Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලෙක් වීමේ වාසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ දෙපැත්තක් තියෙනවා මචන්. නීති ඕනවට වඩා තද කරාම වෙන්නේ කෙල්ලෝ ඔය නීති වලින් ප්රයෝජන අරගෙන කොල්ලන්ව නිකරුනේ හිරේ දාන එකයි. නැත්නම් නීති වල පවතින තද ස්භාවය නිසා කෙල්ලෙක් එක්ක කැමැත්තෙන් sex කරත් ඒක rape එකක් හැටියට ගණන් ගැනෙන එකයි.

උදාහරණයකට. පළිගන්න ඕන වුනාම රේප් කරා කියලා කියන්න පුලුවන්.

Sex කරලා ඉවර වෙලා පසුතැවුනම ඒකෙන් මිදෙන්න කොල්ලා රේප් කරා කියලා කියන්න පුලුවන්

වෙන මිනිහෙක් එක්ක වටේ ගිහින් තමන්ගේ මිනිහට අහුවුනාම අනෙක් එකා රේප් කරා කියලා කියන්න පුලුවන් තමන්ගේ ඇග බේරගන්න.

උදාහරණයට මේ කේස් එක

http://www.dailymail.co.uk/news/article-2355655/Astria-Berwick-Woman-jailed-lying-police-taxi-driver-sexually-assaulted-cab.html

මේ කේස් එකේ වෙලා තියෙන්නේ taxi කාරයෙක් බීපු ගෑනියෙක්ව මගදි වාහනයේ දාගෙන ඊට පස්සේ ඒකි බැහලා ඉවරවෙලා ගිහිල්ලා. පස්සේ ඒකි ඒකිව taxi කාරයා රේප් කරා කියලා බොරු පැමිනිල්ලක් දාලා පොලිසියට. පොලිසිය ඇවිත් taxi කාරයාව arrest කරලා පැය ගාණක් පොලිස් කූඩුවේ තියාගෙන ඉදලා පස්සේ උගේ Smart Phone එකේ සීන් එක record වෙලා තිබිලා ඒකට අනුව ගෑණිට සල්ලි ගෙවන්න කිව්වම ඒක වැඩි නිසා ඒකට කේන්ති ගිහින් පළිගැනීමේ චේතනාවෙන් බොරු රේප් කේස් එකක් ඇදපාපු සීන් එකක් ගිහින් තියෙන්නේ.

ඒ වගේම තව මේ වගේ කේස් එකක් ගිහින් තිබුනා මට මතක නෑ source එක .එක කෙල්ලෙක් threesome කරලා කොල්ලෝ ටිකක් සමග ඊට පස්සේ මේකි ඒ ගැන පසුතැවිලා උන්ගෙන් පළිගන්න ඕන නිසා පොලිසියට කියලා රේප් කරා කියලා.පොලිසියෙන් කොල්ලො ටිකව arrest කරලා දවස් ගණන් තියාගෙන ඉදලා පස්සේ ඔප්පු වුනාම තමයි උන්ව release කරලා තියෙන්නේ

මේ තියෙන්නේ තව බොරු චෝදනා rape case එකක්

http://www.bbc.com/news/uk-northern-ireland-25089367

මේ වගේ තව ගොඩාක් තියෙනවා. උබ කැමතිද පොලිසිය උබ කෙල්ලෙක්ව rape කරා කියලා arrest කරනවට බොරුවට? වැඩේ කියන්නේ මේ නීති වලදි සාක්ෂී ඕනේ නෑ arrest කරන්න කෙල්ල කිව්වත් ඇති. ඊට පස්සේ උබව හිරේ දානවා සාක්ෂී හම්බ වෙනකම් ඊට පස්සේ උබේ පුක පලලා වැඩේ ඉවර වුනාට පස්සේ සාක්ෂී හම්බ වුනාම උබව release කරයි. එතකොට කෝ කොල්ලට යුක්තියක්? මේ උඩ කේස් එකේදී පවා කෙල්ලව false rape claim එකකට හිරේ දාලා තියෙන්නේ මාස 3 යි නමුත් කෙල්ලෙක්ව රේප් වුනොත් කොල්ලව හිරේ දානවා අවුරුදු 7,8 වගේ එතකොට කොල්ලගේ ගෞරවය,කිර්තිය ,විනාශ කරන ගෑණුන්ව හිරේ දාන්නේ නැද්ද අවුරුදු ගනන්? කෝ කොල්ලන්ට යුක්තියක්?

මම නම් කියන්නේ සාක්ෂී හම්බ වෙනකම් කිසිම එකෙක්ව arrest කරන්න නරකයි. මොකද සමහර කොල්ලෝ පොලිසියක් දැකලා වත් නෑ උන්ට ඒකෙන් ලොකු මානසික අවුලක් එන්න පුලුවන් මේ විදියට බොරු arrest කිරිම් වලින්.

ඒ වගේම මේ විදියට false rape කරන ගෑණුන්ව අවුරුදු ගණන් හිරේ දාන්න ඕනේ (අවම වසයෙන් අවුරුදු 2 ක් වගේ) ඒ වගේම කොල්ලට වන්දියක් ගෙවන්න කියන්න ඕනේ ,Public apology ගන්න කියන්නත් ඕනේ නැත්නම් මේක හරියන්නේ නෑ නමුත් බටහිර පවා මේක වෙනවා අඩුයි ඉතින් කොල්ලෝ නිකරුනේ නීතියෙන් බැටකන එකයි වෙන්නේ.

[QUOTE="Arkham Knight, post: 16593354, member: 500755"] [SIZE=3] [/SIZE] [SIZE=3]ඕකේ දෙපැත්තක් තියෙනවා මචන්. නීති ඕනවට වඩා තද කරාම වෙන්නේ කෙල්ලෝ ඔය නීති වලින් ප්රයෝජන අරගෙන කොල්ලන්ව නිකරුනේ හිරේ දාන එකයි. නැත්නම් නීති වල පවතින තද ස්භාවය නිසා කෙල්ලෙක් එක්ක කැමැත්තෙන් sex කරත් ඒක rape එකක් හැටියට ගණන් ගැනෙන එකයි. උදාහරණයකට. පළිගන්න ඕන වුනාම රේප් කරා කියලා කියන්න පුලුවන්. Sex කරලා ඉවර වෙලා පසුතැවුනම ඒකෙන් මිදෙන්න කොල්ලා රේප් කරා කියලා කියන්න පුලුවන් වෙන මිනිහෙක් එක්ක වටේ ගිහින් තමන්ගේ මිනිහට අහුවුනාම අනෙක් එකා රේප් කරා කියලා කියන්න පුලුවන් තමන්ගේ ඇග බේරගන්න. උදාහරණයට මේ කේස් එක [URL]http://www.dailymail.co.uk/news/article-2355655/Astria-Berwick-Woman-jailed-lying-police-taxi-driver-sexually-assaulted-cab.html[/URL] මේ කේස් එකේ වෙලා තියෙන්නේ taxi කාරයෙක් බීපු ගෑනියෙක්ව මගදි වාහනයේ දාගෙන ඊට පස්සේ ඒකි බැහලා ඉවරවෙලා ගිහිල්ලා. පස්සේ ඒකි ඒකිව taxi කාරයා රේප් කරා කියලා බොරු පැමිනිල්ලක් දාලා පොලිසියට. පොලිසිය ඇවිත් taxi කාරයාව arrest කරලා පැය ගාණක් පොලිස් කූඩුවේ තියාගෙන ඉදලා පස්සේ උගේ Smart Phone එකේ සීන් එක record වෙලා තිබිලා ඒකට අනුව ගෑණිට සල්ලි ගෙවන්න කිව්වම ඒක වැඩි නිසා ඒකට කේන්ති ගිහින් පළිගැනීමේ චේතනාවෙන් බොරු රේප් කේස් එකක් ඇදපාපු සීන් එකක් ගිහින් තියෙන්නේ. ඒ වගේම තව මේ වගේ කේස් එකක් ගිහින් තිබුනා මට මතක නෑ source එක .එක කෙල්ලෙක් threesome කරලා කොල්ලෝ ටිකක් සමග ඊට පස්සේ මේකි ඒ ගැන පසුතැවිලා උන්ගෙන් පළිගන්න ඕන නිසා පොලිසියට කියලා රේප් කරා කියලා.පොලිසියෙන් කොල්ලො ටිකව arrest කරලා දවස් ගණන් තියාගෙන ඉදලා පස්සේ ඔප්පු වුනාම තමයි උන්ව release කරලා තියෙන්නේ මේ තියෙන්නේ තව බොරු චෝදනා rape case එකක් [URL]http://www.bbc.com/news/uk-northern-ireland-25089367[/URL] මේ වගේ තව ගොඩාක් තියෙනවා. උබ කැමතිද පොලිසිය උබ කෙල්ලෙක්ව rape කරා කියලා arrest කරනවට බොරුවට? වැඩේ කියන්නේ මේ නීති වලදි සාක්ෂී ඕනේ නෑ arrest කරන්න කෙල්ල කිව්වත් ඇති. ඊට පස්සේ උබව හිරේ දානවා සාක්ෂී හම්බ වෙනකම් ඊට පස්සේ උබේ පුක පලලා වැඩේ ඉවර වුනාට පස්සේ සාක්ෂී හම්බ වුනාම උබව release කරයි. එතකොට කෝ කොල්ලට යුක්තියක්? මේ උඩ කේස් එකේදී පවා කෙල්ලව false rape claim එකකට හිරේ දාලා තියෙන්නේ මාස 3 යි නමුත් කෙල්ලෙක්ව රේප් වුනොත් කොල්ලව හිරේ දානවා අවුරුදු 7,8 වගේ එතකොට කොල්ලගේ ගෞරවය,කිර්තිය ,විනාශ කරන ගෑණුන්ව හිරේ දාන්නේ නැද්ද අවුරුදු ගනන්? කෝ කොල්ලන්ට යුක්තියක්? මම නම් කියන්නේ සාක්ෂී හම්බ වෙනකම් කිසිම එකෙක්ව arrest කරන්න නරකයි. මොකද සමහර කොල්ලෝ පොලිසියක් දැකලා වත් නෑ උන්ට ඒකෙන් ලොකු මානසික අවුලක් එන්න පුලුවන් මේ විදියට බොරු arrest කිරිම් වලින්. ඒ වගේම මේ විදියට false rape කරන ගෑණුන්ව අවුරුදු ගණන් හිරේ දාන්න ඕනේ (අවම වසයෙන් අවුරුදු 2 ක් වගේ) ඒ වගේම කොල්ලට වන්දියක් ගෙවන්න කියන්න ඕනේ ,Public apology ගන්න කියන්නත් ඕනේ නැත්නම් මේක හරියන්නේ නෑ නමුත් බටහිර පවා මේක වෙනවා අඩුයි ඉතින් කොල්ලෝ නිකරුනේ නීතියෙන් බැටකන එකයි වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom