Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
52 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව

කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව

නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස්

කොලොම්බියා සාම ව්‍යායාමයේදී සමාජ ඒකාග්‍රතාව ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කළ බවත් ඒ හා සම්බන්ධ ඇතැම් අත්දැකීම් දෙපාර්ශවය අතර හුවමාරු කර ගත් බවත් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලත් කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ නෝර්වේ ඔස්ලෝ අගනුවර සංවිධානය කෙරුණු නොබෙල් ත්‍යාග සම්මාන උළෙලට පෙර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"කොලොම්බියාවේ පැවති ගැටුම්කාරී තත්වය, ශ්‍රී ලංකාවේ පැවති තත්වයට සමානවන හෙයින් ෆාර්ක් ගරිල්ලන් (FARC) සමග ඇති කරගත් සාම ක්‍රියාදාමයට ශ්‍රී ලංකාවෙන් යම්කිසි අදහසක් ලබා ගත්තේදැයි" මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාගෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති සන්ටෝස් පෙන්වා දුන්නේ, කොලොම්බියා ආණ්ඩුව හා ෆාර්ක් සංවිධානය අතර පැවති සාම වැඩ පිළිවෙල සඳහා ගැළපෙන අදහස් ශ්‍රී ලංකාවෙන් ලබා ගත් බවය.

කෙසේ වෙතත් "ඒ ඒ රටවලට ආවේණික වූ තත්වයන් පවතින හෙයින් සාම ප්රයත්නය තුළ කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය නොකළ බවත්" ජනාධිපතිවරයා පැවසීය.

'ආවේණික තත්වයන්'

"ඒක කොලොම්බියාවට ගැළපෙන ක්‍රියා පටිපාටියක් කියලා මම සිතන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජය අතර පැවති සාම සාකච්ඡා අපි අධ්‍යයනය කළා. යළි සමාජ ඒකාග්‍රතාව ගොඩනැගීම පිළිබඳ අපි ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ පිළිබඳ අපට හොඳ අත්දැකීමක් තිබෙනවා. විශේෂයෙන්ම, අපි පනස් අටදාහකට අධික ගරිල්ලා සහ පැරා මිලිටරි සටන්කරුවන් යළි සමාජගත කළා." කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් වැඩිදුරටත් කියා සිටියේය.

පුරා අඩ සියවසක් කොලොම්බියා රජයත් ෆාර්ක් ගරිල්ලා සංවිධානයත් අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇස්තමේන්තු කොට ඇත.

ගැටුම් හේතුවෙන් තවත් හැට ලක්ෂයකට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි විය.

කොළොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර අත්සන් තැබුණු පළමු සාම ගිවිසුම පසුගිය ඔක්තෝබර් මස පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප විය.

පළමු ගිවිසුම සංශෝධනය කොට යළි සැකසුණු එකඟතාවකට නොවැම්බර් මාසයේදී දෙපාර්ශ්වය අත්සන් තැබූහ.

කොළොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ වසර 52ක් මුළුල්ලේ ෆාර්ක් ගරිල්ලන් සමඟ පැවති ගැටුම් නිමාකිරීමට දැරූ උත්සාහය අගය කිරීමක් වශයෙනි.

BBC

[QUOTE="hemalsilva, post: 21012230, member: 7335"] [b]කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව[/b] [CENTER][SIZE="5"]කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව[/SIZE] [IMG]http://ichef-1.bbci.co.uk/news/660/cpsprodpb/6947/production/_92915962_hi036821858.jpg[/IMG] [COLOR="Red"]නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස්[/COLOR] [SIZE="3"]කොලොම්බියා සාම ව්‍යායාමයේදී සමාජ ඒකාග්‍රතාව ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කළ බවත් ඒ හා සම්බන්ධ ඇතැම් අත්දැකීම් දෙපාර්ශවය අතර හුවමාරු කර ගත් බවත් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලත් කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ නෝර්වේ ඔස්ලෝ අගනුවර සංවිධානය කෙරුණු නොබෙල් ත්‍යාග සම්මාන උළෙලට පෙර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. "කොලොම්බියාවේ පැවති ගැටුම්කාරී තත්වය, ශ්‍රී ලංකාවේ පැවති තත්වයට සමානවන හෙයින් ෆාර්ක් ගරිල්ලන් (FARC) සමග ඇති කරගත් සාම ක්‍රියාදාමයට ශ්‍රී ලංකාවෙන් යම්කිසි අදහසක් ලබා ගත්තේදැයි" මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාගෙන් විමසීය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති සන්ටෝස් පෙන්වා දුන්නේ, කොලොම්බියා ආණ්ඩුව හා ෆාර්ක් සංවිධානය අතර පැවති සාම වැඩ පිළිවෙල සඳහා ගැළපෙන අදහස් ශ්‍රී ලංකාවෙන් ලබා ගත් බවය. කෙසේ වෙතත් "ඒ ඒ රටවලට ආවේණික වූ තත්වයන් පවතින හෙයින් සාම ප්රයත්නය තුළ කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය නොකළ බවත්" ජනාධිපතිවරයා පැවසීය.[/SIZE] [SIZE="5"]'ආවේණික තත්වයන්'[/SIZE] [SIZE="3"]"ඒක කොලොම්බියාවට ගැළපෙන ක්‍රියා පටිපාටියක් කියලා මම සිතන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජය අතර පැවති සාම සාකච්ඡා අපි අධ්‍යයනය කළා. යළි සමාජ ඒකාග්‍රතාව ගොඩනැගීම පිළිබඳ අපි ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ පිළිබඳ අපට හොඳ අත්දැකීමක් තිබෙනවා. විශේෂයෙන්ම, අපි පනස් අටදාහකට අධික ගරිල්ලා සහ පැරා මිලිටරි සටන්කරුවන් යළි සමාජගත කළා." කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් වැඩිදුරටත් කියා සිටියේය. පුරා අඩ සියවසක් කොලොම්බියා රජයත් ෆාර්ක් ගරිල්ලා සංවිධානයත් අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇස්තමේන්තු කොට ඇත. ගැටුම් හේතුවෙන් තවත් හැට ලක්ෂයකට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි විය. කොළොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර අත්සන් තැබුණු පළමු සාම ගිවිසුම පසුගිය ඔක්තෝබර් මස පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප විය. පළමු ගිවිසුම සංශෝධනය කොට යළි සැකසුණු එකඟතාවකට නොවැම්බර් මාසයේදී දෙපාර්ශ්වය අත්සන් තැබූහ. කොළොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ වසර 52ක් මුළුල්ලේ ෆාර්ක් ගරිල්ලන් සමඟ පැවති ගැටුම් නිමාකිරීමට දැරූ උත්සාහය අගය කිරීමක් වශයෙනි.[/SIZE][/CENTER] BBC [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom