Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලෝ ගැන කියමන්....

1. කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.

2.  කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.

3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.

4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්රශ්න තියෙනවා.

5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.

6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමැතිම වචන හයක්.

7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.

8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.

9.  අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.

10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්රීඩාවක් ගැන.

11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.

13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.

14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.

15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි

16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.

17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.

18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.

19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්රතිචාර දක්වනවා.

උඹලත් මේ වගේද...

Source-:FB

[QUOTE="crash45, post: 12981318, member: 315252"] [LEFT][SIZE=6][COLOR=Green][B][FONT=Times New Roman]කොල්ලෝ ගැන කියමන්....[/FONT][/B] [/COLOR][/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 1. [COLOR=Purple]කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.[/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 2. [COLOR=DarkRed] කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.[/COLOR][/FONT][/B][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 3. [COLOR=Green]කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.[/COLOR][/FONT][/B][COLOR=Green] [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 4. [COLOR=DarkOrange]කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්රශ්න තියෙනවා.[/COLOR][/FONT][/B][COLOR=DarkOrange] [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.[/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 6. [COLOR=RoyalBlue]"අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමැතිම වචන හයක්.[/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 7. [COLOR=Red]කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.[/COLOR][/FONT][/B][COLOR=DarkOrange] [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.[/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 9. [COLOR=Purple] අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.[/COLOR][/FONT][/B][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 10. [COLOR=DarkOrange]කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්රීඩාවක් ගැන.[/COLOR][/FONT][/B][COLOR=DarkOrange] [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 11. [COLOR=Blue]කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.[/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 12. [COLOR=DarkOrange]මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.[/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 13. [COLOR=Red]කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.[/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 14. [COLOR=DarkRed]කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.[/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි[/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 16. [COLOR=Teal]කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.[/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 17. [COLOR=Purple]කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ. [/COLOR][/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.[/FONT][/B] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][B][FONT=Times New Roman] 19. [COLOR=Red]කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්රතිචාර දක්වනවා.[/COLOR][/FONT][/B] [/SIZE][FONT=Times New Roman][SIZE=5][B][COLOR=Purple] උඹලත් මේ වගේද... Source-:FB[/COLOR][/B][/SIZE][/FONT][SIZE=5] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom