කොලබ Sinopharm එන්නත ලබා දෙන ස්ථාන

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපේ ගොඩක් සහෝදරවරුන්ට මේක වැදගත් වෙයි . මම දැක්කා එක සහෝදරයෙක් අහලත් තිබ්බ කොලබ Sinopharm එන්නත ලබා දෙන තැන් කොහෙද කියලා. මෙන්න මේ ස්ථාන වල ලබා දෙනවා. සමහරක් විට මේ ස්ථාන දිනයන් වෙනස් වෙන්නත් පුළුවන්.

    20210511-142323-1.jpg

    20210511-142323-2.jpg

    20210511-142323-3.jpg

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ෆෝන් ඵකෙන් පේන්නෙ නෑ බං.ටිකක් ලොකුවට image ටික දාපංකො.