Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලු පැටියා..(18++++)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලු පැටියා..(18++++)

හ්ම්ම්....තවත් එක් පෝස්ටුවකට කාලය හරි වගේ නේද?

අද නං කතා කරන්න යන්නෙ කවුරුවත් සාමාන්‍යයෙන් කතාකරන්නෙ නැති, ඒත් අපේ අනාගත ජීවිතයට ඉතාමත් වැදගත් කාරණයක් ගැනයි. මේ පෝස්ට් එක ලියන්න මූලික හේතුව අපේ සිවිල් බැච් එකේ ඉන්න සද්දන්තකුලේ හතරරියන් පොරක් කල අපබ්බ්‍රංස කතාවක්. මේ කතාව සිද්ද උනේ Management Principals ලෙක්චර් එකේ සර්කාරයා පොඩි වැඩකට ගිය විනාඩි 20 ට 25 ට. මේ වට මේස සාකච්ඡාවේ සාමාජිකයෝ 6ක් විතර හිටියා, වට මේස කිව්වට හතරැස් ඈ. හොද වෙලාවට ගෑනු පුළුටක් හතරමායිමේ හිටියෙ නෑ. හිටියනං එහෙම එතනම පොලව පලං වැලලෙනවා.

අපි කතා උනේ මොකද්ද ඇත්තට?

මේක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. තමන්ගෙ ප්රියම්භිකාවට, ඒ කියන්නේ ගෑනිට, හම්බෙන ළමයා කොල්ලෙක් කර ගන්නෙ කොහොමද කියන උබටෝකෝටික ගැටළුව. එතන හිටපු සෙට් එකෙන් අර හල්ක් වගේ ඉන්න බුවා තමයි මෙතන කතානායක. ඌ තමයි මේක ඇදලා ගත්තෙ එලියට අපිවත් එක්ක හොල්මන් වෙලා යන්න. වැඩේ කියන්නෙ, පොර ඉන්න ගමන් මේක Google Search කරලා බලලා (හිහ් හිහ්.....මුන්ටත් හිතෙන ඒවා). මූ ඇවිත් එතන කියන ඒවට අපිට ඉල කැඩෙන්න හිනා.

දැන් මේ අපේ කතානායකතුමාට තමන්ගෙ දරුවා විදිහට ඕනා කොල්ලෙක්මලු. කෙල්ලෝ අරහංලු. අරහං වීමට හේතු මේවලු,

උදේට හවසට ඉස්කෝලෙ,පන්ති ඇරලවන්න වෙන එක

දෑවැද්දක් දෙන්ඩ වෙන එක.

පිට ගිහින් පෙට්ටි කඩාගත්තහම ඇපලෝ එකෙන් පෙට්ටිය දාන්න වෙන එක.(පෙට්ටියක් = රු.15000/- ලු ඈ...)

මෙන්න මේ වගේ හේතු විමානයක් මූ කිව්වා. ආ....තව කොල්ලන්ට කැමති වෙන්න හේතුව, උඹ ඕන ____තක් කරගනින් කියලා අතඇරලා දාන්න පුළුවන් එකලු.

ඇත්තටම කියනවනං මටත් පොඩි කෙල්ලෝ පේන්ඩ බැරි සත්ව කොට්ටාසයක්.(පොඩි කෙල්ලෝ විතරයි ඈ...). අපෝ.... උන් දෙන ලොකු ලයින්. ලොකු ලයින් කිව්වට ඒවා මහ පඩ ලයින්. වයසට වඩා වැඩ, කතාව. මම ඔය පොඩි කෙල්ලො ඉන්න අහලක වත් ඉන්නේ නෑනෙ. මොකද මට උන්ව දැක්කහම මල පයිනවා.

දැන් මේ කෙලි බබ්බු පෙන්නන්ඩ බැරි අපිට, අපේ බබා කොහොම හරි කොලු පැටියෙක් කර ගන්න එපායැ. කොහොමද ඒක කරගන්නේ? අන්න ඒක ගැන තමයි අද කතා කරන්නේ. මේ දවස් 4 ක් 5 ක් බෝඩිමේ ඉදන් කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිඵලයක්. පුළුවන් තරම් සරලව හැමෝටම කියවන්න පුළුවන් විදිහට ලියන්න ෆුල්ම ට්‍රයි එක දාන්නං.

අපි ඉතින් බයෝ කරපු උදවිය නෙමේනේ. ඒක හින්දා වැඩිය ඒ පැත්ත අල්ලලා නෑ මේකේ. දන්න විදිහට තේරුන විදිහට තමා ඕං ලිව්වේ. තියෙන වලත්තකමට මෙහෙම ඒවා ලියනවා කියලා හිතන්න එපා. අපේ බැච් එකේ බහුතරයකගේ කැමැත්තට ගරු කරලයි මේ පෝස්ටුව ලියන්නෙ.

මේක පුතේ අපි හිතන තරම් ආතල් සීන් කෝන් එකක් නං නෙමේ. පට්ටම කට්ටක් තමා කන්න වෙන්නේ. මූලික පියවරවල් 4,5 ක් තියෙනවා.

Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය,

අනේ බුදු පුතේ......මේක නං ඉතාමත් වැදගත් කාරණයක්. මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. මොකද එයාගෙ ඩේට් බලන්න අපි පස්සෙන් යනවායැ. එයා දවස වැරැද්දුවොත් ඉතින් අඹ සරණයි. අවුට්පුට් එක කෙල්ලෙක් උනොත් ඉතින් එදාට කාපං වහ.

Sexual position - අවශ්‍ය ඉරියව්ව,

අප්පොච්චියේ......කවුද දන්නේ මෙහෙම කෝන්තරයක්. XXX වල එක එක ඇක්ෂන් දැක්කට කවුද හිතුවෙ ඇත්තටම රගපාන්න වෙයි කියලා. කොලු බබෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට Deep Penetration එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව Doggy Style ලු. ( XXX බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණුද මොනවද ඒවා (කවදා කියපු වචනද...අකුරු 2ක් තියාගෙන දිව අඹරෝ ගන්නවා) වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ. අන්න එතකොට කොලු බබෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ...පොඩ්ඩක් පෙන්නුවනං ඇති. එහෙමයි කියලා එක්ස්ටර්නල් බට, මෝල්ගස් පාවිච්චි කරන්න එහෙම යන්න එපා හොදේ.... අර අසරණ ගෑනි එතනම සොට්ටපොච්චි වෙයි ඈ.... ඔන්න ඊට පස්සෙ අපේ ගෑනු එහෙම ඉල්ලනවා නෙමේ.

Image from Wikipedia Encyclopedia

Orgasms - සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය ( සිංහල වචනේ හොයාගන්න වින්ද දුකක්),

අයියෝ.....කොහොමද මේක කියන්නේ...???

දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද Orgasm එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (King Bug) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ. අපි ලග හැමතිස්සෙම කතාවක් තියෙනවනෙ Ladies First කියලා. ඒක මෙතෙන්ටත් පොදුයි හොදේ. ඔක්කොටම කලින් කොල්ලා බඩු ටික යවා ගත්තොත් ඕං අපි නෑ. (අපෙන් උදවු ඉල්ලන්නත් බෑ ඕං..) එතකොට අවුට්පුට් එක මොකෙක් වෙයිද කියලා මමවත් දන්නෙ නෑ සිරාවට...

ස්වාමියාගේ අවධානයට,

හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු. ( පුළුවන්නං මං කිව්වා කියලා ෆෑන් එකට අල්ලං ඉදහල්ලා. උඹලගෙ වැඩ එහෙමනේ... )

ගේමට බැසීමට පෙර Caffeinated Beverage එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන Y ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ....මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ. අනික භාර්යාවගෙ ඇගේ තව නහය, කට, කන වගේ ගැඹුරු තැනුත් තියනවනේ..උඹලා කන සාක්කුවේ දාං ගිහින් වැටෙයි ඒවගේ.

Natural Methods - ස්වභාවික ක්‍රම

ආහාර වට්ටෝරැව -

බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්බෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ...සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දීපල්ලා....එතකොට කොල්ලත් ඉදී ආනමාළු ගෙඩිය වගේ.

මේ....

http://articles.cnn.com/2008-04-23/health/gender.diet_1_calorie-intake-pregnancies-male-births?_s=PM:HEALTH

මෙන්න මේ පියවර ටික හරියට කර ගත්තානං ඔයාලටත් මේ වගේ ෂෝයි මාර පැටියෙක් ලබන්න වාසනාව ලැබෙයි....

මෙච්චර වෙලා සිංහලෙන් කියපුවා තේරුනේ නැත්තං ආ....... ඉංග්‍රීසියෙන් බලන්න.

http://answers.google.com/answers/threadview/id/444908.html

මේ පෝසුටුව ලියලා ඉවර වෙනකොට මට අම්මා කෙනෙක් පුතෙක් හදන්න කොච්චර නං කට්ටක් කනවද කියලා මීටර් උනා....එතකොටම මට ලස්සන සින්දුවකුත් මතක් උනා..

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා...

පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා....

බා...... ලොලේ ලොලේ......

බා...... ලොලේ ලොලේ......

(ගීත කෝකිලාවිය - ලතා වල්පොල)

[QUOTE="TPIN, post: 15302812, member: 482064"] [B][SIZE=4] කොලු පැටියා..(18++++) [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හ්ම්ම්....තවත් එක් පෝස්ටුවකට කාලය හරි වගේ නේද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද නං කතා කරන්න යන්නෙ කවුරුවත් සාමාන්‍යයෙන් කතාකරන්නෙ නැති, ඒත් අපේ අනාගත ජීවිතයට ඉතාමත් වැදගත් කාරණයක් ගැනයි. මේ පෝස්ට් එක ලියන්න මූලික හේතුව අපේ සිවිල් බැච් එකේ ඉන්න සද්දන්තකුලේ හතරරියන් පොරක් කල අපබ්බ්‍රංස කතාවක්. මේ කතාව සිද්ද උනේ Management Principals ලෙක්චර් එකේ සර්කාරයා පොඩි වැඩකට ගිය විනාඩි 20 ට 25 ට. මේ වට මේස සාකච්ඡාවේ සාමාජිකයෝ 6ක් විතර හිටියා, වට මේස කිව්වට හතරැස් ඈ. හොද වෙලාවට ගෑනු පුළුටක් හතරමායිමේ හිටියෙ නෑ. හිටියනං එහෙම එතනම පොලව පලං වැලලෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපි කතා උනේ මොකද්ද ඇත්තට?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. තමන්ගෙ ප්රියම්භිකාවට, ඒ කියන්නේ ගෑනිට, හම්බෙන ළමයා කොල්ලෙක් කර ගන්නෙ කොහොමද කියන උබටෝකෝටික ගැටළුව. එතන හිටපු සෙට් එකෙන් අර හල්ක් වගේ ඉන්න බුවා තමයි මෙතන කතානායක. ඌ තමයි මේක ඇදලා ගත්තෙ එලියට අපිවත් එක්ක හොල්මන් වෙලා යන්න. වැඩේ කියන්නෙ, පොර ඉන්න ගමන් මේක Google Search කරලා බලලා (හිහ් හිහ්.....මුන්ටත් හිතෙන ඒවා). මූ ඇවිත් එතන කියන ඒවට අපිට ඉල කැඩෙන්න හිනා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් මේ අපේ කතානායකතුමාට තමන්ගෙ දරුවා විදිහට ඕනා කොල්ලෙක්මලු. කෙල්ලෝ අරහංලු. අරහං වීමට හේතු මේවලු,[/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]උදේට හවසට ඉස්කෝලෙ,පන්ති ඇරලවන්න වෙන එක[/SIZE] [*][SIZE=4]දෑවැද්දක් දෙන්ඩ වෙන එක. [/SIZE] [*][SIZE=4]පිට ගිහින් පෙට්ටි කඩාගත්තහම ඇපලෝ එකෙන් පෙට්ටිය දාන්න වෙන එක.(පෙට්ටියක් = රු.15000/- ලු ඈ...)[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙන්න මේ වගේ හේතු විමානයක් මූ කිව්වා. ආ....තව කොල්ලන්ට කැමති වෙන්න හේතුව, උඹ ඕන ____තක් කරගනින් කියලා අතඇරලා දාන්න පුළුවන් එකලු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇත්තටම කියනවනං මටත් පොඩි කෙල්ලෝ පේන්ඩ බැරි සත්ව කොට්ටාසයක්.(පොඩි කෙල්ලෝ විතරයි ඈ...). අපෝ.... උන් දෙන ලොකු ලයින්. ලොකු ලයින් කිව්වට ඒවා මහ පඩ ලයින්. වයසට වඩා වැඩ, කතාව. මම ඔය පොඩි කෙල්ලො ඉන්න අහලක වත් ඉන්නේ නෑනෙ. මොකද මට උන්ව දැක්කහම මල පයිනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-89aoyWAH1HQ/Tyw_dBR6FpI/AAAAAAAAAOk/lgRaMQx_Kb0/s1600/imagesghkghghkj.jpg"][IMG]http://3.bp.blogspot.com/-89aoyWAH1HQ/Tyw_dBR6FpI/AAAAAAAAAOk/lgRaMQx_Kb0/s200/imagesghkghghkj.jpg[/IMG][/URL][URL="http://4.bp.blogspot.com/-4JJb8Q2kjBw/Tyw_ojDSi5I/AAAAAAAAAOs/fKAJ-ULS6cc/s1600/imagesku.jpg"][IMG]http://4.bp.blogspot.com/-4JJb8Q2kjBw/Tyw_ojDSi5I/AAAAAAAAAOs/fKAJ-ULS6cc/s200/imagesku.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් මේ කෙලි බබ්බු පෙන්නන්ඩ බැරි අපිට, අපේ බබා කොහොම හරි කොලු පැටියෙක් කර ගන්න එපායැ. කොහොමද ඒක කරගන්නේ? අන්න ඒක ගැන තමයි අද කතා කරන්නේ. මේ දවස් 4 ක් 5 ක් බෝඩිමේ ඉදන් කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිඵලයක්. පුළුවන් තරම් සරලව හැමෝටම කියවන්න පුළුවන් විදිහට ලියන්න ෆුල්ම ට්‍රයි එක දාන්නං.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපි ඉතින් බයෝ කරපු උදවිය නෙමේනේ. ඒක හින්දා වැඩිය ඒ පැත්ත අල්ලලා නෑ මේකේ. දන්න විදිහට තේරුන විදිහට තමා ඕං ලිව්වේ. තියෙන වලත්තකමට මෙහෙම ඒවා ලියනවා කියලා හිතන්න එපා. අපේ බැච් එකේ බහුතරයකගේ කැමැත්තට ගරු කරලයි මේ පෝස්ටුව ලියන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේක පුතේ අපි හිතන තරම් ආතල් සීන් කෝන් එකක් නං නෙමේ. පට්ටම කට්ටක් තමා කන්න වෙන්නේ. මූලික පියවරවල් 4,5 ක් තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය,[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4]අනේ බුදු පුතේ......මේක නං ඉතාමත් වැදගත් කාරණයක්. මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. මොකද එයාගෙ ඩේට් බලන්න අපි පස්සෙන් යනවායැ. එයා දවස වැරැද්දුවොත් ඉතින් අඹ සරණයි. අවුට්පුට් එක කෙල්ලෙක් උනොත් ඉතින් එදාට කාපං වහ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-gvDZY2uzUew/Tyw5DJYcMLI/AAAAAAAAAOM/RojzXaOBYys/s1600/kjlkjkh.jpg"][IMG]http://4.bp.blogspot.com/-gvDZY2uzUew/Tyw5DJYcMLI/AAAAAAAAAOM/RojzXaOBYys/s1600/kjlkjkh.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]Sexual position - අවශ්‍ය ඉරියව්ව,[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4]අප්පොච්චියේ......කවුද දන්නේ මෙහෙම කෝන්තරයක්. XXX වල එක එක ඇක්ෂන් දැක්කට කවුද හිතුවෙ ඇත්තටම රගපාන්න වෙයි කියලා. කොලු බබෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට Deep Penetration එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව Doggy Style ලු. ( XXX බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණුද මොනවද ඒවා (කවදා කියපු වචනද...අකුරු 2ක් තියාගෙන දිව අඹරෝ ගන්නවා) වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ. අන්න එතකොට කොලු බබෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ...පොඩ්ඩක් පෙන්නුවනං ඇති. එහෙමයි කියලා එක්ස්ටර්නල් බට, මෝල්ගස් පාවිච්චි කරන්න එහෙම යන්න එපා හොදේ.... අර අසරණ ගෑනි එතනම සොට්ටපොච්චි වෙයි ඈ.... ඔන්න ඊට පස්සෙ අපේ ගෑනු එහෙම ඉල්ලනවා නෙමේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-tvOyXSSPwS4/Tyw03GKwrrI/AAAAAAAAAN8/VDFogPuoXPA/s1600/220px-Ds_position.svg.png"][IMG]http://2.bp.blogspot.com/-tvOyXSSPwS4/Tyw03GKwrrI/AAAAAAAAAN8/VDFogPuoXPA/s1600/220px-Ds_position.svg.png[/IMG][/URL][/SIZE] [SIZE=4]Image from Wikipedia Encyclopedia [/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=red]Orgasms - සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය[/COLOR] ( සිංහල වචනේ හොයාගන්න වින්ද දුකක්),[/SIZE] [/LIST] [SIZE=4] අයියෝ.....කොහොමද මේක කියන්නේ...??? දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද Orgasm එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (King Bug) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ. අපි ලග හැමතිස්සෙම කතාවක් තියෙනවනෙ Ladies First කියලා. ඒක මෙතෙන්ටත් පොදුයි හොදේ. ඔක්කොටම කලින් කොල්ලා බඩු ටික යවා ගත්තොත් ඕං අපි නෑ. (අපෙන් උදවු ඉල්ලන්නත් බෑ ඕං..) එතකොට අවුට්පුට් එක මොකෙක් වෙයිද කියලා මමවත් දන්නෙ නෑ සිරාවට... [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-CWWO9ObO6Us/Tyw5gAmFMNI/AAAAAAAAAOU/DyTFfrq53oA/s1600/fgdfgbfg.jpg"][IMG]http://1.bp.blogspot.com/-CWWO9ObO6Us/Tyw5gAmFMNI/AAAAAAAAAOU/DyTFfrq53oA/s1600/fgdfgbfg.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]ස්වාමියාගේ අවධානයට,[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4]හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු. ( පුළුවන්නං මං කිව්වා කියලා ෆෑන් එකට අල්ලං ඉදහල්ලා. උඹලගෙ වැඩ එහෙමනේ... )[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගේමට බැසීමට පෙර Caffeinated Beverage එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන Y ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ....මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ. අනික භාර්යාවගෙ ඇගේ තව නහය, කට, කන වගේ ගැඹුරු තැනුත් තියනවනේ..උඹලා කන සාක්කුවේ දාං ගිහින් වැටෙයි ඒවගේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-P5ikO_lQgIo/Tyw53lZiiTI/AAAAAAAAAOc/_QdYZvmzOJo/s1600/imagesghjghkj.jpg"][IMG]http://1.bp.blogspot.com/-P5ikO_lQgIo/Tyw53lZiiTI/AAAAAAAAAOc/_QdYZvmzOJo/s1600/imagesghjghkj.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]Natural Methods - ස්වභාවික ක්‍රම[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4]ආහාර වට්ටෝරැව - [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්බෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ...සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දීපල්ලා....එතකොට කොල්ලත් ඉදී ආනමාළු ගෙඩිය වගේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ....[/SIZE] [SIZE=4] [/SIZE][COLOR=blue] [SIZE=4]http://articles.cnn.com/2008-04-23/health/gender.diet_1_calorie-intake-pregnancies-male-births?_s=PM:HEALTH[/SIZE][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=blue] [SIZE=4] [/SIZE][/COLOR] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-QaLnwx_HvSw/Tyw1kT0uDKI/AAAAAAAAAOE/0klL_f2vnLo/s1600/dfghg.jpg"][IMG]http://1.bp.blogspot.com/-QaLnwx_HvSw/Tyw1kT0uDKI/AAAAAAAAAOE/0klL_f2vnLo/s1600/dfghg.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙන්න මේ පියවර ටික හරියට කර ගත්තානං ඔයාලටත් මේ වගේ ෂෝයි මාර පැටියෙක් ලබන්න වාසනාව ලැබෙයි....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-EAIDhhtfLVE/Tyw0TO5XHhI/AAAAAAAAAN0/G4TUg_OzGZU/s1600/images.jpg"][IMG]http://1.bp.blogspot.com/-EAIDhhtfLVE/Tyw0TO5XHhI/AAAAAAAAAN0/G4TUg_OzGZU/s1600/images.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙච්චර වෙලා සිංහලෙන් කියපුවා තේරුනේ නැත්තං ආ....... ඉංග්‍රීසියෙන් බලන්න.[/SIZE] [SIZE=4] [/SIZE][COLOR=blue][SIZE=4] [url]http://answers.google.com/answers/threadview/id/444908.html[/url][/SIZE][/COLOR] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ පෝසුටුව ලියලා ඉවර වෙනකොට මට අම්මා කෙනෙක් පුතෙක් හදන්න කොච්චර නං කට්ටක් කනවද කියලා මීටර් උනා....එතකොටම මට ලස්සන සින්දුවකුත් මතක් උනා..[/SIZE] [SIZE=4] [/SIZE][COLOR=purple] [SIZE=4] [/SIZE][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=purple] [SIZE=4] [COLOR=#741b47]අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා...[/COLOR][/SIZE][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#741b47] [SIZE=4]පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා....[/SIZE][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#741b47] [SIZE=4]බා...... ලොලේ ලොලේ......[/SIZE][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#741b47] [SIZE=4]බා...... ලොලේ ලොලේ...... [/SIZE] [SIZE=4](ගීත කෝකිලාවිය - ලතා වල්පොල) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom