Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලා(ෙපාඩි කතාවක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි ෆොන් එකේ එළාම් එක වැදුන. 5.30 යි වෙලාව.කොල්ල නැගිට්ල පෙර සදහන් කරපු ගමනට ලෑස්ති වෙන්න ගත්ත.බෑග් එක එහෙම කලින්ම පැක්නෙ, ඒ උනාට අඩුපාඩු මොනවද කියල ආයෙත් චෙක් කරල බැලුව.මොකද මුන් එක්ක ට්රිඩප් ගියාම ආයෙ කවදා ගෙදර එන්න පුලුවන් වෙයිද කියල හරියටම කියන්න බෑ.ඔය අස්සෙ පොඩි බඩගින්නකුත් ආව.මංචි සුපර් නෑනෙ ඒක නිසා අවසාන මැගී දෙකත් හදල එකක් බල්ලට දීල එකක් කොල්ල කෑව.ඊයෙ හැම එකාවම තනි තනිව අරගෙන අම්බානෙක දැනුවත් කරල තිබ්බෙ 7වෙද්දි වත් ලෑස්ති වෙලා කොල්ලගෙ ගෙදරට පැමිණීමේ අවශ්යබතාවය ගැන.බණ්ඩාරවෙලට බස් එකක් තියන වෙලාවක් එකෙක් වත් හරියට දන්නෑනෙ ඒකයි.උදෙන්ම බස් ස්ටෑන්ඩ් එකට ගියොත් කොයි වෙලාවක හරි බස් එකකට නැගගන්න පුලුවන් නිසයි එහෙම දැනුවත් කරේ.

කොල්ල කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ හද හද ඉන්නකොට ටන්කෙයි අමිලයයි ආව.උදේ පාන්දර නැගිටල පුරුද්දක් නැති අමිලය නිදිමරගාතෙම ඇවිත් සෙටිය උඩ මැරිල වැටුන. අනිත් එකා කෙලින්ම ආව කණ්නාඩිය ළගට,සෙන්ට් එක අරන් හතර දිබ්බාගෙටම ගහගත්ත. පරණ පවුඩර් එකකුත් අරගෙන ඒකත් මූණෙ උලාගත්ත.ඊට පස්සෙ ඊඊඊ කියල කණ්නාඩියට විරිත්තුව කණ්නාඩියත් ඌට විරිත්තුව.මේව බලන් හිටපු කොල්ලට කාපු මැගී එක උගුරට ආව.ඌ ජෙල් ටිකක් ගාල කොන්ඩෙත් උල් උල් හදාගත්ත.එතකොට වලියකදි උනත් හරක වගේ ඒවයින් අනින්න පුලුවන් නිසා වෙන්න ඇති.නැත්තං කාක්කො කූඩු හදන එක වළක්වන්න වෙන්න ඇති.තව මොනවත් උලාගෙන ඉස්පිරිතාල ගත වෙන්න කලින් කොල්ල උගෙ පශ්චාත් බාගෙට පයින් ගහල දොට්ට දැම්ම.සෙටිය උඩ මැරිල හිටි එකාටත් පණ එන්න පයින් ගහල උන්ගෙ බඩු බාහිරාදියත් එක්කම දෙන්නම ගෙයින් එලියට දාල කොල්ලත් බෑග් එක උස්සගෙන එලියට බැස්ස.ඒ කරල තුන් දෙනාම ගියා ගේට්ටුව පැත්තට.ගිහිල්ල බලනකොට ඉතිරි සෙට් එක එනව පාර දිගේ,කස්ටියම ෂූස් එහෙම දාල ඇවිල්ල හිටියෙ.එකෙක් උදේ පාන්දර කියල බලන්නැතුව සන් ග්ලාසුත් දාල.තව දෙන්නෙක් සෙට් එකේ ඈයොද කියල අදුර ගන්න බැරුව අයිඩෙන්ටි එහෙම චෙක් කරල හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නත් උනා.ඔක්කොම අටක් විතර හිටිය ඊට වැඩි මිසක් අඩු නම් නෑ.

ඔන්න ඉතින් හැත්ත බුරුත්තම සෙට් වෙනකම් ඉදල කට්ටිය ම ගියා හන්දිය පැත්තට. එහෙම යනකොට පාර දිගට එක කෙළියයි,එකෙක් ජෙල් පැකට් කටින් කඩන්න ගිහින් ජෙල් කනව,තව එකෙක් ෆෝන් එකේ මැසේජ් කොට කොට යන්න ගිහින් ලයිට් කණු වල හැප්පෙනව, තව එකෙක් ළග ඉන්න එකාගෙ කෑල්ල ගැන අහන්න ගිහින් කුණුහරුප අහගන්නව,තවත් එකෙක් ෂර්ට් එකේ අත් නව නව දිග අරිනව,වැඩ කෝටියයි.ඔය අස්සෙ එක ගොයියෙක් ෆෝන් එක කනේ තියන් කුටු කුටු ගානව.ඒ පාර කොල්ලො කුරුටුටො ඔක්කොම සවන් ඒ පැත්තට යොමු කරා.“ඔව් අලේ බණ්දාලවෙල ගිහින් නුවලත් නනව අපි,ඔයත් හිතියනම් මලු අනේ...ඌ මනසින් පොඩි කාලෙට ගිහින් ඒ කාලෙ උගෙ මොන්ටිසෝරි කෑල්ලටද කොහෙද කතා කරනව කියල කොල්ලොන්ට හිතුන.පව් බන් උදේට කෑවෙ නැති නිසා බඩගින්නට උගෙ මොලේ විකාර වෙලාද කොහෙද,තව එකෙක් කිව්ව.

ඔහොම ඉතින් එක එකාගෙ ඕප දූප අහ අහ හිමින් හිමින් කස්ටිය හන්දිය ලගටම ආව.හ්දිය හරියට එද්දි හිටි ගමන් ටන්කෙගෙ ගති ගුණ වෙනස් වෙන්න ගත්ත.

[QUOTE="simsam, post: 15943739, member: 468674"] [SIZE="5"] සුපිරි ෆොන් එකේ එළාම් එක වැදුන. 5.30 යි වෙලාව.කොල්ල නැගිට්ල පෙර සදහන් කරපු ගමනට ලෑස්ති වෙන්න ගත්ත.බෑග් එක එහෙම කලින්ම පැක්නෙ, ඒ උනාට අඩුපාඩු මොනවද කියල ආයෙත් චෙක් කරල බැලුව.මොකද මුන් එක්ක ට්රිඩප් ගියාම ආයෙ කවදා ගෙදර එන්න පුලුවන් වෙයිද කියල හරියටම කියන්න බෑ.ඔය අස්සෙ පොඩි බඩගින්නකුත් ආව.මංචි සුපර් නෑනෙ ඒක නිසා අවසාන මැගී දෙකත් හදල එකක් බල්ලට දීල එකක් කොල්ල කෑව.ඊයෙ හැම එකාවම තනි තනිව අරගෙන අම්බානෙක දැනුවත් කරල තිබ්බෙ 7වෙද්දි වත් ලෑස්ති වෙලා කොල්ලගෙ ගෙදරට පැමිණීමේ අවශ්යබතාවය ගැන.බණ්ඩාරවෙලට බස් එකක් තියන වෙලාවක් එකෙක් වත් හරියට දන්නෑනෙ ඒකයි.උදෙන්ම බස් ස්ටෑන්ඩ් එකට ගියොත් කොයි වෙලාවක හරි බස් එකකට නැගගන්න පුලුවන් නිසයි එහෙම දැනුවත් කරේ. කොල්ල කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ හද හද ඉන්නකොට ටන්කෙයි අමිලයයි ආව.උදේ පාන්දර නැගිටල පුරුද්දක් නැති අමිලය නිදිමරගාතෙම ඇවිත් සෙටිය උඩ මැරිල වැටුන. අනිත් එකා කෙලින්ම ආව කණ්නාඩිය ළගට,සෙන්ට් එක අරන් හතර දිබ්බාගෙටම ගහගත්ත. පරණ පවුඩර් එකකුත් අරගෙන ඒකත් මූණෙ උලාගත්ත.ඊට පස්සෙ ඊඊඊ කියල කණ්නාඩියට විරිත්තුව කණ්නාඩියත් ඌට විරිත්තුව.මේව බලන් හිටපු කොල්ලට කාපු මැගී එක උගුරට ආව.ඌ ජෙල් ටිකක් ගාල කොන්ඩෙත් උල් උල් හදාගත්ත.එතකොට වලියකදි උනත් හරක වගේ ඒවයින් අනින්න පුලුවන් නිසා වෙන්න ඇති.නැත්තං කාක්කො කූඩු හදන එක වළක්වන්න වෙන්න ඇති.තව මොනවත් උලාගෙන ඉස්පිරිතාල ගත වෙන්න කලින් කොල්ල උගෙ පශ්චාත් බාගෙට පයින් ගහල දොට්ට දැම්ම.සෙටිය උඩ මැරිල හිටි එකාටත් පණ එන්න පයින් ගහල උන්ගෙ බඩු බාහිරාදියත් එක්කම දෙන්නම ගෙයින් එලියට දාල කොල්ලත් බෑග් එක උස්සගෙන එලියට බැස්ස.ඒ කරල තුන් දෙනාම ගියා ගේට්ටුව පැත්තට.ගිහිල්ල බලනකොට ඉතිරි සෙට් එක එනව පාර දිගේ,කස්ටියම ෂූස් එහෙම දාල ඇවිල්ල හිටියෙ.එකෙක් උදේ පාන්දර කියල බලන්නැතුව සන් ග්ලාසුත් දාල.තව දෙන්නෙක් සෙට් එකේ ඈයොද කියල අදුර ගන්න බැරුව අයිඩෙන්ටි එහෙම චෙක් කරල හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නත් උනා.ඔක්කොම අටක් විතර හිටිය ඊට වැඩි මිසක් අඩු නම් නෑ. ඔන්න ඉතින් හැත්ත බුරුත්තම සෙට් වෙනකම් ඉදල කට්ටිය ම ගියා හන්දිය පැත්තට. එහෙම යනකොට පාර දිගට එක කෙළියයි,එකෙක් ජෙල් පැකට් කටින් කඩන්න ගිහින් ජෙල් කනව,තව එකෙක් ෆෝන් එකේ මැසේජ් කොට කොට යන්න ගිහින් ලයිට් කණු වල හැප්පෙනව, තව එකෙක් ළග ඉන්න එකාගෙ කෑල්ල ගැන අහන්න ගිහින් කුණුහරුප අහගන්නව,තවත් එකෙක් ෂර්ට් එකේ අත් නව නව දිග අරිනව,වැඩ කෝටියයි.ඔය අස්සෙ එක ගොයියෙක් ෆෝන් එක කනේ තියන් කුටු කුටු ගානව.ඒ පාර කොල්ලො කුරුටුටො ඔක්කොම සවන් ඒ පැත්තට යොමු කරා.“ඔව් අලේ බණ්දාලවෙල ගිහින් නුවලත් නනව අපි,ඔයත් හිතියනම් මලු අනේ...ඌ මනසින් පොඩි කාලෙට ගිහින් ඒ කාලෙ උගෙ මොන්ටිසෝරි කෑල්ලටද කොහෙද කතා කරනව කියල කොල්ලොන්ට හිතුන.පව් බන් උදේට කෑවෙ නැති නිසා බඩගින්නට උගෙ මොලේ විකාර වෙලාද කොහෙද,තව එකෙක් කිව්ව. ඔහොම ඉතින් එක එකාගෙ ඕප දූප අහ අහ හිමින් හිමින් කස්ටිය හන්දිය ලගටම ආව.හ්දිය හරියට එද්දි හිටි ගමන් ටන්කෙගෙ ගති ගුණ වෙනස් වෙන්න ගත්ත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom