කොලඹ උන් ඇතුලට වරෙන් සපුගස්කන්ද,මාබිම,කිරිබත්ගොඩ Side එකෙන් Room එකක් ඕන ටිකක් අඩුවට මාසික කුලියට. දන්න උන් ඉන්නවනම් ගානත් එක්කම කියපල්ලා.