Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලෝ ජාති 😂😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලෝ ජාති

කොල්ලන් වනාහි අරුම පුදුම සත්ත්ව කොට්ඨාසයකි. හිසේ සිට පාදාන්තය දක්වා බොහෝ විට කොල්ලන් එක වගේය. හැබැයි ඒ ඇඟවල් අස්සේ ඉන්න එවුන් අහසට පොළව වගේය.

කොල්ලන් කෙල්ලන්ට වඩා ඕපා දූප සොයන පිරිසකි. ඇතැම්විට කෙල්ලන් update කරන්නේ මොවුන් විසිනි. කෙල්ලන් අතරේ හුවමාරු වන ඕපා දූප යල් පැන ගිය ඒවාය. Hot hot news ඇත්තේ කොල්ලන් ළඟය. ඇතැම් විට කෙල්ලන් ඒවා දැන ගන්නා විට සීතල වී පිළුනු වී ඇත. කෙල්ලන් අතරේ හුවමාරු වන විට තුන පහ වැඩිපුර වැටෙන නිසා ඒවා ආයෙත් රස පදම් වී එයි. ඇතැම් විට ඕපා දූපය මුලින්ම ඇසූ කොල්ලාද එය අසන්නේ අළුත්ම news එකක් අසන විලසටය.

තවත් කොල්ලෝ වර්ගයක් සිටිති. මොවුන් ගිය ආත්ම වල ග්‍රාම සේවක පදවි දැරූ පිරිස් වෙති. කෙල්ලෙක් දුටු සැනින් ඇයට චරිත සහතික ලියති. ඇතැම් විට කෙල්ල එක්ක වචනයක් කතා කර නැත. ඔවුන්ට අනුව ගොඩක් කෙල්ලන් “බඩුය”.

තව ජාතියක් සිටී. ඔවුන් හැම කෙල්ලම ගැන දන්නෝය. චරිත සහතික දීමට වඩා එහා ගිය එකකි. බොහෝ විට කෙල්ල උන්ගේ ගෙවල් පැත්තේය. කෙල්ල ලංකාවේ කොයි දීපංකරේක සිටියද ඔවුන්ගේ ගෙවල් පැත්තේය. එහෙම නැත්තන් කෙල්ලගේ නෑයෙක් යාළුවෙක් හෝ දන්නේය. නමුත් සැබෑ තත්වය හාත්පසින්ම වෙනස් එකකි. බොහෝ විට කියන්නේ, “ආ මං ඕකිව දන්නවා. මරු සීන් එකක් වුණා දවසක්….” කියා පටන් අරන් කතාවක් කියයි. පොඩි එවුන් නිදි කරවීමට සුරංගනා කතා කීමට මොවුන් යොදා ගත හැක.

අනික් ජාතිය ජනප්‍රිය යුවතියන්ගේ ළඟම හිතවත්තුය. ඒක නම් බලන්න සහ අසන්න වටින එකකි. ඒ කෙල්ලන් ඔවුන්ගේ Facebook, Twitter, Insta එකී මෙකී නොකී හැම Social media එහෙකම සිටී. එහෙන් මෙහෙන් අවස්ථාවක් ලද විට ෆොටෝවක් ගෙන upload කරගනී. එතැන් පටන් ඒකි මගේ බුදු fit එකය. ඒකිගේ මෙයා මොන fit එකදැයි නොදනී. ඉඳ හිට ඔවුන් මෙවන් කොල්ලන්ට chat එකක් දමන්නේ උන්ට කරන්නම වැඩක් නැති වූ විට time pass කරන්නය. එවිට මේ කොල්ලන් ඒ කෙල්ලන් meet වූ සහ සංසාරික love level එකට එයි. ජනප්‍රිය කෙල්ලන් රැසකගේ පොදු මිතුරා මොහුය.

තව කොල්ලන් ජාතියක් සිටී. ඔවුන් හැම කෙල්ලම run කරපු එවුන් වේ. Run කිරීම යනු කෙල්ල ඉස්සරහින් යනවිට පස්සෙන් ඇවිදන් ගිය විටද ඒ කෙල්ල run කර ඇත. කෙල්ලෙක් මනුස්සකමට හිනාවුණද “ඒකි මට සීන් බන්” යැයි උදම් අනති. එමෙන්ම කතා කරන හැම කෙල්ලම තමන්ට සීන් යැයි කියති. ඒක මාරම සීන් එකකි.

කෙල්ලෙක් හිනාවුණොත් කතා කළා, කතා කළොත් අතින් ඇල්ලුවා, අතින් ඇල්ලුවොත් කිස් කළා, කිස් කළොත්… එතනින් එහාට කියන ඒවා සෝචනීයය. ජීවිතේට කෙල්ලෙක් එක්ක කතා කර නැති වුවද පොරක් වීම සඳහා හීනෙන් දකින හැම කෙල්ලම උන්දැ එක්ක යහන්ගත වී ඇත. මේත් එක්තරා ලෙඩ්ඩු පිරිසක් වෙති.

සමහර එවුන්ට කෙල්ලන් ඒ හැටි දෙයක් නොවේ. උන්ගේ ලෝක Sports, IT, දේශපාලනය, සමාජ විද්‍යාව, වැනි ඒවාය. මෙලෝ හසරක දෙයක් දන්නේ නැති වුවද පරතෙරට ගිය level එකේ දේශනා දීමට සමත් වෙති. හැබැයි හදිස්සියකට bulb එක්ක් holder එකකට දාගැනීමට වෙසක් කූඩූවක් සරුංගලයක් හදාගැනීමට මොවුන් යොදාගත නොහැක.

තව ජාතියක් සිටී.හැබැයි මුන්ට කෙල්ලන් රැසක් ඇත. නිකන් කාගෙත් සුරතලා level එකක් මෙයාලට ඇත. කෙල්ලෙක් බෙල්ල ගලවලා දීපන් කීවත් දෙන මට්ටමයේය. වෙලාවකට හැසිරීමද කෙල්ලන්ට එහා ගිය එකකි. අවුලක්ම නැත. ඇතැම් විට කෙල්ලන් ඉදිරියේ චණ්ඩියෙක් වෙන්නටද මැළි වන්නේ නැත. පොරක් වීමට මාර ආසය.

තවත් ජාතියක් ඇත. ඔවුන් සිරා කොල්ලන් වෙති. උන් කරන්න තියෙන හැම පිස්සුවක්ම කෙළිති. හැබැයි කිසිවෙකුට හානියක් නැත. කෙල්ලන් ගැන මධ්‍යස්ථ මත දරයි. කෙල්ලනුත් මෙලොව ජීවත් වෙන ජීවීන් කොට්ඨාසයක් ලෙස සළකයි. ඕනම දේකට fit එවුන් ය. උදව්වක් ගත් පසු ඒකට වාත වෙන්නේ නැත. දකින තැන “හලෝ මචං” level එකේ කොල්ලන් ගණයට වැටේ. ආශ්‍රය කිරීම ඉහත සියළුම කාණ්ඩ වලට වඩා පහසුය. විශ්වාසදායක පිරිසක් වුවද දුර්ලභ ගණයේ එවුන් නිසා සොයාගැනීම අතිශය දුශ්කරය. මේ වෙස් මූණ දාගෙන වැඩි හරියක් ඉන්නේ ඉහත එවුන් වීම ප්‍රධානම අවුලය.

කොල්ලන් යනු කොහොමත් අද්භූත ජීවීන් පිරිසකි.

තවත් දේවල් බලන්න http://thewoman.lk/

[QUOTE="sanka35, post: 23262013, member: 567494"] [b]කොල්ලෝ ජාති 😂😂😂[/b] [SIZE=4]:Pකොල්ලන් වනාහි අරුම පුදුම සත්ත්ව කොට්ඨාසයකි. හිසේ සිට පාදාන්තය දක්වා බොහෝ විට කොල්ලන් එක වගේය. හැබැයි ඒ ඇඟවල් අස්සේ ඉන්න එවුන් අහසට පොළව වගේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොල්ලන් කෙල්ලන්ට වඩා ඕපා දූප සොයන පිරිසකි. ඇතැම්විට කෙල්ලන් update කරන්නේ මොවුන් විසිනි. කෙල්ලන් අතරේ හුවමාරු වන ඕපා දූප යල් පැන ගිය ඒවාය. Hot hot news ඇත්තේ කොල්ලන් ළඟය. ඇතැම් විට කෙල්ලන් ඒවා දැන ගන්නා විට සීතල වී පිළුනු වී ඇත. කෙල්ලන් අතරේ හුවමාරු වන විට තුන පහ වැඩිපුර වැටෙන නිසා ඒවා ආයෙත් රස පදම් වී එයි. ඇතැම් විට ඕපා දූපය මුලින්ම ඇසූ කොල්ලාද එය අසන්නේ අළුත්ම news එකක් අසන විලසටය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තවත් කොල්ලෝ වර්ගයක් සිටිති. මොවුන් ගිය ආත්ම වල ග්‍රාම සේවක පදවි දැරූ පිරිස් වෙති. කෙල්ලෙක් දුටු සැනින් ඇයට චරිත සහතික ලියති. ඇතැම් විට කෙල්ල එක්ක වචනයක් කතා කර නැත. ඔවුන්ට අනුව ගොඩක් කෙල්ලන් “බඩුය”.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තව ජාතියක් සිටී. ඔවුන් හැම කෙල්ලම ගැන දන්නෝය. චරිත සහතික දීමට වඩා එහා ගිය එකකි. බොහෝ විට කෙල්ල උන්ගේ ගෙවල් පැත්තේය. කෙල්ල ලංකාවේ කොයි දීපංකරේක සිටියද ඔවුන්ගේ ගෙවල් පැත්තේය. එහෙම නැත්තන් කෙල්ලගේ නෑයෙක් යාළුවෙක් හෝ දන්නේය. නමුත් සැබෑ තත්වය හාත්පසින්ම වෙනස් එකකි. බොහෝ විට කියන්නේ, “ආ මං ඕකිව දන්නවා. මරු සීන් එකක් වුණා දවසක්….” කියා පටන් අරන් කතාවක් කියයි. පොඩි එවුන් නිදි කරවීමට සුරංගනා කතා කීමට මොවුන් යොදා ගත හැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අනික් ජාතිය ජනප්‍රිය යුවතියන්ගේ ළඟම හිතවත්තුය. ඒක නම් බලන්න සහ අසන්න වටින එකකි. ඒ කෙල්ලන් ඔවුන්ගේ Facebook, Twitter, Insta එකී මෙකී නොකී හැම Social media එහෙකම සිටී. එහෙන් මෙහෙන් අවස්ථාවක් ලද විට ෆොටෝවක් ගෙන upload කරගනී. එතැන් පටන් ඒකි මගේ බුදු fit එකය. ඒකිගේ මෙයා මොන fit එකදැයි නොදනී. ඉඳ හිට ඔවුන් මෙවන් කොල්ලන්ට chat එකක් දමන්නේ උන්ට කරන්නම වැඩක් නැති වූ විට time pass කරන්නය. එවිට මේ කොල්ලන් ඒ කෙල්ලන් meet වූ සහ සංසාරික love level එකට එයි. ජනප්‍රිය කෙල්ලන් රැසකගේ පොදු මිතුරා මොහුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තව කොල්ලන් ජාතියක් සිටී. ඔවුන් හැම කෙල්ලම run කරපු එවුන් වේ. Run කිරීම යනු කෙල්ල ඉස්සරහින් යනවිට පස්සෙන් ඇවිදන් ගිය විටද ඒ කෙල්ල run කර ඇත. කෙල්ලෙක් මනුස්සකමට හිනාවුණද “ඒකි මට සීන් බන්” යැයි උදම් අනති. එමෙන්ම කතා කරන හැම කෙල්ලම තමන්ට සීන් යැයි කියති. ඒක මාරම සීන් එකකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙල්ලෙක් හිනාවුණොත් කතා කළා, කතා කළොත් අතින් ඇල්ලුවා, අතින් ඇල්ලුවොත් කිස් කළා, කිස් කළොත්… එතනින් එහාට කියන ඒවා සෝචනීයය. ජීවිතේට කෙල්ලෙක් එක්ක කතා කර නැති වුවද පොරක් වීම සඳහා හීනෙන් දකින හැම කෙල්ලම උන්දැ එක්ක යහන්ගත වී ඇත. මේත් එක්තරා ලෙඩ්ඩු පිරිසක් වෙති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සමහර එවුන්ට කෙල්ලන් ඒ හැටි දෙයක් නොවේ. උන්ගේ ලෝක Sports, IT, දේශපාලනය, සමාජ විද්‍යාව, වැනි ඒවාය. මෙලෝ හසරක දෙයක් දන්නේ නැති වුවද පරතෙරට ගිය level එකේ දේශනා දීමට සමත් වෙති. හැබැයි හදිස්සියකට bulb එක්ක් holder එකකට දාගැනීමට වෙසක් කූඩූවක් සරුංගලයක් හදාගැනීමට මොවුන් යොදාගත නොහැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තව ජාතියක් සිටී.හැබැයි මුන්ට කෙල්ලන් රැසක් ඇත. නිකන් කාගෙත් සුරතලා level එකක් මෙයාලට ඇත. කෙල්ලෙක් බෙල්ල ගලවලා දීපන් කීවත් දෙන මට්ටමයේය. වෙලාවකට හැසිරීමද කෙල්ලන්ට එහා ගිය එකකි. අවුලක්ම නැත. ඇතැම් විට කෙල්ලන් ඉදිරියේ චණ්ඩියෙක් වෙන්නටද මැළි වන්නේ නැත. පොරක් වීමට මාර ආසය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තවත් ජාතියක් ඇත. ඔවුන් සිරා කොල්ලන් වෙති. උන් කරන්න තියෙන හැම පිස්සුවක්ම කෙළිති. හැබැයි කිසිවෙකුට හානියක් නැත. කෙල්ලන් ගැන මධ්‍යස්ථ මත දරයි. කෙල්ලනුත් මෙලොව ජීවත් වෙන ජීවීන් කොට්ඨාසයක් ලෙස සළකයි. ඕනම දේකට fit එවුන් ය. උදව්වක් ගත් පසු ඒකට වාත වෙන්නේ නැත. දකින තැන “හලෝ මචං” level එකේ කොල්ලන් ගණයට වැටේ. ආශ්‍රය කිරීම ඉහත සියළුම කාණ්ඩ වලට වඩා පහසුය. විශ්වාසදායක පිරිසක් වුවද දුර්ලභ ගණයේ එවුන් නිසා සොයාගැනීම අතිශය දුශ්කරය. මේ වෙස් මූණ දාගෙන වැඩි හරියක් ඉන්නේ ඉහත එවුන් වීම ප්‍රධානම අවුලය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කොල්ලන් යනු කොහොමත් අද්භූත ජීවීන් පිරිසකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තවත් දේවල් බලන්න [url]http://thewoman.lk/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom