Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලු කාලෙ කරපු අමන වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය කරල තියෙන අමන වැඩ අපිටත් දැනගන්න එක්කම දාමු බලන්න.

පලවෙනි එක මගෙන්,

2006 O/L ඉවර වෙලා, මායි තව යාලුවො දෙන්නෙකුයි එක්ක ගියා පොඩි ට්‍රිප් එකක්.

ට්‍රිප් එකක් කිවුවට අපි ගියේ, අපි තුන්දෙනාගෙන් එකෙකුගෙ ගම් පලාත වෙච්ච, දකුනු පලාතේ තිබුන යාලුවගෙ මහ ගෙදරට.

දවස් තුනක් විතර ගමේ කොල්ලො එක්ක ගම පුරාම කරක් ගහල, බීච් ගානෙ ගිහින් නාල ජොලි කරල, තුන්වෙනි දවසෙ ගෙදර එන්න හදනකොට ගෙදර මිනිස්සු කිව්ව ගමේ පෙරහැරක් තියෙනව ඒකත් බලල තව දවසක් ඉඳල යන්න කියල.

ඉබ්බ දියේ දාන්න හදනකොට ඇන්නෑවෙ කිවුව වගේ අපිත් ගෙවල් වලට කතාකරල මෙහෙ මිනිස්සු අපිව බලෙන් තියාගත්තගානට කතන්දරේ කියල තව දවසකට අවසර ගත්ත.

එදා රෑ ගමේ පෙරහැරත් බලල පෙරහැරෙන් පස්සෙ තිබුණු ශාන්තිකර්මෙකුත් බලල පාන්දර ජාමෙ එන්න පිටත් උණා. අපි තුන්දෙනත් එක්ක ගමේ කොල්ලො 10ක් 12ක් විතර හිටිය..

එන මගට තිබුන ගෙවල් වනසගෙන තමයි ආවෙ. එන ගමන් පාරට හෙන කටු පදුරු, කොට දාල පාරත් වැහුව.

පාර අයිනෙ තිබුන මඩුවක බාල තිබුන බ්ලොක් ගල් ගොඩක් ඇදල පාර හරහට අඩුක් කරා. අන්තිම ගල අතට ගන්නකොටම වටේ ඉඳපු අනික් උන් දුවන්න ගත්ත. එතකොටම මඩුව ඇතුලෙ බුදියං ඉඳපු එකෙක් කෑ ගහගෙන එළියට බැස්ස.

ගල අතඇරල මාත් අනික් උන් පස්සෙ දිවුවට කොහෙ දුවනවද කියල පාරක් දැනගෙන නෙමේ දිවුවෙ. ටික වෙලාවක් පස්සෙන් එලවල මඩුවෙ අයිති එකා නැවතිලා හෙන ගඩොල් බාග අරං අපි දුවන පැත්තට විසිකරන්න ගත්ත. අපේ වෙලාවට මිනිහට දුවන්නත් බෑ, කෙලිං ගලක් ගහගන්නත් බෑ.

මගෙ ඉස්සරහින් දුවපු උන් දෙන්නගෙන් එකෙක් වත්තකට පැනල (උගෙ ගෙදර වෙන්න ඇති) ලිඳෙන් වතුර බාල්දියකුත් ඇදගෙන වැසිකිළියට රිංගල දොර වහගත්ත.

අනික් එකා ගේකට රිංගුව. මාත් උගෙ පස්සෙන් ගෙට රිංගුව. මේක මාව දැකල බයවෙලා බ්ලොක්ගල් මඩුවෙ අයිතිකාරය කියල.

කොහොමහරි අපේ යාලුවට කතාකරල මම ඉඳපු තැනට ගෙන්නගෙන ආපහු ගෙදර ආව (පාර දන්නෙ නෑනෙ)

පහුවදා උදෙන්ම නඩු ෆයිල් වෙන්න කලින් අපි අපේ ගෙවල් වලට ආව.

පස්සෙ ආපු ආරංචි වලින් දැනගත්තෙ ගමේ කොල්ලො සෙට් එක පෙරහැර ගිය මාර්ගයේ සිදුවූ සියලු නොපනත්කම් වලට වැරදිකරුවන් උන බවත්,

නිදහසට කරුනු විමසීමේදී "කොළඹින් ආපු උන් තමයි ඕව කරේ"

කියා නිදොස් උන බවත්ය.

[QUOTE="PHBhagya, post: 25619296, member: 574021"] [SIZE=5]කට්ටිය කරල තියෙන අමන වැඩ අපිටත් දැනගන්න එක්කම දාමු බලන්න. පලවෙනි එක මගෙන්, 2006 O/L ඉවර වෙලා, මායි තව යාලුවො දෙන්නෙකුයි එක්ක ගියා පොඩි ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කිවුවට අපි ගියේ, අපි තුන්දෙනාගෙන් එකෙකුගෙ ගම් පලාත වෙච්ච, දකුනු පලාතේ තිබුන යාලුවගෙ මහ ගෙදරට. දවස් තුනක් විතර ගමේ කොල්ලො එක්ක ගම පුරාම කරක් ගහල, බීච් ගානෙ ගිහින් නාල ජොලි කරල, තුන්වෙනි දවසෙ ගෙදර එන්න හදනකොට ගෙදර මිනිස්සු කිව්ව ගමේ පෙරහැරක් තියෙනව ඒකත් බලල තව දවසක් ඉඳල යන්න කියල. ඉබ්බ දියේ දාන්න හදනකොට ඇන්නෑවෙ කිවුව වගේ අපිත් ගෙවල් වලට කතාකරල මෙහෙ මිනිස්සු අපිව බලෙන් තියාගත්තගානට කතන්දරේ කියල තව දවසකට අවසර ගත්ත. එදා රෑ ගමේ පෙරහැරත් බලල පෙරහැරෙන් පස්සෙ තිබුණු ශාන්තිකර්මෙකුත් බලල පාන්දර ජාමෙ එන්න පිටත් උණා. අපි තුන්දෙනත් එක්ක ගමේ කොල්ලො 10ක් 12ක් විතර හිටිය.. එන මගට තිබුන ගෙවල් වනසගෙන තමයි ආවෙ. එන ගමන් පාරට හෙන කටු පදුරු, කොට දාල පාරත් වැහුව. පාර අයිනෙ තිබුන මඩුවක බාල තිබුන බ්ලොක් ගල් ගොඩක් ඇදල පාර හරහට අඩුක් කරා. අන්තිම ගල අතට ගන්නකොටම වටේ ඉඳපු අනික් උන් දුවන්න ගත්ත. එතකොටම මඩුව ඇතුලෙ බුදියං ඉඳපු එකෙක් කෑ ගහගෙන එළියට බැස්ස. ගල අතඇරල මාත් අනික් උන් පස්සෙ දිවුවට කොහෙ දුවනවද කියල පාරක් දැනගෙන නෙමේ දිවුවෙ. ටික වෙලාවක් පස්සෙන් එලවල මඩුවෙ අයිති එකා නැවතිලා හෙන ගඩොල් බාග අරං අපි දුවන පැත්තට විසිකරන්න ගත්ත. අපේ වෙලාවට මිනිහට දුවන්නත් බෑ, කෙලිං ගලක් ගහගන්නත් බෑ. මගෙ ඉස්සරහින් දුවපු උන් දෙන්නගෙන් එකෙක් වත්තකට පැනල (උගෙ ගෙදර වෙන්න ඇති) ලිඳෙන් වතුර බාල්දියකුත් ඇදගෙන වැසිකිළියට රිංගල දොර වහගත්ත. අනික් එකා ගේකට රිංගුව. මාත් උගෙ පස්සෙන් ගෙට රිංගුව. මේක මාව දැකල බයවෙලා බ්ලොක්ගල් මඩුවෙ අයිතිකාරය කියල. කොහොමහරි අපේ යාලුවට කතාකරල මම ඉඳපු තැනට ගෙන්නගෙන ආපහු ගෙදර ආව (පාර දන්නෙ නෑනෙ) පහුවදා උදෙන්ම නඩු ෆයිල් වෙන්න කලින් අපි අපේ ගෙවල් වලට ආව. පස්සෙ ආපු ආරංචි වලින් දැනගත්තෙ ගමේ කොල්ලො සෙට් එක පෙරහැර ගිය මාර්ගයේ සිදුවූ සියලු නොපනත්කම් වලට වැරදිකරුවන් උන බවත්, නිදහසට කරුනු විමසීමේදී "කොළඹින් ආපු උන් තමයි ඕව කරේ" කියා නිදොස් උන බවත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom