Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලිටියට_සින්දු_අහමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලිටියට_සින්දු_අහමු

හැමොම කැමතීනෙ quality එකට සින්දු අහන්න

quality එකට සින්දු අහන්න නම් ඉතින් high priced headset or earbuds දෙකක් තියෙන්න එපැයි.

ගොඩක් අය ලොකුවට සල්ලි වියදම් කරල high priced high priced headset or earbuds ගන්නෙ නෑනෙ

අද කියන්න යන්නෙ සත පහක් වත් නැතුව sound quality එක වැඩි කරගන්න ක්රමයක් ගැන

.සමහර විට මේක ගැන උබලා දන්නවත් ඇති.නොදන්නවත් ඇති

මුලින්ම කියන්න ඕනේ මේ ක්රමය වැඩ කරන්නෙ android වල විතරයි

කෙලින්ම කිව්වොත් මේක app එකක්.දැන් සමහරු කියයි rom ගහලා මීට වඩා හොද sound quality එකක් ගන්න පුලුවන්.හැබැයි ඒක කියන තරම් ලේසි නෑ

app එක poweramp[HTML]https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer&hl=en[/HTML]

මේ තියෙන්නෙ trial version එක.full features තියනවා.හැබැයි සතියයි.

trail app එක lifetime කරගන්න හැටි මේ එකට ලැබෙන ප්රතිචාර අනුව දාන්නම්

install කරගන්නයි තියෙන්නෙ

මෙතනින් tone,bass,trebble හදන්න පුලුවන්.මහ ගෙමක් නෙවේ.ඕන පොඩි එකෙක්ට තේරෙනවා

equalizer එක

preset ටික.ඔය පරන version එකක් හොද්.

ඔය google music සහ අනෙකුත් music players වලට වඩා සිය ගුණයකින් හොදයි.අත්දැකීමෙන් කියන්නෙ.equalizer,presets,tone,bass,treble මාර powerfull

පොඩි nokia 4ns වලට එන earbuds දෙකකින් වුනත් සැර bass එකක් ගන්න පුලුවන්.

android පාවිච්චි කරන උන් ලෙසියෙන් app එකක් සල්ලි දීලා ගන්නෙ නෑනෙ.

සල්ලි දීලා ගන්නවා කියන්නෙ ඒ app එක සුපිරි app එකක්.මේ app එක මිලියනයකට වඩා සල්ලි දීලා purchase කරලා තියෙනවා.

https://en.wikipedia.org/wiki/List_of_most_downloaded_Android_applications

හිතපන්කො app එකේ එක quality එක

purchase නොකර මේ app එක දිගටම use කරන හැටි මේ එකට ලැබෙන ප්රතිචාර අනුව කියන්නම්.

මේ app එක ගෙවන ගානටත් වඩා වටිනවා.නිතරම updates දෙනවා.සල්ලි දීලා ගන්න පුලුවන් අය app එක ගන්න link[HTML]https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer.unlock&hl=en[/HTML]

developers deserve it

දැන් සමහරු කියයි මම poweramp එකේ marketing manager කියලා.වැරදියි

.මම මගෙ user experience එකෙන් මේ කියන්නෙ.

හෙම්බිරිස්සව හැදිලා හිටියත් වැදගත් වෙයි හිතලයි thread එක දැම්මෙ.වැඩක් ගත්තනම්

සලකලා යන්න

[QUOTE="Dragon Kolla, post: 20675416, member: 554893"] [b]කොලිටියට_සින්දු_අහමු[/b] [SIZE="5"][B][CENTER]හැමොම කැමතීනෙ quality එකට සින්දු අහන්න:cool::cool: quality එකට සින්දු අහන්න නම් ඉතින් high priced headset or earbuds දෙකක් තියෙන්න එපැයි:(. ගොඩක් අය ලොකුවට සල්ලි වියදම් කරල high priced high priced headset or earbuds ගන්නෙ නෑනෙ:no: අද කියන්න යන්නෙ සත පහක් වත් නැතුව sound quality එක වැඩි කරගන්න ක්රමයක් ගැන:yes: .සමහර විට මේක ගැන උබලා දන්නවත් ඇති.නොදන්නවත් ඇති මුලින්ම කියන්න ඕනේ මේ ක්රමය වැඩ කරන්නෙ android වල විතරයි කෙලින්ම කිව්වොත් මේක app එකක්.දැන් සමහරු කියයි rom ගහලා මීට වඩා හොද sound quality එකක් ගන්න පුලුවන්.හැබැයි ඒක කියන තරම් ලේසි නෑ:no: app එක poweramp[HTML]https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer&hl=en[/HTML] මේ තියෙන්නෙ trial version එක.full features තියනවා.හැබැයි සතියයි. trail app එක lifetime කරගන්න හැටි මේ එකට ලැබෙන ප්රතිචාර අනුව දාන්නම්:yes: install කරගන්නයි තියෙන්නෙ:cool: මෙතනින් tone,bass,trebble හදන්න පුලුවන්.මහ ගෙමක් නෙවේ.ඕන පොඩි එකෙක්ට තේරෙනවා[IMG]https://cdn-images.xda-developers.com/direct/2/6/1/9/6/5/1/Screenshot_2014-03-08-13-33-48.png[/IMG] equalizer එක [IMG]https://cdn-images.xda-developers.com/direct/2/6/1/9/6/5/0/Screenshot_2014-03-08-13-33-35.png[/IMG] preset ටික.ඔය පරන version එකක් හොද්. [IMG]http://www.bestandroidappsreview.com/wp-content/uploads/2010/11/Top-Android-App-PowerAMP-Music-Player-Equalizer.png[/IMG] ඔය google music සහ අනෙකුත් music players වලට වඩා සිය ගුණයකින් හොදයි.අත්දැකීමෙන් කියන්නෙ.equalizer,presets,tone,bass,treble මාර powerfull පොඩි nokia 4ns වලට එන earbuds දෙකකින් වුනත් සැර bass එකක් ගන්න පුලුවන්.:yes: android පාවිච්චි කරන උන් ලෙසියෙන් app එකක් සල්ලි දීලා ගන්නෙ නෑනෙ.:no::no: සල්ලි දීලා ගන්නවා කියන්නෙ ඒ app එක සුපිරි app එකක්.මේ app එක මිලියනයකට වඩා සල්ලි දීලා purchase කරලා තියෙනවා. [url]https://en.wikipedia.org/wiki/List_of_most_downloaded_Android_applications[/url] හිතපන්කො app එකේ එක quality එක purchase නොකර මේ app එක දිගටම use කරන හැටි මේ එකට ලැබෙන ප්රතිචාර අනුව කියන්නම්. මේ app එක ගෙවන ගානටත් වඩා වටිනවා.නිතරම updates දෙනවා.සල්ලි දීලා ගන්න පුලුවන් අය app එක ගන්න link[HTML]https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer.unlock&hl=en[/HTML] developers deserve it දැන් සමහරු කියයි මම poweramp එකේ marketing manager කියලා.වැරදියි .මම මගෙ user experience එකෙන් මේ කියන්නෙ. හෙම්බිරිස්සව හැදිලා හිටියත් වැදගත් වෙයි හිතලයි thread එක දැම්මෙ.වැඩක් ගත්තනම් [SIZE="5"][B][COLOR="red"]සලකලා යන්න[/COLOR][/B][/SIZE] :cool::cool::cool::cool::cool:[/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom