Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලෙස්ටරෝල් අඩු කර ගන්න විදියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් දෙසිය තිස් හයට කොලෙස්ටරෝල් තිබුණා. විශේෂඥ ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් මට දෙසතියෙන් දෙසතියට දිනපතා ගන්න බෙහෙත් දුන්නා. නමුත් මාව පරීක්ෂා කරපු සාමාන්‍ය පළපුරුදු වෛද්‍යවරයෙක් මගේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් අනවශ්‍ය බව කිහිප වතාවකදීම ප්‍රකාශ කලා.

එහෙම කියූ එක වතාවක මට ටිකක් කේන්ති ගිහින් මම ඇහුවා විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයට වෙනස් දෙයක් ඔහු කියන්නේ කොහොමද කියලා. ඔහු මා ගැන ප්‍රශ්න කිහිපයක් මගෙන් අහලා මට කීවා කොලෙස්ටරෝල් වලට අවුරුදු විස්සක් විතර දිගටම බෙහෙත් ගත්තාම කොලෙස්ටරෝල් නම් අඩුවෙයි ඒත් වකුගඩු අබලන් වෙයි. ඒ නිසා ව්‍යායාමයට දවසට කිලෝමීටරයක් විතර සාමාන්‍ය පරිදි (හති දාගෙන නොවෙයි) ඇවිදින්න, ලොකු මාළු ආහාරයට ගන්න. මස් ආහාර තෙල් කෑම වලින් හැකිතාක් වලකින්න. සියඹලා ගොරක කරපිංචා ව්‍යංජන වලට යොදාගන්න. හැකි නම් සතියකට වරක් කරපිංචා දළු අඹරලා නෙල්ලි ගෙඩියක් විතර ගුලියක් ආහාරයට ගන්න. දවසට එක වේලක ආහාරයට අමු සුදුළූනු බිකක් එක් කර ගන්න. කියලා උපදෙස් දුන්නා.

මම බෙහෙත් නැවැත්තුවා. පුළුවන් විදියට අර උපදෙස් පිළිපැද්දා. සේරම නොවෙයි. ඇවිදින එක, සුදුළූනු බික, කරපිංචා කෑම වගේ ඒවා. නමුත් අඩු වුනේ සුළු වශයෙන්.

ඔය අතරේ මට කියවන්න ලැබුණා තේ සහ හරිත තේ ගැන. ඉන් පස්සේ මම කහට තේ බොන්න පුරුදු වුනා සීනි නැතිව. උදේ නින්දෙන් අවදිවුනාමත් මම බිව්වේ කහට තේ එකක්. අන්න මගෙ කොලෙස්ටරෝල් මට්ටම ශීඝ්‍රයෙන් පහල යන්න පටන් ගත්තා.

මාස තුනක් යද්දී කොලෙස්ටරෝල් සාමාන්‍ය මට්ටමට ආවා.

දැන් අවුරුදු අටක් මම ඒ තත්ත්වය පහසුවෙන්ම පාලනය කරගෙන ඉන්නවා.

හැබැයි මට අධි රුධිර පීඩනය නම් තිබුනෙ නෑ.

[QUOTE="wapw, post: 15955629, member: 31844"] [SIZE="5"]මටත් දෙසිය තිස් හයට කොලෙස්ටරෝල් තිබුණා. විශේෂඥ ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් මට දෙසතියෙන් දෙසතියට දිනපතා ගන්න බෙහෙත් දුන්නා. නමුත් මාව පරීක්ෂා කරපු සාමාන්‍ය පළපුරුදු වෛද්‍යවරයෙක් මගේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් අනවශ්‍ය බව කිහිප වතාවකදීම ප්‍රකාශ කලා. එහෙම කියූ එක වතාවක මට ටිකක් කේන්ති ගිහින් මම ඇහුවා විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයට වෙනස් දෙයක් ඔහු කියන්නේ කොහොමද කියලා. ඔහු මා ගැන ප්‍රශ්න කිහිපයක් මගෙන් අහලා මට කීවා කොලෙස්ටරෝල් වලට අවුරුදු විස්සක් විතර දිගටම බෙහෙත් ගත්තාම කොලෙස්ටරෝල් නම් අඩුවෙයි ඒත් වකුගඩු අබලන් වෙයි. ඒ නිසා ව්‍යායාමයට දවසට කිලෝමීටරයක් විතර සාමාන්‍ය පරිදි (හති දාගෙන නොවෙයි) ඇවිදින්න, ලොකු මාළු ආහාරයට ගන්න. මස් ආහාර තෙල් කෑම වලින් හැකිතාක් වලකින්න. සියඹලා ගොරක කරපිංචා ව්‍යංජන වලට යොදාගන්න. හැකි නම් සතියකට වරක් කරපිංචා දළු අඹරලා නෙල්ලි ගෙඩියක් විතර ගුලියක් ආහාරයට ගන්න. දවසට එක වේලක ආහාරයට අමු සුදුළූනු බිකක් එක් කර ගන්න. කියලා උපදෙස් දුන්නා. මම බෙහෙත් නැවැත්තුවා. පුළුවන් විදියට අර උපදෙස් පිළිපැද්දා. සේරම නොවෙයි. ඇවිදින එක, සුදුළූනු බික, කරපිංචා කෑම වගේ ඒවා. නමුත් අඩු වුනේ සුළු වශයෙන්. ඔය අතරේ මට කියවන්න ලැබුණා තේ සහ හරිත තේ ගැන. ඉන් පස්සේ මම කහට තේ බොන්න පුරුදු වුනා සීනි නැතිව. උදේ නින්දෙන් අවදිවුනාමත් මම බිව්වේ කහට තේ එකක්. අන්න මගෙ කොලෙස්ටරෝල් මට්ටම ශීඝ්‍රයෙන් පහල යන්න පටන් ගත්තා. මාස තුනක් යද්දී කොලෙස්ටරෝල් සාමාන්‍ය මට්ටමට ආවා. දැන් අවුරුදු අටක් මම ඒ තත්ත්වය පහසුවෙන්ම පාලනය කරගෙන ඉන්නවා. හැබැයි මට අධි රුධිර පීඩනය නම් තිබුනෙ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom