Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙහෙතට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් ලංකාවේ කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව කරනවා.... සල්ලි එපා:

පිරිසිදු මී පැණියි සාදික්කායි දුන්නා නම් ඇති

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඞී.එම්. ධම්මික බණ්ඩාර

මෙම බෙහෙත රාවණා රජු කල සිට පැවතෙන්නක්. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක්. අත්දුටු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක කාලයක් තුළදී දැනට ලංකාවේ සිටින කොරෝනා රෝගීන් සුව කිරීමට මට හැකියාවක් තියනවා යැයි කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්ධ කාලී දේවාලයේ ධර්මාචාර්ය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඞී.එම්. ධම්මික බණ්ඩාර මහතා පැවසීය.

මේ සම්බන්ධව තවදුරටත් අප සමග විස්තර කළ වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා මෙසේ ද කීවේය.

meepaniකොරෝනා වසංගතයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ. එකක් පිරිසිදු මී පැණි, මී පැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලූ දෙනාටම බෙහෙත් දුන්නා. දින 4ක් යන විට සුවවී තිබුණා. මේ සඳහා බිය වන්න අවශ්‍ය නැහැ. සත්තකින්ම මෙය ජීවමාන ඖෂධයක්. මෙම බෙහෙත් පාවිච්චි කළොත් සැක සිතන්න එපා, රෝගය සුව වෙනවා. අනිත් එක මේක නොමිලයේ ලබා දෙන්නේ.

මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසිදු මී පැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මී පැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු.

ලංකාවේ අද වෙනකොට ආසාදිත රෝගීන් 5000 ගාණක් වාර්තා වෙනවා. මේ සියලූ දෙනාට මෙම බෙහෙත් දීලා දින තුනක දී නිට්ඨාවට සුව කරනවා. ආය කිසි දවසක හැදෙන්නේ නැහැ.

මේක පුරාණයේ සිට පැවත එන්නක්. රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහ රහතන්වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් හතරයි. ඒවා සජීවී බෙහෙත්.

‘‘නම කියන්න බැරිද?’’ ඒ අපේ ප්රශ්නයකි.

ඒවා පසුවට කියමු, වේලාවක් ආවොත් අපි කියමු.

මේ ඖෂධය වටිනා එකක්. මේක මේ රෝගයෙන් පෙළෙන ලෝකයේ ඕනෑම කෙනකුට දෙන්න. මම දිව්රා කියන්නම් දින තුනකින් සුව වෙනවා. වැඩිහිටි රෝගියකුට මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා.

රජයේ අනුග්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න පුළුවන්. ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදා ගන්න රුපියල් හයදාස් පන්සියයක් වියදම් වෙනවා. බෙහෙත හොයන්න මහන්සි වෙන්න ඕනෑ. ශ්‍රමය යොදන්න ඕනෑ. එම මුදලවත් අපට ඵපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න.

මෙම බෙහෙත මගින් කී දෙනෙකූ සුවවෙලා ඉන්නවද?

එය අප යොමු කළ තවත් ප්රශ්නයකි.

මම අන්තිමට දුන්නේ වතුපිටිවල රෝහලට. එහි 146 ක් හිටියා කියලා මම කිව්වනේ. ඒ අයගෙන් පී.සී.ආර්. පරීක්ෂණ කළා. එයින් පස්සේ සුවවෙලා කියලා තියෙනව. අම්බලන්තොට පැත්තටත් අරන් ගියා. ඒ අයත් සුවවෙලා තිබෙන බවට පණිවුඩ ආවා.

මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයින් ගෙනයන මගපෙන්නන අයෙකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10දෙනෙක් නිරෝධායනයට ලක් වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා. ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට, ඔහු සුව වුණා. දවස් දෙකයි, බේත් දුන්නේ හතර වේලයි. ඉන් පසුව සුව වුණා. එතනින් පස්සේ තමයි මම අනිත් අයට ප්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගී කර ගන්නවා. මෙම බෙහෙත උපයෝගී කරගෙන අපි සියලූ දෙනා නිදුක්වෙන්න නිරෝගිවෙන්න කටයුතූ කරමු යැයි ද හෙතෙම පැවසීය.

කෑගල්ල එම්. බී. පහලවත්ත

-Divaina-

[QUOTE="sebastian show, post: 25930475, member: 388298"] [SIZE=5] බෙහෙතට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් ලංකාවේ කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව කරනවා.... සල්ලි එපා: පිරිසිදු මී පැණියි සාදික්කායි දුන්නා නම් ඇති පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඞී.එම්. ධම්මික බණ්ඩාර මෙම බෙහෙත රාවණා රජු කල සිට පැවතෙන්නක්. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක්. අත්දුටු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක කාලයක් තුළදී දැනට ලංකාවේ සිටින කොරෝනා රෝගීන් සුව කිරීමට මට හැකියාවක් තියනවා යැයි කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්ධ කාලී දේවාලයේ ධර්මාචාර්ය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඞී.එම්. ධම්මික බණ්ඩාර මහතා පැවසීය. මේ සම්බන්ධව තවදුරටත් අප සමග විස්තර කළ වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා මෙසේ ද කීවේය. meepaniකොරෝනා වසංගතයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ. එකක් පිරිසිදු මී පැණි, මී පැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලූ දෙනාටම බෙහෙත් දුන්නා. දින 4ක් යන විට සුවවී තිබුණා. මේ සඳහා බිය වන්න අවශ්‍ය නැහැ. සත්තකින්ම මෙය ජීවමාන ඖෂධයක්. මෙම බෙහෙත් පාවිච්චි කළොත් සැක සිතන්න එපා, රෝගය සුව වෙනවා. අනිත් එක මේක නොමිලයේ ලබා දෙන්නේ. මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසිදු මී පැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මී පැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු. ලංකාවේ අද වෙනකොට ආසාදිත රෝගීන් 5000 ගාණක් වාර්තා වෙනවා. මේ සියලූ දෙනාට මෙම බෙහෙත් දීලා දින තුනක දී නිට්ඨාවට සුව කරනවා. ආය කිසි දවසක හැදෙන්නේ නැහැ. මේක පුරාණයේ සිට පැවත එන්නක්. රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහ රහතන්වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් හතරයි. ඒවා සජීවී බෙහෙත්. ‘‘නම කියන්න බැරිද?’’ ඒ අපේ ප්රශ්නයකි. ඒවා පසුවට කියමු, වේලාවක් ආවොත් අපි කියමු. මේ ඖෂධය වටිනා එකක්. මේක මේ රෝගයෙන් පෙළෙන ලෝකයේ ඕනෑම කෙනකුට දෙන්න. මම දිව්රා කියන්නම් දින තුනකින් සුව වෙනවා. වැඩිහිටි රෝගියකුට මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා. රජයේ අනුග්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න පුළුවන්. ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදා ගන්න රුපියල් හයදාස් පන්සියයක් වියදම් වෙනවා. බෙහෙත හොයන්න මහන්සි වෙන්න ඕනෑ. ශ්‍රමය යොදන්න ඕනෑ. එම මුදලවත් අපට ඵපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න. මෙම බෙහෙත මගින් කී දෙනෙකූ සුවවෙලා ඉන්නවද? එය අප යොමු කළ තවත් ප්රශ්නයකි. මම අන්තිමට දුන්නේ වතුපිටිවල රෝහලට. එහි 146 ක් හිටියා කියලා මම කිව්වනේ. ඒ අයගෙන් පී.සී.ආර්. පරීක්ෂණ කළා. එයින් පස්සේ සුවවෙලා කියලා තියෙනව. අම්බලන්තොට පැත්තටත් අරන් ගියා. ඒ අයත් සුවවෙලා තිබෙන බවට පණිවුඩ ආවා. මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයින් ගෙනයන මගපෙන්නන අයෙකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10දෙනෙක් නිරෝධායනයට ලක් වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා. ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට, ඔහු සුව වුණා. දවස් දෙකයි, බේත් දුන්නේ හතර වේලයි. ඉන් පසුව සුව වුණා. එතනින් පස්සේ තමයි මම අනිත් අයට ප්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගී කර ගන්නවා. මෙම බෙහෙත උපයෝගී කරගෙන අපි සියලූ දෙනා නිදුක්වෙන්න නිරෝගිවෙන්න කටයුතූ කරමු යැයි ද හෙතෙම පැවසීය. කෑගල්ල එම්. බී. පහලවත්ත -Divaina- [IMG]https://scontent.fjed6-2.fna.fbcdn.net/v/t1.0-9/127668620_1366553550348704_7108478059539422591_n.jpg?_nc_cat=109&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=DsPnXepqOXUAX9t0Z89&_nc_ht=scontent.fjed6-2.fna&oh=d62db59d07dca9d7c73f6fb46bf63f30&oe=5FF195CA[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom