Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා, ලොවම කැලබූ වෛරසය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා, ලොවම කැලබූ වෛරසය.

කොරෝනා, ලොවම කැලබූ වෛරසය.

"කොරෝනා" පසුගිය වසරෙහි අවසානය තෙක් ලොව සුපලිත බීර වර්ගයක් ලෙස කියවූ නමකි. එහෙත් අද වන විට එනම් 2020 වසර ආරම්භ වුයේ එම නාමය සහමුලින්ම වෙනස් කරමින් ය. මිනිසුන් පිනා යාමට භාවිත කල වචනයම අද ඇසූ මතින් සලිත වී යන බියකරු වදනක් වී හමාරය.

මුලින්ම මෙම වෛරසය බෝ වීමේ මූලාශ්‍රය හඳුනා නොගත් මුහුදු ජීවීන් නිසා වෙනැයි අනුමාන කල අතර පසුව එම අනුමානය නාගයින් වෙත යොමු වී අවසානයේ එය වවුලාගෙන් බෝ වූ වෛරසයක් ලෙස හැදින්වීමට පටන්ගෙන ඇත්තේය. රෝග මූලය කුමක් හෝ වේවා එය දැන් වසංගතයක් වී හමාරය. කල යුත්තේ එයට විසඳුමක් සෙවීමයි.

රෝගයේ රෝග ලක්ෂණ නැවත නැවත කීමට අවශ්‍ය නොවේ. දැන් බොහෝ දෙනා ඒ පිළිබඳ දැනුවත් ය. රෝග ලක්ෂණ අනුව මෙය මානව ශ්වසන පද්දතිය හරහා රුධිර සංසරණ පද්දතිය වෙත ගමන් කරන්නක් බව නිගමනය කල හැකිය. එසේම එම වෛරසය කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වා දින දාහතරක් පමණ සිරුරේ රැදී තිබීම නිසාම රෝගය සියල් ශරීරයම ආක්‍රමණය කර අවසන් වන තුරුම ඒ පිළිබඳ දැනුවත් නොවීම අවදානම් තත්වයකි. එසේම වෛරසයක් නිසාවෙන් කල හැක්කේ ශරීරයට එම වෛරසය සඳහා ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලියට ඉඩදීමය. එසඅ රුධිර සංසරණ පද්දතියේ නිරෝගීභාවය මෙහිදී ඉතා වැදගත් වන්නේය.

රෝගයෙන් වැලකීම සඳහා බොහෝ සෞඛ්‍ය උපදෙස් ඇතිමුත් ඇතැම් ඒවා පිළිපැදීම සැබැවින්ම අසීරුය. උදාහරණයක් ලෙස මහජනයා ගැවසෙන ස්ථානවලින් හැකිතාක් ඈත් වන්නට යයි සෞඛ්‍ය බලදාරීන් පවසයි. එහෙත් එසේ කල හැක්කේ නිකරුණේ ගැවසෙන්නෙකුට පමණි. තම රාජකාරිය උදෙසා යන නිළදාරීන් සේවකයන් ආදියට එම උපදෙස ප්‍රායෝගික නොවන්නේය. අනෙක් අතට අප අට තවමත් එම වෛරසය බෝ වීමේ අවදානම් කලාපයේ පවතින රටක් පමණි. (මා මෙසේ කියන්නෙ දැනට හඳුනාගත් රෝගීන් සිව් දෙනාම කොරෝනා ආසාදිතයින් නොවන වගට වූ මාධ්‍ය නිවේදනයන්ට යටත්වයි ) මෙරට සේවයේ යෙදෙන විජාතිකයින්ගෙන් බහුතරය චීන ජාතිකයින් වීමත් එම චීන ජාතිකයන් ඔවුන්ගේ නව වසර සැමරීමට පසුගිය කාලයේ චීනයට යාම් ඒම් කල නිසා ලංකාවද අවදානම් කලාපයට අසුවී ඇත්තේය. එහෙයින්ම මුඛ ආවරණ නොපැලද කොළඹ නගරයට නොපැමිණෙන ලෙසට මහජනතාවට දැනුම් දී ඇති වගද ආරංචිය.

දේශීය දැනුම් පද්දතිය බිඳවැටී එහි මලගමට සූදානම් වන වත්මනෙහි මෙවන් ව්‍යසනයන් සඳහා එක්වරම දේශීය චිකිත්සාවන් සෙවීම ලෙහෙසියකට කල නොහැක්කේය. චීනය වැනි පෙරදිග රටවල් ස්වකීය දැනුම් පද්දතිය අතැරදමා බටහිරකරණයට ලක් වූ වේගය ඔවුන් ඇද දැමුවේ ලෙහෙසි අගාධයකට නොවේ. එහෙත් ශ්‍රී ලාංකීය අපට තවමත් කුඩාවට හෝ අවස්ථාවක් ඇත්තේය. කෙසේ හෝ කල යුත්තේ වෛරසයට අප ශරීරය ආක්‍රමණය කිරීමට ඉඩ නොදීමයි. එයට අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත්ව තිබීම වැදගත් ය. ඒ සඳහා අප කල්පනාකාරීව යමක් කල යුතුය.

උණ නොවේ නම් ශරීරයේ ප්‍රකෘති උෂ්ණත්වය ඉහල යාම මෙම කොරෝනා වෛරසයේ එක් ලක්ෂණයක් වන්නේය. මෙහිදී සිහිතබා ගතයුතු එකම කරුණ නම් එසේ රෝග ලක්ෂණයක් ලෙස උණ වැලදුනහොත් එම උෂ්ණත්වය එක් වරම පහල දැමීම නොකල යුතුය. එවිට වෛරසය ශරීරය තුල සැඟවී යාමේ අවදානමක් ඇත්තේය. උණට පිළියම් කිරීමට පෙර වෛරසය මැඩ හෙලීමට කටයුතු කිරීම වැදගත් ය. මෙහිදී උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගය නොවේ. කෙලින්ම උණට පිලියම් කල යුත්තේ උණ රෝගයක් ලෙස වැලදුනොත් මිස රෝග ලක්ෂණයක් ලෙස වැලදුන විට නොවේ. දේශීය චිකිත්සා නියමය එයයි.

මුඛාවරණ පැලදීම ප්‍රමාණවත් නොවේ. ඔබ ජනාකීර්ණ පෙදෙසක සිට ආවේ නම් ඔබගේ ශ්වසන පද්දතිය පිරිසිදු කර ගන්න. ඒ සඳහා,

මොණරකුඩුම්බිය හෝ කුප්පමේනියා පොල්කටු අඟුරෙන් දුම් ආඝ්‍රහණය

වදකහ, කොහොඹ කොල පොල්කටු අඟුරෙන් දුම් ආඝ්‍රහණය

මේවා නොවේ නම් සාම්බ්‍රානි හෝ අෂ්ඨ ධූපය බෙහෙත් බඩු කඩේකින් ගෙනගොස් ආඝ්‍රහණය කිරීම ඔබගේ නිවසට දුම් ඇල්ලීම සිදු කරන්න.

ඔබ පිටත පරිසරයට නිරාවරණය විමේදී ඔබේ දෑස ගැන අවදානය මෙවන් මොහොතක වැදගත් ය. එබැවින් පිටතට ගොස් පැමිණි විටෙක එළුකිරි සවල්පයකින් දෑස් සේදීම හෝ වෙනිවැල්ගැට තැම්බූ වතුරින් ඇස් හා මුහුණ සේදීම යහපත් ය.

හැකි නම් ඔබ පිටතට යනවිට ඔබගේ නිරාවරණය වී ඇති මුහුණේ කොටස් වලට ස්වල්ප වශයෙන් හෝ සුදු හදුන් තෙල් ආලේප කර යන්න. නොවේ නම් සියුම් ලෙස ගලගෑ සුදු හදුන් කල්කය ඉතා තුනී ලෙස නිරාවරිත ප්‍රදේශයන්හි ආලේප කරන්න.

️ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතියට බලපෑම් එල්ල වීමේ අවදානම් අඩු කිරීම උදෙසා,

නිවසේ පිසූ ආහාර පමණක් හැකි සෑම විටම ආහාරයට ගන්න.

මස් මාංශ ආහාරයට ගැනීම හැකිතාක් අවම කරන්න. ආහාරයට එක් කර ගත්තද දීර්ඝ පිසීමේ ක්‍රියාවලියකට යටත් වූ මාංශ මිස මිනිත්තු ගණනකින් පිසින ලද මස් මාංශ භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න

ශීතකල ආහාර ශීත කල පාන වර්ග භාවිතය අවදානම් බව සිහිතබා ගන්න.

උදෑසන පිටිකිරි බීම නවතා අමු කුරුදු කොල දෙකක් තැම්බූ වතුරින් සාමාන්‍ය කහට තේ කෝප්පයක් බොන්න.

එළකිරි බීමද සෙම් කෝප කරන්නකි. එයද මෙවන් මොහොතක අවදානම් බව හා විශේෂයෙන් ශීත කල එළකිරි හා ඒ ආශ්රිත නිශ්පාදන මේ මොහොතේ අඟුණ බව දැනගන්න.

එළුකිරි ඉතාමත් හොඳ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් කරන්නාවූ පානයකි. හැකි සෑම විටම දිනකට වරක් හෝ බීමට ගන්න.

යකිනාරං කොල කැද, එළබටු දළු කැඳ නිල්කටරොළු මල් තැම්බූ වතුර, පොකුරු වදමල් තැම්බූ වතුර, කබලේ බැද තම්බා ගත් ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ ජලය ආදිය යනු තවත් හොඳ ප්‍රතිශක්තිකරණ ඔසු වන්නේය.

මී පැණි තේ හැන්දක් පමණ රාත්‍රී නින්දට පෙර බීමට හැකිනම් හොඳය. ඔබ විදේශයක සිටී නම් පහසුවෙන් Royal jelly සොයා ගතහැකිය. එය විශිෂ්ඨතම මී පැණි වර්ගය වන්නේය.

️හැකිතාක් ස්වාභාවික උල්පත් ජලය එනම් ළිං ජල පානය කරන්න. ස්වාභාවික ප්‍රතිශක්තිය උදෙසා ඉවහල් වන පඨවි ශක්තිය හා ගුරු ගුණය ඇත්තේ උල්පත් දියෙහිය. එසේ අපහසු නම් මැටි කලයක හෝ ගුරුලේත්තුවකට ජලය පුරවා දිනකට පසු බීමට ගන්න.

️️️ කොරෝනා වසංගතය පැමිණීම අපට වැලැක්විය නොහැක. එසේ කල හැක්කේ අප මේ මොහොතේ බාහිර ලෝකයෙන් මිදී හුදෙකලා රාජ්‍යයක් වුවහොත් පමණි. අවාසනාවකට මෙන් එසේ කිරීමට තරම් ස්වයංපෝෂිත ආර්ථික සාමාජීය රටාවක් අපට නොමැත්තේය. එහෙයින් එම ව්‍යසනය අප කරා නොඑවා කියමින් දෙවියන් යැදීම හැර විකල්පයක් නොමැත්තේය. එසේ එම ව්‍යසනය නොඑන වගට ඇති සාධකය ගුවන්තොටේ ඇති උෂ්ණත්ව මාපක යැයි කියන්නන්ට කීමට ඇත්තේ ශරීර උෂ්ණත්වය වැඩිවීම කොරෝනා වෛරසයේ එක් රෝග ලක්ෂණයක් පමණක් වගයි. එහෙයින් අප ආරක්ෂිත නොවේ. ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් ලෙස තබා ගන්නවා හැර මේ මොහොතේ කල හැක්කක් නොමැත. ඉහත උපදෙස් ඒ වෙනුවෙන් වන්නේය. රෝගය අප කරා පැමිණියද එයට විසඳුම් සෙවීම දේශීය දැනුම් පද්දතිය තුල අසීරුවෙන් හෝ කල හැකිය. මේ මොහොතේ කීමට ඇත්තේ එපමණක්ය. ඉවසීමෙන් බලා සිටිමු.

කෞෂල්‍යා වාහලතන්ත්‍රීගේ.

fb eke thibbe

[QUOTE="thalia, post: 25119375, member: 513806"] [b]කොරෝනා, ලොවම කැලබූ වෛරසය.[/b] [SIZE="3"]කොරෝනා, ලොවම කැලබූ වෛරසය. =============================== "කොරෝනා" පසුගිය වසරෙහි අවසානය තෙක් ලොව සුපලිත බීර වර්ගයක් ලෙස කියවූ නමකි. එහෙත් අද වන විට එනම් 2020 වසර ආරම්භ වුයේ එම නාමය සහමුලින්ම වෙනස් කරමින් ය. මිනිසුන් පිනා යාමට භාවිත කල වචනයම අද ඇසූ මතින් සලිත වී යන බියකරු වදනක් වී හමාරය. මුලින්ම මෙම වෛරසය බෝ වීමේ මූලාශ්‍රය හඳුනා නොගත් මුහුදු ජීවීන් නිසා වෙනැයි අනුමාන කල අතර පසුව එම අනුමානය නාගයින් වෙත යොමු වී අවසානයේ එය වවුලාගෙන් බෝ වූ වෛරසයක් ලෙස හැදින්වීමට පටන්ගෙන ඇත්තේය. රෝග මූලය කුමක් හෝ වේවා එය දැන් වසංගතයක් වී හමාරය. කල යුත්තේ එයට විසඳුමක් සෙවීමයි. රෝගයේ රෝග ලක්ෂණ නැවත නැවත කීමට අවශ්‍ය නොවේ. දැන් බොහෝ දෙනා ඒ පිළිබඳ දැනුවත් ය. රෝග ලක්ෂණ අනුව මෙය මානව ශ්වසන පද්දතිය හරහා රුධිර සංසරණ පද්දතිය වෙත ගමන් කරන්නක් බව නිගමනය කල හැකිය. එසේම එම වෛරසය කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වා දින දාහතරක් පමණ සිරුරේ රැදී තිබීම නිසාම රෝගය සියල් ශරීරයම ආක්‍රමණය කර අවසන් වන තුරුම ඒ පිළිබඳ දැනුවත් නොවීම අවදානම් තත්වයකි. එසේම වෛරසයක් නිසාවෙන් කල හැක්කේ ශරීරයට එම වෛරසය සඳහා ප්‍රතිදේහ නිපදවීමේ ක්‍රියාවලියට ඉඩදීමය. එසඅ රුධිර සංසරණ පද්දතියේ නිරෝගීභාවය මෙහිදී ඉතා වැදගත් වන්නේය. රෝගයෙන් වැලකීම සඳහා බොහෝ සෞඛ්‍ය උපදෙස් ඇතිමුත් ඇතැම් ඒවා පිළිපැදීම සැබැවින්ම අසීරුය. උදාහරණයක් ලෙස මහජනයා ගැවසෙන ස්ථානවලින් හැකිතාක් ඈත් වන්නට යයි සෞඛ්‍ය බලදාරීන් පවසයි. එහෙත් එසේ කල හැක්කේ නිකරුණේ ගැවසෙන්නෙකුට පමණි. තම රාජකාරිය උදෙසා යන නිළදාරීන් සේවකයන් ආදියට එම උපදෙස ප්‍රායෝගික නොවන්නේය. අනෙක් අතට අප අට තවමත් එම වෛරසය බෝ වීමේ අවදානම් කලාපයේ පවතින රටක් පමණි. (මා මෙසේ කියන්නෙ දැනට හඳුනාගත් රෝගීන් සිව් දෙනාම කොරෝනා ආසාදිතයින් නොවන වගට වූ මාධ්‍ය නිවේදනයන්ට යටත්වයි ) මෙරට සේවයේ යෙදෙන විජාතිකයින්ගෙන් බහුතරය චීන ජාතිකයින් වීමත් එම චීන ජාතිකයන් ඔවුන්ගේ නව වසර සැමරීමට පසුගිය කාලයේ චීනයට යාම් ඒම් කල නිසා ලංකාවද අවදානම් කලාපයට අසුවී ඇත්තේය. එහෙයින්ම මුඛ ආවරණ නොපැලද කොළඹ නගරයට නොපැමිණෙන ලෙසට මහජනතාවට දැනුම් දී ඇති වගද ආරංචිය. දේශීය දැනුම් පද්දතිය බිඳවැටී එහි මලගමට සූදානම් වන වත්මනෙහි මෙවන් ව්‍යසනයන් සඳහා එක්වරම දේශීය චිකිත්සාවන් සෙවීම ලෙහෙසියකට කල නොහැක්කේය. චීනය වැනි පෙරදිග රටවල් ස්වකීය දැනුම් පද්දතිය අතැරදමා බටහිරකරණයට ලක් වූ වේගය ඔවුන් ඇද දැමුවේ ලෙහෙසි අගාධයකට නොවේ. එහෙත් ශ්‍රී ලාංකීය අපට තවමත් කුඩාවට හෝ අවස්ථාවක් ඇත්තේය. කෙසේ හෝ කල යුත්තේ වෛරසයට අප ශරීරය ආක්‍රමණය කිරීමට ඉඩ නොදීමයි. එයට අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත්ව තිබීම වැදගත් ය. ඒ සඳහා අප කල්පනාකාරීව යමක් කල යුතුය. 🤒 උණ නොවේ නම් ශරීරයේ ප්‍රකෘති උෂ්ණත්වය ඉහල යාම මෙම කොරෝනා වෛරසයේ එක් ලක්ෂණයක් වන්නේය. මෙහිදී සිහිතබා ගතයුතු එකම කරුණ නම් එසේ රෝග ලක්ෂණයක් ලෙස උණ වැලදුනහොත් එම උෂ්ණත්වය එක් වරම පහල දැමීම නොකල යුතුය. එවිට වෛරසය ශරීරය තුල සැඟවී යාමේ අවදානමක් ඇත්තේය. උණට පිළියම් කිරීමට පෙර වෛරසය මැඩ හෙලීමට කටයුතු කිරීම වැදගත් ය. මෙහිදී උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගය නොවේ. කෙලින්ම උණට පිලියම් කල යුත්තේ උණ රෝගයක් ලෙස වැලදුනොත් මිස රෝග ලක්ෂණයක් ලෙස වැලදුන විට නොවේ. දේශීය චිකිත්සා නියමය එයයි. 😷 මුඛාවරණ පැලදීම ප්‍රමාණවත් නොවේ. ඔබ ජනාකීර්ණ පෙදෙසක සිට ආවේ නම් ඔබගේ ශ්වසන පද්දතිය පිරිසිදු කර ගන්න. ඒ සඳහා, මොණරකුඩුම්බිය හෝ කුප්පමේනියා පොල්කටු අඟුරෙන් දුම් ආඝ්‍රහණය වදකහ, කොහොඹ කොල පොල්කටු අඟුරෙන් දුම් ආඝ්‍රහණය මේවා නොවේ නම් සාම්බ්‍රානි හෝ අෂ්ඨ ධූපය බෙහෙත් බඩු කඩේකින් ගෙනගොස් ආඝ්‍රහණය කිරීම ඔබගේ නිවසට දුම් ඇල්ලීම සිදු කරන්න. 👀ඔබ පිටත පරිසරයට නිරාවරණය විමේදී ඔබේ දෑස ගැන අවදානය මෙවන් මොහොතක වැදගත් ය. එබැවින් පිටතට ගොස් පැමිණි විටෙක එළුකිරි සවල්පයකින් දෑස් සේදීම හෝ වෙනිවැල්ගැට තැම්බූ වතුරින් ඇස් හා මුහුණ සේදීම යහපත් ය. ⚕️හැකි නම් ඔබ පිටතට යනවිට ඔබගේ නිරාවරණය වී ඇති මුහුණේ කොටස් වලට ස්වල්ප වශයෙන් හෝ සුදු හදුන් තෙල් ආලේප කර යන්න. නොවේ නම් සියුම් ලෙස ගලගෑ සුදු හදුන් කල්කය ඉතා තුනී ලෙස නිරාවරිත ප්‍රදේශයන්හි ආලේප කරන්න. ⚠️️ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතියට බලපෑම් එල්ල වීමේ අවදානම් අඩු කිරීම උදෙසා, 🍛 නිවසේ පිසූ ආහාර පමණක් හැකි සෑම විටම ආහාරයට ගන්න. 🍖🍗 මස් මාංශ ආහාරයට ගැනීම හැකිතාක් අවම කරන්න. ආහාරයට එක් කර ගත්තද දීර්ඝ පිසීමේ ක්‍රියාවලියකට යටත් වූ මාංශ මිස මිනිත්තු ගණනකින් පිසින ලද මස් මාංශ භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න 🍱 ශීතකල ආහාර ශීත කල පාන වර්ග භාවිතය අවදානම් බව සිහිතබා ගන්න. ☕උදෑසන පිටිකිරි බීම නවතා අමු කුරුදු කොල දෙකක් තැම්බූ වතුරින් සාමාන්‍ය කහට තේ කෝප්පයක් බොන්න. 🐄එළකිරි බීමද සෙම් කෝප කරන්නකි. එයද මෙවන් මොහොතක අවදානම් බව හා විශේෂයෙන් ශීත කල එළකිරි හා ඒ ආශ්රිත නිශ්පාදන මේ මොහොතේ අඟුණ බව දැනගන්න. 🐐එළුකිරි ඉතාමත් හොඳ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් කරන්නාවූ පානයකි. හැකි සෑම විටම දිනකට වරක් හෝ බීමට ගන්න. 🍵යකිනාරං කොල කැද, එළබටු දළු කැඳ නිල්කටරොළු මල් තැම්බූ වතුර, පොකුරු වදමල් තැම්බූ වතුර, කබලේ බැද තම්බා ගත් ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ ජලය ආදිය යනු තවත් හොඳ ප්‍රතිශක්තිකරණ ඔසු වන්නේය. 🍯 මී පැණි තේ හැන්දක් පමණ රාත්‍රී නින්දට පෙර බීමට හැකිනම් හොඳය. ඔබ විදේශයක සිටී නම් පහසුවෙන් Royal jelly සොයා ගතහැකිය. එය විශිෂ්ඨතම මී පැණි වර්ගය වන්නේය. 🏺️හැකිතාක් ස්වාභාවික උල්පත් ජලය එනම් ළිං ජල පානය කරන්න. ස්වාභාවික ප්‍රතිශක්තිය උදෙසා ඉවහල් වන පඨවි ශක්තිය හා ගුරු ගුණය ඇත්තේ උල්පත් දියෙහිය. එසේ අපහසු නම් මැටි කලයක හෝ ගුරුලේත්තුවකට ජලය පුරවා දිනකට පසු බීමට ගන්න. ⚠️️⚠️️⚠️️ කොරෝනා වසංගතය පැමිණීම අපට වැලැක්විය නොහැක. එසේ කල හැක්කේ අප මේ මොහොතේ බාහිර ලෝකයෙන් මිදී හුදෙකලා රාජ්‍යයක් වුවහොත් පමණි. අවාසනාවකට මෙන් එසේ කිරීමට තරම් ස්වයංපෝෂිත ආර්ථික සාමාජීය රටාවක් අපට නොමැත්තේය. එහෙයින් එම ව්‍යසනය අප කරා නොඑවා කියමින් දෙවියන් යැදීම හැර විකල්පයක් නොමැත්තේය. එසේ එම ව්‍යසනය නොඑන වගට ඇති සාධකය ගුවන්තොටේ ඇති උෂ්ණත්ව මාපක යැයි කියන්නන්ට කීමට ඇත්තේ ශරීර උෂ්ණත්වය වැඩිවීම කොරෝනා වෛරසයේ එක් රෝග ලක්ෂණයක් පමණක් වගයි. එහෙයින් අප ආරක්ෂිත නොවේ. ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්දතිය ශක්තිමත් ලෙස තබා ගන්නවා හැර මේ මොහොතේ කල හැක්කක් නොමැත. ඉහත උපදෙස් ඒ වෙනුවෙන් වන්නේය. රෝගය අප කරා පැමිණියද එයට විසඳුම් සෙවීම දේශීය දැනුම් පද්දතිය තුල අසීරුවෙන් හෝ කල හැකිය. මේ මොහොතේ කීමට ඇත්තේ එපමණක්ය. ඉවසීමෙන් බලා සිටිමු. කෞෂල්‍යා වාහලතන්ත්‍රීගේ. fb eke thibbe[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom