Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොලෙස්ටරෝල් අඩු කරගමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෙස්ටරෝල් අඩු කරගමු....

[FONT=&quot]කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එවිට රුධිර නාල සිහින් වෙයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුළුවන.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ. පාදයකට රුධිර සපයන නාලයක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කකුල කපා දැමීමට පවා සිදුවේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එනම් එච්.ඩී.එල් ([/FONT][FONT=&quot]HDL), [/FONT][FONT=&quot]එල්.ඩී.එල් ([/FONT][FONT=&quot]LDL), [/FONT][FONT=&quot]වී.එල්.ඩී.එල්. ([/FONT][FONT=&quot]VLDL) [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ට්රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වර්ගයකි. එල්.ඩී.එල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වී.එල්.ඩී.එල් සහ ට්රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙතරම් භයානක තත්වයට පත් විය හැකි කොලොස්ටරෝල් රෝගය සියඹලා මගින් සුව කර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වෙනවා. සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පලතුරක් මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්. කිරි හොද්දට – මිරිස් හොද්දට –[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම – බඩේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාතය හිරවී කපන්නාක් මෙන් වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බුරුල් කර මළපහ කිරීමට අවස්ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රුචිය ඇති කරයි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා කරල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සියඹලා ජූස් බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රුධිර නාල පිරිසිදු කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවක් ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආයුර්වේද වෛද්‍ය ඒ වනිගපුර[/FONT][FONT=&quot][/FONT]

මුලාශ්‍රය :විශ්ම ලෝකය

[QUOTE="Kevita, post: 22692441, member: 561655"] [b]කොලෙස්ටරෝල් අඩු කරගමු....[/b] [SIZE=5][FONT="]කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද[/FONT][FONT="] [/FONT][FONT="]වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය[/FONT][FONT="] [/FONT][FONT="]වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ.[/FONT][FONT="] [/FONT][FONT="]එවිට රුධිර නාල සිහින් වෙයි.[/FONT][FONT="] [/FONT][FONT="]එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ[/FONT][FONT="] [/FONT][FONT="]අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක්[/FONT][FONT="] [/FONT][FONT="]තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට[/FONT][FONT="] [/FONT][FONT="]පුළුවන.[/FONT][/SIZE] [SIZE=5][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ.[/FONT][FONT="] [/FONT][FONT="]මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර[/FONT][FONT="] [/FONT][FONT="]සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ. පාදයකට රුධිර සපයන නාලයක[/FONT][FONT="] [/FONT][FONT="]එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට[/FONT][FONT="] [/FONT][FONT="]කකුල කපා දැමීමට පවා සිදුවේ.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]එනම් එච්.ඩී.එල් ([/FONT][FONT="]HDL), [/FONT][FONT="]එල්.ඩී.එල් ([/FONT][FONT="]LDL), [/FONT][FONT="]වී.එල්.ඩී.එල්. ([/FONT][FONT="]VLDL) [/FONT][FONT="]සහ[/FONT][FONT="] [/FONT][FONT="]ට්රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ[/FONT][FONT="] [/FONT][FONT="]වර්ගයකි. එල්.ඩී.එල්[/FONT][FONT="], [/FONT][FONT="]වී.එල්.ඩී.එල් සහ ට්රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි[/FONT][FONT="] [/FONT][FONT="]වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ[/FONT][FONT="], [/FONT][FONT="]ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.[/FONT][/SIZE] [SIZE=5][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]මෙතරම් භයානක තත්වයට පත් විය හැකි කොලොස්ටරෝල් රෝගය සියඹලා මගින් සුව කර[/FONT][FONT="] [/FONT][FONT="]ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වෙනවා. සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය[/FONT][FONT="] [/FONT][FONT="]පලතුරක් මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්. කිරි හොද්දට – මිරිස් හොද්දට –[/FONT][FONT="] [/FONT][FONT="]මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ[/FONT][FONT="] [/FONT][FONT="]මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්[/FONT][FONT="] [/FONT][FONT="]වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි.[/FONT][/SIZE] [SIZE=5][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා[/FONT][FONT="] [/FONT][FONT="]පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම – බඩේ[/FONT][FONT="] [/FONT][FONT="]වාතය හිරවී කපන්නාක් මෙන් වේදනාව[/FONT][FONT="], [/FONT][FONT="]මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ[/FONT][FONT="] [/FONT][FONT="]බුරුල් කර මළපහ කිරීමට අවස්ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම[/FONT][FONT="] [/FONT][FONT="]රුචිය ඇති කරයි.[/FONT][/SIZE] [SIZE=5][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්.[/FONT][FONT="] [/FONT][FONT="]වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා කරල්[/FONT][FONT="], [/FONT][FONT="]සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ[/FONT][FONT="] [/FONT][FONT="]සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.[/FONT][/SIZE] [SIZE=5][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]සියඹලා ජූස් බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ[/FONT][FONT="] [/FONT][FONT="]රුධිර නාල පිරිසිදු කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස[/FONT][FONT="] [/FONT][FONT="]හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු[/FONT][FONT="] [/FONT][FONT="]බවක් ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.[/FONT][/SIZE] [SIZE=5][FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ආයුර්වේද වෛද්‍ය ඒ වනිගපුර[/FONT][/SIZE][FONT="][/FONT] [SIZE=5]මුලාශ්‍රය :විශ්ම ලෝකය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom