිරිමේදි මේ මස 1 දින සිට 29 දින දක්වා චිනයට ගොස් ආපසු පැමිණි චින ජාතිකයන් 8 දෙනෙකු හදුනාගත් බවයි . ඉන් චින ජාතිකයන් දෙදෙනෙකු මේ මස 20 දිනෙන් පසුව දිවයිනට පැමිණි අය බවත්, එම චින ජාතිකයන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බවයි. සෙසු චින ජාතිකයන් හය දෙනාද කොරෝනා වෛරසය වැලදි ඇත් ද යන්න තහවුරු කර ගැනිම සදහා රෝහල් ගත කිරිමට පියවර ගන්නා බවද අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියා. – හැටන් රංජිත් රාජපක්ෂ[/SIZE] src:[url]https://**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%e0%b6%a0%e0%b7%92%e0%b6%b1-%e0%b6%89%e0%b6%82%e0%b6%a2%e0%b7%92%e0%b6%b1%e0%b7%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%94/ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom