කොහෙවත් ගන්න නෑ😑

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Insta360 flow pro ගිම්බල් පොජ්ජ ගන්න බැලුවා බැලුවා කොහෙවත් ගන්න නෑ. මුන්ට මොනවා වෙලාද කියල හිතාගන්න බෑ. ගියපාරත් ගත්ත එකේ අවසන් වරට 🍎ස්ටෝ එකෙන් තියෙනවද ඇහුවම ඉන්ස්ටා කොහෙද මෙහේ? උඹට පිස්සුද මිට්ටෝ වගේ බැල්මක් දැම්මා.
    ඕන උප්තක් කියලා ඔන්ලයින් ඕඩකරල දැම්ම. කෙලවුනොත් චීනෙටම තැපැල් කරන්න ඕන. තව සුට්ටකින් එයි☺️
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267

    ඔක්කොම ඔඩර් කරල ගනින්, පාරෙ යන දුරටත් ටැක්ස් ගහන්න නේත යන්නෙ??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම ඔඩර් කරල ගනින්, පාරෙ යන දුරටත් ටැක්ස් ගහන්න නේත යන්නෙ??
    මම දන්නේ නෑ මොනව වෙලාද කියල. මේ මගුල කිසි තැනක ගන්න නෑ. අයිෆෝන් වලට පට්ටෙටම ඔප්ටිමයිස් කරපු ගිම්බල් එක. පරණ එක නං තැන් දෙක තුනක තිබුන.

    බඩු ආව😍
     
    Last edited:
    • Like
    Reactions: Mard

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මම දන්නේ නෑ මොනව වෙලාද කියල. මේ මගුල කිසි තැනක ගන්න නෑ. අයිෆෝන් වලට පට්ටෙටම ඔප්ටිමයිස් කරපු ගිම්බල් එක. පරණ එක නං තැන් දෙක තුනක තිබුන.
    Ado kenya nisa podi wedak math unaa, London visit enawa nam x'mas walata winter clothing oneda? Boots? ganna kiyalata kiyanawa godak una. Kari ganan, anika aaye wedakuth na.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ado kenya nisa podi wedak math unaa, London visit enawa nam x'mas walata winter clothing oneda? Boots? ganna kiyalata kiyanawa godak una. Kari ganan, anika aaye wedakuth na.
    කින්නියා ඉඳන් කෙන්යා ගනං කල්පණා කරොත් අවුල්. විසිට් එකකට නං යන්නේ ගන්නවෙයි.

    අඳුනන කෙනෙක් ඉන්නවනං ඉන්න ටික කාළෙට ඉල්ලගන්නත් පුලුවන්

    උඹ වින්ට එකට යනවනං ප්ලේන් එකේ ඉඳලා ලාවට සීතල දැනෙන්න ගන්නවා. හොඳට ඇඳන් යන්න. එහෙන් ගන්න එක පිලිවෙලයි ලංකාවේ ජරාවල් ගන්නවට වඩා.
    ලන්ඩන් නං එච්චර සීතල වෙන්නේ නෑ, 5 ~ -5 වෙයි වැඩිම. සාමාන්‍ය සපත්තු ප්‍රශ්ණයක් නෑ.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කින්නියා ඉඳන් කෙන්යා ගනං කල්පණා කරොත් අවුල්. විසිට් එකකට නං යන්නේ ගන්නවෙයි.

    අඳුනන කෙනෙක් ඉන්නවනං ඉන්න ටික කාළෙට ඉල්ලගන්නත් පුලුවන්

    උඹ වින්ට එකට යනවනං ප්ලේන් එකේ ඉඳලා ලාවට සීතල දැනෙන්න ගන්නවා. හොඳට ඇඳන් යන්න. එහෙන් ගන්න එක පිලිවෙලයි ලංකාවේ ජරාවල් ගන්නවට වඩා.
    ලන්ඩන් නං එච්චර සීතල වෙන්නේ නෑ, 5 ~ -5 වෙයි වැඩිම. සාමාන්‍ය සපත්තු ප්‍රශ්ණයක් නෑ.

    විසිත් තමයි බන්, සතියයි. එඩින්බ පැත්තටත් යනව ඉතින්, ටිපිකල් ටුවර් එක. පොඩි එකාට බලකොටු පෙන්නන්න 😁