Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොවිඩ් ආසාදිත පුරුෂයින්ට "අසුභ" ප්‍රවෘත්තියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවිඩ් ආසාදිත පුරුෂයින්ට "අසුභ" ප්‍රවෘත්තියක් : දැනටමත් සැලකිය යුතු පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුරුෂ පක්ෂයට මුහුණ දීමට සිදුව තිබෙන අතුරු ආබාධයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අමෙරිකානු එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයකුට ඉකුත් වසරේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගේ ශිෂ්ණය අඟල් 1.5ක ප්‍රමාණයකින් හැකිලී යාම සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අවුරුදු 30-40ත් අතර පසුවන මෙම පුද්ගලයා ගේ ලිංගේන්ද්‍රයේ රුධිර නාල වලට එල්ලවූ බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට වෛද්‍යවරුන් අනුමාන කරනු ලබනවා.

එමෙන්ම මෙම පුද්ගලයාගේ ලිංගික උත්තේජන හැකියාව ද පෙරට වඩා අඩුවී ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත්තේ.

වෛද්‍යවරුන් සඳහන් කරනු ලබන ආකාරයට මෙවැනි රෝග තත්ත්වයන් සඳහා දීර්ඝ කාලින ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවයක් ලබා ගත හැකිවනු ඇතිවුවත් මෙම රෝගියාගේ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රුධිර නාල වලට ඇතිවී තිබෙන හානි හේතුවෙන් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකිවනු ඇති බවයි.

ලන්ඩනයේ යුනිවර්සිටි කොල්ජ් හි වෛද්‍ය පර්යේෂකයින් විසින් කොවිඩ් වෛරසයට ආසාදනය වූ රෝගීන් 3,400 දෙනෙකු ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකින් එලෙස ලිංගේන්ද්‍රයේ හැකිලීම (කුඩාවීමක්) යන දුර්ලභ අතුරු ආබාධයට ලක්වූ පුද්ගලයින් 200 දෙනෙකු හමුවී ඇති බවයි.

මේ අතර මියාමි මිලර් වෛද්‍ය විද්‍යාලය විසින් ගෝලීය පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන සඟරාවේ පළකර තිබෙන අධ්‍යනයක් අනුව හෙළිවී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අන්තරාසර්ග සෛල වලට හානිවීම හේතුවෙන් පුරුෂයින්ගේ ලිංගික උත්තේජනයට දැඩි බලපෑම් එල්ලවන බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පුර්ණ නිගමනයක් සිදුකිරිමට තවත් පර්යේෂණ සිදුකළ යුතු බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

උපුටා ගැනීම නෙත් නිවුස්

http://nethnews.lk/article/92874

[QUOTE="Enthiran, post: 27358657, member: 569741"] [HEADING=2]කොවිඩ් ආසාදිත පුරුෂයින්ට "අසුභ" ප්‍රවෘත්තියක් : දැනටමත් සැලකිය යුතු පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි[/HEADING] [SIZE=5]කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුරුෂ පක්ෂයට මුහුණ දීමට සිදුව තිබෙන අතුරු ආබාධයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමෙරිකානු එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයකුට ඉකුත් වසරේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගේ ශිෂ්ණය අඟල් 1.5ක ප්‍රමාණයකින් හැකිලී යාම සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. අවුරුදු 30-40ත් අතර පසුවන මෙම පුද්ගලයා ගේ ලිංගේන්ද්‍රයේ රුධිර නාල වලට එල්ලවූ බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට වෛද්‍යවරුන් අනුමාන කරනු ලබනවා. එමෙන්ම මෙම පුද්ගලයාගේ ලිංගික උත්තේජන හැකියාව ද පෙරට වඩා අඩුවී ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත්තේ. වෛද්‍යවරුන් සඳහන් කරනු ලබන ආකාරයට මෙවැනි රෝග තත්ත්වයන් සඳහා දීර්ඝ කාලින ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවයක් ලබා ගත හැකිවනු ඇතිවුවත් මෙම රෝගියාගේ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රුධිර නාල වලට ඇතිවී තිබෙන හානි හේතුවෙන් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකිවනු ඇති බවයි. ලන්ඩනයේ යුනිවර්සිටි කොල්ජ් හි වෛද්‍ය පර්යේෂකයින් විසින් කොවිඩ් වෛරසයට ආසාදනය වූ රෝගීන් 3,400 දෙනෙකු ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකින් එලෙස ලිංගේන්ද්‍රයේ හැකිලීම (කුඩාවීමක්) යන දුර්ලභ අතුරු ආබාධයට ලක්වූ පුද්ගලයින් 200 දෙනෙකු හමුවී ඇති බවයි. මේ අතර මියාමි මිලර් වෛද්‍ය විද්‍යාලය විසින් ගෝලීය පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන සඟරාවේ පළකර තිබෙන අධ්‍යනයක් අනුව හෙළිවී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අන්තරාසර්ග සෛල වලට හානිවීම හේතුවෙන් පුරුෂයින්ගේ ලිංගික උත්තේජනයට දැඩි බලපෑම් එල්ලවන බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පුර්ණ නිගමනයක් සිදුකිරිමට තවත් පර්යේෂණ සිදුකළ යුතු බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.[/SIZE] උපුටා ගැනීම නෙත් නිවුස් [SIZE=5][URL]http://nethnews.lk/article/92874[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom