Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලන්ව අනිවා ගොඩදාන ගින්දර වගේ ෆැෂන් ටිප්ස් 8ක් මෙන්න

1. ස්ලිම්ෆිට් ද රේගියුලර් ද?

කොහොමත් අපේ යාළුවො slimfit අඳින්න ආසයි. තමන්ගේ ඇඟේ හැඩය පෙන්නන්න ලස්සනට ස්ලිම්ෆිට් අඳින එකේ කිසිම අවුලක් නැහැ. සිහින් සිරුරු තියෙන අය ඕනෙවට වඩා ප්‍රමාණයෙන් වැඩි ඇඳුම් ගන්න එක එච්චර හොඳ නැහැ. එය ඔබව කැතට පෙනෙන්නට එක හේතුවක් වෙයි.

ඒ වගේම තමා මහත අය ස්ලිම්ෆිට් ඇන්දම. අවුල තියෙන්නේ ඔබ පොඩ්ඩක් හරි තරබාරු නම් ඔබේ සිරුරේ හැඩය නිසා ඔබව ස්ලිම්ෆිට් ඇඳුම් වලට කැතට පෙනෙන්න තියෙන ඉඩ වැඩි වීම. ඒ නිසා මහත ඔබට ගැලපෙන්නේ රේගියුලර් ෆිට් ඇඳුම් තමයි.

2. ටිකින් ටික

ඕනෙවට වඩා ඔබේ පෙනුම සංකීර්ණ කරගන්න යන්න එපා. මොනම හේතුවක් නිසාවත් වර්ණ තුනකට වඩා ඔබ පළඳින ආභරණ වර්ණවත් කරගන්න එපා. මේක ඔබ මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරනවා නම් අදාළ නැති වෙන්න පුළුවන්. එහෙත් අපිට රොක්ස්ටාර් කෙනෙක් වගේ පාරේ යන්න බැහැනේ.

ඔබට කැපී පෙනෙන්න උවමනා නම්, එකකට එකක් ගැලපෙන ඇඳුම් තෝරන්න. එය ඔබව අනෙක් අයගෙන් වෙන් කර දක්වාවි. ඒ වගේම අඳින දේ තමන්ට සුවපහසු වෙනකොට ඒ ගැන ආශාවක් ඇතිවීම ස්වාභාවිකයි.

ඔබට විවිධ වර්ණ උත්සහ කරන්නට උවමනා නම් පොඩ්ඩක් මේ කාලේ ප්‍රචලිත වර්ණ රටා ගැන අවධානයෙන් සිටින්න. කරන උත්සහයක් බොහොම හෙමිට ක්‍රමවත්ව නොදැනෙන පරිදි කරන්නtත් පුළුවන්. එවිට ඔබගේ හිතටත් එය පහසු වෙනවා නියතයි.

3. තනිවම ෂොපින් යන්න එපා

ගොඩක් වෙලාවට ඔබට අවශ්‍ය ඇඳුම නෙවෙයි කඩෙන් එලියට එනකොට ඔබ අතේ තියෙන්නේ. ඔබ කතාකල සාප්පුවේ සේවකයාට උවමනා ඇඳුම. මේ නිසා ඔවුන්ට ඔබේ හිතට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නට එපා. මිල, සයිසස් ගැන වගේ ඇහුවට වරදක් නැහැ. එහෙත් ඔබට අවශ්‍ය දේට කලින් ඔවුන්ට අවශ්‍ය දේ ඔබේ හිතට පටවන්නට ඉඩ තියන්නට එපා. මේ නිසා ඔබට ඇත්ත කියන, ෆැෂන් සෙන්ස් එකක් තියෙන ඔබේ මිතුරෙක් හෝ මිතුරියක් එක්ක ෂොපින් කරන එක තමා නුවනට හුරු වන්නේ.

4. පුංචි දේවල් ගැන වැඩි සැලකිල්ලක්

අපි ඉහතින් කියපු දේවල් ප්‍රධාන ඇඳුම් ආයිත්තම් ගැන නේ. එහෙත් ඔබ සිතට ගත යුතු කාරනාව තමයි. ඒ ප්‍රධාන ආයිත්තම් පරිපුර්ණ බවට පත් කරන්නේ ඔබ පළඳින කුඩා ආයිත්තම් මගින්. නිදසුනක් විදිහට ඔබ ටයි ගැටය. ඔබේ කෆ්ලින්ක්ස්, ඔබ පළඳින සොක්ස් වල වර්ණය, ඔබේ ලේන්සුවේ වර්ණය ගැන පොඩි හරි සැලකිල්ලක් දක්වනවා නම් ඔබට අතපසුවීම් වීම අඩු කරාවි. ඒ විතරක් නෙවෙයි ඔබ අඳින ඔරලෝසුවේ විලාසිතාවත් මේ කොටස් වලට අයිති වෙන බව අමතක කරන්න එපා.

අනික පොඩ්ඩක් මේ පහත රුපය ගැන සලකිලිමත් වෙන්න.

5. හොඳ සපත්තු ජෝඩුවක්

පුළුවන් වෙලාවක හොඳ බ්‍රෑන්ඩ් එකක සපත්තු ජෝඩුවක් දෙකක් මිලදී ගෙන තියාගන්න. උත්සව අවස්ථාවකට යන ඔබේ වටිනාකම මැනෙන්නේ ඔබේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් නෙවෙයි. ඔබ පළඳින අඳින ඇඳුම් ආයිත්තම් සම්බන්ධයෙන් ඔබ සතුව තිබෙන ෆැෂන් සෙන්ස් එක අනුවයි. අනික ඔබ පළඳින සපත්තු ජෝඩුව නිතරම හොඳින් පිරිසිදුව පැවතීම බොහොම වැදගත් වෙනවා. එහෙත් ගොඩක් අපේ යාළුවො සැලකිල්ලක් නොදක්වන්නෙත් මේවටම තමයි. අපි හරියටම සපත්තු දෙක පොලිෂ් කරනවාද කියන එකට හරි උත්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා. එකත් බලන්න අමතක කරන්නෙපා.

කොහොමත් ඔබේ සපත්තු දෙක ඔබ ගැන නොකියවෙන බොහෝ දේ අනික් අයට නිහඬව පවසාවි.

6. විලාසිතා වැළඳ ගන්නේ ප්‍රවේසමින්

එන එන හැම විලාසිතාවක්ම ආරෝපණය කරගන්න ගියෝතින් සමාජය ඉදිරියේ විහිලුවට ලක්වෙන්නේ ඔබමයි. නිකමට හිතන්න. කොලර් සයිස් අඟල් 18 විතර වෙන කමිසය ඇඳගෙන small size ටී ෂර්ට් අඳින කෙනෙක් ගමනක් ගියොත් එහෙම දකින එකත් විහිළුවක් නේද? අපි මෙතැනදී එහෙම කිව්වට අතට අහුවෙන ඕනෙම දෙයක් වැළඳගන්න අය ඕනේ තරම් ඉන්නවා.

ඒ නිසා, ඔබ සතුව තියෙන ඇඳුම් එකතුවෙන් ඔබට හොඳින්ම ගැලපෙන ඇඳුම් 5 හෝ 10 වෙන් කරගන්න. ඉන් පසුව එයට ගැලපෙන ආභරණ හෝ අඳින සපත්තු සේරෙප්පුත් වෙන් කරගන්න. මේ ටික වෙනම තියාගන්න. ඒ ඇඳුම් එකතුව එකකට එකක් වෙනස් කරමින් අඳින්න උත්සහ කරන්න. ඔබ නොදැන හිටියට එයින් බොහොම ලස්සන ඔබටම අනන්‍ය වුනු විලාසිතා රැසක් නිපදවාගන්න ඔබට පුළුවන් වෙයි.

7. ඇත්තටම මට මේක ඕනේම ද?

මොනවා හරි ඇඳුමක් පැළඳුමක් ගන්න කලින් ඔබ ඔබෙන්ම අසාගන්න ඇත්තටම මේ දේ ගන්නේ මම මට උවමනා නිසාද එහෙමත් නැති නම් මම කැමති වර්ගයේ සන්නම් නාමයකින් එය වෙළඳ පොලට ආපු නිසාද කියලා. සමහර විට ඔබ එහි උසස් නිමාව සහ විලාසිතාවට කැමති වුනා වෙන්නත් පුළුවන්. එහෙම නම් කමක් නැහැ.

එහෙත් ඔබ නිකමටවත් හිතුවද මේ ඇඳුම/පැළඳුම මම කැමති සන්නම් නාමය යටතේ නොතිබී නිකම් පදික වේදිකාවේ වෙළෙන්දෙක් වික්කා නම් මිලදී ගනීවිද කියලා? ඒ නිසා වෙළඳ නාමය කියන පාට කන්නාඩිය ගලවලා ඔබට අවශ්‍ය දේ තෝරාගන්න. එය ඔබට මුදලත් ඔබේ විලාසිතාවටත් සාධාරණයක් ඉටු කරාවි.

8. රැවුල් /කොණ්ඩ විලාසිතාව

ඔබ කොතරම් ලස්සනට ඇන්දත් ඔබේ රැවුල සහ කොණ්ඩය නිසිපරිදි පවත්වාගෙන ගියේ නැති නම් ඔබේ උත්සාහය හෝදලා හෝදලා ආපහු මඩේ දාපු සුදු රෙද්දක් වගේ වේවි. ඒ නිසා ඔබට මිතුරන් සිටිනවා නම් ඔබ ඔවුන්ගෙන් ඔබට ගැලපෙනම රැවුල්/කොණ්ඩ රටාව ගැන විමසන්න. මිතුරියක් සිටිනවා නම් විශේෂයෙන්ම ඇයගෙන් අදහස් විමසන්න. මොකද කෙල්ලෝ දන්නවා කෙල්ලෝ කැමති මොන වගේ කොල්ලන්ටද කියලා. ලස්සනට ඇඳලා කොණ්ඩේ රැවුල හැඩ කරලා ආවම මොන තරම් ආකර්ශනියද කියලා ඔබටවත් හිතා ගන්නට බැරි වේවි.

උපුටාගැනිමකි

[QUOTE="farcry919, post: 20526013, member: 557136"] [I][SIZE=6][B][COLOR=Red]කොල්ලන්ව අනිවා ගොඩදාන ගින්දර වගේ ෆැෂන් ටිප්ස් 8ක් මෙන්න[/COLOR][/B][/SIZE][/I] [SIZE=6][B][I][COLOR=Red]1. ස්ලිම්ෆිට් ද රේගියුලර් ද?[/COLOR][/I][/B][/SIZE] [B][SIZE=4][COLOR=Red][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-01.jpg[/IMG][/COLOR][/SIZE][/B] [SIZE=5][B][COLOR=Purple]කොහොමත් අපේ යාළුවො slimfit අඳින්න ආසයි. තමන්ගේ ඇඟේ හැඩය පෙන්නන්න ලස්සනට ස්ලිම්ෆිට් අඳින එකේ කිසිම අවුලක් නැහැ. සිහින් සිරුරු තියෙන අය ඕනෙවට වඩා ප්‍රමාණයෙන් වැඩි ඇඳුම් ගන්න එක එච්චර හොඳ නැහැ. එය ඔබව කැතට පෙනෙන්නට එක හේතුවක් වෙයි.[/COLOR][/B] [/SIZE] [SIZE=5][B][COLOR=RoyalBlue]ඒ වගේම තමා මහත අය ස්ලිම්ෆිට් ඇන්දම. අවුල තියෙන්නේ ඔබ පොඩ්ඩක් හරි තරබාරු නම් ඔබේ සිරුරේ හැඩය නිසා ඔබව ස්ලිම්ෆිට් ඇඳුම් වලට කැතට පෙනෙන්න තියෙන ඉඩ වැඩි වීම. ඒ නිසා මහත ඔබට ගැලපෙන්නේ රේගියුලර් ෆිට් ඇඳුම් තමයි.[/COLOR][/B] [/SIZE][SIZE=4][B][COLOR=RoyalBlue] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=RoyalBlue] [/COLOR][/B][/SIZE][SIZE=6] [B][I][COLOR=Red]2. ටිකින් ටික[/COLOR][/I][/B][/SIZE] [B][I][SIZE=5][COLOR=Red][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-02.jpg[/IMG][/COLOR][/SIZE][/I][/B] [COLOR=RoyalBlue][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=RoyalBlue][B]ඕනෙවට වඩා ඔබේ පෙනුම සංකීර්ණ කරගන්න යන්න එපා. මොනම හේතුවක් නිසාවත් වර්ණ තුනකට වඩා ඔබ පළඳින ආභරණ වර්ණවත් කරගන්න එපා. මේක ඔබ මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරනවා නම් අදාළ නැති වෙන්න පුළුවන්. එහෙත් අපිට රොක්ස්ටාර් කෙනෙක් වගේ පාරේ යන්න බැහැනේ. ඔබට කැපී පෙනෙන්න උවමනා නම්, එකකට එකක් ගැලපෙන ඇඳුම් තෝරන්න. එය ඔබව අනෙක් අයගෙන් වෙන් කර දක්වාවි. ඒ වගේම අඳින දේ තමන්ට සුවපහසු වෙනකොට ඒ ගැන ආශාවක් ඇතිවීම ස්වාභාවිකයි.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B]ඔබට විවිධ වර්ණ උත්සහ කරන්නට උවමනා නම් පොඩ්ඩක් මේ කාලේ ප්‍රචලිත වර්ණ රටා ගැන අවධානයෙන් සිටින්න. කරන උත්සහයක් බොහොම හෙමිට ක්‍රමවත්ව නොදැනෙන පරිදි කරන්නtත් පුළුවන්. එවිට ඔබගේ හිතටත් එය පහසු වෙනවා නියතයි.[/B][/COLOR][/SIZE] [SIZE=6] [B][I][COLOR=Red]3. තනිවම ෂොපින් යන්න එපා[/COLOR][/I][/B][/SIZE] [B][I][SIZE=5][COLOR=Red][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-04.jpg[/IMG][/COLOR][/SIZE][/I][/B] [SIZE=5][COLOR=RoyalBlue][B]ගොඩක් වෙලාවට ඔබට අවශ්‍ය ඇඳුම නෙවෙයි කඩෙන් එලියට එනකොට ඔබ අතේ තියෙන්නේ. ඔබ කතාකල සාප්පුවේ සේවකයාට උවමනා ඇඳුම. මේ නිසා ඔවුන්ට ඔබේ හිතට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නට එපා. මිල, සයිසස් ගැන වගේ ඇහුවට වරදක් නැහැ. එහෙත් ඔබට අවශ්‍ය දේට කලින් ඔවුන්ට අවශ්‍ය දේ ඔබේ හිතට පටවන්නට ඉඩ තියන්නට එපා. මේ නිසා ඔබට ඇත්ත කියන, ෆැෂන් සෙන්ස් එකක් තියෙන ඔබේ මිතුරෙක් හෝ මිතුරියක් එක්ක ෂොපින් කරන එක තමා නුවනට හුරු වන්නේ.[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][COLOR=RoyalBlue][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=RoyalBlue][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [SIZE=6][B][COLOR=Red][I]4. පුංචි දේවල් ගැන වැඩි සැලකිල්ලක්[/I][/COLOR][/B][/SIZE] [B][COLOR=Red][I][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-06-a.jpg[/IMG][/SIZE][/I][/COLOR][/B] [SIZE=5][COLOR=Purple][B]අපි ඉහතින් කියපු දේවල් ප්‍රධාන ඇඳුම් ආයිත්තම් ගැන නේ. එහෙත් ඔබ සිතට ගත යුතු කාරනාව තමයි. ඒ ප්‍රධාන ආයිත්තම් පරිපුර්ණ බවට පත් කරන්නේ ඔබ පළඳින කුඩා ආයිත්තම් මගින්. නිදසුනක් විදිහට ඔබ ටයි ගැටය. ඔබේ කෆ්ලින්ක්ස්, ඔබ පළඳින සොක්ස් වල වර්ණය, ඔබේ ලේන්සුවේ වර්ණය ගැන පොඩි හරි සැලකිල්ලක් දක්වනවා නම් ඔබට අතපසුවීම් වීම අඩු කරාවි. ඒ විතරක් නෙවෙයි ඔබ අඳින ඔරලෝසුවේ විලාසිතාවත් මේ කොටස් වලට අයිති වෙන බව අමතක කරන්න එපා.[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][COLOR=Purple][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [SIZE=5][B] [COLOR=DarkRed]අනික පොඩ්ඩක් මේ පහත රුපය ගැන සලකිලිමත් වෙන්න.[/COLOR][/B] [/SIZE][B][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-06-b.jpg[/IMG] [B][I][SIZE=5][COLOR=Red][SIZE=6]5. හොඳ සපත්තු ජෝඩුවක් [/SIZE][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Shoes.jpg[/IMG][/COLOR][/SIZE][/I][/B] [SIZE=5][B][COLOR=Purple]පුළුවන් වෙලාවක හොඳ බ්‍රෑන්ඩ් එකක සපත්තු ජෝඩුවක් දෙකක් මිලදී ගෙන තියාගන්න. උත්සව අවස්ථාවකට යන ඔබේ වටිනාකම මැනෙන්නේ ඔබේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් නෙවෙයි. ඔබ පළඳින අඳින ඇඳුම් ආයිත්තම් සම්බන්ධයෙන් ඔබ සතුව තිබෙන ෆැෂන් සෙන්ස් එක අනුවයි. අනික ඔබ පළඳින සපත්තු ජෝඩුව නිතරම හොඳින් පිරිසිදුව පැවතීම බොහොම වැදගත් වෙනවා. එහෙත් ගොඩක් අපේ යාළුවො සැලකිල්ලක් නොදක්වන්නෙත් මේවටම තමයි. අපි හරියටම සපත්තු දෙක පොලිෂ් කරනවාද කියන එකට හරි උත්තරයක් [URL="https://goo.gl/N1Uonz"]මේ වීඩියෝ එකේ[/URL] තියෙනවා. එකත් බලන්න අමතක කරන්නෙපා.[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=RoyalBlue]කොහොමත් ඔබේ සපත්තු දෙක ඔබ ගැන නොකියවෙන බොහෝ දේ අනික් අයට නිහඬව පවසාවි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/B] [SIZE=6][B][COLOR=Red][I]6. විලාසිතා වැළඳ ගන්නේ ප්‍රවේසමින්[/I][/COLOR][/B][/SIZE] [B][COLOR=Red][I][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-09.jpg[/IMG][/SIZE][/I][/COLOR][/B] [SIZE=5] [COLOR=RoyalBlue][B]එන එන හැම විලාසිතාවක්ම ආරෝපණය කරගන්න ගියෝතින් සමාජය ඉදිරියේ විහිලුවට ලක්වෙන්නේ ඔබමයි. නිකමට හිතන්න. කොලර් සයිස් අඟල් 18 විතර වෙන කමිසය ඇඳගෙන small size ටී ෂර්ට් අඳින කෙනෙක් ගමනක් ගියොත් එහෙම දකින එකත් විහිළුවක් නේද? අපි මෙතැනදී එහෙම කිව්වට අතට අහුවෙන ඕනෙම දෙයක් වැළඳගන්න අය ඕනේ තරම් ඉන්නවා.[/B][/COLOR] [/SIZE][SIZE=4][B] [SIZE=5][COLOR=Purple]ඒ නිසා, ඔබ සතුව තියෙන ඇඳුම් එකතුවෙන් ඔබට හොඳින්ම ගැලපෙන ඇඳුම් 5 හෝ 10 වෙන් කරගන්න. ඉන් පසුව එයට ගැලපෙන ආභරණ හෝ අඳින සපත්තු සේරෙප්පුත් වෙන් කරගන්න. මේ ටික වෙනම තියාගන්න. ඒ ඇඳුම් එකතුව එකකට එකක් වෙනස් කරමින් අඳින්න උත්සහ කරන්න. ඔබ නොදැන හිටියට එයින් බොහොම ලස්සන ඔබටම අනන්‍ය වුනු විලාසිතා රැසක් නිපදවාගන්න ඔබට පුළුවන් වෙයි.[/COLOR][/SIZE][/B][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=6][B][COLOR=Red][I]7. ඇත්තටම මට මේක ඕනේම ද?[/I][/COLOR][/B][/SIZE] [B][COLOR=Red][I][SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-10.gif[/IMG][/SIZE][/I][/COLOR][/B] [SIZE=5][COLOR=Purple][B]මොනවා හරි ඇඳුමක් පැළඳුමක් ගන්න කලින් ඔබ ඔබෙන්ම අසාගන්න ඇත්තටම මේ දේ ගන්නේ මම මට උවමනා නිසාද එහෙමත් නැති නම් මම කැමති වර්ගයේ සන්නම් නාමයකින් එය වෙළඳ පොලට ආපු නිසාද කියලා. සමහර විට ඔබ එහි උසස් නිමාව සහ විලාසිතාවට කැමති වුනා වෙන්නත් පුළුවන්. එහෙම නම් කමක් නැහැ.[/B][/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=RoyalBlue]එහෙත් ඔබ නිකමටවත් හිතුවද මේ ඇඳුම/පැළඳුම මම කැමති සන්නම් නාමය යටතේ නොතිබී නිකම් පදික වේදිකාවේ වෙළෙන්දෙක් වික්කා නම් මිලදී ගනීවිද කියලා? ඒ නිසා වෙළඳ නාමය කියන පාට කන්නාඩිය ගලවලා ඔබට අවශ්‍ය දේ තෝරාගන්න. එය ඔබට මුදලත් ඔබේ විලාසිතාවටත් සාධාරණයක් ඉටු කරාවි.[/COLOR][/B] [/SIZE][B][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/B] [SIZE=6][B][COLOR=Red][I]8. රැවුල් /කොණ්ඩ විලාසිතාව[/I][/COLOR][/B][/SIZE] [B][SIZE=5][COLOR=Red][I][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/fashiontipsformen-11.jpg[/IMG][/I][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=RoyalBlue][B]ඔබ කොතරම් ලස්සනට ඇන්දත් ඔබේ රැවුල සහ කොණ්ඩය නිසිපරිදි පවත්වාගෙන ගියේ නැති නම් ඔබේ උත්සාහය හෝදලා හෝදලා ආපහු මඩේ දාපු සුදු රෙද්දක් වගේ වේවි. ඒ නිසා ඔබට මිතුරන් සිටිනවා නම් ඔබ ඔවුන්ගෙන් ඔබට ගැලපෙනම රැවුල්/කොණ්ඩ රටාව ගැන විමසන්න. මිතුරියක් සිටිනවා නම් විශේෂයෙන්ම ඇයගෙන් අදහස් විමසන්න. මොකද කෙල්ලෝ දන්නවා කෙල්ලෝ කැමති මොන වගේ කොල්ලන්ටද කියලා. ලස්සනට ඇඳලා කොණ්ඩේ රැවුල හැඩ කරලා ආවම මොන තරම් ආකර්ශනියද කියලා ඔබටවත් හිතා ගන්නට බැරි වේවි. [SIZE=3][COLOR=Black]උපුටාගැනිමකි[/COLOR][/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom