කොල්ලෙක්ට සැලූන් එකක්(කිරිබත්ගොඩ, කඩවත,කඩුවෙල අවටින්)

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    කොල්ලෙක්ට සැලූන් එකක්(කිරිබත්ගොඩ, කඩවත,කඩුවෙල අවටින්)
    සිංහලූ අපේ බාප්ප කෙනෙක්ගේ පුතෙක් බදිනවා. මනමාලයයි, දෙවනි මනමාලයෝ ටීකටයි පිලිවෙලකට කොන්ඩේ හදලා දෙන , පළපුරුදු අය ඉන්න සැලූන් එකක් කියපල්ලා. මගේ යාලුවෙක් ගිය අවුරුද්දේ කිරිබත්ගොඩ reluxe එකෙන් වැඩේ කරගත්තා. ඌ නම් ලස්සනට හිටියා. ඒත් දැන් ඒ සැලුන් එකේ තත්ත්වේ කොහොමද කියලා දනෙන් නැනේ බන්. මේ සැලූන් එක හොදයිද? නැත්නම් උබලා දන්න සැලූන් ගැන විස්තර කියපන්. මම ඔය පැත්තේ සැලුන් ගැන වැඩිය දද්න්නෙ නැහැ.ළගදි බැදපු උන් ඉන්නව නම් උදව්වක් දීපල්ලා. අප්‍රෙල්වලට වෙඩීම තියෙනවා. ඉක්මනින් සැලුන් එකක් බුක් කරගන්න ඕනි.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නුගේගොඩ salon liyo එකට පලයන් 🔥 ගාන නං සැර වෙයි හැබැයි.

    ඒකට ගානයි දුරයි වැඩිනං මාලබේ ස්ලිට් එක ඉස්සරහා තියන කාගිල්ස් ෆුඩ් සිටියෙ උඩ සැලුන් එකක් දාගත්ත බුවෙක් හිටියා. උගෙත් වැඩ හොදයි. දැන් නං ඉන්නවද දන්නෑ 🙂
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Humphrey Bogart Barber GIF by Warner Archive


    https://www.excellentpaint.lk/