Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලොන්ට_වරදින_තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලොන්ට_වරදින_තැන

"හිතට ආව අදහසක් පමණයි මචන්.අපි හැමෝම වගේ boot එකක් දෙකක් කාලා ඇතිනේ බන්.ඉතින් මට හිතුන අපි හැමෝම ආදරය කරද්දී කරන වැරදි කීපයන් ගැන මෙහෙම ලියන්න.ඉතින් ඔබලාගේ අදහසුත් ඉදිරිපත් කරන්න.හැමෝටම මේ විදියටම වෙලා ඇති කියල මන් කියන්නේ නැ.මේ මගේ අත්දැකීම් ඇසුරෙන් ලීව එකක්.

1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම

2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම)

3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්යාපනය අතපසු කරගැනීම

4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම

5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම

6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම.

7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම

8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ )

9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම

10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම .....

11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම

ඔය උඩින් කියල තියෙන දේවල් වලින් කීයෙන් කීයක් කෙල්ලෝ ඇත්තටම කරයිද කියල හිතල බලපන් මචං අපි තමයි පුක ඉරාගෙන දත විකාගෙන @ වසාගෙන පන දීගෙන ආදරේ කරලා අන්තිමේට කැ* කාපු රිලවු වගේ උඩ බලන් ඉන්නේ.නමුත් කෙල්ලොන්ට ඕනේ සැපවත් ජීවිතයක් විතරයි මචං.ඒ නිසා තමයි උන් සරු සාර සහ කාරයෙක් හොයන්නේ.කෙල්ලෝ කියන්නේ ප්‍රතිපත්ති ගරුක ජාතියක් නෙමෙයි බන් .එහෙම ගැනු ඉතාම අල්පයි.පින් කරන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලබන්න.අපි කෙල්ලොන්ට වයිර කරන්න අවශ්‍ය නැ.පලිගන්න අවශ්‍යත් නැ.හැමදේම නැතිකරගන්න අවශ්‍යත් නෑ.මද්යස්තව මේ ගමන පලයන්.කිසිම කෙනෙක් මත depend වෙන්න එපා.අවබෝදයට මුල් තැන දීපන්.සැකයි නම් කෙලින්ම අහල හොයල බලපන්.ප්‍රශ්නයක් නෑ.කෙල්ලෝ මල් වගේ කියල හිතන් ඉන්න එපා බන්.පෙන තරම් උන් චුටි නෑ.හිත ඇතුලෙන් උන් කොල්ලොන්ට වඩා කුහකයි සහ ආත්මාර්ථකාමියි බන්.උන් උන් අතරවත් සමගියක් නැහැ බන්.ඉරිසියාව පමණයි බොහෝ විට ඇත්තේ.ඉතින් මචන් ගිය යකාට යන්න දීපන්.ගියේ ඇයි කියල දැනගන්න එක වටිනවා මොකද එකෙන් අපිට හිත හදාගන්න ගොඩක් ලේසි වෙනවා.ඒකිට සාප කරන්න එපා මොකද උබෙම හිත අපිරිසිදු වෙනවා දවස චාටර් වෙනවා.මමත් කිව්වේ මට හිතෙන විදිය.

[QUOTE="ENEMY, post: 15723895, member: 260024"] [b]කොල්ලොන්ට_වරදින_තැන[/b] [COLOR="Blue"][B][SIZE="5"] "හිතට ආව අදහසක් පමණයි මචන්.අපි හැමෝම වගේ boot එකක් දෙකක් කාලා ඇතිනේ බන්.ඉතින් මට හිතුන අපි හැමෝම ආදරය කරද්දී කරන වැරදි කීපයන් ගැන මෙහෙම ලියන්න.ඉතින් ඔබලාගේ අදහසුත් ඉදිරිපත් කරන්න.හැමෝටම මේ විදියටම වෙලා ඇති කියල මන් කියන්නේ නැ.මේ මගේ අත්දැකීම් ඇසුරෙන් ලීව එකක්.:yes::yes: 1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම 2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම) 3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්යාපනය අතපසු කරගැනීම 4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම 5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම 6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම. 7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම 8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:) 9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම 10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... 11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :( ඔය උඩින් කියල තියෙන දේවල් වලින් කීයෙන් කීයක් කෙල්ලෝ ඇත්තටම කරයිද කියල හිතල බලපන් මචං අපි තමයි පුක ඉරාගෙන දත විකාගෙන @ වසාගෙන පන දීගෙන ආදරේ කරලා අන්තිමේට කැ* කාපු රිලවු වගේ උඩ බලන් ඉන්නේ.නමුත් කෙල්ලොන්ට ඕනේ සැපවත් ජීවිතයක් විතරයි මචං.ඒ නිසා තමයි උන් සරු සාර සහ කාරයෙක් හොයන්නේ.කෙල්ලෝ කියන්නේ ප්‍රතිපත්ති ගරුක ජාතියක් නෙමෙයි බන් .එහෙම ගැනු ඉතාම අල්පයි.පින් කරන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලබන්න.අපි කෙල්ලොන්ට වයිර කරන්න අවශ්‍ය නැ.පලිගන්න අවශ්‍යත් නැ.හැමදේම නැතිකරගන්න අවශ්‍යත් නෑ.මද්යස්තව මේ ගමන පලයන්.කිසිම කෙනෙක් මත depend වෙන්න එපා.අවබෝදයට මුල් තැන දීපන්.සැකයි නම් කෙලින්ම අහල හොයල බලපන්.ප්‍රශ්නයක් නෑ.කෙල්ලෝ මල් වගේ කියල හිතන් ඉන්න එපා බන්.පෙන තරම් උන් චුටි නෑ.හිත ඇතුලෙන් උන් කොල්ලොන්ට වඩා කුහකයි සහ ආත්මාර්ථකාමියි බන්.උන් උන් අතරවත් සමගියක් නැහැ බන්.ඉරිසියාව පමණයි බොහෝ විට ඇත්තේ.ඉතින් මචන් ගිය යකාට යන්න දීපන්.ගියේ ඇයි කියල දැනගන්න එක වටිනවා මොකද එකෙන් අපිට හිත හදාගන්න ගොඩක් ලේසි වෙනවා.ඒකිට සාප කරන්න එපා මොකද උබෙම හිත අපිරිසිදු වෙනවා දවස චාටර් වෙනවා.මමත් කිව්වේ මට හිතෙන විදිය. :yes::yes: [/SIZE] [/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom