Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලා(ෙපාඩි කතාවක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලා(ෙපාඩි කතාවක්)

. අද ගෙදර කව්රුව්ත්ම නෑ .ගෙදර අය දානේ ගෙදරක ගිහිල්ල බණ්ඩාරවෙළ. කොල්ල නැගිට්ට උදේ 7ට විතර.තේ එකක් වත් හදාගන්න කම්මලියි .හදාගත්තත් බොන්න බැරි ප්රශ්නයක් තියනවනෙ.කොල්ල tshirt එකක් දාගෙන මිදුලට බැස්ස . ආ කියන්න අමතක උනා කොල්ල ඊයේ A/L පොදු පරික්ෂ්නේ ලිව්වනෙ එකයි කොල්ලට දානෙට යන්න බැරි උනේ . දානේ තියෙන්නේ කොහොමත් ඉරිදනේ.අද බ්රහස්පතින්දා නිසා කොල්ලට යන්න හදිස්සියක් නෑ .විභාගෙ ලියපු යාලුවො සෙට් එකත් එක්ක තමයි කොල්ල යන්න හිතාගෙන ඉන්නෙ දානෙට.

ආ ඉතින් දැන් ඔන්න මිදුලට බැස්ස කියමුකෝ මිදුල පේන්න නෑ .ඒ තරමට කොළ වැටිලා මිදුලට.. දැක්කමත් එපාවෙනවා .හරි හරි ඒවා කොල්ලොන්ට අදාල වැඩ නෙවෙයිනේ.ඒවා වැඩක් නෑ .ඹන්න කොල්ල හිමින් ගියා පාර පැත්තට.බල්ලෙක් වත් නෑ.ආ නෑ නෑ බල්ලෝ දෙක තුනක් හිටිය එත් මනුස්සයෙක් නෑ ටික වෙලාවකින් ඇතින් මොකෙද්ද එනවා දැක්කා.හෙන ඇතින් එන්නේ. මොකෙක් උනත් ලොකු එකෙක්. ආයේ හැරුන ගේ පැත්තට යන්න.යකෝ මිදුල ......අනේ මන්ද දැක්කම නිකන් බඩ රිදෙනවා වගේ . අතුගාන්නත් හිතෙනවා එත් තත්වෙට හරි නෑ.එත් බලන් ඉන්නත් බෑ .මොකද කොල්ල පොඩිකාලේ ඉඳන් පිළිවෙලට හැදිලා තියනවා ටිකක් විතර . කොල්ල කොල්ලගේ මොරාල් එකත් එක්ක ටිකක් වෙලා සටන් වැදුන .අන්තිමේදී තීරනෙකට අවා.ගෙදර කව්රුවත් නැති වෙලාවට ඉදල පොඩ්ඩක් ඇල්ලුවට කමක් නෑ කියල කොල්ල තීරණය කරා..

ගිහින් ඉදල අරගෙන අවා.ඉදල අතේ තියන් ටිකක් කල්පනා කරලා අයෙත් ඉදල එතනම බිම දල පාර පැත්තට ගියා . තවම කව්රුවත් නෑ පේන්න.හැබැයි අර කලින් දැක්ක මොකාද සතා දැන් ටිකක් ලොකුවට පේනව.සතෙක් නෙ එන්නෙ ඒ නිසා ගානක් නෑ.වැඩේ හරි නම්බුව පැත්තකට දාල පට පට ගාල පර්චස් 5ක් 6ක් විතර අතුගානවා කියල හිතට අරගෙන ඇවිත් ඉදල අරන් අතුගන්න ගත්තා

උදේ උනාට මොකෝ ටිකක් අතුගාද්දී දාඩිය බේරෙනවා tshirt එකත් තෙමිලා වගේ දැන්.ඔහොම ටිකක් වෙලා අතුගාල කොල්ල පාර පැත්ත බැලුව නිකමට වගේ.....මලා....පාරෙ ආපු සතා කෑලි දෙකකට කැඩිලා...කිව්වට විශ්වාස කරපල්ල සිරාවටම ඌ කෑලි දෙකකටම කැඩිල.

ඉතිරි ටික පස්සෙ දාන්නම් මේක ගැන එළකිරි සෙට් එකට හිතෙන දේවල් කියලම යන්න..

තව කොටසක් දැම්මෝ 4පිටුවේ

[QUOTE="simsam, post: 15910026, member: 468674"] [b]කොල්ලා(ෙපාඩි කතාවක්)[/b] .[SIZE="5"] අද ගෙදර කව්රුව්ත්ම නෑ .ගෙදර අය දානේ ගෙදරක ගිහිල්ල බණ්ඩාරවෙළ. කොල්ල නැගිට්ට උදේ 7ට විතර.තේ එකක් වත් හදාගන්න කම්මලියි:eek::eek: .හදාගත්තත් බොන්න බැරි ප්රශ්නයක් තියනවනෙ.කොල්ල tshirt එකක් දාගෙන මිදුලට බැස්ස . ආ කියන්න අමතක උනා කොල්ල ඊයේ A/L පොදු පරික්ෂ්නේ ලිව්වනෙ එකයි කොල්ලට දානෙට යන්න බැරි උනේ . දානේ තියෙන්නේ කොහොමත් ඉරිදනේ.අද බ්රහස්පතින්දා නිසා කොල්ලට යන්න හදිස්සියක් නෑ .විභාගෙ ලියපු යාලුවො සෙට් එකත් එක්ක තමයි කොල්ල යන්න හිතාගෙන ඉන්නෙ දානෙට. ආ ඉතින් දැන් ඔන්න මිදුලට බැස්ස කියමුකෝ මිදුල පේන්න නෑ .ඒ තරමට කොළ වැටිලා මිදුලට.. දැක්කමත් එපාවෙනවා:dull::dull: .හරි හරි ඒවා කොල්ලොන්ට අදාල වැඩ නෙවෙයිනේ.ඒවා වැඩක් නෑ .ඹන්න කොල්ල හිමින් ගියා පාර පැත්තට.බල්ලෙක් වත් නෑ.ආ නෑ නෑ බල්ලෝ දෙක තුනක් හිටිය එත් මනුස්සයෙක් නෑ ටික වෙලාවකින් ඇතින් මොකෙද්ද එනවා දැක්කා.හෙන ඇතින් එන්නේ. මොකෙක් උනත් ලොකු එකෙක්. ආයේ හැරුන ගේ පැත්තට යන්න.යකෝ මිදුල ......අනේ මන්ද දැක්කම නිකන් බඩ රිදෙනවා වගේ . අතුගාන්නත් හිතෙනවා එත් තත්වෙට හරි නෑ.එත් බලන් ඉන්නත් බෑ:no::no: .මොකද කොල්ල පොඩිකාලේ ඉඳන් පිළිවෙලට හැදිලා තියනවා ටිකක් විතර . කොල්ල කොල්ලගේ මොරාල් එකත් එක්ක ටිකක් වෙලා සටන් වැදුන .අන්තිමේදී තීරනෙකට අවා.ගෙදර කව්රුවත් නැති වෙලාවට ඉදල පොඩ්ඩක් ඇල්ලුවට කමක් නෑ කියල කොල්ල තීරණය කරා.. ගිහින් ඉදල අරගෙන අවා.ඉදල අතේ තියන් ටිකක් කල්පනා කරලා අයෙත් ඉදල එතනම බිම දල පාර පැත්තට ගියා . තවම කව්රුවත් නෑ පේන්න.හැබැයි අර කලින් දැක්ක මොකාද සතා දැන් ටිකක් ලොකුවට පේනව.සතෙක් නෙ එන්නෙ ඒ නිසා ගානක් නෑ.වැඩේ හරි නම්බුව පැත්තකට දාල පට පට ගාල පර්චස් 5ක් 6ක් විතර අතුගානවා කියල හිතට අරගෙන ඇවිත් ඉදල අරන් අතුගන්න ගත්තා උදේ උනාට මොකෝ ටිකක් අතුගාද්දී දාඩිය බේරෙනවා tshirt එකත් තෙමිලා වගේ දැන්.ඔහොම ටිකක් වෙලා අතුගාල කොල්ල පාර පැත්ත බැලුව නිකමට වගේ.....මලා....පාරෙ ආපු සතා කෑලි දෙකකට කැඩිලා...කිව්වට විශ්වාස කරපල්ල සිරාවටම ඌ කෑලි දෙකකටම කැඩිල.:shocked::shocked::shocked: ඉතිරි ටික පස්සෙ දාන්නම් මේක ගැන එළකිරි සෙට් එකට හිතෙන දේවල් කියලම යන්න.. [COLOR="DarkOrchid"][SIZE="6"] තව කොටසක් දැම්මෝ 4පිටුවේ[/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom