කොරෝනා - ලංකාව vs පිටරටවල්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

    මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 15වැනි දාය.

    නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

    image_13344c828a.jpg



    Source: https://www.lankadeepa.lk/news/කොරෝනා-වයිරසය-ලොව-පැතිරෙන-අයුරු/101-597117
     
    • Like
    Reactions: kinkon

    Similar threads