Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලනේ මම FIJI ආවා - Fiji Job Offer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලනේ මම FIJI ආවා

[ATTACH=full]195136[/ATTACH]

[ATTACH=full]195137[/ATTACH]

ඔව් ඔව් Fiji තමයි. දැන් මාස 5 කට විතර කලින් මට මෙහේ University එකකින් job offer එකක් ලැබුනා. work permit එක හදාගෙන ඇවිත් දැන් මාස 3 විතර වෙනවා.

එන්න කලින් youtube එකෙන් විඩියෝ බැලුවාම නම් මේ මොකක්ද කියලා හිතුනා. නමුත් ආවට පස්සෙ නම් කතාව සම්පූර්න වෙනස්. වෙනස් කියන්නෙ රට ගොඩක් හොදයි කියන එක.

Australia, NZ ලග තිබුනත් වින්ටර් එකක් එහෙම නැහැ. සීත කට්ට කන්න නැති එක නම් ලොකු දෙයක්. අවුරුද්ද පුරාවටම තියෙන්නෙ 24-31 C වගේ temp එකක්.

මේ රටේ ඔක්කොම top positions වල ඉන්නෙ Expats ලා.

ඒ කියන්නෙ මෙක expats ලාගෙන් දුවන රටක්.ගොඩක් යුනි වල ඉන්නෙ AUS,NZ,UK chancellors ලා.

total population එක ගත්තත් less than 1 million. land area ලන්කාවටත් වඩා පොඩි.

ලන්කාවෙ පවුල් 150 විතර ඉන්නවා මෙහේ. හැබැයි ඔක්කොම professionals ලා විතරයි. two major job categories Judges & Accountants

උබලටත් පුලුවන් නම් එන්න බලන්න.තියෙන හොදම යුනි එක University of south pacific මේකේ ඔක්කොම courses recognized by Aus & NZ

Fijian Passport එක ගන්න ලැබුනොත් Aus, NZ යන එක නතින්.ලමයින්ට නම් ගොඩක් හොදයි. මෙහෙ secondary education එවර උන ගමන් Aus NZ පහසුවෙන් යන්න පුලුවන් ගොඩක් වෙලවාට with scholars

මටත් මෙහෙ Business එකක් කරන්න ආසවක් තියෙනවා.මොකක් නිසාවත් නෙමෙයි, settle වෙන්න ඕනා නිසා, හබැයි ඉතින් business එකක් ජීවිතේටවත් කරලා නැහැ.

උබලටත් පුලුවන් නම් එන්න බලන්න. පුලුවන් සපොර්ට් එකක් දෙන්නම්.එන්න පුලුවන් ක්‍රම 2යි.

1. Job offer 2. Investor visa to set up a business(move your business)

තව විස්තර පසුවට.

[QUOTE="Fxmariner, post: 28532010, member: 576216"] [SIZE=4]කොල්ලනේ මම FIJI ආවා [ATTACH type="full" width="649px"]195136[/ATTACH][/SIZE] [ATTACH type="full" width="623px"]195137[/ATTACH] [SIZE=4] ඔව් ඔව් Fiji තමයි. දැන් මාස 5 කට විතර කලින් මට මෙහේ University එකකින් job offer එකක් ලැබුනා. work permit එක හදාගෙන ඇවිත් දැන් මාස 3 විතර වෙනවා. එන්න කලින් youtube එකෙන් විඩියෝ බැලුවාම නම් මේ මොකක්ද කියලා හිතුනා. නමුත් ආවට පස්සෙ නම් කතාව සම්පූර්න වෙනස්. වෙනස් කියන්නෙ රට ගොඩක් හොදයි කියන එක. Australia, NZ ලග තිබුනත් වින්ටර් එකක් එහෙම නැහැ. සීත කට්ට කන්න නැති එක නම් ලොකු දෙයක්. අවුරුද්ද පුරාවටම තියෙන්නෙ 24-31 C වගේ temp එකක්. මේ රටේ ඔක්කොම top positions වල ඉන්නෙ Expats ලා. ඒ කියන්නෙ මෙක expats ලාගෙන් දුවන රටක්.ගොඩක් යුනි වල ඉන්නෙ AUS,NZ,UK chancellors ලා. total population එක ගත්තත් less than 1 million. land area ලන්කාවටත් වඩා පොඩි. ලන්කාවෙ පවුල් 150 විතර ඉන්නවා මෙහේ. හැබැයි ඔක්කොම professionals ලා විතරයි. two major job categories Judges & Accountants උබලටත් පුලුවන් නම් එන්න බලන්න.තියෙන හොදම යුනි එක University of south pacific මේකේ ඔක්කොම courses recognized by Aus & NZ Fijian Passport එක ගන්න ලැබුනොත් Aus, NZ යන එක නතින්.ලමයින්ට නම් ගොඩක් හොදයි. මෙහෙ secondary education එවර උන ගමන් Aus NZ පහසුවෙන් යන්න පුලුවන් ගොඩක් වෙලවාට with scholars මටත් මෙහෙ Business එකක් කරන්න ආසවක් තියෙනවා.මොකක් නිසාවත් නෙමෙයි, settle වෙන්න ඕනා නිසා, හබැයි ඉතින් business එකක් ජීවිතේටවත් කරලා නැහැ. උබලටත් පුලුවන් නම් එන්න බලන්න. පුලුවන් සපොර්ට් එකක් දෙන්නම්.එන්න පුලුවන් ක්‍රම 2යි. 1. Job offer 2. Investor visa to set up a business(move your business) තව විස්තර පසුවට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom