Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලා(ෙපාඩි කතාවක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් නැති තරහට කොල්ල බුම්මගෙන ඉන්න අස්සෙ ටන්කෙ ප්රේනමයෙන් මත්වෙලා කන සාක්කුවට වැටෙන සයිස් එකටම ආව.අහල පහල ඉන්න එකෙක් පැහැරගෙන ගියත් මූ දැන් දන්නෑ.ඌ කෙල්ල දිහා බලනව ,කොණ්ඩෙ හදනව,විසිල් කරනව,පොලව හාරනව එකම ගිනිවිජ්ජුම්බරයයි.ඉක්මනට නැගගන්න පුලුවන් බස් එකක් නාවොත් තත්වෙ මීටත් දරුණු වෙන බව කොල්ල දැනගෙන හිටිය.කොහෙද මේ යකාව තැනකට එක්කන් යන්නම බෑනෙ මුගෙ චර්යාවත් එක්ක.

කොහොම හරි කලින් ආව බස් වල ඔය ඔෆිස් යන ඈයො එහෙම එකා දෙන්න නැගල ගියා.හෝල්ට් එකේ ඉතුරු උනේ වයසක ආච්චිල දෙන්නෙකුයි බබෙක් වඩන් හිටපු අක්ක කෙනෙකුයි අර මල් දෙකයි විතරයි.කොල්ල හුරු පුරුදු මල දිහා පොඩියට බැල්මක් දැම්ම,ඒක බෙල්ල කඩාගෙන පාර දිහා බලන් ඉන්නව.නිකංවත් හැරිල බැලුව නෑ.තරහවෙලාද දන්නෑ.තරහ වෙන්න කොහොමත් යාලුවෙලා හිටියෙ නෑනෙ.අනික මේ කොහෙවත් යන කෙහෙල්මල් වල ලොකු ලයින් බලන්නෙ මොකටද?ඔයිට වඩා මල් වල ලොකු ලයින් ඉස්කෝලෙ යන දවස් වල බලල තියනවනෙ,කියල කොල්ල හිත හදාගත්ත.ඔන්න එතකොටම බස් කට්ටක් ආවයි කියමුකො,ටන්කෙට සපත්තුවෙන් වල හාරගෙන ඒකෙම වැලලියන් කියල කොල්ල ගියා ඉස්සරහට බස් එකට නගින්න .එතකොට එතන වල්පල් කියව කියව හිටපු සෙට් එකේ ඉතිරි ඈයො ටිකත් දඩබඩ ගාල අලු ගසා දාල ආව බස් එකට නගින්න.

බස් එක ඇවිල්ල ගැහුව හෙන බ්රේක් පාරක්,කොන්ද පැන්න බස් එකෙන් එලියට,හා හා මේ අම්මල දෙන්නට නගින්න ඉඩ දෙන්න කියල කොන්ද කෑ ගැහුව.ටන්කෙගෙ මූණ ඇඹුල් වෙලා ගියා.ඌ හිතුවෙ අර කෙල්ලො දෙන්නට එහෙම කිව්ව කියල.උන් දෙන්නට නෙවෙයි කියල තියෙන්නෙ අර ආච්චිල දෙන්නට.ආච්චිලගෙ පස්සෙන්ම අර අක්කත් කොහොම හරි පොඩි එකත් කර ගහ ගෙන බස් එකට නැග ගත්ත.කෙල්ලො දෙන්න කෙලි කමට ගිහින් බස් එකේ ඉස්සරහ දොරෙන් නැගගත්ත.ඒක දැක්ක ටන්කෙ කොල්ලවත් බලහත්කාරෙන් ඇදන් ගිහින් ඉස්සරහ දොරෙන් රිංගුව.කවදා කාපු ටකරන්ද කියල හිත හිත කොල්ලත් බස් එකට නැග්ග.සෙට් එකේ ශේෂ පිරිස පිටිපස්සෙ දොරෙන් නැගගත්ත.කොන්දත් යන්තං අයිනකින් එල්ලුනාට පස්සෙ බස් එක යන්න පටන් ගත්ත.කෙල්ලො දෙන්නගෙන් කොට මොඩල් එක සෙනග අස්සෙන් බස් එක මැදටම ගියා.ටන්කෙත් ඒකිව ලුහුබැදගෙන ගියා.ඌ හරක වගේ කකුල් පාගන් යද්දි දෙතුන් දෙනෙක් උට බනිනවත් ඇහුන.ඕකාට බැනල වැඩක් නෑ කියල දන්න අය දිව හපාගෙන කට වහන් හිටිය.ඕකට දෙයක් කියනවට වඩා හොදයි පාරෙ තියන ලයිට් කණුවකට කියන එක.ටන්කෙ සෙනග අතරෙ නොපෙනී ගියාට පස්සෙ කොල්ල නිකං බස් එක ඇතුලෙ අනාතඋනා වගේ උනා.

ඔහොම අනාත ස්වරූපෙන් කොල්ල ඉන්නකොට කොල්ල දැක්ක අනිත් මල ඉන්නව සීට් දෙකකට විතර එහායින්.කොල්ල බෙල්ල දාල බැලුව අරුන් ටික කොහෙද කියල,උන් ඉන්නව ෆුට් බෝඩ් එක ලග කූඩාරම් එහෙම ගහගෙන කොන්දව බයිට් කර කර,සෙට් එකේ සමහරු ක්ලාස් යන නංගිලාට පාඩම් කියල දෙන්නත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නව කොල්ල දැක්ක.මුන් ඒ වගේ වැඩ වලට මාර ලැදියි එදා ඉදලම.ඔය ටිකක් අමාරුම දෙයක් තිබ්බොත් කෝල් කරල අහගන්න කියල තමයි එකෙක් නංගි කෙනෙක්ට ෆෝන් නම්බරෙත් දීල තියෙන්නෙ.ඉගනගන්න ළමයෙක්ට එහෙම උදව්වක් කරන එක කොච්චර පිනක්ද.අනේ සාදු...! සෙට් එක තම තමන්ගෙ රාජකාරි වල ඉන්න අතරෙ කොල්ල හිමින් ගියා අර කෙහෙල් මල ලගට.ඒක ඉන්නව බයෝ පොත් ටිකකුත් එක අතකින් අල්ලගෙන අනිත් අතින් සීට් එකකුත් අල්ලගෙන.පොත් ටික කාටවත් නොදෙන්නෙ ඒවයි ගොඩක් වටින දේවල් ඇති කියල කොලුවට හිතුන.තනි අතින් අල්ලන් ඉදල බ්රේක් ගැහුවම වැටිල බෙල්ල කඩාගන්නවට වඩා හොද නැද්ද පොත්ටික කාට හරි දෙන එක,සමහර විට බය ඇති ඒ පොත් ටික කියවල බස් එකේ ඉන්න එකෙක් එතෙනදිම ඩොක්ටර් කෙනෙක් වෙයි කියල,ගෑණු ජාතියේ හැටිනෙ...මේ විදියට කොල්ල හිතින් තර්ක කරා.

මේක ඇවිල්ල මේ ලෝකෙ කෑල්ලක් වෙන්න බෑ.ලෝකෙ අතෑරල දාමුකො මේ රටේ ඉන්නවද බ්රේස්ලට් එකක් මුද්දක් නොදාපු කියුටෙක්ස් උලපු නැති අඩු තරමෙ නිය පොත්තක් වත් වවල නැති කෙල්ලෙක්?ඉන්නව ඉතින් මාස හයේ හතේ පොඩි කෙලි බබාල නම්.ඒව හිත හිත ඉන්නකොට කොල්ලට මතක් උනා ඉස්සර ටීවි එකේ ගිය එක්ස් ෆයිල්ස්,සයි ෆැක්ටර් වගේ කතා.මේකත් ඒ වගේ ඒලියන් කෑල්ලක් වෙන්න ඇති,මේ ලෝකෙට එන්න ඇති ක්ලාස් යන්න බයෝ වලට.එහේ ක්ලාස් ෆීස් වැඩි ඇති නැත්තම් හොද සර්ල නැතුව ඇති...

[QUOTE="simsam, post: 15955941, member: 468674"] [SIZE="5"]බස්[/SIZE] [SIZE="5"]නැති තරහට කොල්ල බුම්මගෙන ඉන්න අස්සෙ ටන්කෙ ප්රේනමයෙන් මත්වෙලා කන සාක්කුවට වැටෙන සයිස් එකටම ආව.අහල පහල ඉන්න එකෙක් පැහැරගෙන ගියත් මූ දැන් දන්නෑ.ඌ කෙල්ල දිහා බලනව ,කොණ්ඩෙ හදනව,විසිල් කරනව,පොලව හාරනව එකම ගිනිවිජ්ජුම්බරයයි.ඉක්මනට නැගගන්න පුලුවන් බස් එකක් නාවොත් තත්වෙ මීටත් දරුණු වෙන බව කොල්ල දැනගෙන හිටිය.කොහෙද මේ යකාව තැනකට එක්කන් යන්නම බෑනෙ මුගෙ චර්යාවත් එක්ක. කොහොම හරි කලින් ආව බස් වල ඔය ඔෆිස් යන ඈයො එහෙම එකා දෙන්න නැගල ගියා.හෝල්ට් එකේ ඉතුරු උනේ වයසක ආච්චිල දෙන්නෙකුයි බබෙක් වඩන් හිටපු අක්ක කෙනෙකුයි අර මල් දෙකයි විතරයි.කොල්ල හුරු පුරුදු මල දිහා පොඩියට බැල්මක් දැම්ම,ඒක බෙල්ල කඩාගෙන පාර දිහා බලන් ඉන්නව.නිකංවත් හැරිල බැලුව නෑ.තරහවෙලාද දන්නෑ.තරහ වෙන්න කොහොමත් යාලුවෙලා හිටියෙ නෑනෙ.අනික මේ කොහෙවත් යන කෙහෙල්මල් වල ලොකු ලයින් බලන්නෙ මොකටද?ඔයිට වඩා මල් වල ලොකු ලයින් ඉස්කෝලෙ යන දවස් වල බලල තියනවනෙ,කියල කොල්ල හිත හදාගත්ත.ඔන්න එතකොටම බස් කට්ටක් ආවයි කියමුකො,ටන්කෙට සපත්තුවෙන් වල හාරගෙන ඒකෙම වැලලියන් කියල කොල්ල ගියා ඉස්සරහට බස් එකට නගින්න .එතකොට එතන වල්පල් කියව කියව හිටපු සෙට් එකේ ඉතිරි ඈයො ටිකත් දඩබඩ ගාල අලු ගසා දාල ආව බස් එකට නගින්න. බස් එක ඇවිල්ල ගැහුව හෙන බ්රේක් පාරක්,කොන්ද පැන්න බස් එකෙන් එලියට,හා හා මේ අම්මල දෙන්නට නගින්න ඉඩ දෙන්න කියල කොන්ද කෑ ගැහුව.ටන්කෙගෙ මූණ ඇඹුල් වෙලා ගියා.ඌ හිතුවෙ අර කෙල්ලො දෙන්නට එහෙම කිව්ව කියල.උන් දෙන්නට නෙවෙයි කියල තියෙන්නෙ අර ආච්චිල දෙන්නට.ආච්චිලගෙ පස්සෙන්ම අර අක්කත් කොහොම හරි පොඩි එකත් කර ගහ ගෙන බස් එකට නැග ගත්ත.කෙල්ලො දෙන්න කෙලි කමට ගිහින් බස් එකේ ඉස්සරහ දොරෙන් නැගගත්ත.ඒක දැක්ක ටන්කෙ කොල්ලවත් බලහත්කාරෙන් ඇදන් ගිහින් ඉස්සරහ දොරෙන් රිංගුව.කවදා කාපු ටකරන්ද කියල හිත හිත කොල්ලත් බස් එකට නැග්ග.සෙට් එකේ ශේෂ පිරිස පිටිපස්සෙ දොරෙන් නැගගත්ත.කොන්දත් යන්තං අයිනකින් එල්ලුනාට පස්සෙ බස් එක යන්න පටන් ගත්ත.කෙල්ලො දෙන්නගෙන් කොට මොඩල් එක සෙනග අස්සෙන් බස් එක මැදටම ගියා.ටන්කෙත් ඒකිව ලුහුබැදගෙන ගියා.ඌ හරක වගේ කකුල් පාගන් යද්දි දෙතුන් දෙනෙක් උට බනිනවත් ඇහුන.ඕකාට බැනල වැඩක් නෑ කියල දන්න අය දිව හපාගෙන කට වහන් හිටිය.ඕකට දෙයක් කියනවට වඩා හොදයි පාරෙ තියන ලයිට් කණුවකට කියන එක.ටන්කෙ සෙනග අතරෙ නොපෙනී ගියාට පස්සෙ කොල්ල නිකං බස් එක ඇතුලෙ අනාතඋනා වගේ උනා. ඔහොම අනාත ස්වරූපෙන් කොල්ල ඉන්නකොට කොල්ල දැක්ක අනිත් මල ඉන්නව සීට් දෙකකට විතර එහායින්.කොල්ල බෙල්ල දාල බැලුව අරුන් ටික කොහෙද කියල,උන් ඉන්නව ෆුට් බෝඩ් එක ලග කූඩාරම් එහෙම ගහගෙන කොන්දව බයිට් කර කර,සෙට් එකේ සමහරු ක්ලාස් යන නංගිලාට පාඩම් කියල දෙන්නත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නව කොල්ල දැක්ක.මුන් ඒ වගේ වැඩ වලට මාර ලැදියි එදා ඉදලම.ඔය ටිකක් අමාරුම දෙයක් තිබ්බොත් කෝල් කරල අහගන්න කියල තමයි එකෙක් නංගි කෙනෙක්ට ෆෝන් නම්බරෙත් දීල තියෙන්නෙ.ඉගනගන්න ළමයෙක්ට එහෙම උදව්වක් කරන එක කොච්චර පිනක්ද.අනේ සාදු...! සෙට් එක තම තමන්ගෙ රාජකාරි වල ඉන්න අතරෙ කොල්ල හිමින් ගියා අර කෙහෙල් මල ලගට.ඒක ඉන්නව බයෝ පොත් ටිකකුත් එක අතකින් අල්ලගෙන අනිත් අතින් සීට් එකකුත් අල්ලගෙන.පොත් ටික කාටවත් නොදෙන්නෙ ඒවයි ගොඩක් වටින දේවල් ඇති කියල කොලුවට හිතුන.තනි අතින් අල්ලන් ඉදල බ්රේක් ගැහුවම වැටිල බෙල්ල කඩාගන්නවට වඩා හොද නැද්ද පොත්ටික කාට හරි දෙන එක,සමහර විට බය ඇති ඒ පොත් ටික කියවල බස් එකේ ඉන්න එකෙක් එතෙනදිම ඩොක්ටර් කෙනෙක් වෙයි කියල,ගෑණු ජාතියේ හැටිනෙ...මේ විදියට කොල්ල හිතින් තර්ක කරා. මේක ඇවිල්ල මේ ලෝකෙ කෑල්ලක් වෙන්න බෑ.ලෝකෙ අතෑරල දාමුකො මේ රටේ ඉන්නවද බ්රේස්ලට් එකක් මුද්දක් නොදාපු කියුටෙක්ස් උලපු නැති අඩු තරමෙ නිය පොත්තක් වත් වවල නැති කෙල්ලෙක්?ඉන්නව ඉතින් මාස හයේ හතේ පොඩි කෙලි බබාල නම්.ඒව හිත හිත ඉන්නකොට කොල්ලට මතක් උනා ඉස්සර ටීවි එකේ ගිය එක්ස් ෆයිල්ස්,සයි ෆැක්ටර් වගේ කතා.මේකත් ඒ වගේ ඒලියන් කෑල්ලක් වෙන්න ඇති,මේ ලෝකෙට එන්න ඇති ක්ලාස් යන්න බයෝ වලට.එහේ ක්ලාස් ෆීස් වැඩි ඇති නැත්තම් හොද සර්ල නැතුව ඇති... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom