Questions කොලබට ට්‍රාන්ස්පෝට් එන බස්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    කොලබට ට්‍රාන්ස්පෝට් එන බස් කොලබ ඔෆිස් Area වල නවත්තල උන් හවස් වෙනකන් එව්වට වෙලා ඉන්නවද බන්
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    කොලබට ට්‍රාන්ස්පෝට් එන බස් කොලබ ඔෆිස් Area වල නවත්තල උන් හවස් වෙනකන් එව්වට වෙලා ඉන්නවද බන්
    ඔව්. ගොඩක් ඒව එහෙම තමයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937
    113
    හෙට නොමිලේ නුගේගොඩට transport එකක් තියෙනවා. හැබැයි ආපහු ගමට යයිද කියල සුවර් නෑ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    කොලබට ට්‍රාන්ස්පෝට් එන බස් කොලබ ඔෆිස් Area වල නවත්තල උන් හවස් වෙනකන් එව්වට වෙලා ඉන්නවද බන්

    සමහර උන් බස් එක park කරලා කෝච්චියේ ගෙදර ගිහින් හවස් වෙලා ආයේ එනවා. හැමෝම නෙමෙයි, ළග ඉන්න උන්. මම දන්න ගම්පහ ඉඳන් එන බස් එකක පොරක් එහෙම කරනවා. පොරට කඩයක් තියනවා ගම්පහ. පොර bus එක දාල ගම්පහ ගිහින් කඩේ වැඩ කරලා ආයේ හවස් වෙද්දි ඇවිත් staff එක අරන් ගෙදර එනවා. කඩේ වහන්නේ නෑ තව වැඩ කරන කෙනෙක් ඉන්නවා කඩේ ඇරගෙන ඉන්න, දවල්ට Cashier එකේ ඉන්නේ මූ.

    සමහර උන් bus එක කොළඹ park කරලා three wheel එකක hire දුවනවා. Threewhel එක කොළඹ තැනක තියෙන්නේ. උත්සහවන්ත උන් එහෙම කරනවා, අනිත් උන් දවස තිස්සෙම අනිත් drivers ල එක්ක card ගහ ගහ. පච කෙල කෙල කාලේ නාස්ති කරනවා.
     
    mama me thread eka open kala aramunath ekai ban
    un wena job ekak karanna one
    nathnam hena aparadayak ne

    sathutui ehema karana eka gana