Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොස්ගම_පිපිරීමෙන්_ජායාරූප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආමරි, යුද්ධ හමුදා කඳවුරක ඇති අවි ගබඩාව.

ලංකාවේ කඳවුරු භූමි වල

ඒක වටේ මීටර් දහයක් විතර යනකල් හිස්භූමියක් තියෙන්නෙ.

ඒ භූමිය ඉවර වෙන තැනින්

සාමාන්‍යයෙන් අපේ උසට වගේ

විසාල #කටුකම්බි රෝලක් මුලු ගබඩාව වටේටම යනවා.

ඒ කටුකම්බි රවුමට ඇතුල් පැත්තෙන්

ලොකු අගලක් වගේ එකකුත් මේ ගබඩාව වටේටම තියෙනවා.

ඒක තියෙන්නෙ හදිසි පහරදීමකදී යුද්ධ ටැංකියක් එහෙම ඇවිත්

මේ ආමරි එකේ හප්පාවි කියලා.

මේ භූමියට අදාල අවි ගබඩාව භාර නිලධාරීන්,

අණදෙන නිලධාරීන් හැරුනම

වෙන කාටවත්ම යන්නත් බෑ.

ආමි කෑම්ප් එකක පිටින් තියන ආරක්ෂාව අපි කවුරුත් දන්නවනේ.

එහෙනම් කෝමද ඕක පිපුරුවේ.

පහුගිය දවස් ටිකේ හෝන්දුමාන්දු වෙලා හිටිය සෙට් එක

ඊයේ ආයෙත් පණගහලා ඇවිත් තිබ්බා.

ඒ කට්ටිය ඉතින් මාලිගාව උඩ පල්ලි හදලා හරි

මේ වගේ ගිණිබෝල සංදර්ශන තියලා හරි කමක් නෑ

දිනූ දේශය අරයට දෙන්න නේ බලන් ඉන්නෙ.

පුපුරපු කස්ටියත් ඉතින්

"#ඉතුරු_අවුරුදු_දෙකත්_කරමුද" ඇහුවම

ඔලුව වනපු සැට් එකනේ.

අපේ ආණ්ඩුවේ ඉන්නෙ හොඳ මිනිස්සුද?

මොන නෑ. ඒ ඉන්නෙත් අරකෙ ඉඳපු මහත්තුරුම තමයි.

ඒ මහත්තුරු සෙනිකව දැන් දානවා #කැබිනට්_පත්‍රිකාවක්

"රටේ ආරක්ෂාවට අරන් තියන් සිටි උණ්ඩ සෙත්තපෝච්චි උන බැවින් නව ගිනි අවි සහ පතරොම් මිලදී ගැනීමට ප්‍රසම්පාදනය සඳහා අනුමැතිය ලබා ගැනීම"

කෝමද පල්ලම.. #කොමිස්_කොමිස්..

ඔන්න ඕමයි මහත්තයෝ එයාලා #6Class වල යන්නේ.

අත්වැරදීමක් නම් කරන්න දෙයක් නෑ.

ඒත් මේක සැලසුම් සහගතයි නම්

ලංකාවේ දේශපාලනඥයන්ගේ මානසික මට්ටම ගැන

තව පාරක් හිතන්න.

— feeling ඉතිරි අවුරුදු දෙකත් කරමුද.. ( from thulawa )

[QUOTE="gora, post: 20240527, member: 41945"] [B][SIZE="4"]ආමරි, යුද්ධ හමුදා කඳවුරක ඇති අවි ගබඩාව. ලංකාවේ කඳවුරු භූමි වල ඒක වටේ මීටර් දහයක් විතර යනකල් හිස්භූමියක් තියෙන්නෙ. ඒ භූමිය ඉවර වෙන තැනින් සාමාන්‍යයෙන් අපේ උසට වගේ විසාල #කටුකම්බි රෝලක් මුලු ගබඩාව වටේටම යනවා. ඒ කටුකම්බි රවුමට ඇතුල් පැත්තෙන් ලොකු අගලක් වගේ එකකුත් මේ ගබඩාව වටේටම තියෙනවා. ඒක තියෙන්නෙ හදිසි පහරදීමකදී යුද්ධ ටැංකියක් එහෙම ඇවිත් මේ ආමරි එකේ හප්පාවි කියලා. මේ භූමියට අදාල අවි ගබඩාව භාර නිලධාරීන්, අණදෙන නිලධාරීන් හැරුනම වෙන කාටවත්ම යන්නත් බෑ. ආමි කෑම්ප් එකක පිටින් තියන ආරක්ෂාව අපි කවුරුත් දන්නවනේ. එහෙනම් කෝමද ඕක පිපුරුවේ. ........................................................................... පහුගිය දවස් ටිකේ හෝන්දුමාන්දු වෙලා හිටිය සෙට් එක ඊයේ ආයෙත් පණගහලා ඇවිත් තිබ්බා. ඒ කට්ටිය ඉතින් මාලිගාව උඩ පල්ලි හදලා හරි මේ වගේ ගිණිබෝල සංදර්ශන තියලා හරි කමක් නෑ දිනූ දේශය අරයට දෙන්න නේ බලන් ඉන්නෙ. පුපුරපු කස්ටියත් ඉතින් "#ඉතුරු_අවුරුදු_දෙකත්_කරමුද" ඇහුවම ඔලුව වනපු සැට් එකනේ. අපේ ආණ්ඩුවේ ඉන්නෙ හොඳ මිනිස්සුද? මොන නෑ. ඒ ඉන්නෙත් අරකෙ ඉඳපු මහත්තුරුම තමයි. ඒ මහත්තුරු සෙනිකව දැන් දානවා #කැබිනට්_පත්‍රිකාවක් "රටේ ආරක්ෂාවට අරන් තියන් සිටි උණ්ඩ සෙත්තපෝච්චි උන බැවින් නව ගිනි අවි සහ පතරොම් මිලදී ගැනීමට ප්‍රසම්පාදනය සඳහා අනුමැතිය ලබා ගැනීම" කෝමද පල්ලම.. #කොමිස්_කොමිස්.. ඔන්න ඕමයි මහත්තයෝ එයාලා #6Class වල යන්නේ. අත්වැරදීමක් නම් කරන්න දෙයක් නෑ. ඒත් මේක සැලසුම් සහගතයි නම් ලංකාවේ දේශපාලනඥයන්ගේ මානසික මට්ටම ගැන තව පාරක් හිතන්න. — feeling ඉතිරි අවුරුදු දෙකත් කරමුද.. ( from thulawa )[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom