Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

පිරිමියෙක් විදිහට තියන ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙ අපි හම්බ කරන සල්ලි ඉතුරු කරගන්න බැරි එකනෙ බ්‍රො . උදාහරනයක් විදිහට අපි ට්‍රේනින් ජොබ් එකට ගිහින් ඉස්සෙල්ලම ගන්න 10000 හරි 15000 හරි අරන් කොහොම හරි ඒකෙන් කාල ඇදල ඉන්නව .හදිස්සියකට කියල 2000ක් විතර ඉතුරුත් කරනවනෙ කොහොම හරි ට්‍රයි කරල .. ඒත් ඒ කාලෙ ඉවර වෙලා 50000කට ජොබ් එක සෙට් කරගත්තත් අපිට ඉතුරු කරන්න වෙන්නෙ උපරිම 5000ක් වගේ .ඉතුරු ටික වියදම් කරපු හැටි අපට හිතාගන්නවත් බෑ නේද ?

මේකට හේතුවක් තියනව .අපි 10000න් කොහොම හරි ජීවත් වෙලා 40000ක් වගේ අතට එනකොට අපි කලින් කාපු තැන් වලින් කන්නෙ නෑ.කලින් අඩුවට ඇදුම් තියන තැන් හෙව්වට පස්සෙ එහෙම හොයන්නෙ නෑ .අඩු ගානක පර්ෆියුම් යූස් කරල පස්සෙ හොද බ්‍රෑන්ඩ් ගන්නව .රැව්ල කපන රේසර් එක පවා ෆුඩ්සිටි එකට ගියහම දකින අමුතුම එකක් ගන්නව .ඉතින් දන්නෙම නැතුව ඔක්කොම වියදම් වෙලා .

කොල්ලෙක් උනහම ඌට මූලිකවම තියෙන්න ඕන දේවල් ටිකක් තියනව .

1. ලස්සන සපත්තු ජෝඩු 2ක්. කැශුවල් සහ ඔෆිස් .

2. හොද අත් ඔරලෝසුවක් .

3. ෆුල් කිට් එකක් .

4. ඔෆිස් සහ කැශුවල් අදින්න හොද ඇදුම් ටිකක්. මේවට අවශ්‍ය බෙල්ට් එහෙම .

මේ දේවල් තමන්ගෙ පඩියෙන් කොල්ලෙක් කොහොම හරි හදාගන්න ඕන . මේව හදනකොට මහා ලොකු ගනන් වලට යන්න එපා . ෆුල් කිට් එකට හමීඩිය එකෙන් 30,000ක් දීල මහන එකම පොඩි තැනකින් 15000ට පුලුවන් .එහෙම තැනක් බලපල්ල . සපත්තු ගන්න MC යන්න එපා .ඕන තරම් අඩුවට හොද බඩු තියනව වෙන තැන් වල . ඉතින් පොඩ්ඩක් කල්පනා කරල වියදම් කරපල්ල .

දැන් කියන්න යනදේ හොදට හිතල බලපන් .හිතපන් උබ කොහොමහරි මාසෙට 5000ක් ඉතුරු කරනව කියල . මේක 100,000ක් වගේ වෙනකොට උබේ හිත දන්නව උබ ගාව සල්ලි තියනව කියල .ඔන්න දැන් ඒගාන වියදම් වෙන්න මොකක් හරි හේතුවක් හැදෙනවම තමයි .අයෙ ඉතින් කුන කාගෙන මුල ඉදන් ඉතුරු කරන්න වෙනව .ඕකනෙ ඇත්ත තත්වෙ .

මේක නවත්තගන්න මන් පොඩි උපක්‍රමයක් කරා .වැඩේ සාර්තකයි .මන් කියන්නෙ උබත් මේ දේ කරපන් කැමතිනම් .

උබ 50,000ක් ඉතුරු ගරගත්ත ගමන් ඒ ගානට ගන්න පුලුවන් රත්තරන් බඩුවක් ගනින් .50,000ක් තියනවනම් මුද්දක්. 100,000 වගේ තියනවනම් මාලයක් වගේ . එකතුවෙන ගානෙ ගනින් . ඉස්සරහට කවදාවත් රත්තරන් ගනන් අඩු වෙන්නෙ නම් නෑ පුතෝ .අඩු උනත් ටික කාලෙකට විතරයි . උබ මේකට පුරුදු උනහම නිකන්ම සල්ලි ඉතුරු වෙනව රත්තරන් විදිහට .එතකොට උබේ රත්තරන් වියදම් කරන්න හිතෙන්නෙත් නෑ සල්ලි වගේ කාඩ් එකෙන් ගන්නත් බෑනෙ . ඒ වගේම අතේ ඉතුරු ගානින් ජීවත් වෙන්නත් පුරුදු වෙනව . අත්දැකීමෙන් කියන්නෙ . තව එකක් අඩු ගානට හොද රත්තරන් ගන්නවනම් හැටන් පලයන් .ඔය ලොකු ලොකු තැන් වලින් දාන අලුත් ඩිසයින් සති දෙකෙන් අරුන් හදනව .ඊට වඩා අඩු ගානට ඒකම ගන්නත් පුලුවන් .මාල 2ක් එකතු උනහම ඒ දෙක දීල ඊට වඩා ලොකු එකක් හදවගනින් .

ඒ වගේම අඩු වියදමෙන් ජීවත් වෙන්නත් පුරුදු වෙයන් .හිගන්නෙක් වගේ නෙමෙයි තමන්ගෙ මට්ටමට හරියන විදිහට . පුලුවන් තරම් පර්ස් එකේ මාරු සල්ලි වලින් වියදම් කරපන් ලොකු කොල මාරු කරන්නෙ නැතුව. බස් එකේ ගියත් ටිකට් ගන්නකොට කීයද කියල අහල මාරු තියනවනම් දියන් .

එහෙනම් ඉතින් කැමති එකෙක් ඉන්නවනම් ඕක කරල බලපන් .අවුරුද්දකින් විතර කියපන්කො තන්වෙ මොකද කියල .උබට ජය

දෙයක් ගත්තනම් රෙපක් දියන් පහල ලින්ක් එකෙන් . අනිත් උන්ටත් බලන්න උඩ දාපන් ඉතින් .

රෙප් දෙනවනම් ඔබන්න

[QUOTE="skymicro, post: 20672346, member: 510144"] [b]කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු[/b] [SIZE=4][COLOR=DarkRed]පිරිමියෙක් විදිහට තියන ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙ අපි හම්බ කරන සල්ලි ඉතුරු කරගන්න බැරි එකනෙ බ්‍රො . උදාහරනයක් විදිහට අපි ට්‍රේනින් ජොබ් එකට ගිහින් ඉස්සෙල්ලම ගන්න 10000 හරි 15000 හරි අරන් කොහොම හරි ඒකෙන් කාල ඇදල ඉන්නව .හදිස්සියකට කියල 2000ක් විතර ඉතුරුත් කරනවනෙ කොහොම හරි ට්‍රයි කරල .:nerd:. ඒත් ඒ කාලෙ ඉවර වෙලා 50000කට ජොබ් එක සෙට් කරගත්තත් අපිට ඉතුරු කරන්න වෙන්නෙ උපරිම 5000ක් වගේ .ඉතුරු ටික වියදම් කරපු හැටි අපට හිතාගන්නවත් බෑ නේද ? මේකට හේතුවක් තියනව .අපි 10000න් කොහොම හරි ජීවත් වෙලා 40000ක් වගේ අතට එනකොට අපි කලින් කාපු තැන් වලින් කන්නෙ නෑ.කලින් අඩුවට ඇදුම් තියන තැන් හෙව්වට පස්සෙ එහෙම හොයන්නෙ නෑ .අඩු ගානක පර්ෆියුම් යූස් කරල පස්සෙ හොද බ්‍රෑන්ඩ් ගන්නව .රැව්ල කපන රේසර් එක පවා ෆුඩ්සිටි එකට ගියහම දකින අමුතුම එකක් ගන්නව .ඉතින් දන්නෙම නැතුව ඔක්කොම වියදම් වෙලා . කොල්ලෙක් උනහම ඌට මූලිකවම තියෙන්න ඕන දේවල් ටිකක් තියනව . 1. ලස්සන සපත්තු ජෝඩු 2ක්. කැශුවල් සහ ඔෆිස් . 2. හොද අත් ඔරලෝසුවක් . 3. ෆුල් කිට් එකක් . 4. ඔෆිස් සහ කැශුවල් අදින්න හොද ඇදුම් ටිකක්. මේවට අවශ්‍ය බෙල්ට් එහෙම . මේ දේවල් තමන්ගෙ පඩියෙන් කොල්ලෙක් කොහොම හරි හදාගන්න ඕන . මේව හදනකොට මහා ලොකු ගනන් වලට යන්න එපා . ෆුල් කිට් එකට හමීඩිය එකෙන් 30,000ක් දීල මහන එකම පොඩි තැනකින් 15000ට පුලුවන් .එහෙම තැනක් බලපල්ල . සපත්තු ගන්න MC යන්න එපා .ඕන තරම් අඩුවට හොද බඩු තියනව වෙන තැන් වල . ඉතින් පොඩ්ඩක් කල්පනා කරල වියදම් කරපල්ල . දැන් කියන්න යනදේ හොදට හිතල බලපන් .හිතපන් උබ කොහොමහරි මාසෙට 5000ක් ඉතුරු කරනව කියල . මේක 100,000ක් වගේ වෙනකොට උබේ හිත දන්නව උබ ගාව සල්ලි තියනව කියල .ඔන්න දැන් ඒගාන වියදම් වෙන්න මොකක් හරි හේතුවක් හැදෙනවම තමයි .අයෙ ඉතින් කුන කාගෙන මුල ඉදන් ඉතුරු කරන්න වෙනව .ඕකනෙ ඇත්ත තත්වෙ . මේක නවත්තගන්න මන් පොඩි උපක්‍රමයක් කරා .වැඩේ සාර්තකයි .මන් කියන්නෙ උබත් මේ දේ කරපන් කැමතිනම් . උබ 50,000ක් ඉතුරු ගරගත්ත ගමන් ඒ ගානට ගන්න පුලුවන් රත්තරන් බඩුවක් ගනින් .50,000ක් තියනවනම් මුද්දක්. 100,000 වගේ තියනවනම් මාලයක් වගේ . එකතුවෙන ගානෙ ගනින් . ඉස්සරහට කවදාවත් රත්තරන් ගනන් අඩු වෙන්නෙ නම් නෑ පුතෝ .අඩු උනත් ටික කාලෙකට විතරයි . උබ මේකට පුරුදු උනහම නිකන්ම සල්ලි ඉතුරු වෙනව රත්තරන් විදිහට .එතකොට උබේ රත්තරන් වියදම් කරන්න හිතෙන්නෙත් නෑ සල්ලි වගේ කාඩ් එකෙන් ගන්නත් බෑනෙ . ඒ වගේම අතේ ඉතුරු ගානින් ජීවත් වෙන්නත් පුරුදු වෙනව . අත්දැකීමෙන් කියන්නෙ . තව එකක් අඩු ගානට හොද රත්තරන් ගන්නවනම් හැටන් පලයන් .ඔය ලොකු ලොකු තැන් වලින් දාන අලුත් ඩිසයින් සති දෙකෙන් අරුන් හදනව .ඊට වඩා අඩු ගානට ඒකම ගන්නත් පුලුවන් .මාල 2ක් එකතු උනහම ඒ දෙක දීල ඊට වඩා ලොකු එකක් හදවගනින් . ඒ වගේම අඩු වියදමෙන් ජීවත් වෙන්නත් පුරුදු වෙයන් .හිගන්නෙක් වගේ නෙමෙයි තමන්ගෙ මට්ටමට හරියන විදිහට . පුලුවන් තරම් පර්ස් එකේ මාරු සල්ලි වලින් වියදම් කරපන් ලොකු කොල මාරු කරන්නෙ නැතුව. බස් එකේ ගියත් ටිකට් ගන්නකොට කීයද කියල අහල මාරු තියනවනම් දියන් . එහෙනම් ඉතින් කැමති එකෙක් ඉන්නවනම් ඕක කරල බලපන් .අවුරුද්දකින් විතර කියපන්කො තන්වෙ මොකද කියල .උබට ජය [/COLOR][/SIZE][COLOR=DarkRed];);) [SIZE=5]දෙයක් ගත්තනම් රෙපක් දියන් පහල ලින්ක් එකෙන් . අනිත් උන්ටත් බලන්න උඩ දාපන් ඉතින් :growl::growl::growl:.[/SIZE] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=20672346"]රෙප් දෙනවනම් ඔබන්න [/URL] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom