Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොස්ගම කෑම්ප් එක පුපුරනවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට!

කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර

පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

තවත් අනාවරණයක් බලාපොරොත්තු වන්න

හොරාට කලින් වැට පැනිල්ල

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි.

http://www.lankanewsweb.today/archives/11094

[QUOTE="GroundZero1985, post: 20239326, member: 438967"] [SIZE="3"][COLOR="DimGray"]කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට! කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ. තවත් අනාවරණයක් බලාපොරොත්තු වන්න හොරාට කලින් වැට පැනිල්ල කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි. [/COLOR][/SIZE] [url]http://www.lankanewsweb.today/archives/11094[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom