Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලන්ව_හඳුනා_ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලන්ව_හඳුනා_ගන්න

මේ ත්රෙඩ් එක දාන්න මට හිතුනෙ මෙන්න මේක දැක්කට පස්සෙයි.ඒකෙ දාල තියෙන ඒවා දැක්කම මට හිතුනා අනේ ඇත්තට කෙල්ලො මොනවද කොල්ලො ගැන දන්නෙ කියලා.ඒකෙන් මට පැහැදිලි වෙච්ච එක දෙයක් තමයි කෙල්ලන්ට කිසිම උවමනාවක් නැහැ කොල්ලො කියන්නෙ මොනවගේ ජාතියක්ද කියලා අඳුරගන්න.මට නම් හිතෙන්නෙ මේ වැඩේ කරගෙන තියෙන්නෙ කොල්ලො විසින්මයි.ඒ මොකද කියනව නම් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනාට පස්සෙ ඒ කොල්ලව පාලනය කිරීමේ බලය දැන හෝ නොදැන අර කෙල්ලට ලැබෙනවා.අතීතයේ ඉඳන් අපි අහලා තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් යාලු උනා කියල මිසක් කෙල්ලෙක් කොල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් යාලු උනා කියල නෙවෙයිනෙ.(එහෙම අවස්ථාත් නෑ කියල කියන්නෙ නැහැ මොකද මම එහෙම සිද්ධියක් ඇස් දෙකෙන් දැකලා තියෙනවා) ඉතින් පස්සෙන් ගිහින් දාගත්තට මොකද ඊට පස්සෙ ඒ කොල්ලා ඉන්නෙ අර කෙල්ල කියන විදියට.මෙන්න මේක තමයි කෙල්ලෙක් තමන්ගෙ කොල්ලව පාලනය කිරීමට බලය පාවිච්චි කරන අවස්ථාව.

පිටින් බලන කෙනෙකුට නම් හිතෙනවා අනේ මූ වගේ ගොනෙක් කියලා.ඇත්තටම තමන්ගෙ කෙල්ල තමන්ව පාලනය කරන බව කොල්ලන්ට තේරෙන්නෙ නැද්ද?ඔච්චර දෙයක් නොතේරෙන්න උන් බබ්බු නෙවෙයිනෙ. මම හිතන විදියට අන්න එතනදි තමයි ආදරය කියන එක ගෑවෙන්නෙ.කෙල්ල මොනවා කිව්වත් කොල්ලො ඉවසන් ඉන්නෙ ආදරය නිසා කියන එකයි මගේ හැඟීම.හැබැයි අනිත් පැත්තට කෙල්ලොත් කොල්ලො ගැන එහෙම හිතනවද කියන එක ගැන ආදරේ කරලා තියෙන කොල්ලො දන්නව ඇති.

ඉතින් මම මේ විදියට කියන්න උත්සහ කරන්නෙ කෙල්ලො නරකයි කියල නම් නෙවෙයි.නරක කෙල්ලොත් ඉන්නවා නරක කොල්ලොත් ඉන්නවා.ගෑනු කියන්නෙ මහ චාටර් ජාතියක්, ඕකුන්ව මට පෙන්නන්න බෑ කියලා කියනවා බූට් එකක් කාපු කොල්ලෙක්ගෙන් ඇහුවනම්.ඒක ඒ කොල්ලට හිතෙන විදිය.තමන්ගෙ කෙල්ල අවුරුදු ගානක් පන දෙන්න වගේ ඉඳලා එකපාරට බූට් කරලා අනිත් දවසෙ වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනවා දකිනකොට ඔයවගේ දේවල් කියවෙනවා.

මට හිතෙන විදියට නම් කොල්ලෙක් කෙල්ලෙක් තේරුම් ගන්න උත්සහ කරනවා වගේම කෙල්ලොත් කොල්ලො මොනවගේද කියලා අඳුනගන්න ඕනි.තමන්ට වගේම තමන්ගෙ කොල්ලටත් දුක සතුට දැනෙන බව තේරුම් ගන්න ඕනි.හැම වෙලේම කොල්ලො තමන් ඉස්සරහ දෙකට නැවෙන්න ඕනි කියල හිතන් ඉන්නවා නම් ඒ අදහස හිතින් අත්හැරගන්න ඕනි.කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව හැම වෙලේම උඩින් තියන්න උත්සහ කරනව වගේම කෙල්ලොත් කොල්ලො ගැන පොඩි හරි ගෞරවයක් තියාගන්න ඕනි.

කොල්ලන්ගේ පැත්තෙන් කෙල්ලන්ව දකින විදිය මේ විදියට මම ලියල දැම්මෙ.මේකෙ තියෙන සමහර දේවල් කෙල්ලන්ට දිරවන්නෙ නැතිවෙන්න පුලුවන්.ඒ ගැන එලකිරි කෙල්ලො මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියල හිතනවා.මේ ටික මම කිව්වෙ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මට හිතෙන විදියට.ඒක නිසා සමහරුන්ට මගේ කතාව වැරදියට පේන්න පුලුවන්.අවුලක් නෑ ඕනි කෙනෙකුට ඕනි දෙයක් කියන්න පුලුවන්නෙ.ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නෙ මොනවද කියල ලියලා කමෙන්ට් එකක් දාල යන්න.

[QUOTE="d_lucifer, post: 10367176, member: 309167"] [b]කොල්ලන්ව_හඳුනා_ගන්න[/b] [SIZE=4][B][COLOR=Red] මේ ත්රෙඩ් එක දාන්න මට හිතුනෙ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1145360"]මෙන්න මේක[/URL] දැක්කට පස්සෙයි.ඒකෙ දාල තියෙන ඒවා දැක්කම මට හිතුනා අනේ ඇත්තට කෙල්ලො මොනවද කොල්ලො ගැන දන්නෙ කියලා.ඒකෙන් මට පැහැදිලි වෙච්ච එක දෙයක් තමයි කෙල්ලන්ට කිසිම උවමනාවක් නැහැ කොල්ලො කියන්නෙ මොනවගේ ජාතියක්ද කියලා අඳුරගන්න.මට නම් හිතෙන්නෙ මේ වැඩේ කරගෙන තියෙන්නෙ කොල්ලො විසින්මයි.ඒ මොකද කියනව නම් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනාට පස්සෙ ඒ කොල්ලව පාලනය කිරීමේ බලය දැන හෝ නොදැන අර කෙල්ලට ලැබෙනවා.අතීතයේ ඉඳන් අපි අහලා තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් යාලු උනා කියල මිසක් කෙල්ලෙක් කොල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් යාලු උනා කියල නෙවෙයිනෙ.(එහෙම අවස්ථාත් නෑ කියල කියන්නෙ නැහැ මොකද මම එහෙම සිද්ධියක් ඇස් දෙකෙන් දැකලා තියෙනවා) ඉතින් පස්සෙන් ගිහින් දාගත්තට මොකද ඊට පස්සෙ ඒ කොල්ලා ඉන්නෙ අර කෙල්ල කියන විදියට.මෙන්න මේක තමයි කෙල්ලෙක් තමන්ගෙ කොල්ලව පාලනය කිරීමට බලය පාවිච්චි කරන අවස්ථාව. පිටින් බලන කෙනෙකුට නම් හිතෙනවා අනේ මූ වගේ ගොනෙක් කියලා.ඇත්තටම තමන්ගෙ කෙල්ල තමන්ව පාලනය කරන බව කොල්ලන්ට තේරෙන්නෙ නැද්ද?ඔච්චර දෙයක් නොතේරෙන්න උන් බබ්බු නෙවෙයිනෙ. මම හිතන විදියට අන්න එතනදි තමයි ආදරය කියන එක ගෑවෙන්නෙ.කෙල්ල මොනවා කිව්වත් කොල්ලො ඉවසන් ඉන්නෙ ආදරය නිසා කියන එකයි මගේ හැඟීම.හැබැයි අනිත් පැත්තට කෙල්ලොත් කොල්ලො ගැන එහෙම හිතනවද කියන එක ගැන ආදරේ කරලා තියෙන කොල්ලො දන්නව ඇති. ඉතින් මම මේ විදියට කියන්න උත්සහ කරන්නෙ කෙල්ලො නරකයි කියල නම් නෙවෙයි.නරක කෙල්ලොත් ඉන්නවා නරක කොල්ලොත් ඉන්නවා.ගෑනු කියන්නෙ මහ චාටර් ජාතියක්, ඕකුන්ව මට පෙන්නන්න බෑ කියලා කියනවා බූට් එකක් කාපු කොල්ලෙක්ගෙන් ඇහුවනම්.ඒක ඒ කොල්ලට හිතෙන විදිය.තමන්ගෙ කෙල්ල අවුරුදු ගානක් පන දෙන්න වගේ ඉඳලා එකපාරට බූට් කරලා අනිත් දවසෙ වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා යනවා දකිනකොට ඔයවගේ දේවල් කියවෙනවා. මට හිතෙන විදියට නම් කොල්ලෙක් කෙල්ලෙක් තේරුම් ගන්න උත්සහ කරනවා වගේම කෙල්ලොත් කොල්ලො මොනවගේද කියලා අඳුනගන්න ඕනි.තමන්ට වගේම තමන්ගෙ කොල්ලටත් දුක සතුට දැනෙන බව තේරුම් ගන්න ඕනි.හැම වෙලේම කොල්ලො තමන් ඉස්සරහ දෙකට නැවෙන්න ඕනි කියල හිතන් ඉන්නවා නම් ඒ අදහස හිතින් අත්හැරගන්න ඕනි.කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව හැම වෙලේම උඩින් තියන්න උත්සහ කරනව වගේම කෙල්ලොත් කොල්ලො ගැන පොඩි හරි ගෞරවයක් තියාගන්න ඕනි. කොල්ලන්ගේ පැත්තෙන් කෙල්ලන්ව දකින විදිය මේ විදියට මම ලියල දැම්මෙ.මේකෙ තියෙන සමහර දේවල් කෙල්ලන්ට දිරවන්නෙ නැතිවෙන්න පුලුවන්.ඒ ගැන එලකිරි කෙල්ලො මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියල හිතනවා.මේ ටික මම කිව්වෙ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මට හිතෙන විදියට.ඒක නිසා සමහරුන්ට මගේ කතාව වැරදියට පේන්න පුලුවන්.අවුලක් නෑ ඕනි කෙනෙකුට ඕනි දෙයක් කියන්න පුලුවන්නෙ.ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නෙ මොනවද කියල ලියලා කමෙන්ට් එකක් දාල යන්න. :):):) [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom