Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා_සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා මැද මහින්දානන්ද චීනයට - විදෙස් ගමන් තහනම ඉවතට !

2015 ජනාධිපතිවරණ සමයේදී බෙදා හැරීම සඳහා සතොස ආයතනය හරහා රුපියල් කෝටි 05ක් වටිනා කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ ගෙන්වීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවට අදාළව රාජ්‍ය අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (31) නියම කළේය.

ඒ, පෙබරවාරි 10 - 25 අතර කාලය තුළ රාජකාරි කටයුත්තක් සඳහා තමන්ට චීනයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති හෙයින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඒ මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් විනිසුරු මඬුල්ල විසින් සලකා බැලීමෙන් අනතුරුවය.

නඩු විභාගය මාර්තු 11 වනදා දක්වා කල් තබන ලදී.

කෙසේවෙතත් චීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම නිසා දැනට චීනයෙහි සිටින ශ්‍රී ලාංකිකයින් ද රජයේ මැදිහත් වීමෙන් ආපසු ශ්‍රී ලංකාව කරා රැගෙන එමින් සිටින මොහොතක මහින්දානන්ද අලුත්ගමගේ මහතාව චීනයට යැවීමට තීරණය කිරීම පිළිබඳ අන්තර්ජාලය තුළ බොහෝ කතාබහ පැතිර යමින් පවතී.

https://www.lankanewsweb.net/sinhala/127-general-news/55674-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7---%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7--

[QUOTE="Oli_Vili, post: 25128771, member: 563195"] [SIZE="6"][B][COLOR="Magenta"]කොරෝනා මැද මහින්දානන්ද චීනයට - විදෙස් ගමන් තහනම ඉවතට ![/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="Purple"][B]2015 ජනාධිපතිවරණ සමයේදී බෙදා හැරීම සඳහා සතොස ආයතනය හරහා රුපියල් කෝටි 05ක් වටිනා කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ ගෙන්වීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවට අදාළව රාජ්‍ය අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (31) නියම කළේය. ඒ, පෙබරවාරි 10 - 25 අතර කාලය තුළ රාජකාරි කටයුත්තක් සඳහා තමන්ට චීනයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති හෙයින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඒ මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් විනිසුරු මඬුල්ල විසින් සලකා බැලීමෙන් අනතුරුවය. නඩු විභාගය මාර්තු 11 වනදා දක්වා කල් තබන ලදී. කෙසේවෙතත් චීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම නිසා දැනට චීනයෙහි සිටින ශ්‍රී ලාංකිකයින් ද රජයේ මැදිහත් වීමෙන් ආපසු ශ්‍රී ලංකාව කරා රැගෙන එමින් සිටින මොහොතක මහින්දානන්ද අලුත්ගමගේ මහතාව චීනයට යැවීමට තීරණය කිරීම පිළිබඳ අන්තර්ජාලය තුළ බොහෝ කතාබහ පැතිර යමින් පවතී. [/B][/COLOR][/SIZE] [URL="https://www.lankanewsweb.net/sinhala/127-general-news/55674-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7---%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7--"]https://www.lankanewsweb.net/sinhala/127-general-news/55674-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7---%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7--[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom