Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කොලෙස්ටරෝල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෙස්ටරෝල් සහ බ්ලඩ් ලිපිඩ්ස් (blood lipids)

රුධිරයේ ඇති සියලුම ෆැට් වර්ග වලට බ්ලඩ් ලිපිඩ්ස් යැයි කියයි. මෙයට කොලෙස්ටරෝල් සහ ට්රයිග්ලිසරයිඩ්ස්ද (triglycerides) අයත් වේ.

කොලෙස්ටරෝල් (Cholesterol)

වැඩිපුරම ශරීරය ඇතුලෙන්ම හැදෙන (ශරීරයට පිටින් එන්නෙ අඩු වශයෙන්) ඉටි වගේ දෙයක් තමයි කොලෙස්ටරෝල් කියල කියන්නේ. ඔබ විසින් ආහාරයට ගනු ලබන දේවල් වල ඇති සැචුරේටඩ් (saturated) ෆැට් භාවිතයෙන් අක්මාව තමයි මේවා නිපදවන්නෙ. ඉතා සුලු වශයෙන් තමයි අපි ලබාගන්නා ආහාර වල කොලෙස්ටරෝල් අන්තර්ගත වෙන්නෙ. හැබැයි බිත්තර, පීකුදු, කිඩ්නි සහ ඉස්සො වගේ මුහුදු ආහාර වල කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් දකින්න පුළුවන්.

අපේ ඇගේ සෛල ක්‍රියාකාරීත්වයට ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි කොලෙස්ටරෝල් කියන්නෙ. ඒ විතරක් නෙමේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය කරන ඉතාම වැදගත් රසායන ද්‍රව්‍ය ඇඟ තුලම නිපදවාගැනීම සදහා කොලෙස්ටරෝල් නැතුවම බැරි දෙයක්. ඒ උනාට ඕනෑවට වඩා කොලෙස්ටරෝල් රුධිරයේ තිබීම හර්ද රෝග (heart & circulatory diseases including coronory heart disease) ස්ට්‍රෝක් සහ රුධිර ගමනාගමනය අක්‍රමවත් කල හැකි peripharal arterial රෝගය වැළඳීමේ ඉඩ වැඩි කරනවා.

LDL කොලෙස්ටරෝල් සහ HDL කොලෙස්ටරෝල්

රුධිරයේ ඇති ප්‍රෝටීන භාවිතයෙන් තමයි කොලෙස්ටරෝල් අපේ ශරීරයේ ඇති සෛල වල කොලෙස්ටරෝල් අවශ්‍යතාවය ඉටු කරන්න ඒ කරා ලඟා වෙන්නෙ. මේ ප්‍රෝටීන් ක්‍රියා කරන්නෙ ප්‍රවාහන මාධ්‍යක් විදිහට විතරයි, හරියට නිකන් ගමනක් යන්න වාහනයක් පාවිච්චි කරනවා වගේ. මේ ප්‍රෝටීන් එක්ක කොලෙස්ටරෝල් කම්බයින් උනාම ඒක හදුන්වන්නෙ ලිපෝප්රෝටීන්ස් (lipoproteins) කියල.

ලිපෝප්රෝටීන්ස් වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියනවා LDL (Low-Density Lipoprotein) සහ HDL (High-Density Lipoprotein) කියල. ඩෙන්සිටි එක අඩු වෙන්න අඩු වෙන්න ෆැට් තියන ප්‍රමාණය වැඩි වෙනවා.

LDL (Low-Density Lipoprotein) කියල කියන එකම සමහර වෙලාවට LDL කොලෙස්ටරෝල් කියල හඳුන්වනවා. මේකෙන් අක්මාවෙ තියන කොලෙස්ටරෝල් රුධිර ගමනාගමනය ඔස්සෙ සෛල කරා ප්‍රවාහනය කරනවා.

HDL (High-Density Lipoprotein) කියල කියන එකම සමහර වෙලාවට HDL කොලෙස්ටරෝල් කියල හඳුන්වනවා. මේවට පුළුවන් සෛල වලට අනවශ්‍ය රුධිරයේ ඇති අතිරික්ත කොලෙස්ටරෝල් අක්මාව කරා ගෙනියන්න. මේ හේතුව හින්ද HDL කොලෙස්ටරෝල් හොඳ කොලෙස්ටරෝල් විදිහට හඳුනවනවා. තවත් පැහැදිලි කරනවානම්, රුධිරයේ තියන නරක කොලෙස්ටරෝල් රුධිර නාල වල තැන්පත් වෙන්න ඉඩ නොදී රුධිරයෙන් ඉවත් කරනවා.

ට්රයිග්ලිසරයිඩ්ස් (triglycerides)

රුධිරයේ තියන තවත් ෆැට් වර්ගයක් තමයි ට්රයිග්ලිසරයිඩ්ස් කියල කියන්නෙ. මේවා අපි ආහාර වශයෙන් ගන්න කිරි, මස් සහ තෙල් (cooking oil) වර්ග වල දකින්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ හෝ අක්මාවෙ තැන්පත් වෙලා තියන ෆැට් වලිනුත් ට්රයිග්ලිසරයිඩ්ස් නිපදවනවා. ගොඩක් මහත කට්ටිය අධික තෙල් සහිත ආහාර ගන්නවානම්, සීනි සහිත ආහාර ගන්නවානම් හෝ වැඩිපුර මත්පැන් පානය කරනවානම් ට්රයිග්ලිසරයිඩ්ස් ලෙවල් එක වැඩි වෙන්න ගොඩක් ඉඩ තියනවා.

Total Cholesterol

සාමාන්‍යයෙන් අපි වෛද්‍ය පරීක්ෂණයක් කරලා ගන්න කොලෙස්ටරෝල් ලෙවල් එක කියල කියන්නෙ LDL, HDL සහ රුධිරයේ ඇති අනිකුත් ෆැට් වර්ග වල එකතුවට.

කාගෙ හරි මේ ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩිනම් ඒ කෙනාට හර්දයාභාද ඇති වීමේ වැඩි ඉඩක් තියනවා. මේ රිස්ක් එක තවත් වැඩි වෙනවා LDL ලෙවල් එක වැඩි වෙලා HDL ලෙවල් එක අඩු වෙලා තිබුනොත්.

ඒ වගේම තමයි ට්රයිග්ලිසරයිඩ්ස් ලෙවල් එක වැඩි අයට අනිත් අයට වඩා හර්දයාභාද ඇති වීමේ වැඩි ඉඩක් තියනවා. මේ රිස්ක් එක තවත් වැඩි වෙනවා අනෙකුත් වැරදි පුරුදු නිසා. උදාහරණයක් විදිහට කියනවනම් ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩිවීම, දුම් පානය, දියවැඩියා රෝගයෙන් පෙලීම හෝ අධික රුධිර පීඩනය තිබීම පෙන්වන්න පුළුවන්.

සරල රුධිර පරීක්ෂාවක් කරලා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය බලාගන්න පුළුවන්. ට්රයිග්ලිසරයිඩ්ස් ප්‍රමාණය මනිනවානම් පැය 12ක් තිස්සෙ ආහාර නොගෙන ඉන්න ඕන. පැහැදිලි දියර වර්ග බිවුවට (වතුර වගේ) කමක් නෑ. මත්පැන් පානයෙන් නම් පැය 24ක් පුරා වලකින්න ඕන.

කොලෙස්ටරෝල් සහ ට්රයිග්ලිසරයිඩ්ස් වර්ග මනින විදිහ තමයි රුධිරය ලීටරයකට මිලිමවුල කීයක් තියනවද කියල බලන එක. මේක බලන ඒකකය තමයි mmol/l. රුධිර පරීක්ෂාවකදී ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක බැලීමට වඩා LDL ලෙවල් එක සහ HDL ලෙවල් එක වෙන වෙනම දැනගැනීම වැදගත් වෙනවා.

හර්දයාභාද ඇති වීමේ වැඩි ඉඩක් තියන අය තමන්ගෙ ලෙවල්ස් පහත සඳහන් පරිදි තියාගත යුතු වෙනවා.

ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් 4 mmol/l වලට වඩා අඩු විය යුතුයි.

LDL කොලෙස්ටරෝල් ලෙවල් 2 mmol/l වලට වඩා අඩු විය යුතුයි.

HDL කොලෙස්ටරෝල් ලෙවල් 1 mmol/l වලට වඩා වැඩි විය යුතුයි.

ට්රයිග්ලිසරයිඩ්ස් ලෙවල් 1.7 mmol/l වලට වඩා අඩු විය යුතුයි.

ඒ වගේම දැනගත යුතු දෙයක් තමයි රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය දිනපතා වෙනස් වෙන්න පුළුවන්, දවසේ බලන වෙලාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්ද ටෙස්ට් එකක් එක පාරක් විතරක් කරලා බෙහෙත් ගැනීම සුදුසු නෑ.

හර්දයාභාද ඇති වීමේ සම්භාවිතාවය තීරණය කරන්නෙ HDL කොලෙස්ටරෝල් ලෙවල් එකට ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එකේ රේෂියෝ එක ගණනය කරලා. මේ රේෂියෝ එක හදන්නෙ ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක HDL කොලෙස්ටරෝල් ලෙවල් එකෙන් බෙදල.

උදාහරණයක් විදිහට,

ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක 4.5 mmol/l හිතමු.

HDL කොලෙස්ටරෝල් ලෙවල් එක 1.2 mmol/l කියල හිතමු.

එතකොට රේෂියෝ එක හදන්නෙ 4.5 කියන අගය 1.2 න් බෙදල.

මේ අගයන් වලට රේෂියෝ එක වෙන්නෙ 3.75 යි.

රේෂියෝ එක වැඩි වෙන්න වැඩි වෙන්න හර්දයාභාද ඇති වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. රේෂියෝ එක 4 ට අඩුවෙන් තියාගන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්න ඕන.

හර්දයාභාදයක් ඇති කරන ප්‍රොසෙස් එකේදි කොලෙස්ටරෝල් වල පාට් එක මොකද්ද?

හදවතට ඔක්සිජන් සපයන කොරනරි ධමනියේ ඇතුල් බිත්ති වල අතිරෝමා (atheroma) කියන ෆැට් එක බැඳිල ධමනිය සිහින් වෙනවා. මේකට කියනවා atherosclerosis කියල.

මේ අතිරෝමා (atheroma) හැදෙන්නෙ රුධිරයේ තියන LDL (නරක) කොලෙස්ටරෝල් මට්ටම ඉහල ගිහාම. එහෙමත් නැත්නම් HDL කොලෙස්ටරෝල් මට්ටම අඩු නිසා රුධිරයේ වැඩිපුර තියන කොලෙස්ටරෝල් ඉවත් කරන්න බැරි උනාම.

හර්දයාභාද ඇති කරවන රිස්ක් එක වැඩි කරන්න පුළුවන් අනිත් හේතු තමයි මේ.

දුම් පානය

අධික රුධිර පීඩනය තිබීම

එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලී අයෙකු නොවීම

අධික තරබාරු වීම

දියවැඩියා රෝගයෙන් පෙලීම

දකුණු ආසියාතිකයෙක් වීම (ඒ කියන්නෙ ලංකාවෙ අපිට රිස්ක් එක උපතින්ම තියනවා)

පරම්පරාවෙ කෙනෙකුට අඩු වයසෙන් (ගැහැනු 55ත් පිරිමි 60ත්) හර්දයාභාද ඇති වී තිබීම (familial hypercholesterolaemia).

දැන් ඉතින් මේ රිස්ක් ෆැක්ටර්ස් එකකට වඩා තියනවනම් හර්දයාභාද ඇති වීමේ සම්භාවිතාවය දෙගුණ තෙගුණ වෙනවා කියල තේරෙනවා ඇතිනෙ.

මට ටයිප් කරලා එපා වෙලා ඉන්නෙ.

උඹලට මේක ඉන්ටරෙස්ටින් ද නැද්ද දන්නෙත් නෑ. පස්සෙ වෙලාවක කෑමෙන් තියන බලපෑම, කන්න හොඳ සහ නරක දේවල් මොනවද, බෙහෙත් ගත යුතුද නැද්ද, බෙහෙත් වල බලපෑම සහ පරම්පරාවට එන හර්දයාභාද ගැන ත්‍රෙඩ් එකක් දාන්න බලන්නම්.

[QUOTE="lodbrok, post: 23115393, member: 558599"] [SIZE="3"][COLOR="Blue"]කොලෙස්ටරෝල් සහ බ්ලඩ් ලිපිඩ්ස්[/COLOR] (blood lipids) රුධිරයේ ඇති සියලුම ෆැට් වර්ග වලට බ්ලඩ් ලිපිඩ්ස් යැයි කියයි. මෙයට කොලෙස්ටරෝල් සහ ට්රයිග්ලිසරයිඩ්ස්ද (triglycerides) අයත් වේ. [COLOR="blue"]කොලෙස්ටරෝල් (Cholesterol)[/COLOR] වැඩිපුරම ශරීරය ඇතුලෙන්ම හැදෙන (ශරීරයට පිටින් එන්නෙ අඩු වශයෙන්) ඉටි වගේ දෙයක් තමයි කොලෙස්ටරෝල් කියල කියන්නේ. ඔබ විසින් ආහාරයට ගනු ලබන දේවල් වල ඇති සැචුරේටඩ් (saturated) ෆැට් භාවිතයෙන් අක්මාව තමයි මේවා නිපදවන්නෙ. ඉතා සුලු වශයෙන් තමයි අපි ලබාගන්නා ආහාර වල කොලෙස්ටරෝල් අන්තර්ගත වෙන්නෙ. හැබැයි බිත්තර, පීකුදු, කිඩ්නි සහ ඉස්සො වගේ මුහුදු ආහාර වල කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් දකින්න පුළුවන්. අපේ ඇගේ සෛල ක්‍රියාකාරීත්වයට ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි කොලෙස්ටරෝල් කියන්නෙ. ඒ විතරක් නෙමේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය කරන ඉතාම වැදගත් රසායන ද්‍රව්‍ය ඇඟ තුලම නිපදවාගැනීම සදහා කොලෙස්ටරෝල් නැතුවම බැරි දෙයක්. ඒ උනාට ඕනෑවට වඩා කොලෙස්ටරෝල් රුධිරයේ තිබීම හර්ද රෝග (heart & circulatory diseases including coronory heart disease) ස්ට්‍රෝක් සහ රුධිර ගමනාගමනය අක්‍රමවත් කල හැකි peripharal arterial රෝගය වැළඳීමේ ඉඩ වැඩි කරනවා. [COLOR="blue"]LDL කොලෙස්ටරෝල් සහ HDL කොලෙස්ටරෝල්[/COLOR] රුධිරයේ ඇති ප්‍රෝටීන භාවිතයෙන් තමයි කොලෙස්ටරෝල් අපේ ශරීරයේ ඇති සෛල වල කොලෙස්ටරෝල් අවශ්‍යතාවය ඉටු කරන්න ඒ කරා ලඟා වෙන්නෙ. මේ ප්‍රෝටීන් ක්‍රියා කරන්නෙ ප්‍රවාහන මාධ්‍යක් විදිහට විතරයි, හරියට නිකන් ගමනක් යන්න වාහනයක් පාවිච්චි කරනවා වගේ. මේ ප්‍රෝටීන් එක්ක කොලෙස්ටරෝල් කම්බයින් උනාම ඒක හදුන්වන්නෙ ලිපෝප්රෝටීන්ස් (lipoproteins) කියල. ලිපෝප්රෝටීන්ස් වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියනවා LDL (Low-Density Lipoprotein) සහ HDL (High-Density Lipoprotein) කියල. ඩෙන්සිටි එක අඩු වෙන්න අඩු වෙන්න ෆැට් තියන ප්‍රමාණය වැඩි වෙනවා. LDL (Low-Density Lipoprotein) කියල කියන එකම සමහර වෙලාවට LDL කොලෙස්ටරෝල් කියල හඳුන්වනවා. මේකෙන් අක්මාවෙ තියන කොලෙස්ටරෝල් රුධිර ගමනාගමනය ඔස්සෙ සෛල කරා ප්‍රවාහනය කරනවා. HDL (High-Density Lipoprotein) කියල කියන එකම සමහර වෙලාවට HDL කොලෙස්ටරෝල් කියල හඳුන්වනවා. මේවට පුළුවන් සෛල වලට අනවශ්‍ය රුධිරයේ ඇති අතිරික්ත කොලෙස්ටරෝල් අක්මාව කරා ගෙනියන්න. මේ හේතුව හින්ද HDL කොලෙස්ටරෝල් හොඳ කොලෙස්ටරෝල් විදිහට හඳුනවනවා. තවත් පැහැදිලි කරනවානම්, රුධිරයේ තියන නරක කොලෙස්ටරෝල් රුධිර නාල වල තැන්පත් වෙන්න ඉඩ නොදී රුධිරයෙන් ඉවත් කරනවා. [COLOR="blue"]ට්රයිග්ලිසරයිඩ්ස් (triglycerides) [/COLOR] රුධිරයේ තියන තවත් ෆැට් වර්ගයක් තමයි ට්රයිග්ලිසරයිඩ්ස් කියල කියන්නෙ. මේවා අපි ආහාර වශයෙන් ගන්න කිරි, මස් සහ තෙල් (cooking oil) වර්ග වල දකින්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ හෝ අක්මාවෙ තැන්පත් වෙලා තියන ෆැට් වලිනුත් ට්රයිග්ලිසරයිඩ්ස් නිපදවනවා. ගොඩක් මහත කට්ටිය අධික තෙල් සහිත ආහාර ගන්නවානම්, සීනි සහිත ආහාර ගන්නවානම් හෝ වැඩිපුර මත්පැන් පානය කරනවානම් ට්රයිග්ලිසරයිඩ්ස් ලෙවල් එක වැඩි වෙන්න ගොඩක් ඉඩ තියනවා. [COLOR="blue"]Total Cholesterol [/COLOR] සාමාන්‍යයෙන් අපි වෛද්‍ය පරීක්ෂණයක් කරලා ගන්න කොලෙස්ටරෝල් ලෙවල් එක කියල කියන්නෙ LDL, HDL සහ රුධිරයේ ඇති අනිකුත් ෆැට් වර්ග වල එකතුවට. කාගෙ හරි මේ ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩිනම් ඒ කෙනාට හර්දයාභාද ඇති වීමේ වැඩි ඉඩක් තියනවා. මේ රිස්ක් එක තවත් වැඩි වෙනවා LDL ලෙවල් එක වැඩි වෙලා HDL ලෙවල් එක අඩු වෙලා තිබුනොත්. ඒ වගේම තමයි ට්රයිග්ලිසරයිඩ්ස් ලෙවල් එක වැඩි අයට අනිත් අයට වඩා හර්දයාභාද ඇති වීමේ වැඩි ඉඩක් තියනවා. මේ රිස්ක් එක තවත් වැඩි වෙනවා අනෙකුත් වැරදි පුරුදු නිසා. උදාහරණයක් විදිහට කියනවනම් ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩිවීම, දුම් පානය, දියවැඩියා රෝගයෙන් පෙලීම හෝ අධික රුධිර පීඩනය තිබීම පෙන්වන්න පුළුවන්. සරල රුධිර පරීක්ෂාවක් කරලා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය බලාගන්න පුළුවන්. ට්රයිග්ලිසරයිඩ්ස් ප්‍රමාණය මනිනවානම් පැය 12ක් තිස්සෙ ආහාර නොගෙන ඉන්න ඕන. පැහැදිලි දියර වර්ග බිවුවට (වතුර වගේ) කමක් නෑ. මත්පැන් පානයෙන් නම් පැය 24ක් පුරා වලකින්න ඕන. කොලෙස්ටරෝල් සහ ට්රයිග්ලිසරයිඩ්ස් වර්ග මනින විදිහ තමයි රුධිරය ලීටරයකට මිලිමවුල කීයක් තියනවද කියල බලන එක. මේක බලන ඒකකය තමයි mmol/l. රුධිර පරීක්ෂාවකදී ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක බැලීමට වඩා LDL ලෙවල් එක සහ HDL ලෙවල් එක වෙන වෙනම දැනගැනීම වැදගත් වෙනවා. හර්දයාභාද ඇති වීමේ වැඩි ඉඩක් තියන අය තමන්ගෙ ලෙවල්ස් පහත සඳහන් පරිදි තියාගත යුතු වෙනවා. ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් 4 mmol/l වලට වඩා අඩු විය යුතුයි. LDL කොලෙස්ටරෝල් ලෙවල් 2 mmol/l වලට වඩා අඩු විය යුතුයි. HDL කොලෙස්ටරෝල් ලෙවල් 1 mmol/l වලට වඩා වැඩි විය යුතුයි. ට්රයිග්ලිසරයිඩ්ස් ලෙවල් 1.7 mmol/l වලට වඩා අඩු විය යුතුයි. ඒ වගේම දැනගත යුතු දෙයක් තමයි රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය දිනපතා වෙනස් වෙන්න පුළුවන්, දවසේ බලන වෙලාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්ද ටෙස්ට් එකක් එක පාරක් විතරක් කරලා බෙහෙත් ගැනීම සුදුසු නෑ. හර්දයාභාද ඇති වීමේ සම්භාවිතාවය තීරණය කරන්නෙ HDL කොලෙස්ටරෝල් ලෙවල් එකට ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එකේ රේෂියෝ එක ගණනය කරලා. මේ රේෂියෝ එක හදන්නෙ ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක HDL කොලෙස්ටරෝල් ලෙවල් එකෙන් බෙදල. උදාහරණයක් විදිහට, ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක 4.5 mmol/l හිතමු. HDL කොලෙස්ටරෝල් ලෙවල් එක 1.2 mmol/l කියල හිතමු. එතකොට රේෂියෝ එක හදන්නෙ 4.5 කියන අගය 1.2 න් බෙදල. මේ අගයන් වලට රේෂියෝ එක වෙන්නෙ 3.75 යි. රේෂියෝ එක වැඩි වෙන්න වැඩි වෙන්න හර්දයාභාද ඇති වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. රේෂියෝ එක 4 ට අඩුවෙන් තියාගන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්න ඕන. හර්දයාභාදයක් ඇති කරන ප්‍රොසෙස් එකේදි කොලෙස්ටරෝල් වල පාට් එක මොකද්ද? හදවතට ඔක්සිජන් සපයන කොරනරි ධමනියේ ඇතුල් බිත්ති වල අතිරෝමා (atheroma) කියන ෆැට් එක බැඳිල ධමනිය සිහින් වෙනවා. මේකට කියනවා atherosclerosis කියල. මේ අතිරෝමා (atheroma) හැදෙන්නෙ රුධිරයේ තියන LDL (නරක) කොලෙස්ටරෝල් මට්ටම ඉහල ගිහාම. එහෙමත් නැත්නම් HDL කොලෙස්ටරෝල් මට්ටම අඩු නිසා රුධිරයේ වැඩිපුර තියන කොලෙස්ටරෝල් ඉවත් කරන්න බැරි උනාම. හර්දයාභාද ඇති කරවන රිස්ක් එක වැඩි කරන්න පුළුවන් අනිත් හේතු තමයි මේ. දුම් පානය අධික රුධිර පීඩනය තිබීම එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලී අයෙකු නොවීම අධික තරබාරු වීම දියවැඩියා රෝගයෙන් පෙලීම [COLOR="Red"]දකුණු ආසියාතිකයෙක් වීම (ඒ කියන්නෙ ලංකාවෙ අපිට රිස්ක් එක උපතින්ම තියනවා)[/COLOR] පරම්පරාවෙ කෙනෙකුට අඩු වයසෙන් (ගැහැනු 55ත් පිරිමි 60ත්) හර්දයාභාද ඇති වී තිබීම (familial hypercholesterolaemia). දැන් ඉතින් මේ රිස්ක් ෆැක්ටර්ස් එකකට වඩා තියනවනම් හර්දයාභාද ඇති වීමේ සම්භාවිතාවය දෙගුණ තෙගුණ වෙනවා කියල තේරෙනවා ඇතිනෙ. මට ටයිප් කරලා එපා වෙලා ඉන්නෙ. උඹලට මේක ඉන්ටරෙස්ටින් ද නැද්ද දන්නෙත් නෑ. පස්සෙ වෙලාවක කෑමෙන් තියන බලපෑම, කන්න හොඳ සහ නරක දේවල් මොනවද, බෙහෙත් ගත යුතුද නැද්ද, බෙහෙත් වල බලපෑම සහ පරම්පරාවට එන හර්දයාභාද ගැන ත්‍රෙඩ් එකක් දාන්න බලන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom