Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල නැති ගහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය දවස්වල ගොඩ දෙනා කතා කලේ එල්ලුම් ගහ නැවත ගේන්න ඕනෙ කියල.

හැත්තෑ හයෙන් පස්සෙ වසා දැමුණු වැලිකඩ එල්ලුම් ගහ වසර ගානක් මකුළුදැල්,දූවිලි බැඳිල මළකඩ කාල තිබුනෙ.

නමුත් පහුගිය දවස්වල මකුළුදැල් කඩල, දූලි පිහිදාල, මළකඩ හූරල, බෙල්ජියමෙන් අලුත් කඹ ගෙනත් වැලි බර කිරා අත්හදා බැලුව.

තාමත් ඒකෙ ක්‍රියාකාරීත්වය හොඳටම තියෙනව.

දන්න විදියට අලුගෝසු තනතුරටත් පත්වීමක් දුන්න.

මම නං කියන්නෙ බරපතළ අපරාධ හා දූෂණ වලට සම්බන්ධ අධිකරණ තුළින් තහවුරු වන දූෂිතයන් සඳහා එල්ලුම්ගස නියම කරන්න ඕනෙ.

එක පාරටම මේක පව් වැඩක් කියල හිතුනත් එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවම වැරදි කරන්න මිනිස්සු බය වෙනව.

නැත්තං වෙන්නෙ වැරදි කරන කෙනා නිදහස් වෙලා ඇවිත් ආයෙ ඒ වැරැද්දම කරනව බය නැතිවම.

කවදාවත් අසාධාරණයට පත් වුන කෙනාට සහනයක් නෑ.

හැබැයි එල්ලුම්ගස නීතිගත කරන්නට කලින් යුක්තිය හා සාධාරණය හැමෝටම එක හා සමාන තත්ත්වයක් ඇති වෙන්න ඕනෙ.

අධිකරණයේ ස්වාධීනත්වයට මුල්තැන දී කටයුතු කරන නීති ක්‍රමයක් ඇති කරන්නත් ඕනෙ.

එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම ගැන ඔයාලගෙ අදහස් කියන්න

[QUOTE="udayalanka2, post: 18485673, member: 49390"] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQAFO0l1e707ZjNJ_aZ4aQSak0VsCzNw22QRdQ1O6hhFkF1GVq1sA[/IMG] :sorry: [SIZE="4"]පහුගිය දවස්වල ගොඩ දෙනා කතා කලේ එල්ලුම් ගහ නැවත ගේන්න ඕනෙ කියල. හැත්තෑ හයෙන් පස්සෙ වසා දැමුණු වැලිකඩ එල්ලුම් ගහ වසර ගානක් මකුළුදැල්,දූවිලි බැඳිල මළකඩ කාල තිබුනෙ. නමුත් පහුගිය දවස්වල මකුළුදැල් කඩල, දූලි පිහිදාල, මළකඩ හූරල, බෙල්ජියමෙන් අලුත් කඹ ගෙනත් වැලි බර කිරා අත්හදා බැලුව. තාමත් ඒකෙ ක්‍රියාකාරීත්වය හොඳටම තියෙනව. දන්න විදියට අලුගෝසු තනතුරටත් පත්වීමක් දුන්න.[/SIZE] [SIZE="4"]මම නං කියන්නෙ බරපතළ අපරාධ හා දූෂණ වලට සම්බන්ධ අධිකරණ තුළින් තහවුරු වන දූෂිතයන් සඳහා එල්ලුම්ගස නියම කරන්න ඕනෙ. එක පාරටම මේක පව් වැඩක් කියල හිතුනත් එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවම වැරදි කරන්න මිනිස්සු බය වෙනව. නැත්තං වෙන්නෙ වැරදි කරන කෙනා නිදහස් වෙලා ඇවිත් ආයෙ ඒ වැරැද්දම කරනව බය නැතිවම. කවදාවත් අසාධාරණයට පත් වුන කෙනාට සහනයක් නෑ. හැබැයි එල්ලුම්ගස නීතිගත කරන්නට කලින් යුක්තිය හා සාධාරණය හැමෝටම එක හා සමාන තත්ත්වයක් ඇති වෙන්න ඕනෙ. අධිකරණයේ ස්වාධීනත්වයට මුල්තැන දී කටයුතු කරන නීති ක්‍රමයක් ඇති කරන්නත් ඕනෙ.[/SIZE] [SIZE="5"]එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම ගැන ඔයාලගෙ අදහස් කියන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom