Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලන්ට ෆැෂන් Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලන්ට ෆැෂන් Tips

ඇඳුම් තෝරන විට... (casual wear)

මේ කියන්න යන්නෙ කැෂුවල් ඇඳුම් තෝරන විට මොන වගේ ඇඳුම්ද තෝරගන්න ඕනි කියල. පිරිමි කැෂුවල් ඇඳුම් ප්‍රධාන වශයෙන් ටී ෂර්ට් හෝ ෂර්ට් සහ කලිසම් හෝ ඩෙනිම් කලිසම් ලෙස බෙදන්න පුළුවන්.

මේ හැම එකකදීම පාට තුනකට වඩා යන්න එපා. එහෙම ගියොත් අච්චාරුවක් වෙයි. ඇඳුමේ වටිනාකම පේන විදියට ඇඳුම් ගලපන්න. ඒ වගේම හැම ඇඳුමක්ම තමන්ගෙ ඇඟේ ප්‍රමාණයට ගැලපෙන විදියට තෝරගන්න.

ඇඟේ ප්‍රමාණයට වඩා විශාල ටීෂර්ට් සහ ෂර්ට් ඔබේ ඇඟේ හැඩය හංගනවා. බැගි ෂර්ට් ඇන්දෙ 90 ගණන් වල දැන් ඒව එච්චර ගනන් ගන්නෙ නෑ. ඔබ කෙට්ටු නම් ඒ ගැන වද වෙන්න එපා. හැමෝම ලස්සනයි. ලොකු ඇඳුම් ඇන්ද කියල ඔබ ලොකුවට පේන්නෙ නෑ. එහෙමයි කියල කිටි කිටියට හිර ඇඳුම් ගන්නත් එපා. ටී ෂර්ට් හෝ ෂර්ට් වල, කර ළඟින් ගානට හරි ගිය තරමින් ඉතිරි ටික නිකන්ම හරියන්නෙ නෑ. එක එක අයගෙ ශරීරයේ හැඩ පරිමාණ වෙනස් සමහරුන්ගෙ උරෙස් පළල් ඒත් ඉණ ටිකක් පොඩියි. තවත් සමහරුන්ගෙ බෙල්ල මහතයි. ඒ නිසා හැම තැනින්ම ගානට හරියන ඇඳුම් විතරක් තෝරගන්න.

නිතරම ටී ෂර්ට් සහ ෂර්ට් තෝරන විට උරහිස සහ අත අසල මැස්ම නිවැරද තැන තියනවද බලන්න. එම මැස්ම තියෙන්නෙ උරහිසෙන් ඉහල හෝ පහල නම් ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ.

ඔබේ උස අනුව ටී ෂර්ට් හෝ ෂර්ට් වල උස තෝරගන්න. විශේෂයෙන්ම ඕනෑවට වඩා උස ටී ෂර්ට් ඇන්දම ඒව නිතරම පිටිපස්සෙ පැටලෙනවා. මේක ටිකක් කරදරයක්. ටී ෂර්ට් එකේ උස, බෙල්ට් එකට ටිකක් පහලට වඩා යටට ගන්න එපා.

කලිසම් තෝරනකොට නිතරම ඉණ මනින්න.සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට අඟල් 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට. අපැහැදිලි නම් පහළ පින්තූරෙ බලන්න.

මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවං. ඔබ ගන්නෙ ඩෙනිමක් නම් හරිගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තට කමක් නෑ. ගොඩක් ඩෙනිම් හෝදනකොට ටිකක් විතර පුංචි වෙනවා. ඉණ හරියටම තද කරගන්න බෙල්ට් එකක් පාවිච්චි කරන්න.

ඩෙනිමේ පිටිපස්ස ඕනෑවට වඩා බැගී තියන ඒව ගන්න එපා. ඒව ඇන්දම ඇඟේ හරි හැඩය එන්නෙ නෑ. එහෙමයි කියල ඕනවට වඩා කිටි කිටියට හිර ඒව ගන්නත් එපා. අනාගතේ ආරක්ෂා කරගන්න.

බැගී ඩෙනිම්

ඒ වගේම කලිසම් වල උස ඉතා වැදගත්. ඩෙනිම් වල උස තෝරනකොට පහලින් ටිකක් රැළි තිබනට කමක් නෑ. ඒත් කලිසම් වල එහෙම රැළි තිබීම අවලස්සනයි. සපත්තුවේ අඩිය අසල තමා කලිසමේ උස තිබිය යුත්තේ. තවත් දෙයක් කලිසම් වල කකුල දිග නම් නවන්න එපා. ටේලර් කෙනෙකුට කීයක් හරි දීල කකුල අඩු කරල මහගන්න.

හොඳ ගැලපුමක්

ඕනෑවට වඩා වැඩි වැඩ දාන්න යන්නත් එපා. උදා- යකඩ දම්වැල් සහිත ඩෙනිම් කලිසම + දිලිසෙන ප්‍රින්ට් සහිත ටී ෂර්ට් එක. අපේ අය ගොඩදෙනෙක් කරගන්න වැරැද්දක් මේක. චාම් ඒත් පෙනුමක් එන විදියට ඇඳුම් තෝරගන්න. දීප්තිමත් වර්ණ වලට යන්න. සියල්ල ලා පාට හෝ සියල්ල තද පාට වලින් තේරීමෙන් වලකින්න.

ඇඳුම් වල වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. පාට තුනකට වඩා යන්න එපා කියල මං කලිනුත් කිව්වනෙ. ඔබ තේරුවෙ ඩෙනිමක් නම් තනිපාටක ප්‍රින්ටඩ් ටී ෂර්ට් එකක් හොඳින් ගැපපෙනව. උදා-නිල්පාට ඩෙනිම + සුදු පාට ටී එක. ලා පාට සහ තද පාටවල් එකිනෙක ගලපන්න. ඩෙනිම් කලිසමේ වැඩිය මෝස්තර නැත්නම් මෝස්තර වැඩිය තියන ෂර්ට් එකක් හෝ ටී ෂර්ට් එකක් තෝරගන්න.

අවසාන වශයෙන් හොඳ සපත්තු කුට්ටමක් සහ බෙල්ට් එකක් භාවිතා කරන්න. දැං කාලෙ සැන්ඩල්ස් දෙකක් ගන්නවට වඩා සපත්තු දෙකක් ගන්න එක ලාබයි.

[QUOTE="damii87, post: 11833534, member: 363716"] [b]කොල්ලන්ට ෆැෂන් Tips[/b] [SIZE="3"][COLOR="DarkGreen"][SIZE="4"][COLOR="Blue"]ඇඳුම් තෝරන විට...[/COLOR][/SIZE] [COLOR="Blue"](casual wear)[/COLOR] මේ කියන්න යන්නෙ කැෂුවල් ඇඳුම් තෝරන විට මොන වගේ ඇඳුම්ද තෝරගන්න ඕනි කියල. පිරිමි කැෂුවල් ඇඳුම් ප්‍රධාන වශයෙන් ටී ෂර්ට් හෝ ෂර්ට් සහ කලිසම් හෝ ඩෙනිම් කලිසම් ලෙස බෙදන්න පුළුවන්. මේ හැම එකකදීම පාට තුනකට වඩා යන්න එපා. එහෙම ගියොත් අච්චාරුවක් වෙයි. ඇඳුමේ වටිනාකම පේන විදියට ඇඳුම් ගලපන්න. ඒ වගේම හැම ඇඳුමක්ම තමන්ගෙ ඇඟේ ප්‍රමාණයට ගැලපෙන විදියට තෝරගන්න. ඇඟේ ප්‍රමාණයට වඩා විශාල ටීෂර්ට් සහ ෂර්ට් ඔබේ ඇඟේ හැඩය හංගනවා. බැගි ෂර්ට් ඇන්දෙ 90 ගණන් වල දැන් ඒව එච්චර ගනන් ගන්නෙ නෑ. ඔබ කෙට්ටු නම් ඒ ගැන වද වෙන්න එපා. හැමෝම ලස්සනයි. ලොකු ඇඳුම් ඇන්ද කියල ඔබ ලොකුවට පේන්නෙ නෑ. එහෙමයි කියල කිටි කිටියට හිර ඇඳුම් ගන්නත් එපා. ටී ෂර්ට් හෝ ෂර්ට් වල, කර ළඟින් ගානට හරි ගිය තරමින් ඉතිරි ටික නිකන්ම හරියන්නෙ නෑ. එක එක අයගෙ ශරීරයේ හැඩ පරිමාණ වෙනස් සමහරුන්ගෙ උරෙස් පළල් ඒත් ඉණ ටිකක් පොඩියි. තවත් සමහරුන්ගෙ බෙල්ල මහතයි. ඒ නිසා හැම තැනින්ම ගානට හරියන ඇඳුම් විතරක් තෝරගන්න. නිතරම ටී ෂර්ට් සහ ෂර්ට් තෝරන විට උරහිස සහ අත අසල මැස්ම නිවැරද තැන තියනවද බලන්න. එම මැස්ම තියෙන්නෙ උරහිසෙන් ඉහල හෝ පහල නම් ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ. [IMG]http://1.bp.blogspot.com/_tKgtSst0648/S5KJFZ0PXRI/AAAAAAAAACo/G1il6FV2xkA/s200/shoulder.jpg[/IMG] ඔබේ උස අනුව ටී ෂර්ට් හෝ ෂර්ට් වල උස තෝරගන්න. විශේෂයෙන්ම ඕනෑවට වඩා උස ටී ෂර්ට් ඇන්දම ඒව නිතරම පිටිපස්සෙ පැටලෙනවා. මේක ටිකක් කරදරයක්. ටී ෂර්ට් එකේ උස, බෙල්ට් එකට ටිකක් පහලට වඩා යටට ගන්න එපා. කලිසම් තෝරනකොට නිතරම ඉණ මනින්න.සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට අඟල් 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට. අපැහැදිලි නම් පහළ පින්තූරෙ බලන්න. [IMG]http://4.bp.blogspot.com/_tKgtSst0648/S40jm3c9z2I/AAAAAAAAAAU/Qx7riKxw-kk/s400/2245733.jpg[/IMG] මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවං. ඔබ ගන්නෙ ඩෙනිමක් නම් හරිගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තට කමක් නෑ. ගොඩක් ඩෙනිම් හෝදනකොට ටිකක් විතර පුංචි වෙනවා. ඉණ හරියටම තද කරගන්න බෙල්ට් එකක් පාවිච්චි කරන්න. ඩෙනිමේ පිටිපස්ස ඕනෑවට වඩා බැගී තියන ඒව ගන්න එපා. ඒව ඇන්දම ඇඟේ හරි හැඩය එන්නෙ නෑ. එහෙමයි කියල ඕනවට වඩා කිටි කිටියට හිර ඒව ගන්නත් එපා. අනාගතේ ආරක්ෂා කරගන්න. [IMG]http://3.bp.blogspot.com/_tKgtSst0648/S5KNs-Bv-aI/AAAAAAAAACw/AxgUJTA8DAE/s320/1333520081414112262133_M.jpg[/IMG] [COLOR="Blue"]බැගී ඩෙනිම් [/COLOR] ඒ වගේම කලිසම් වල උස ඉතා වැදගත්. ඩෙනිම් වල උස තෝරනකොට පහලින් ටිකක් රැළි තිබනට කමක් නෑ. ඒත් කලිසම් වල එහෙම රැළි තිබීම අවලස්සනයි. සපත්තුවේ අඩිය අසල තමා කලිසමේ උස තිබිය යුත්තේ. තවත් දෙයක් කලිසම් වල කකුල දිග නම් නවන්න එපා. ටේලර් කෙනෙකුට කීයක් හරි දීල කකුල අඩු කරල මහගන්න. [IMG]http://4.bp.blogspot.com/_tKgtSst0648/S5KVQfYOMrI/AAAAAAAAAC4/61tA-57VmtE/s320/goodfitjeans.jpg[/IMG] [COLOR="Blue"]හොඳ ගැලපුමක් [/COLOR] ඕනෑවට වඩා වැඩි වැඩ දාන්න යන්නත් එපා. උදා- යකඩ දම්වැල් සහිත ඩෙනිම් කලිසම + දිලිසෙන ප්‍රින්ට් සහිත ටී ෂර්ට් එක. අපේ අය ගොඩදෙනෙක් කරගන්න වැරැද්දක් මේක. චාම් ඒත් පෙනුමක් එන විදියට ඇඳුම් තෝරගන්න. දීප්තිමත් වර්ණ වලට යන්න. සියල්ල ලා පාට හෝ සියල්ල තද පාට වලින් තේරීමෙන් වලකින්න. ඇඳුම් වල වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. පාට තුනකට වඩා යන්න එපා කියල මං කලිනුත් කිව්වනෙ. ඔබ තේරුවෙ ඩෙනිමක් නම් තනිපාටක ප්‍රින්ටඩ් ටී ෂර්ට් එකක් හොඳින් ගැපපෙනව. උදා-නිල්පාට ඩෙනිම + සුදු පාට ටී එක. ලා පාට සහ තද පාටවල් එකිනෙක ගලපන්න. ඩෙනිම් කලිසමේ වැඩිය මෝස්තර නැත්නම් මෝස්තර වැඩිය තියන ෂර්ට් එකක් හෝ ටී ෂර්ට් එකක් තෝරගන්න. අවසාන වශයෙන් හොඳ සපත්තු කුට්ටමක් සහ බෙල්ට් එකක් භාවිතා කරන්න. දැං කාලෙ සැන්ඩල්ස් දෙකක් ගන්නවට වඩා සපත්තු දෙකක් ගන්න එක ලාබයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom