Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.

එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට්රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ. කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .

ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.

මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.

ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා

මෙන්න ඒ රහස් වට්ටෝරුව

හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්. ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්. උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න .

ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.

මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .

අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.

බුකියේ දැකලා ශෙයා කලේ.

[QUOTE="Sinhala King, post: 20546099, member: 458899"] [b]කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.[/b] [CENTER][IMG]https://pbs.twimg.com/media/CXxHA8rW8AAnj49.png[/IMG] [SIZE="3"][B]අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා. එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට්රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ. කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල . ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ. මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව. ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා මෙන්න ඒ රහස් වට්ටෝරුව හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්. ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්. උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න . ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි. මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා . අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. [/B][/SIZE] [/CENTER] බුකියේ දැකලා ශෙයා කලේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom