කොරෝනා හෙවත් The Great Reset 🌏

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,865
    10,086
    113
    බොහෝ අය නොදන්නවා උනත් සැබෑවටම කොරෝනා යන නිර්මිත කෘත්‍රිම ගෝලීය වසංගතය ආ හැටි. 🦠🦠

    2014 දි වැඩමුලුවකදී බිල් ගේට්ස් බොහොම අපූරුව සවිස්තරාත්මකව මේ කොරෝනා වසංගතය ගැන පැහැදිලි කරනවා.

    - බිල්ගේට්ස් 2018 දි කියනවා ලෝකයෙන් මිලියන 30ක් අතුගා දැමිය හැකි ගෝලීය වසංගත තත්වයක් ඉතා නුදුරේදීම නිර්මාණය වෙන බව.

    - ගවේෂණාත්මක මාධ්‍ය වේදියෙක් වෙන හැරි වොක්ස් 2014 දි මේ ගැන සාක්ෂි සංඛ්‍යා දත්ත සමගින් ලෝකයේ ජනතාව පාලනය කල හැකි නිරෝධායනය ලොක්ඩවුන් සංකල්ප ඇති මිනිසා විසින් නිර්මාණය කරන ලද වසංගතයක් එන බව කියලා තියෙනවා

    - රොකෆෙලා ෆවුඩේශන් මගින් 2010 දි එලිදක්වපු අනාගතය සදහා සැලසුම කියන කෘති දෙකක මහා වසංගතයක් ගැන පැහැදිලි තොරතුරු සදහන් වෙනවා.

    - 2012 ඔලිම්පික් උලෙළ ආරම්භයෙදි ඉදිරිපත් කරන ලද නර්තනයක 2020 ඇති වූ මේ වසංගතය ගැන එහෙම පිටින්ම නිර්මාණය කරනවා.

    ඉතිං පේනවා නේද කොහොමද මොවුන් මේ ගැන කල් තියා දන්නේ. ඔවුන් සෘෂිවරුන් නෙමෙයිනේ අනාගතය දකින්න. තව සාක්ෂි ගොඩක් තියෙනවා. මේවගෙන් පැහැදිලියි ඔවුන් විසින් මෙය නිර්මාණය කල බව.

    එක්සත් ජාතින්ගේ සංවිධානය මේ යුදෙව්වන් විසින් හදන්නේ ඇත්තටම ලෝකයේ ජනගහනය පාලනය කිරීම සදහා බව 2013 ඔවුන් විසින්ම පල කල පොතේ තියෙනවා Agenda21 කියලා. මේ එක්සත් ජාතින්ගේ සංවිධානය නිර්මාණය කරන්න එකතු වෙන පවුල් 13 ක් තියෙනවා. මොවුන් නියෝජනය කරන්නේ ලෝකයේ එකිනෙකට වෙනස් වැදගත්ම ක්ෂේත්‍රයන්. ඒ ඒ ක්ෂේත්‍ර වල ඉහලින්ම ඉන්නේ ඔවුන්. ලෝකයේ ඇති සියලුම බැංකු පද්දතිය, ලෝක තෙල් නිශ්පාදනය සහ සැපයුම, ලෝක ඖෂධ නිෂ්පාදන සහ සැපයුම ලෝක අවි ආයුධ නිශ්පාදනය සැපයුම, පරිඝණක සහ මෘදුකාංග මොබයිල් ෆෝන්, ලෝක තිරිගු නිශ්පාදනය සැපයුම, කිරි පිටිකිරි ඇතුලු ආහාර සැපයුම ආදී ප්‍රධානතම ව්‍යාපාර ඔවුන්ගේ. ඒ නිසාම ඔවුන් ලෝකයේ බොහොම ධනවත් බලවත් ධනකුවේර පවුල් කියලයි සලකන්නේ. මේ ඒ පවුල් කීපයක්

    1. House of රොත්ස්චයිඩ්
    ලෝක ධනයෙන් 80% ක් තියෙන්නෙ යුදෙව්වන්ට. එයිනුත් 70% තියෙන්නෙ මේ රොත්ස්චයිඩ් ෆැමිලි එකට. අද 8 වෙනි පරම්පරාව. ඔක්කොම 180 දෙනෙක් ඉන්නවා. මෙයාලා තමයි ලෝකයේ මුදල් බැංකු හසුරුවන්නේ. උතුරු කොරියාවේ කියුබාවේ සහ ඉරානයේ හැර ලෝකයේ සියලුම රටවල මහ බැංකු පාලනය කරන්නේ මොවුන් විසින්. ලංකාවේ මහබැංකුව නිර්මාණය කරන්නේත් රොත්ස්චයිඩ්ල. ජෝජ් එක්ස්ටර් කියලා ඔවුන්ගේ නියෝජිතයෙක් තමයි ආවේ.
    ඇත්තටම මේ රොත්ස්චයිඩ් තමයි ලෝකයම පාලනය කරන්නේ කීවොත් හරි. මෙයාලට විරැද්ධව කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. ඒ තරම් බලවත්. වර්තමානයේ ඉන්නේ නැතැනියල් රොත්ස්චයිඩ්. 2020 ජනවාරි වල පුද්ගලික ජෙට් යානයකින් ආවා ලංකාවට කොරෝනා වලට බෙහෙතක් හොයා ගත්තා කියපු නිසා බලන්න. ඇත්තටම කොරෝනා වල අයිතිකාරයා තමයි මෙයා.

    2. ඩේවිඩ් රොකෆෙලා
    මෙයාලා තමයි දෙවෙනියට ඉන්නේ. ලෝකයටම ඖෂධ නිෂ්පාදනය බොරතෙල් නිශ්පාදනය කරන්නේ මෙයාලා. හැබැයි මේ කවුරුත් ඔවුන්ගේ නමින් නෙමෙයි ඉන්නේ. එයාලා කැමති නෑ කෙලින්ම ලෝකයා ඒ තමන් බව දැනගන්නවට. මෙයාල තමයි පාසැල්වල සිලබස් හදන්නෙත් විශේෂයෙන් විද්‍යාව ඒවගේම medical college සිලබස් හදන්නෙත් මෙයාලා. ලෝකයේ ඖෂධ නිශ්පාදනයේ දැවැන්තයා. ඉතිං හිතන්න ලෝකයේ ඖෂධ ලෙඩරෝග බටහිර දොස්තරල කවුද මෙහෙයවන්නේ කියලා එතකොට.

    බිල් ගේට්ස් ,ජෝජ් සෝරොස් වගේ අයත් තව ඉන්නවා. ඉතිං මේ පවුල් වලට ඕනෙම රටක ආණ්ඩු හදන්න පෙරලන්න ඕනෙම දෙයක් කරන්න පුළුවන් ඒ තරම් බලවත්.

    2013 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගහපු පොතේම සඳහන් වෙනවා මේ agenda එක. අද වෙන දේ ඒ පොතේ සඳහන් වෙනවා. ඒකෙ තියෙනවා කොහොමද ලෝකයේ ඉදිරියට එන සම්පත් හිගය පාලනය කරන්නේ කියලා. ඒකට හදනවා තව පොතක් ද ග්‍රේට් රීසෙට් කියලා. මේ තමයි අපේ දේශපාලඥයන් හැමෝම යන තැන world economic forum ලෝක ආර්ථික සමුළුව.
    the great reset පොතේ කෝවිඩ් 19 කියලා ලියලම තියෙනවා. මේ අයගේ හැටියට කෝවිඩ් 19 කියන්නේ ලෝකයේ ආර්ථිකය වෙනස් කිරීමක්. ආර්ථික සමුළුවක මොකටද කෝවිඩ් ගැන කතා කරන්නේ. මේ කෝවිඩ් 19 හදලා කොහොමද ලෝකය ඩිජිටල්කරණ කරන්නේ කියලා කියනවා. මේ පොත කොච්චර නපුරු ද කියලා කියනවා නම් ඔවුන් ඒකේ කියනවා you own nothing u will happy කියලා. මේ great reset එක කරන්න මූලික අඩිතාලම තමයි කෝවිඩ්19. අපි දන්න රෝගයක් එහෙමත් නැත්නම් හෙම්බිරිස්සාවක් අරගෙන මහා භයානක රෝගයක් ලෙස පෙන්නලා අපිව trans human කරන්න යන්නේ. Trans human agenda කියලා පොත්වල තියෙනවා. මේ Great Reset එක කෙරෙන්නේ අර Agenda 21 එකේ ප්‍රතිපලයක් විදිහට. Agenda 21 එක තමයි දරුණුම දේ. ඒක කරන්න යන sustainable devolopment එක Great Reset එකත් එක්ක සම්බන්ධයි. එකේ තමයි කියන්නේ ලෝකයේ සම්පත් මිනිස්සු පාවිච්චි කරනවා වැඩියි ජනගහනය වැඩියි. 2030 වෙද්දී ජනගහනය බිලියන 8 පනිනවා. එක වැඩිලු. අපි නෙමෙයි තීරණය කරන්නේ. ඒකට වෙනම කට්ටියක් ඉන්නවා. ඉහළ කට්ටියක්. ඒකට කියන්නේ Club of Rome කියල. මේකේ ඉන්නෙත් අර බලවත් පිරිසමයි. මේක ලෝකයේ ධන කුවේරයන්ගේ තැනක් ලංකාවේ lions club වගේ. මේ club of rome වලින් තමයි තීරණය කරන්නේ රටක් කොහොමද සම්පත් පාලනය කරන්නේ කියලා.

    🖋️ උපුටාගැනීමකි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    3864lgI.gif
    bill-gates.gif
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ලෝකයේ සම්පත් මිනිස්සු පාවිච්චි කරනවා වැඩියි ජනගහනය වැඩියි. 2030 වෙද්දී ජනගහනය බිලියන 8 පනිනවා. එක වැඩිලු.
    anith katha nam danne ne, menna meka nam atha,. tawa 50/60 years yanakota earth eke ida nathiwa yanawa.elon musk mars and moon colony ekata salli thieyena un and skill thiyena un set wei
     
    • Like
    Reactions: NRTG