කොහෙ යන්නද මා - Bachi Susan Cover (Kohe Yannada Maa)

Charlesm

Active member
  • Dec 22, 2018
    90
    35
    28
    Ja-ela
    • Like
    Reactions: batwise

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපහාසයක් නෙමෙයි හිතට ආපු දේ කියන්නේ...ට්‍රේන් වල හිගාකන උනුයි, මෙහෙම සින්දු කවර්, මියුසික් කරලා ටියුබ් දාන උනුයි දෙගොල්ලොම බලන් ගියාම එකම දේ නේද කරන්නේ...මුන් ඉතින් සල්ලි අතින් ඉල්ලන්නේ නැහැ...අපිට බලල සතුටු වෙන්න උගේ හැකියාව පෙන්නලා ඇඩ්ස් වලින් එන ආදායම ලබනවා...

    පට්ට ටැලන්ට් එක හැබැයි..මාත් මාර ආසයි සැක්සෆෝන් එකට...:love:
     
    • Like
    Reactions: Charlesm

    Charlesm

    Active member
  • Dec 22, 2018
    90
    35
    28
    Ja-ela
    අපහාසයක් නෙමෙයි හිතට ආපු දේ කියන්නේ...ට්‍රේන් වල හිගාකන උනුයි, මෙහෙම සින්දු කවර්, මියුසික් කරලා ටියුබ් දාන උනුයි දෙගොල්ලොම බලන් ගියාම එකම දේ නේද කරන්නේ...මුන් ඉතින් සල්ලි අතින් ඉල්ලන්නේ නැහැ...අපිට බලල සතුටු වෙන්න උගේ හැකියාව පෙන්නලා ඇඩ්ස් වලින් එන ආදායම ලබනවා...

    පට්ට ටැලන්ට් එක හැබැයි..මාත් මාර ආසයි සැක්සෆෝන් එකට...:love:
    attatama bn salli hoyanna kiyala nemei bn covers kare. anika thama thamba sathayakwath covers walin hoyala naa bn. asa nisai bn kare. sirawatama comment 1kata thanks bn
     
    • Like
    Reactions: kolavari