කොහෙන් ගියත් ධම්මික මහත්තයා ගොඩ දාල තමා අපේ කලවම් දෙමල කොටා යනකොට යන්නෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සීන් එක දන්නෙ නැති උන්ට, මෙච්චර කල් ශ්‍රීලංකන් එකේ ලොක්කා හිටියෙ ධම්මික මහත්තයාගෙ දකුනු ඇටේ, ඌගෙ කාලෙ තමා ශ්‍රීලංකන් එක දියුනු නොකර උන්ගෙ agent airline එකට australia වලට flight ටික සෙට් කලේ. ඕක නෝන්ඩි උනාට පස්සෙ තමා දකුනු ඇටේ අයින් උනෙ.