Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොහෙවත් ගියෙ නැද්ද - කුමන - බඹරගස්තලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද මන්ද මක් නිසාද

මම පානම් පත්තුවට මුලින්ම ගියෙ 2014දි.

මොකද්දො හෙතුවකට මෙ ප්රශෙසෙ මාර විදියට හිතට ඇල්ලුව, මන් හිතන්නෙ අවම ජනාකීර්න බව, මෑත කාලෙ ජනශූනය වෙච්ච ප්‍රදෙස යක් වීම,

සමහර සම්ප්රදාය එලෙසින්ම ආරක්ශාවීම, වියලි/ශුශ්ක කලාපීය වනාන්තර, මුස්ලිම් අන්තවාදී අයගෙ යම් බලපෑම් මේවට හේතු වෙන්න ඕන.

පෙරවදන

කුමන වන උද්‍යානය එතනින් විසෙසයි. මෙක විසෙස වෙන්නෙ, ප්‍රමානයෙක් කුඩා උනත් ( යාල, විල්පත්තු එවාට සාපෙක්සව )

වන සතුන් නිරීක්ශන හැකියාව අනුව ඉතා පොහොසත්. යාල හිදී දිවියෙක් දකිවාට වඩා ලේසියෙන් මෙහෙ දිවියෙක් දැකීම පහසුයි.

ක්රිස්තුපුර්ව 4-1 සියවස්වල වර්තමාන පානම, ලාහුගල, සියබලාන්ඩුව කියන්නෙ ඉතාමත් සශ්ර්රික මනුස්ස ජනාවාස බව

ආකියොලොජිස්ට්ලගෙ මතයයි. ඉන් පසු මෙම ජනාවාස රෝහන රාජදානියෙ විනාසයත් සමග ක්ර්රමයෙන් විනාසවී ගිය බව කියවෙනව.

බඹරගස්තලාව

එතනින් දැනට හදුනාගත් ප්‍රදේස විදියට බොවත්ත ලෙන්, බඹරගස්තලාව, කොටියගල, ලේනම හදුන්වන්න පුලුවන්.

මෙතනින් බොවත්ත ලෙන්, බඹරගස්තලාව පිහිටල තියෙන්නෙ කුමන park එක ඇතුලෙම තමයි. ඒ වගෙම එ ප්‍රදේස සීමිත වසයෙන් සන්චාරකයන්ට විවුර්තයි.

ඒ කියන්නෙ හැමතැනම ඇවිදින්න බෑ, හදුනා ගත් ස්තාන 2-3ක වගෙ යන්න පුලුවන්.

මිස්ට කාවන්තිස්සගෙ කාලෙ එ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 1-2 සියවස් වල, මේ ප්‍රදෙසය පාලනය කරා කියන්නෙ නාග/ මහා නාග නන්

ප්රාදෙස්සිය පාලකයෙක්. ඒ කාලෙ මොන නමකින් මේ ප්‍රදෙසය හැදිනුවද කියල සටහන් නෑ කියල තමයි කියන්නෙ. නමුත් මෙ

නාග කියන බුවාගෙ මාලිගාව පිහිටල තිබිල තියෙන්නෙ වර්තමාන බඹරගස්තලාව ප්‍රදේසය පුරා තමයි. ඉතින් මේ නාග, පසු කාලීනව

මේ මාලිගාව ආරාම සන්කීර්නයක් බවට පත් කරා කියල කියනව, ඒම නිසා මේ ප්‍රදෙසය "නාග පබ්බත" කියන නමින් හැදින්නුව කියලත් කියනව

පබ්බත කියන්නෙ පර්වතය කියන එක, අඩි 100-500 වගෙ උස පර්වත කීපයක්ම ලගින් ලගින් පිහිටල තියනව.

---මහ පිළිම ලෙණ සහ පර්වතය

මේක අර උඩ කිව්ව පර්වත වලින් එකක්, එක පැත්තක ලෙනක් සහ ඊලගට ලෙන ඇතුලෙම බුදු ගෙයක් නිර්මානය වෙලා තියනව. ඉතුරු කොටස රවුම් පර්වාතය තියෙන්නෙ

ලෙන සහිත කොටස කටාරම් කොටල තියෙන්නෙ, බුදු ගෙය ගඩොල් බිත්ති වලින් වට කරල තියනව. මෙහෙ විසෙස ලක්සනය වෙන්නෙ පටු, හන්ස සිවරූපය ඇති ගඩොල්

පේලියක් ගිහින් තියනව. මේ වගෙ

[MEDIA=imgur]a/zPCdhsf[/MEDIA]

හන්සය පේනවද මන් දන්නෙ නෑ උබලට

ටැකර් පෙන්නුවම තම මාත් දැක්කෙ

---ප්‍රදාන පිලිමය

[MEDIA=imgur]a/JO6n5Py[/MEDIA]

නිකන් අලුත් වාගෙ පෙනුනට , ක්‍රිස්තු පූර්ව 1-2 සියවස් වල හදපු එකක්. ඔය අලුත් ක්‍රීම් පාට නැති හරිය ඔරිජිනල් පාට්ස්.

මෙව්ව ඉතින් අනාදිමත් කාලෙ ඉදන් නිද හොරුන්ගෙ ග්රහනයට ලක් වෙල තිබිල තියෙන්නෙ. 2010න් පස්සෙ තමයි හරි හමන් ගවෙශන කෙරිල තියෙන්නෙ, එල්ලවල මේදානන්ද හාමුදුරුවොන්ගෙ පොත් වලත් මේ ගැන සදහන් වෙල තිබෙනව. මේ අද තියන විදියට පිලිසකර වෙල තියෙන්නෙ 2015 දි.

---ක්‍රිපු 3-4 චිත්‍ර

[MEDIA=imgur]a/NDFiSp7[/MEDIA]

මේ මැටි වගෙ තියෙන්නෙ ඉස්සර ඇදපු චිත්‍ර. දැන් නන් සායම් මැකිල, එත් චිත්‍ර බදාමෙ තාම තියනව

දහයිය, හුනු, මැටි වල පල්ප් එකක් බිත්තියෙ ගාල, ඊට උඩින් තමා චිත්‍ර ඇදල තියෙන්නෙ,

අද වෙනකොට නන් දකින්න වෙන්නෙ පල්ප් එක විතරයි

--සෙල් ලිපිය

[MEDIA=imgur]a/8ICfGPx[/MEDIA]

මෙකෙ තේරුම නන් දන්නෙ නැ, නමුත් තියෙන්නෙ පොලවෙ ඉදන් අඩි 50-60ක පමන උසින්.

අහවලා විසින් සාදාවා පූජා කරා වගෙ තේරුමක් ඇති. මෙ වගෙ සෙල් ලිපි 20ක් වගෙ දැණට හොයාගෙන තිබෙනව. නමුත් බලන්න දෙන්නෙ මේක විතරයි.

---ලේනම

අහල ඇති ලේනම කොටි සහ නිට්ටෑවො ජනප්‍රවාද.

[MEDIA=imgur]a/BRyEA4k[/MEDIA]

ලේනමට යන පාර තාම්යි මෙ, දැනට සන්චාරකයන්ට මෙ ප්‍රදෙසයට ඇතුල් වීම තහනම්, ඒත් වනජිවි විසෙස අවසරය මත යන්න පුලුවන් කියල කියනව

එක හොයල බලන්න ඕන.

ලේනම ගැන කිරිවාසියෙක් ( [USER=525096]@CorD SaC[/USER] )

https://elakiri.com/threads/ලේනම-කොටි-leopards-of-lenama-.2072438/

සහ මම දාපු පරන විස්තරයක් මෙතනින් බලන්න පුලුවන්.

https://elakiri.com/threads/ලේනම-කොටි-leopards-of-lenama-.2072438/post-28186299

පසුවදන

දැන් මෙ ප්‍රදෙසය අලුත්ම ආක්රමනයකට ලක් වෙල තියෙනව, එ තමයි මීට නුදුරෙන් පිහිට තියන කුඩුම්බිගල ඉදලා

බාවනා කරන්න එන උන්දැලගෙන්. මේක මන් දකින්නෙ අනවශය වැඩක් විදියට, ඇයි උන් උස්සන් එන ප්ලාස්ටික් බට, කොඩි මේ ලෙන ආස්රතව තැන් තැන් වල හිටවා ඇති ආකාරය දකින්න පුලුවන්.

ටැකර් නන් කියන්නෙ වන ජීවි අවසරය මත එනවයි කියල, නමුත් කොඩිය බාවනා කුටිය -> ස්තිර් වෙන්න බොහොම ලේසියි මෙ ඉලව් රටෙ.

ගැලරිය

https://photos.app.goo.gl/juniDjiYpVy2cz5v7

අසා සිටි ඔබ සැමට ස්තුතියි.

[QUOTE="Solo Rider, post: 28758464, member: 575911"] [B][SIZE=5]මොකද මන්ද මක් නිසාද[/SIZE] [/B] මම පානම් පත්තුවට මුලින්ම ගියෙ 2014දි. මොකද්දො හෙතුවකට මෙ ප්රශෙසෙ මාර විදියට හිතට ඇල්ලුව, මන් හිතන්නෙ අවම ජනාකීර්න බව, මෑත කාලෙ ජනශූනය වෙච්ච ප්‍රදෙස යක් වීම, සමහර සම්ප්රදාය එලෙසින්ම ආරක්ශාවීම, වියලි/ශුශ්ක කලාපීය වනාන්තර, මුස්ලිම් අන්තවාදී අයගෙ යම් බලපෑම් මේවට හේතු වෙන්න ඕන. [B][SIZE=5]පෙරවදන[/SIZE][/B] කුමන වන උද්‍යානය එතනින් විසෙසයි. මෙක විසෙස වෙන්නෙ, ප්‍රමානයෙක් කුඩා උනත් ( යාල, විල්පත්තු එවාට සාපෙක්සව ) වන සතුන් නිරීක්ශන හැකියාව අනුව ඉතා පොහොසත්. යාල හිදී දිවියෙක් දකිවාට වඩා ලේසියෙන් මෙහෙ දිවියෙක් දැකීම පහසුයි. ක්රිස්තුපුර්ව 4-1 සියවස්වල වර්තමාන පානම, ලාහුගල, සියබලාන්ඩුව කියන්නෙ ඉතාමත් සශ්ර්රික මනුස්ස ජනාවාස බව ආකියොලොජිස්ට්ලගෙ මතයයි. ඉන් පසු මෙම ජනාවාස රෝහන රාජදානියෙ විනාසයත් සමග ක්ර්රමයෙන් විනාසවී ගිය බව කියවෙනව. [B][SIZE=5]බඹරගස්තලාව[/SIZE][/B] එතනින් දැනට හදුනාගත් ප්‍රදේස විදියට බොවත්ත ලෙන්, බඹරගස්තලාව, කොටියගල, ලේනම හදුන්වන්න පුලුවන්. මෙතනින් බොවත්ත ලෙන්, බඹරගස්තලාව පිහිටල තියෙන්නෙ කුමන park එක ඇතුලෙම තමයි. ඒ වගෙම එ ප්‍රදේස සීමිත වසයෙන් සන්චාරකයන්ට විවුර්තයි. ඒ කියන්නෙ හැමතැනම ඇවිදින්න බෑ, හදුනා ගත් ස්තාන 2-3ක වගෙ යන්න පුලුවන්. මිස්ට කාවන්තිස්සගෙ කාලෙ එ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 1-2 සියවස් වල, මේ ප්‍රදෙසය පාලනය කරා කියන්නෙ නාග/ මහා නාග නන් ප්රාදෙස්සිය පාලකයෙක්. ඒ කාලෙ මොන නමකින් මේ ප්‍රදෙසය හැදිනුවද කියල සටහන් නෑ කියල තමයි කියන්නෙ. නමුත් මෙ නාග කියන බුවාගෙ මාලිගාව පිහිටල තිබිල තියෙන්නෙ වර්තමාන බඹරගස්තලාව ප්‍රදේසය පුරා තමයි. ඉතින් මේ නාග, පසු කාලීනව මේ මාලිගාව ආරාම සන්කීර්නයක් බවට පත් කරා කියල කියනව, ඒම නිසා මේ ප්‍රදෙසය "නාග පබ්බත" කියන නමින් හැදින්නුව කියලත් කියනව පබ්බත කියන්නෙ පර්වතය කියන එක, අඩි 100-500 වගෙ උස පර්වත කීපයක්ම ලගින් ලගින් පිහිටල තියනව. [B]---මහ පිළිම ලෙණ සහ පර්වතය[/B] මේක අර උඩ කිව්ව පර්වත වලින් එකක්, එක පැත්තක ලෙනක් සහ ඊලගට ලෙන ඇතුලෙම බුදු ගෙයක් නිර්මානය වෙලා තියනව. ඉතුරු කොටස රවුම් පර්වාතය තියෙන්නෙ ලෙන සහිත කොටස කටාරම් කොටල තියෙන්නෙ, බුදු ගෙය ගඩොල් බිත්ති වලින් වට කරල තියනව. මෙහෙ විසෙස ලක්සනය වෙන්නෙ පටු, හන්ස සිවරූපය ඇති ගඩොල් පේලියක් ගිහින් තියනව. මේ වගෙ [MEDIA=imgur]a/zPCdhsf[/MEDIA] හන්සය පේනවද මන් දන්නෙ නෑ උබලට ටැකර් පෙන්නුවම තම මාත් දැක්කෙ [B]---ප්‍රදාන පිලිමය[/B] [MEDIA=imgur]a/JO6n5Py[/MEDIA] නිකන් අලුත් වාගෙ පෙනුනට , ක්‍රිස්තු පූර්ව 1-2 සියවස් වල හදපු එකක්. ඔය අලුත් ක්‍රීම් පාට නැති හරිය ඔරිජිනල් පාට්ස්. මෙව්ව ඉතින් අනාදිමත් කාලෙ ඉදන් නිද හොරුන්ගෙ ග්රහනයට ලක් වෙල තිබිල තියෙන්නෙ. 2010න් පස්සෙ තමයි හරි හමන් ගවෙශන කෙරිල තියෙන්නෙ, එල්ලවල මේදානන්ද හාමුදුරුවොන්ගෙ පොත් වලත් මේ ගැන සදහන් වෙල තිබෙනව. මේ අද තියන විදියට පිලිසකර වෙල තියෙන්නෙ 2015 දි. [B]---ක්‍රිපු 3-4 චිත්‍ර[/B] [MEDIA=imgur]a/NDFiSp7[/MEDIA] මේ මැටි වගෙ තියෙන්නෙ ඉස්සර ඇදපු චිත්‍ර. දැන් නන් සායම් මැකිල, එත් චිත්‍ර බදාමෙ තාම තියනව දහයිය, හුනු, මැටි වල පල්ප් එකක් බිත්තියෙ ගාල, ඊට උඩින් තමා චිත්‍ර ඇදල තියෙන්නෙ, අද වෙනකොට නන් දකින්න වෙන්නෙ පල්ප් එක විතරයි [B]--සෙල් ලිපිය[/B] [MEDIA=imgur]a/8ICfGPx[/MEDIA] මෙකෙ තේරුම නන් දන්නෙ නැ, නමුත් තියෙන්නෙ පොලවෙ ඉදන් අඩි 50-60ක පමන උසින්. අහවලා විසින් සාදාවා පූජා කරා වගෙ තේරුමක් ඇති. මෙ වගෙ සෙල් ලිපි 20ක් වගෙ දැණට හොයාගෙන තිබෙනව. නමුත් බලන්න දෙන්නෙ මේක විතරයි. [B][SIZE=4]---ලේනම[/SIZE] [/B] අහල ඇති ලේනම කොටි සහ නිට්ටෑවො ජනප්‍රවාද. [MEDIA=imgur]a/BRyEA4k[/MEDIA] ලේනමට යන පාර තාම්යි මෙ, දැනට සන්චාරකයන්ට මෙ ප්‍රදෙසයට ඇතුල් වීම තහනම්, ඒත් වනජිවි විසෙස අවසරය මත යන්න පුලුවන් කියල කියනව එක හොයල බලන්න ඕන. ලේනම ගැන කිරිවාසියෙක් ( [USER=525096]@CorD SaC[/USER] ) [URL='https://elakiri.com/threads/%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B6%B8-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-leopards-of-lenama-%F0%9F%90%85.2072438/']https://elakiri.com/threads/ලේනම-කොටි-leopards-of-lenama-🐅.2072438/[/URL] සහ මම දාපු පරන විස්තරයක් මෙතනින් බලන්න පුලුවන්. [URL='https://elakiri.com/threads/%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B6%B8-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-leopards-of-lenama-%F0%9F%90%85.2072438/post-28186299']https://elakiri.com/threads/ලේනම-කොටි-leopards-of-lenama-🐅.2072438/post-28186299[/URL] [B][SIZE=5]පසුවදන[/SIZE][/B] දැන් මෙ ප්‍රදෙසය අලුත්ම ආක්රමනයකට ලක් වෙල තියෙනව, එ තමයි මීට නුදුරෙන් පිහිට තියන කුඩුම්බිගල ඉදලා බාවනා කරන්න එන උන්දැලගෙන්. මේක මන් දකින්නෙ අනවශය වැඩක් විදියට, ඇයි උන් උස්සන් එන ප්ලාස්ටික් බට, කොඩි මේ ලෙන ආස්රතව තැන් තැන් වල හිටවා ඇති ආකාරය දකින්න පුලුවන්. ටැකර් නන් කියන්නෙ වන ජීවි අවසරය මත එනවයි කියල, නමුත් කොඩිය බාවනා කුටිය -> ස්තිර් වෙන්න බොහොම ලේසියි මෙ ඉලව් රටෙ. [I]ගැලරිය [URL]https://photos.app.goo.gl/juniDjiYpVy2cz5v7[/URL][/I] අසා සිටි ඔබ සැමට ස්තුතියි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom