Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොවුර්ගේ අභියෝගය කාලෝ අලුත් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවුර්ගේ අභියෝගය කාලෝ අලුත් කරයි

කොවුර්ගේ අභියෝගය කාලෝ අලුත් කරයි

අත්භූත යමක් ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරමින් රට පුරා යමින් අත්භූත සිද්ධීන් බොරු කල ඒබ්‍රහම් ටි. කොවුර් ගැන ඔබ බොහෝ දෙනා දැනටමත් දන්නවා ඇත. ඒබ්‍රහම් ටි. කොවුර් මහතා ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය සමග එක්ව 1964 දී ආරම්භ කල මෙම මුල්‍යමය අභියෝගයට අත්භූත කාරනා 21 ඇතුලත් විය.

එම කරුණු 21 ඔප්පු කල හැකි කිසිවෙක් වේනම් කොවුර් මහතා තමා සතු මුදල ඔහුට ලබා දීමට සැදී පැහැදී සිටියේය. විවිධ පුද්ගලයන් කොවුර් ගේ අභියෝගය බිඳ හෙලීමට පැමිණියත් ඒ මහතා මිය යනතෙක් කිසිවෙක් එම අභියෝගය බිඳ හෙලීමට සමත් වුයේ නැත.

මෙම අභියෝගය හා සම්බන්ධ වැඩිදුර විස්තර කොවුර් මහතා විසින් ලියු දෙවියෝ සහ භූතයෝ පොතේ ඇතුළත්වෙයි.

කොවුර්ගේ මෙම අභියෝගය අලුත් කරමින් මහාචාර්ය කළෝ ෆොන්සේකා හා හේතුවාදීන්ගේ සංගමය එක්ව මෙම අභියෝගය නැවතත් ජනතාවට ඉදිරිපත්කොට ඇත.

මෙවර අභියෝග ගණන 12 ක් දක්වා අඩු කර ඇති අතර ඉන් එක් අභියෝගයක් හෝ ඔප්පු කිරීමට සමත් වුවහොත් මුදලින් ලක්ෂ 10 ක් ලබාදීමට එකඟ වී තිබේ. මෙම අභියෝග බිඳ හෙලීමට ඉදිරිපත්වන පුද්ගලයා මුලින්ම රුපියල් 10,000 ක ඇප මුදලක් තැන්පත්කොට කල යුතුය.

එම අභියෝග 12 නම්

1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම.

2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.

3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම

4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම.

5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම.

6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.

7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ "හූනියමක් වුව" කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය)

8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම.

9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නේට් (අන්තර්ජාලය) අත්හිටුවීම.

10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම

(අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත් ත්වය, වෘත්තිය, රැකියාව

11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

(10, 11 හා 12 සම්බන්ධව තරඟකරුවන්ට ජ්‍යෝතිෂ පොත්පත්, ලිත් කැලන්ඩර් හෝ පරිගනක භාවිත කළ හැක)

අභියෝග භාර ගැනීමට ඉදිරිපත්වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කරගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට) විනිශ්චයකට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දස දහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්රචාරක වාසියක් බලාපොරොත්තුවෙන් පමණක් ඉදිරිපත්වන්නන් වලක්වාලීමට බවත් සංගමය පවසයි.

මෙම අභියෝගය පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය, 226 සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයේ තාරක (0727449599), අමුණුගොඩ (0773119398), සූරපාල (0777295200) යන මහත්වරුන්ට ඇමතිය හැක.

විනිශ්චය මණ්ඩලය සඳහා හේතුවාදී සංගමයේ නියෝජිතයෙකු, මාධ්‍යවේදියෙකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කෙරෙන බව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පවසයි.

ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය ඒබ්‍රහම් ටි කොවුර් විසින් ගෙන ආ අභියෝගය නැවත අලුත් කෙරෙනුයේ ලංකාවේ නැවතත් මිත්‍යාව පැතිරී ඇති යුගයකය.

එහෙයින් මින් පසුව කිසියම් අත්භූත හැකියාවක් බලයක් ඇත්නම් පුවත්පත් වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වීමට ප්‍රථම මෙම අභියෝගයට මුහුණ දී තමාගේ හැකියාව සනාථ කිරීම වඩා සුදුසු බව අපගේ අදහසයි.

[QUOTE="UNDERTAKERR, post: 13127851, member: 271857"] [b]කොවුර්ගේ අභියෝගය කාලෝ අලුත් කරයි[/b] [SIZE=4]කොවුර්ගේ අභියෝගය කාලෝ අලුත් කරයි [IMG]http://3.bp.blogspot.com/-FTNBAoh4b8g/UBX70LGPtuI/AAAAAAAAUWE/_4aSYCs5KAM/s1600/kalo-main.jpg[/IMG] අත්භූත යමක් ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරමින් රට පුරා යමින් අත්භූත සිද්ධීන් බොරු කල ඒබ්‍රහම් ටි. කොවුර් ගැන ඔබ බොහෝ දෙනා දැනටමත් දන්නවා ඇත. ඒබ්‍රහම් ටි. කොවුර් මහතා ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය සමග එක්ව 1964 දී ආරම්භ කල මෙම මුල්‍යමය අභියෝගයට අත්භූත කාරනා 21 ඇතුලත් විය. එම කරුණු 21 ඔප්පු කල හැකි කිසිවෙක් වේනම් කොවුර් මහතා තමා සතු මුදල ඔහුට ලබා දීමට සැදී පැහැදී සිටියේය. විවිධ පුද්ගලයන් කොවුර් ගේ අභියෝගය බිඳ හෙලීමට පැමිණියත් ඒ මහතා මිය යනතෙක් කිසිවෙක් එම අභියෝගය බිඳ හෙලීමට සමත් වුයේ නැත. [/SIZE][SIZE=4] මෙම අභියෝගය හා සම්බන්ධ වැඩිදුර විස්තර කොවුර් මහතා විසින් ලියු දෙවියෝ සහ භූතයෝ පොතේ ඇතුළත්වෙයි. [/SIZE][SIZE=4] කොවුර්ගේ මෙම අභියෝගය අලුත් කරමින් මහාචාර්ය කළෝ ෆොන්සේකා හා හේතුවාදීන්ගේ සංගමය එක්ව මෙම අභියෝගය නැවතත් ජනතාවට ඉදිරිපත්කොට ඇත. [/SIZE][SIZE=4] මෙවර අභියෝග ගණන 12 ක් දක්වා අඩු කර ඇති අතර ඉන් එක් අභියෝගයක් හෝ ඔප්පු කිරීමට සමත් වුවහොත් මුදලින් ලක්ෂ 10 ක් ලබාදීමට එකඟ වී තිබේ. මෙම අභියෝග බිඳ හෙලීමට ඉදිරිපත්වන පුද්ගලයා මුලින්ම රුපියල් 10,000 ක ඇප මුදලක් තැන්පත්කොට කල යුතුය. [COLOR=#990000] එම අභියෝග 12 නම්[/COLOR] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] 1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම. 2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම. 3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම 4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම. 5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම. 6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම. 7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ "හූනියමක් වුව" කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය) 8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම. 9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නේට් (අන්තර්ජාලය) අත්හිටුවීම. 10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම (අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත් [/SIZE][SIZE=4]ත්වය, වෘත්තිය, රැකියාව 11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම. 12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම. (10, 11 හා 12 සම්බන්ධව තරඟකරුවන්ට ජ්‍යෝතිෂ පොත්පත්, ලිත් කැලන්ඩර් හෝ පරිගනක භාවිත කළ හැක) අභියෝග භාර ගැනීමට ඉදිරිපත්වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කරගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට) විනිශ්චයකට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දස දහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්රචාරක වාසියක් බලාපොරොත්තුවෙන් පමණක් ඉදිරිපත්වන්නන් වලක්වාලීමට බවත් සංගමය පවසයි. මෙම අභියෝගය පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය, 226 සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයේ තාරක (0727449599), අමුණුගොඩ (0773119398), සූරපාල (0777295200) යන මහත්වරුන්ට ඇමතිය හැක. විනිශ්චය මණ්ඩලය සඳහා හේතුවාදී සංගමයේ නියෝජිතයෙකු, මාධ්‍යවේදියෙකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කෙරෙන බව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පවසයි. ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය ඒබ්‍රහම් ටි කොවුර් විසින් ගෙන ආ අභියෝගය නැවත අලුත් කෙරෙනුයේ ලංකාවේ නැවතත් මිත්‍යාව පැතිරී ඇති යුගයකය. එහෙයින් මින් පසුව කිසියම් අත්භූත හැකියාවක් බලයක් ඇත්නම් පුවත්පත් වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වීමට ප්‍රථම මෙම අභියෝගයට මුහුණ දී තමාගේ හැකියාව සනාථ කිරීම වඩා සුදුසු බව අපගේ අදහසයි.[/SIZE] [LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom