කොලඹ මේ වගේ කෑම කඩයක් දන්නවද ??

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    " මහනුවර ඩී එස් සේනානායක වීදියේ තියන පුශ්පදාන ශාලාවේ බිම් මහලේ කෙලවර පිහිටි ඉතා කුඩා ආපන ශාලාවකි..එය ආපන ශාලාවක් යැයි කීමටත් බැරි තරම් කුඩා තැනකි.කපා කොටා ඉවුම් පිහුම් කරන්නේ එතනමය.ඕපන් කිචන්ය...උයන කෑම මැටි හට්ටිවල තබා ඇත..වේටර්ලා නැත..සෙල්ෆ් සර්විස්ය..මැටි පිඟානට බෙදා දෙන කෑම කන්නට කුඩා මේස දෙක තුනක් පමණක් ඇත.පිරිසිදුය.පිළිවෙලය..

    අපි එහි යන විටත් විදේශික යුවලක් ආහාර ගනිමින් සිටියා.. මණ්ඩිය මට හමුවුනේත් අන්තර්ජාලයෙන්ය..විදේශිකයන් අතර ඉතා ජනප්‍රිය තැනක්ය.ෆයිව් ස්ටාර් උඩවත්ත කැලේය..

    මණ්ඩියේ කෑම නම් කෑමය..කියන්න වදන් නැත..අපි දෙතුන් වතාවක් එහි ගියා දිවා ආහාරයට..ඒ සෑම අවස්ථාවකම රස නහර දෙව්ලොව යවන සිංහල කෑම වට්ටෝරුවල රස බැලුවා..එහි ඇත්තේ රයිස් ඇන්ඩ් කරී පමණක්ය..
    ව්‍යාංජනද වර්⁣ග ගොඩක් නැත..දෙක තුනය..
    ව්‍යාංජන ගැලපීම අසමසමය..

    බත්පතක ඇති රස රහස ව්‍යාංජන ගැලපීමය..
    මණ්ඩිය ඒ අතින් පලමු තැනය...

    දුංතෙල් බත්ය,ඌරු මස්ය,බිම්මල් කරිය,පරිප්පුය,අඹමාලුවය..පපඩම්ය..

    සිංහලෙන් කිව්වොත් නෙක්ස්ට් ලෙවල්ය..
    ටොප් ක්ලාස්ය.. "

    කඩෙන් කාලා එපා වෙලා තියෙන්නෙ...😑 මේ වගේ ගෙදර කොලිටියට කන්න පුලුවන් කඩයක්/කෑම විකුනන ගෙයක් හරි කමක් නෑ කියපන් දන්න එකෙක් 🥲... 138 පාරෙ කිරුලපන-කොලබ අතර.. ගානත් ටිකක් ශේප් , පිරිසිදු තැනක්...??

    Screenshot_20230815-220900.jpg
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Mokadda ban kade?
    Hena haallak kiyala mokak ganada kiwwe kiyala kiyanne na 😂
    මේ තියෙන්නෙ යකෝ මන්ඩිය කියල

    location dapan httpo
    මං ගිහිල්ලත් නෑ ඕයි ඕකට... මං හොයන්නෙ කොලබ එකක්
    ------ Post added on Aug 16, 2023 at 6:28 AM

    අජිත් හෝටලය
    කොට්ටාව
    ❤️❤️✨
    ------ Post added on Aug 16, 2023 at 6:29 AM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මං ගිහිල්ලත් නෑ ඕයි ඕකට... මං හොයන්නෙ කොලබ එකක්
    ------ Post added on Aug 16, 2023 at 6:28 AM

    නිකම් ගියා වගෙ හැල්ල ලියලා තියෙන්නෙ, ඔය දාල තියෙන කැම වෙල ඩෙලි කැවොත් පුප ලෙෆ්ට් වෙනවා, එකෙ එලවලු නෑ!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මේ තියෙන්නෙ යකෝ මන්ඩිය කියල


    මං ගිහිල්ලත් නෑ ඕයි ඕකට... මං හොයන්නෙ කොලබ එකක්
    ------ Post added on Aug 16, 2023 at 6:28 AM


    ❤️❤️✨
    ------ Post added on Aug 16, 2023 at 6:29 AM
    Mandiyada nama :lol: