Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලු කාලෙ කරපු අමන වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කතාවක් මතක්වෙලා නූල බම්ප් කරල ගන්න හිතුන....

මම ඕලෙවල් පංතියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දිනපතා පංති රැස්වීමට අනිවාර්යයෙන් කවුරුහරි කෙනෙක් කතාවක් පවත්වන්න ඕනෙ කියල කවුරු හරි පිස්සු පොරක් කරුම නීතියක් ගෙනල්ල තිබුණ...

ඕකට මගේ වාරෙ ආවම මොකක් හරි ගේමක් ගහල කටා පාර දාන්න පුරුදුවෙලා හිටියත්, එක දවසක් මග හරින්න බැරි විදිහට බෙල්ල මුලටම තොන්ඩුව හිරවුණා...

සාමාන්‍යයෙන් පංති රැස්වීම් වල කලින් සූදානමක් නැතුව කතා කරන හැම එකාගෙම පොදු මාතෘකාව වුනේ "පරිසරය"...

සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසුලු විසුලු මැද, සුවහසක් ගුරුවරුන්ගේ එරවුම් බැණුම් මැද අමාරුවෙන් පරිසරය ගැන වාක්‍ය පහක් ගොත ගගහ ඔබ හමුවේ තබල, සමච්චල් සිනා හඬවල් මධ්‍යයේ වේදිකාවෙන් බැස යාම ඔය රැස්වීම් වල සුලබ දසුනක්....

ඕන්න ඉතිං උඩ කිවුව විදිහට මගේ කරුම දවස උදාවුණා....

හැබැයි මොකාක් හරි අහේතුවකට පරිසර ඉලවුව වෙනුවට මගේ ඔලුවට එදා ආපු මාතෘකාව

"අනගාරික ධර්මපාල තුමා"

මාතෘකාව ඔලුවට ආවට මම එතුමා ගැන හරියට දන්නෙ එතුමගෙ නම විතරයි....

හැබැයි මට පොඩි විශ්වාසයක් තිබුණ, මගේ කතාව අහන්න හිටපු ගුරු ගෝල පිරිස අතරෙ ධර්මපාලතුමා ගැන හරි විස්තරයක් දන්න එකෙක්වත් නැතුව ඇති කියල....

ඕන්න කතාව පටන්ගත්ත,

රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි, මා අද දින යත්ම දරන්නේ අනගාර්ක ධර්මපාලතුමා පිළිබඳව යම් කරුණු ස්වල්පයක් ඔබේ දැනුමට එකතුකිරීමටයි..... (නොහිතපු විදිහෙ ප්‍රකාශයක් නිසා සභාව ෆුල් සයිලන්ට් වුණා)

"දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් එක්දාස් අටසිය (නිකං හිතට ආපු වර්ශයක් ඇදල ඇරිය) දී මෙලොව එළිය දුටු...." කියල පටං අරං

ගජබින්නාලංකාරයේ නව පරිචඡේදයකට අත් පොත් තබමින් හිතට ආපු නම්, ගම් ටිකක් එක්ක හිතට ආපු වර්ශ ටිකක් කලවං කරල කතාවක් ඇදල ඇරිය,

මේ ලෙසින් මාගේ කතාව අවසන් කරමි.... ස්තූතියි..

කියල හෙන අත්පුඩි ගොඩක් සහ ප්‍රශංසා ගොඩක් එක්ක මගේ මහා බොරු සංග්‍රහය අවසන් කරා....

මේ කතාවෙන් පස්සෙ මාව ගුරුවරු අතර සෑහෙන්න ජනප්‍රිය වුණා...

විශය නායක කම් කීපයක් ලැබුණ...

පංති කව රැස්වීම් වලට බයක් හැකක් නැතුව ගෙදරින් එක්ක එන්න පුලුවන් තත්වයක් උදාවුනා...

ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...

[QUOTE="PHBhagya, post: 28595406, member: 574021"] [SIZE=5]පොඩි කතාවක් මතක්වෙලා නූල බම්ප් කරල ගන්න හිතුන.... මම ඕලෙවල් පංතියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දිනපතා පංති රැස්වීමට අනිවාර්යයෙන් කවුරුහරි කෙනෙක් කතාවක් පවත්වන්න ඕනෙ කියල කවුරු හරි පිස්සු පොරක් කරුම නීතියක් ගෙනල්ල තිබුණ... ඕකට මගේ වාරෙ ආවම මොකක් හරි ගේමක් ගහල කටා පාර දාන්න පුරුදුවෙලා හිටියත්, එක දවසක් මග හරින්න බැරි විදිහට බෙල්ල මුලටම තොන්ඩුව හිරවුණා... සාමාන්‍යයෙන් පංති රැස්වීම් වල කලින් සූදානමක් නැතුව කතා කරන හැම එකාගෙම පොදු මාතෘකාව වුනේ "පරිසරය"... සුවහසක් ශිෂ්‍ය [COLOR=rgb(184, 49, 47)]ශිෂ්‍යාවන්ගේ[/COLOR] උසුලු විසුලු මැද, සුවහසක් ගුරුවරුන්ගේ එරවුම් බැණුම් මැද අමාරුවෙන් පරිසරය ගැන වාක්‍ය පහක් ගොත ගගහ ඔබ හමුවේ තබල, සමච්චල් සිනා හඬවල් මධ්‍යයේ වේදිකාවෙන් බැස යාම ඔය රැස්වීම් වල සුලබ දසුනක්.... ඕන්න ඉතිං උඩ කිවුව විදිහට මගේ කරුම දවස උදාවුණා.... හැබැයි මොකාක් හරි අහේතුවකට පරිසර ඉලවුව වෙනුවට මගේ ඔලුවට එදා ආපු මාතෘකාව "අනගාරික ධර්මපාල තුමා" මාතෘකාව ඔලුවට ආවට මම එතුමා ගැන හරියට දන්නෙ එතුමගෙ නම විතරයි.... හැබැයි මට පොඩි විශ්වාසයක් තිබුණ, මගේ කතාව අහන්න හිටපු ගුරු ගෝල පිරිස අතරෙ ධර්මපාලතුමා ගැන හරි විස්තරයක් දන්න එකෙක්වත් නැතුව ඇති කියල.... ඕන්න කතාව පටන්ගත්ත, රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි, මා අද දින යත්ම දරන්නේ අනගාර්ක ධර්මපාලතුමා පිළිබඳව යම් කරුණු ස්වල්පයක් ඔබේ දැනුමට එකතුකිරීමටයි..... (නොහිතපු විදිහෙ ප්‍රකාශයක් නිසා සභාව ෆුල් සයිලන්ට් වුණා) "දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් එක්දාස් අටසිය (නිකං හිතට ආපු වර්ශයක් ඇදල ඇරිය) දී මෙලොව එළිය දුටු...." කියල පටං අරං ගජබින්නාලංකාරයේ නව පරිචඡේදයකට අත් පොත් තබමින් හිතට ආපු නම්, ගම් ටිකක් එක්ක හිතට ආපු වර්ශ ටිකක් කලවං කරල කතාවක් ඇදල ඇරිය, මේ ලෙසින් මාගේ කතාව අවසන් කරමි.... ස්තූතියි.. කියල හෙන අත්පුඩි ගොඩක් සහ ප්‍රශංසා ගොඩක් එක්ක මගේ මහා බොරු සංග්‍රහය අවසන් කරා.... මේ කතාවෙන් පස්සෙ මාව ගුරුවරු අතර සෑහෙන්න ජනප්‍රිය වුණා... විශය නායක කම් කීපයක් ලැබුණ... පංති කව රැස්වීම් වලට බයක් හැකක් නැතුව ගෙදරින් එක්ක එන්න පුලුවන් තත්වයක් උදාවුනා... ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom