අනේ පලයන් තෝ කැම්පස් යනවද ටො කවුද කියල මම දන්නවා....ඕක තහනම් අඩවිය බ්ලොග් එකෙන් නිකන් බොරු කියන්න එපා..උබලගේ බ්ලොග් එකක් කියල..හි හි හින් යනවා
මචං මම කැම්පස් නොයන බව ඇත්ත .
ඒත් හර්ෂණ අයියා අපේ අයිය කෙනෙක්![]()
අඩෝ බ්ලොග් වලින් පොස්ට් අරන් උඹ හදල දැම්මා වගේ line එක දෙන්න එපා.blog එකකින් ගත්ත නම් ගත්තා තැන දාපන්.අඩු ගානේ උපුටා ගැනීමක් කියලවත් දාපන්.වෙන එකෙක් අමාරුවෙන් පැය ගානක් ලියන blog පොස්ට් එකක් තත්පර ගානකින් හොරකම් කරලා rep ගන්න හදන එවුන්ට rep දෙන්න එපා EK කොල්ලනේ.

please මචං ගත්ත තැන දාපන් .
මේක අපේ බ්ලොග් එකක් ..
http://harshana-bc.blogspot.com/2012/02/blog-post.html
