Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා හමුවේ ආර්ථිකය හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගන්නේ දමිත් කේතකගේ ෆෙස්බුක් පිටුවෙන්....

මම ලගදී දැකපු හොද පැහැදිලි කිරීමක් නිසා කට්ටියම එක්ක බෙදාගන්න හිතුවා.

"රටක ආර්ථිකයේ "ඉකොනොමික් ඇක්ටිවිටීස්" හෙවත් ආර්ථික ක්‍රියාකාරකම්, කාළය අනුව වර්ග දෙකයි... එකක් තමයි සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම්, අනිත් එක "ඉකොනොමික්ස් ඔෆ් සීසනල් සයික්ල්ස්" ... ( බිස්නස් සයික්ල්, සීසනල් සයික්ල් කථාව මෙතනට පටලවගන්න එපා... ඒක ඇවිල්ලා ආර්ථික උච්ඡාවචන එක්ක යන සීන් එකක් ).... මේ කියන්නෙ "වැඩේ කෙරෙන හැටි " අනුව....සාමාන්‍ය ආර්ථික ක්‍රියා රටාවක් කියන්නෙ අපි එදිනෙදා කීයක් හරි හම්බු කරගන්න කරන දේවල් වලින් ආර්ථික වටිනාකම් ජනනය කිරීමේ ක්‍රියාවලිය....සීසනල් කියන්නෙ මහා පරිමාණ ක්‍රියාකාරකම් නිසා යම් යම් ක්ෂේත්‍ර වල සුවිශාල වටිනාකම් ජනනය වීම, සහ එමඟින් ලැබෙන උත්තේජනය නිසා, ආර්ථිකය දක්වන අතිරේක ප්‍රතිචාර....

දැන්, වසංගතයක් ආවා කියමු.... එතකොට මොකද වෙන්නෙ...?... අපිට ගොඩක් දේවල් කරන්න බැරි වෙනවා... ඒක හරි... ඒ වගේම ගොඩක් දේවල් කරන්න පුලුවනුත් වෙනවා....

සමහර ක්ෂේත්‍ර වල ආර්ථික වටිනාකම් ජනනය කිරීමේ හැකියාව අඩුවෙනවා...

ඒ වගෙම සමහර ක්ෂේත්රවල එසේ කිරීමේ හැකියාව වැඩිවෙනවා....නිදසුනක් ලෙස සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන, පිරිසිදු කිරීමේ දියර සහ උපකරණ, මාස්ක් ආදිය....

වසංගතයක් යන අතරතුර, වසංගතයට ගොදුරු නොවන සහ වසංගතයෙන් මිය නොයන මිනිස්සුන්ව ආර්ථික අහේණියෙන් සිය දිවි නසාගන්නා තැනට යවන්න බෑ......ඒ වගේම හාමත් කරලා මැරෙන්න අරින්නත් බෑ.....මුග්ධ විදියට සල්ලි අච්චු ගසමින් ඉදිරියට යන්නත් බෑ...... රට විශාලා මහනුවරක් උනත්, රට ඉවරයි.... රට සිම්බාබ්වේ උනත්, රට ඉවරයි....

ඒ නිසා ඒ වගේ වෙලාවක කළ යුත්තේ

1. මුලින් රෝගය ව්‍යාප්තිය හැකිතාක් උපරිම වශයෙන් පාලනය කරගැනීමට උත්සාහ දැරීම

2. ඒ පවතින මොහොතේ, "වටපිටාවේ පවතින තත්වයන් විසින් අවසරය දෙනු ලබන" උපරිම ප්‍රමාණයට පවත්වා "ගත හැකි" ආර්ථික ක්‍රියාකාරකම් සීමාසහිතව, නිරෝධායන නීති උපරිමයෙන් පිළිපදිමින් පවත්වා ගැනීම .. "Keep all economic activities at best close to normal as the situation permits"

3. වසංගතයට ස්ථිරසාර විසඳුම් ලැබෙන තෙක්, අන්න ඒ "කන්ඩිෂන්ස් මඟින් පර්මිට් කරන දේ" කළ හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් කරමින්, හෙමින් හෙමින් කල්පනාවෙන්, සීරුවට ගමන් කිරීම....

ඔබ ක්‍රිකට් ක්‍රීඩයෙක් නම්, පිතිකරුවෙක් නම්, ටෙස්ට් තරඟයකදී, හතරවෙනි ඉණිමේ ඔබට ලකුණු 450 ක වගේ ජයග්‍රාහී ඉලක්කයක් ලැබිලා තියෙනවා කියලා හිතන්න.....ඔබ එක්කො දිනන්න ඕන....නැත්තන් ඩ්‍රෝ කරගන්න ඕන....ඔය දෙකෙන් කොයික කරන්නත් ඔබ ඉතාම දිගු ඉණිමක් සෙල්ලම් කරන්න ඕන.... එතකොට ගුඩ් ලෙන්ත් වැටෙන ඒවා ගහන්නෙ නැතුව අතෑරලා, ෆුල් ලෙන්ත් වැටෙන ඒවට ෆෝවඩ් ඩිෆෙන්ස් දාලා, ඉඳ හිටලා හාෆ් වොලී එකක් වගේ ගැප් එකකට තල්ලු කරලා ලකුණු දෙක තුනක් අරගෙන, ෂෝට් වෙච්ච එකක් ආවොත් හතරක් එහෙම ගහලා, හොඳට සෙට්ල් වෙලා, ෆෝම් වෙලා ඔහොමනෙ යන්නෙ.... ලකුණු 150+ වගේ ඉණිමක් ගහන්න ඕන....

අන්න එහෙම යන ගමනේ මාරයා තමයි ඔය "ඉකොනොමික්ස් ඔෆ් සීසනල් සයික්ල්ස්" කියන්නෙ.... ඒ කියන්නෙ යම් යම් සෘතු, උත්සව, ආගමික වතාවත් එක්ක එන දැවැන්ත ආර්ථික ක්‍රියාකාරකම්....!...

සාමාන්‍ය දවස් වලට නම් ඔය කියපු සීසනල් සයික්ල්ස් කියන්නෙ විශාල ආශිර්වාදයක් ආර්ථිකයකට....මොකද ඒවයින් විශාල ආර්ථික උත්තේජනයක් ලැබෙනවා....නමුත්, මේ අවස්ථාවෙ එහෙම නෙමෙයි....මොකද ඕවා තමයි විශාලම ජනරාශි ඇතිකරන අවස්ථා....

දැන් ආපහු අර ක්‍රිකට් ක්‍රීඩකයට යමු....අපි හිතමු පොර බෝල දෙක තුනක් හොඳට ෆේස් කරලා, ඊළඟට එළියට පැනලා හයේ ඒවා ගහන්නයි, විකට් එක ඕපන් කරලා කට් එකෙන් සික්සර් ගහන්නයි, කවර් එකේ පැනලා දිල් ස්කූප් කරන්නයි ගියා කියලා....ඕවර් දෙකකට වඩා ඉන්නෙ නෑනෙ.....?

අන්න ඒ වගේ, අවස්ථාව සාමාන්‍ය ලෙස වැරදි පණිවිඩයක් සමාජගත කරලා, වැඩි පෙරේත කමට ගේමක් ගහන්න ගියොත්, මහා පරිමාණ ජන රාශී, සහ මහා පරිමාණ ආර්ථික උත්තේජන එක්කම, මහා පරිමාණ වසංගත ව්‍යාප්තියකුත් එනවා.... අන්න ඒ වගේ මහා ජන රාශී වලින් සිදුවන ශීඝ්‍ර වසංගත ව්‍යාප්ති වලට තමයි, "සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස්" කියලා ඉංග්‍රීසියෙන් කියන්නෙ....සුපිරි ව්‍යාප්ති අවස්ථා.....

තමුන්නාන්සේලා පහුගිය කාළය පුරාවටම අහන්න ඇති "කර්ව් එක ෆ්ලැට් " කරනවා කියලා කථාවක්...ඒ කියන්නෙ වසංගතය රට තුළ ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාවය රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි, අනෙක් රෝග වලට සපයන පහසුකම් එළෙසම සපයන ගමන් කළමණාකරණය කරගත හැකි විදියට පවත්වා ගැනීම.....අපි ඉහත කියමු සීමා සහිතව ආර්ථිකය මෙහෙයවීමේදි වැදගත් වෙන්නෙ වසංගත ව්‍යාප්තියේ කර්ව් එක ෆ්ලැට් කරලා, ෆ්ලැට් ලයින් එකක අරගෙන යන එක.....( ස්ථිරසාර විසඳුමක් කවදා හෝ එනතුරු )....

සමහර රටවල්, ටික ටික අඩුවේගෙන යනකොට, ඒකෙන් ඌෂාර් වෙලා, ඔන්න ඔය වගේ සීසනල් ඉකොනොමික් ඇක්ටිවිටීස් සාමාන්‍ය පරිදිම පවත්වන්න ගිහින්, සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස් කීපයක් හදාගන්නවා....

ඒ වගේ සුපර් ස්ප්‍රෙඩින් සිද්ද වෙච්ච ගමන්, ඔය ෆ්ලැට් වෙමින් ගිය කර්ව් එක එක පාරට අංශක 70 ක විතර ආනතියකින් භයානක කන්දක් නඟින්න පටන් ගන්නවා.... අන්න ඒකට තමයි අපි කියන්නෙ :J" කර්ව් එකක යනවා කියලා.....( J << අකුරෙ හැඩය හිතලා බලන්න...අර කුඩ මිට වගේ කොටසේ පේන්නෙ බැස්මක්....ඊට පස්සේ ශීඝ්‍ර නැග්මක් )

අන්න එතනට ආවට පස්සෙ, අර පෙරේතකමට බදාගත්තු ආර්ථික උත්තේජනයත් කම්මුතුයි.... සීරුමාරුවට අමාරුවෙන් කරගෙන ආපු අර සීමිත ආර්ථික ක්‍රියාකාරකම් ටිකත් කම්මුතුයි... සෞඛ්‍ය පද්ධතියත් කම්මුතුයි... ජනතාවත් කම්මුතුයි... දොස්තරලත් කම්මුතුයි... නර්ස් නෝනලා ටිකත් කම්මුතුයි.... ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් මහත්තයලා ටිකත් කම්මුතුයි.....ත්‍රිවිධ හමුදාවත් කම්මුතුයි....එතනින් එහාට තියෙන්නෙ මිනී ගොඩ ගැහිල්ලක්... වසංගතෙන් විතරක් නෙමෙයි... වසංගතේට සියලු සම්පත් යොදවන නිසා, පහසුකම් අහිමිවීමෙන් අනෙක් ලෙඩ වලින් මැරෙන අයගෙත් මිනී....එතනින් එහාට ආර්ථිකෙත් කොහොමත් කම්මුතුයි....

රට විශාලා මහනුවරක් සහ සිම්බාබ්වේ යන දෙකම වෙනවා, ඊටපස්සෙ.....

මගේ මේ දවස් වල වීරයා තමයි ඇන්තනී ෆවුචි.....දොස්තර ඇන්තනී ෆවුචි පෙරේදා ඉන්දියාවට විශේෂ උපදේශණ සේවයක් කළා.... කරලා සී.එන්.එන් - 18 ඔස්සේ ඉන්දියානු මාධ්‍යවේදීන් හමුවේත් ඒ උපදෙස් ටිකම දුන්නා.....එතනදි එයා කියපු දේ තමයි :

"දැන් මුලින්ම අවම සති තුනකට ඉන්දියාව වහන්න " කියන එක....ඒකට එයා පැහැදිලි කරපු හේතු ටික සැකෙවින් මෙහෙමයි :

මේ වගේ තැනකට ආවට පස්සෙ මුලින්ම කරන්න ඕන නීළකාස කෙප්ප ගහන්නෙ නැතුව, මිනිස්සුන්ට ඇත්ත සිටුවේෂන් එක කියන්න ඕන....ඒක අංක එක...

ඊළඟට රට වහන්න ඕන....වහනවා කියන්නෙ ලොක් ඩවුන් මිසක් "කර්ෆිව්" නෙමෙයි... සෞඛ්‍යාරක්ෂිතව කළ හැකි යමක් වෙතොත් කෙරෙන්න අරින්න ඕන.....ලොක් ඩවුන් කරන්න ඕන අවම සති තුනකට විතර.....පැසවපු තුවාලයක් වගේ වසංගතය ඔඩු දුවද්දි දිගටම ගියොත්, කොහොමත් ආර්ථිකයෙනුත් ගන්න දෙයක් ඉතිරිවෙන්නෙ නෑ.....ආර්ථිකය තියෙන්න ඕන මිනිස්සු ජීවත් කරවන්නයි.... මිනිස්සු ජීවත් වෙන්නෙ නැත්තන් ආර්ථිකය කොහොමත් ඉවරයි....කෙළව ගත්තට පස්සෙ, "අපි කෙළවාගෙන නැත්තෙමු" කියලා ප්‍රිටෙන්ඩ් කරන්න යෑමෙන් වෙන්නෙ, කෙළවාගැනීමේ දිග පළල තව තව වැඩිවෙන එක....වහලා වසංගත ව්‍යාප්තිය පහත දාලා, බෝවීම අඩු කරලා, අලුත් ආසාදිතයන් බිහිවීම අඩු කරලා, ආපහු කර්ව් එක සෞඛ්‍ය පද්ධතියට දරාගන්න පුලුවන් ගාණට පහළට ගෙනල්ලා "ෆ්ලැට්" කරන්න ඕන....

අන්න ඊට පස්සෙයි වැක්සිනේෂන් ඩ්‍රයිව් එකක් සාර්ථක වෙන්නෙ.....

ඉන්දියාව කෙළෝගත්තට පස්සෙයි වැක්සිනේෂන් ඩ්‍රයිව් එකක් පටන් ගත්තෙ....ෆවුචි ඉන්දියාවට කිව්වා "දැන් වැක්සීන් ගහගෙන ගහගෙන ගියාය කියලා වැඩක් නෑ, වසංගත ව්‍යාප්තිය පාලනය නොකර... ලෝකෙම වැක්සීන් ගෙනාවත්, "මේ මොහොතේ ඉන්දියාවේ පවතින අර්බුදයට" උදව් කරන්න ඒවාට බෑ...." කියලා..

වැක්සීන් වලින් ඉමියුනිටි එක හැදෙන්න සති ගාණක් යනවා...වැක්සීන් වලින් උපරිම ඵල ලැබෙන්න ඒවායේ මාත්‍රා එකට වැඩි ගණනක් තියෙනවා නම්, ඒ සීරම ගහන්න වෙනවා....ඒ සති ගාණ තුළ වසංගතය ගල් රෝලක් වගේ යනවා නම්, වැක්සීන් වලින් ලොකු උදව්වක් වෙන්නෙ නෑ....ඉස්සෙල්ලා වසංගත ව්‍යාප්තිය පාලනය කරලා, ඊට පස්සෙ එන බ්රේක් එකේදි වැක්සීන් ගහන්න ඕන....එතකොට ඒ වැක්සීන් ගන්න අයට පරිස්සමින් ඒ නිර්දේශිත කාළය ඉන්න කියලා, එහෙම එහෙම ටික ටික ලෙඩෙන් ගොඩ එන්න ලැබෙන්නෙ....

දැනටම කෙළෝගෙන තියෙන රටවල් මුලින්ම කරන්න ඕන වසංගතය යන එක නවත්තන්න රට වහන එක....එහෙම නැතුව තව තව සිරුරු වසංගත කාරකයට දීමෙන් වෙන්නෙ, වැක්සීන් වලටත් ප්‍රතිරෝධය දක්වන අලුත් වෛරස් ප්‍රභේද ඒ ඒ ජනතාවන්ගෙන් බිහිවී, ලෝකයටම නැවත අවදානමක් එල්ල වෙන එක....ඊටපස්සෙ වැක්සීන් වලට බූස්ටර් ෂොට් දෙන්නයි, අප්ග්‍රේඩ් කරන්නයි, රිවැක්සිනේෂන් කරන්නයි, සිදුවේවි...."

[MEDIA=facebook]LordDK82/posts/1439284169737133[/MEDIA]

[QUOTE="Tyrion Lannister, post: 26385260, member: 414217"] [SIZE=4]උපුටා ගන්නේ දමිත් කේතකගේ ෆෙස්බුක් පිටුවෙන්.... මම ලගදී දැකපු හොද පැහැදිලි කිරීමක් නිසා කට්ටියම එක්ක බෙදාගන්න හිතුවා. "රටක ආර්ථිකයේ "ඉකොනොමික් ඇක්ටිවිටීස්" හෙවත් ආර්ථික ක්‍රියාකාරකම්, කාළය අනුව වර්ග දෙකයි... එකක් තමයි සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම්, අනිත් එක "ඉකොනොමික්ස් ඔෆ් සීසනල් සයික්ල්ස්" ... ( බිස්නස් සයික්ල්, සීසනල් සයික්ල් කථාව මෙතනට පටලවගන්න එපා... ඒක ඇවිල්ලා ආර්ථික උච්ඡාවචන එක්ක යන සීන් එකක් ).... මේ කියන්නෙ "වැඩේ කෙරෙන හැටි " අනුව....සාමාන්‍ය ආර්ථික ක්‍රියා රටාවක් කියන්නෙ අපි එදිනෙදා කීයක් හරි හම්බු කරගන්න කරන දේවල් වලින් ආර්ථික වටිනාකම් ජනනය කිරීමේ ක්‍රියාවලිය....සීසනල් කියන්නෙ මහා පරිමාණ ක්‍රියාකාරකම් නිසා යම් යම් ක්ෂේත්‍ර වල සුවිශාල වටිනාකම් ජනනය වීම, සහ එමඟින් ලැබෙන උත්තේජනය නිසා, ආර්ථිකය දක්වන අතිරේක ප්‍රතිචාර.... දැන්, වසංගතයක් ආවා කියමු.... එතකොට මොකද වෙන්නෙ...?... අපිට ගොඩක් දේවල් කරන්න බැරි වෙනවා... ඒක හරි... ඒ වගේම ගොඩක් දේවල් කරන්න පුලුවනුත් වෙනවා.... සමහර ක්ෂේත්‍ර වල ආර්ථික වටිනාකම් ජනනය කිරීමේ හැකියාව අඩුවෙනවා... ඒ වගෙම සමහර ක්ෂේත්රවල එසේ කිරීමේ හැකියාව වැඩිවෙනවා....නිදසුනක් ලෙස සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන, පිරිසිදු කිරීමේ දියර සහ උපකරණ, මාස්ක් ආදිය.... වසංගතයක් යන අතරතුර, වසංගතයට ගොදුරු නොවන සහ වසංගතයෙන් මිය නොයන මිනිස්සුන්ව ආර්ථික අහේණියෙන් සිය දිවි නසාගන්නා තැනට යවන්න බෑ......ඒ වගේම හාමත් කරලා මැරෙන්න අරින්නත් බෑ.....මුග්ධ විදියට සල්ලි අච්චු ගසමින් ඉදිරියට යන්නත් බෑ...... රට විශාලා මහනුවරක් උනත්, රට ඉවරයි.... රට සිම්බාබ්වේ උනත්, රට ඉවරයි.... ඒ නිසා ඒ වගේ වෙලාවක කළ යුත්තේ 1. මුලින් රෝගය ව්‍යාප්තිය හැකිතාක් උපරිම වශයෙන් පාලනය කරගැනීමට උත්සාහ දැරීම 2. ඒ පවතින මොහොතේ, "වටපිටාවේ පවතින තත්වයන් විසින් අවසරය දෙනු ලබන" උපරිම ප්‍රමාණයට පවත්වා "ගත හැකි" ආර්ථික ක්‍රියාකාරකම් සීමාසහිතව, නිරෝධායන නීති උපරිමයෙන් පිළිපදිමින් පවත්වා ගැනීම .. "Keep all economic activities at best close to normal as the situation permits" 3. වසංගතයට ස්ථිරසාර විසඳුම් ලැබෙන තෙක්, අන්න ඒ "කන්ඩිෂන්ස් මඟින් පර්මිට් කරන දේ" කළ හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් කරමින්, හෙමින් හෙමින් කල්පනාවෙන්, සීරුවට ගමන් කිරීම.... ඔබ ක්‍රිකට් ක්‍රීඩයෙක් නම්, පිතිකරුවෙක් නම්, ටෙස්ට් තරඟයකදී, හතරවෙනි ඉණිමේ ඔබට ලකුණු 450 ක වගේ ජයග්‍රාහී ඉලක්කයක් ලැබිලා තියෙනවා කියලා හිතන්න.....ඔබ එක්කො දිනන්න ඕන....නැත්තන් ඩ්‍රෝ කරගන්න ඕන....ඔය දෙකෙන් කොයික කරන්නත් ඔබ ඉතාම දිගු ඉණිමක් සෙල්ලම් කරන්න ඕන.... එතකොට ගුඩ් ලෙන්ත් වැටෙන ඒවා ගහන්නෙ නැතුව අතෑරලා, ෆුල් ලෙන්ත් වැටෙන ඒවට ෆෝවඩ් ඩිෆෙන්ස් දාලා, ඉඳ හිටලා හාෆ් වොලී එකක් වගේ ගැප් එකකට තල්ලු කරලා ලකුණු දෙක තුනක් අරගෙන, ෂෝට් වෙච්ච එකක් ආවොත් හතරක් එහෙම ගහලා, හොඳට සෙට්ල් වෙලා, ෆෝම් වෙලා ඔහොමනෙ යන්නෙ.... ලකුණු 150+ වගේ ඉණිමක් ගහන්න ඕන.... අන්න එහෙම යන ගමනේ මාරයා තමයි ඔය "ඉකොනොමික්ස් ඔෆ් සීසනල් සයික්ල්ස්" කියන්නෙ.... ඒ කියන්නෙ යම් යම් සෘතු, උත්සව, ආගමික වතාවත් එක්ක එන දැවැන්ත ආර්ථික ක්‍රියාකාරකම්....!... සාමාන්‍ය දවස් වලට නම් ඔය කියපු සීසනල් සයික්ල්ස් කියන්නෙ විශාල ආශිර්වාදයක් ආර්ථිකයකට....මොකද ඒවයින් විශාල ආර්ථික උත්තේජනයක් ලැබෙනවා....නමුත්, මේ අවස්ථාවෙ එහෙම නෙමෙයි....මොකද ඕවා තමයි විශාලම ජනරාශි ඇතිකරන අවස්ථා.... දැන් ආපහු අර ක්‍රිකට් ක්‍රීඩකයට යමු....අපි හිතමු පොර බෝල දෙක තුනක් හොඳට ෆේස් කරලා, ඊළඟට එළියට පැනලා හයේ ඒවා ගහන්නයි, විකට් එක ඕපන් කරලා කට් එකෙන් සික්සර් ගහන්නයි, කවර් එකේ පැනලා දිල් ස්කූප් කරන්නයි ගියා කියලා....ඕවර් දෙකකට වඩා ඉන්නෙ නෑනෙ.....? අන්න ඒ වගේ, අවස්ථාව සාමාන්‍ය ලෙස වැරදි පණිවිඩයක් සමාජගත කරලා, වැඩි පෙරේත කමට ගේමක් ගහන්න ගියොත්, මහා පරිමාණ ජන රාශී, සහ මහා පරිමාණ ආර්ථික උත්තේජන එක්කම, මහා පරිමාණ වසංගත ව්‍යාප්තියකුත් එනවා.... අන්න ඒ වගේ මහා ජන රාශී වලින් සිදුවන ශීඝ්‍ර වසංගත ව්‍යාප්ති වලට තමයි, "සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස්" කියලා ඉංග්‍රීසියෙන් කියන්නෙ....සුපිරි ව්‍යාප්ති අවස්ථා..... තමුන්නාන්සේලා පහුගිය කාළය පුරාවටම අහන්න ඇති "කර්ව් එක ෆ්ලැට් " කරනවා කියලා කථාවක්...ඒ කියන්නෙ වසංගතය රට තුළ ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාවය රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි, අනෙක් රෝග වලට සපයන පහසුකම් එළෙසම සපයන ගමන් කළමණාකරණය කරගත හැකි විදියට පවත්වා ගැනීම.....අපි ඉහත කියමු සීමා සහිතව ආර්ථිකය මෙහෙයවීමේදි වැදගත් වෙන්නෙ වසංගත ව්‍යාප්තියේ කර්ව් එක ෆ්ලැට් කරලා, ෆ්ලැට් ලයින් එකක අරගෙන යන එක.....( ස්ථිරසාර විසඳුමක් කවදා හෝ එනතුරු ).... සමහර රටවල්, ටික ටික අඩුවේගෙන යනකොට, ඒකෙන් ඌෂාර් වෙලා, ඔන්න ඔය වගේ සීසනල් ඉකොනොමික් ඇක්ටිවිටීස් සාමාන්‍ය පරිදිම පවත්වන්න ගිහින්, සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස් කීපයක් හදාගන්නවා.... ඒ වගේ සුපර් ස්ප්‍රෙඩින් සිද්ද වෙච්ච ගමන්, ඔය ෆ්ලැට් වෙමින් ගිය කර්ව් එක එක පාරට අංශක 70 ක විතර ආනතියකින් භයානක කන්දක් නඟින්න පටන් ගන්නවා.... අන්න ඒකට තමයි අපි කියන්නෙ :J" කර්ව් එකක යනවා කියලා.....( J << අකුරෙ හැඩය හිතලා බලන්න...අර කුඩ මිට වගේ කොටසේ පේන්නෙ බැස්මක්....ඊට පස්සේ ශීඝ්‍ර නැග්මක් ) අන්න එතනට ආවට පස්සෙ, අර පෙරේතකමට බදාගත්තු ආර්ථික උත්තේජනයත් කම්මුතුයි.... සීරුමාරුවට අමාරුවෙන් කරගෙන ආපු අර සීමිත ආර්ථික ක්‍රියාකාරකම් ටිකත් කම්මුතුයි... සෞඛ්‍ය පද්ධතියත් කම්මුතුයි... ජනතාවත් කම්මුතුයි... දොස්තරලත් කම්මුතුයි... නර්ස් නෝනලා ටිකත් කම්මුතුයි.... ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් මහත්තයලා ටිකත් කම්මුතුයි.....ත්‍රිවිධ හමුදාවත් කම්මුතුයි....එතනින් එහාට තියෙන්නෙ මිනී ගොඩ ගැහිල්ලක්... වසංගතෙන් විතරක් නෙමෙයි... වසංගතේට සියලු සම්පත් යොදවන නිසා, පහසුකම් අහිමිවීමෙන් අනෙක් ලෙඩ වලින් මැරෙන අයගෙත් මිනී....එතනින් එහාට ආර්ථිකෙත් කොහොමත් කම්මුතුයි.... රට විශාලා මහනුවරක් සහ සිම්බාබ්වේ යන දෙකම වෙනවා, ඊටපස්සෙ..... මගේ මේ දවස් වල වීරයා තමයි ඇන්තනී ෆවුචි.....දොස්තර ඇන්තනී ෆවුචි පෙරේදා ඉන්දියාවට විශේෂ උපදේශණ සේවයක් කළා.... කරලා සී.එන්.එන් - 18 ඔස්සේ ඉන්දියානු මාධ්‍යවේදීන් හමුවේත් ඒ උපදෙස් ටිකම දුන්නා.....එතනදි එයා කියපු දේ තමයි : "දැන් මුලින්ම අවම සති තුනකට ඉන්දියාව වහන්න " කියන එක....ඒකට එයා පැහැදිලි කරපු හේතු ටික සැකෙවින් මෙහෙමයි : මේ වගේ තැනකට ආවට පස්සෙ මුලින්ම කරන්න ඕන නීළකාස කෙප්ප ගහන්නෙ නැතුව, මිනිස්සුන්ට ඇත්ත සිටුවේෂන් එක කියන්න ඕන....ඒක අංක එක... ඊළඟට රට වහන්න ඕන....වහනවා කියන්නෙ ලොක් ඩවුන් මිසක් "කර්ෆිව්" නෙමෙයි... සෞඛ්‍යාරක්ෂිතව කළ හැකි යමක් වෙතොත් කෙරෙන්න අරින්න ඕන.....ලොක් ඩවුන් කරන්න ඕන අවම සති තුනකට විතර.....පැසවපු තුවාලයක් වගේ වසංගතය ඔඩු දුවද්දි දිගටම ගියොත්, කොහොමත් ආර්ථිකයෙනුත් ගන්න දෙයක් ඉතිරිවෙන්නෙ නෑ.....ආර්ථිකය තියෙන්න ඕන මිනිස්සු ජීවත් කරවන්නයි.... මිනිස්සු ජීවත් වෙන්නෙ නැත්තන් ආර්ථිකය කොහොමත් ඉවරයි....කෙළව ගත්තට පස්සෙ, "අපි කෙළවාගෙන නැත්තෙමු" කියලා ප්‍රිටෙන්ඩ් කරන්න යෑමෙන් වෙන්නෙ, කෙළවාගැනීමේ දිග පළල තව තව වැඩිවෙන එක....වහලා වසංගත ව්‍යාප්තිය පහත දාලා, බෝවීම අඩු කරලා, අලුත් ආසාදිතයන් බිහිවීම අඩු කරලා, ආපහු කර්ව් එක සෞඛ්‍ය පද්ධතියට දරාගන්න පුලුවන් ගාණට පහළට ගෙනල්ලා "ෆ්ලැට්" කරන්න ඕන.... අන්න ඊට පස්සෙයි වැක්සිනේෂන් ඩ්‍රයිව් එකක් සාර්ථක වෙන්නෙ..... ඉන්දියාව කෙළෝගත්තට පස්සෙයි වැක්සිනේෂන් ඩ්‍රයිව් එකක් පටන් ගත්තෙ....ෆවුචි ඉන්දියාවට කිව්වා "දැන් වැක්සීන් ගහගෙන ගහගෙන ගියාය කියලා වැඩක් නෑ, වසංගත ව්‍යාප්තිය පාලනය නොකර... ලෝකෙම වැක්සීන් ගෙනාවත්, "මේ මොහොතේ ඉන්දියාවේ පවතින අර්බුදයට" උදව් කරන්න ඒවාට බෑ...." කියලා.. වැක්සීන් වලින් ඉමියුනිටි එක හැදෙන්න සති ගාණක් යනවා...වැක්සීන් වලින් උපරිම ඵල ලැබෙන්න ඒවායේ මාත්‍රා එකට වැඩි ගණනක් තියෙනවා නම්, ඒ සීරම ගහන්න වෙනවා....ඒ සති ගාණ තුළ වසංගතය ගල් රෝලක් වගේ යනවා නම්, වැක්සීන් වලින් ලොකු උදව්වක් වෙන්නෙ නෑ....ඉස්සෙල්ලා වසංගත ව්‍යාප්තිය පාලනය කරලා, ඊට පස්සෙ එන බ්රේක් එකේදි වැක්සීන් ගහන්න ඕන....එතකොට ඒ වැක්සීන් ගන්න අයට පරිස්සමින් ඒ නිර්දේශිත කාළය ඉන්න කියලා, එහෙම එහෙම ටික ටික ලෙඩෙන් ගොඩ එන්න ලැබෙන්නෙ.... දැනටම කෙළෝගෙන තියෙන රටවල් මුලින්ම කරන්න ඕන වසංගතය යන එක නවත්තන්න රට වහන එක....එහෙම නැතුව තව තව සිරුරු වසංගත කාරකයට දීමෙන් වෙන්නෙ, වැක්සීන් වලටත් ප්‍රතිරෝධය දක්වන අලුත් වෛරස් ප්‍රභේද ඒ ඒ ජනතාවන්ගෙන් බිහිවී, ලෝකයටම නැවත අවදානමක් එල්ල වෙන එක....ඊටපස්සෙ වැක්සීන් වලට බූස්ටර් ෂොට් දෙන්නයි, අප්ග්‍රේඩ් කරන්නයි, රිවැක්සිනේෂන් කරන්නයි, සිදුවේවි...." [MEDIA=facebook]LordDK82/posts/1439284169737133[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom