Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා_බේරෙන්නේ_කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා_බේරෙන්නේ_කොහොමද

ලංකාවට කොරානා ඇවිත් කරුමෙට හරි මේක පැතිරුනොත් අනාතයි ලංකාව අයියලාගේ වැඩ දන්නවානේ.

උබලා මේකෙන් ගැලවෙන්න දාන උපක්රම මොනවාද ?

[YOUTUBE]YIwsFd4TjBM[/YOUTUBE]

වෙන්න පුළුවන් නරකම තැනට හිතලා

මට මුළු පවුලම බේරගන්න ගන්න ඕනේ අම්මා තත්තා අක්කයි මල්ලි

තුනදෙනම කොලබ ඉන්නේ කෙලින්ම ගමට යනවා

අමමා තත්තා ලෙඩ්ඩු මස දෙකට වත් බෙහෙත් අරගන්නවා (සල්ලි තියෙන විදියට)

මාස දෙකට වත් කන්න බඩු ගන්නවා දැන්ම

මේක තමයි කරන්න පුළුවන් උපරිම දේ මට ආර්ථික තත්වේ එක්ක

වාසිය ගමේ ඉඩකඩ තියෙනවා මිනිස්සු අඩුයි. වතුර තියෙනවා , වත්තේ මොනාහරි කාළා ඉන්න පුළුවන්

කරන්ට් ගියොත් තමයි කෙස් කොමත් ජිවත් වෙයි

ඔන්න දරුණුම තැනට හිතලා

[QUOTE="KavinduDD, post: 25111927, member: 565589"] [b]කොරෝනා_බේරෙන්නේ_කොහොමද[/b] [SIZE="4"][B]ලංකාවට කොරානා ඇවිත් කරුමෙට හරි මේක පැතිරුනොත් අනාතයි ලංකාව අයියලාගේ වැඩ දන්නවානේ. උබලා මේකෙන් ගැලවෙන්න දාන උපක්රම මොනවාද ? [YOUTUBE]YIwsFd4TjBM[/YOUTUBE] වෙන්න පුළුවන් නරකම තැනට හිතලා මට මුළු පවුලම බේරගන්න ගන්න ඕනේ අම්මා තත්තා අක්කයි මල්ලි තුනදෙනම කොලබ ඉන්නේ කෙලින්ම ගමට යනවා අමමා තත්තා ලෙඩ්ඩු මස දෙකට වත් බෙහෙත් අරගන්නවා (සල්ලි තියෙන විදියට) මාස දෙකට වත් කන්න බඩු ගන්නවා දැන්ම මේක තමයි කරන්න පුළුවන් උපරිම දේ මට ආර්ථික තත්වේ එක්ක වාසිය ගමේ ඉඩකඩ තියෙනවා මිනිස්සු අඩුයි. වතුර තියෙනවා , වත්තේ මොනාහරි කාළා ඉන්න පුළුවන් කරන්ට් ගියොත් තමයි කෙස් කොමත් ජිවත් වෙයි :baffled::baffled::baffled: ඔන්න දරුණුම තැනට හිතලා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom