Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා රටපුරා ව්‍යාප්ත වන අදියරේ.. පාලනය "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා රටපුරා ව්‍යාප්ත වන අදියරේ.. පාලනය &#34

කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ආනන්ද මහතා සඳහන් කරන්නේ මෙම රෝගය මුලින් හමුවූයේ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් වුවද මේ වන විට මෙරට පුද්ගලයන් අතර ද මෙය පැතිරීම ආරම්භවී ඇති බවයි.

කොරෝනා වෛරසය බෝවන වේගය ඉතා වැඩි බවත් එය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය දරාගත නොහැකි බවත් ඔහු කියා සිටී.

මෙය පාලනය කිරීම සඳහා හැකිතාක් ගමන් බිමන් අඩු කරන ලෙස ජනතාවගෙන් කොතෙක් ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර එතරම් යහපත් නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එය පාලනය කිරීම අසීරු වනු ඇති බවත් කී ඔහු රටක් ලෙස කල්පනා කර නිසි ලෙස කටයුතු කලොත් මෙය පාලනය කල හැකි බවද පැවසීය.

කෙසේ නමුත් රජය රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙය මර්ධනය සඳහා සැලකිය යුතු ප්රශස්ත වල මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ජනතාව වුවද ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන කටයුතු අතහරින්නේ නම් එය පාලනය කළ හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

ජනතාව තනි තනිව කල්පනා කර වගකීමෙන් කටයුතු නොකලහොත් මෙය පාලනය කල නොහැකි මට්ටමකට යා හැකි බවත් ඔහු තව දුරටත් අවධාරණය කලේය.

[QUOTE="raterala, post: 25236701, member: 474806"] [b]කොරෝනා රටපුරා ව්‍යාප්ත වන අදියරේ.. පාලනය "[/b] [SIZE=3]කොරෝනා වෛරසය මේ වන විට පවතින්නේ රට පුරා ව්‍යාප්ත වන අදියරේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ආනන්ද මහතා සඳහන් කරන්නේ මෙම රෝගය මුලින් හමුවූයේ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් වුවද මේ වන විට මෙරට පුද්ගලයන් අතර ද මෙය පැතිරීම ආරම්භවී ඇති බවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොරෝනා වෛරසය බෝවන වේගය ඉතා වැඩි බවත් එය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට එය දරාගත නොහැකි බවත් ඔහු කියා සිටී.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙය පාලනය කිරීම සඳහා හැකිතාක් ගමන් බිමන් අඩු කරන ලෙස ජනතාවගෙන් කොතෙක් ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර එතරම් යහපත් නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එය පාලනය කිරීම අසීරු වනු ඇති බවත් කී ඔහු රටක් ලෙස කල්පනා කර නිසි ලෙස කටයුතු කලොත් මෙය පාලනය කල හැකි බවද පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ නමුත් රජය රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙය මර්ධනය සඳහා සැලකිය යුතු ප්රශස්ත වල මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ජනතාව වුවද ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන කටයුතු අතහරින්නේ නම් එය පාලනය කළ හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ජනතාව තනි තනිව කල්පනා කර වගකීමෙන් කටයුතු නොකලහොත් මෙය පාලනය කල නොහැකි මට්ටමකට යා හැකි බවත් ඔහු තව දුරටත් අවධාරණය කලේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom