Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කොහොමද අපි හොද VGA එකක් තොර ගන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද අපි හොද VGA එකක් තොර ගන්නේ?

කොහොමද අපි හොද VGA එකක් තොර ගන්නේ?

මොකටද අපි ග්‍රැෆික් කාඩ් පතක් ගන්නේ?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ග්‍රැෆික් කාඩ් එකක් ගන්නේ පරිගණක ක්‍රීඩා කිරීමට කියලා, ඒත් ග්‍රැෆික් කාඩ් එකකින් කරන්නේ එක විතරක් නෙවෙයි. High-Definition වීඩියෝ නැරබීම,, ග්‍රැෆික් ඩිසයින් කිරීම වගේම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය හොදින් ක්‍රියාත්මක කර ගැනීමටත් අපට හොද ග්‍රැෆික් කාඩ් එකක් අවශ්‍ය වෙනවා.ඒ වගේම චායාරූප / වීඩියෝ සංස්කරණය කරන්නට ද හොද ග්‍රැෆික් කාඩ් එකක් නැතිවම බෑ.

ග්‍රැෆික් කාඩ් චිප්සෙට් නිෂ්පාදනය කරන ආයතන ගැන කතාකලොත් ඒ අතරින් ප්‍රධාන තැනක ගනු ලබන්නේ Nvidia හා Ati කියන ආයතනයි. මේ ආයතන භාවිත කරන තාක්ෂනය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. විවිධ විවිධ විකල්ප එකතු කරනවා. නමුත් මේ අය මේ තාක්ෂනය දිවුණු කරන්නේ පරිගණක ක්‍රීඩා ඉලක්ක කොට ගෙනම නෙවෙයි. Video, Picture quality වගේ දේවල් සදහාත් ග්‍රැෆික් කාඩ් වැඩිදියුණු කරමින් කාලයෙන් කාලයට අලුත් අලුත් ග්‍රැෆික් කාඩ් නිකුත් කරනවා.

අපි ඔක්කොටම කලින් බලාගමු තමන්ගේ පරිගණකය Graphic Interface එක මොකක්ද කියල,, වර්තමානයේ බොහෝ පරිගණකවල ඇත්තේ PCI-Express Interface ඒකයි. නමුත් තරමක් පරණ පරිගණක වල ඇත්තේ AGP Interface ඒකයි. AGP Interface හා සසදන විට PCI-Express Interface එක බොහෝ වේගවත්. එනම් දත්ත සම්ප්‍රේෂණ වේගය ගොඩක් වැඩි අගයක පවතී. AGP Interface හි දත්ත සම්ප්‍රේෂණ වේගය 8X අගයක උපරිමයක් ගත අතර PCI-Express Interface හි මෙම අගය 16X තරම් අගයක් ගනී. (32X තරම් ඉහල අගයක් ගන්න මව්පුවරු මෙන්ම ග්‍රැෆික් කාඩ්පත් ද දැන් ඇත.) AGP Interface ඇති ග්‍රැෆික් කාඩ්පත් වල උපරිම ධාරිතාව වුයේ 256-512 MB පමණ ය. නමුත් PCI-Express Interface වල 4GB පමණ ධාරිතාවක් ඇති කාඩ්පත් ද ඇත. ඔබගේ මවුපුවරුවේ ඇති Interface එක මොකක්ද යන්න එම Slot එක අසල කුඩා අකුරින් ලිය ඇත. නැතහොත් මවුපුවරුවේ මැනුවල් එකේ ඒ ගැන විස්තරයක්සදහන් වේ. ඔබගේ පරිගණකයේ ඇති Interface එකට ගැලපෙන ග්‍රැෆික් කාඩ් එක දැන් ඔබට තීරණය කල හැක.

මීලගට අපි සලකා බැලිය යුත්තේ Graphic Chipset එක ගැනයි. මම මුලිනුත් සදහන් කල වගේ ග්‍රැෆික් චිප්සෙට් නිෂ්පාදනයේ ප්‍රමුකයෝ වනුයේ Nvidia හා Ati කියන ආයතනයි. චිප්සෙට් එක කාලයෙන් කාලයට අලුත් අලුත් තාක්ෂණයන්ගෙන් යුතුව නිකුත් වේ. වර්තමානයේ ඇති Nvidia 200/400/500 Series චිප්සෙට් බොහෝ බලසම්පන්න අඑව වේ. චිප්සෙට් එක හා නිෂ්පාදකයා මත ග්‍රැෆික් කාඩ් පතේ මිල තීරණය වේ. ග්‍රැෆික් කාඩ් නිෂ්පාදනය කරන ප්‍රබලම ආයතනය වනුයේ Asus ආයතනයයි. අනිත් වෙළද නාම හා සංසන්දනය කරන විට Asus වර්ගයේ ග්‍රැෆික් කාඩ්පත් බොහෝ බලසම්පන්න වේ. මිල අතින් බැලු විතද Asus කාඩ් මිලෙන් තරමක් වැඩි ය. මීට අමතරව අපට Gigabyte, EVGA, Palit, Albatron, BFG, Foxconn කියනැ වෙළද නාම වලින් ඇති ග්‍රැෆික් කාඩ් ද වෙලදපොලේ දැකගත හැක. ඔබට වියදම් කල හැකි මුදල අනුව අවශ්‍ය වෙළද නාමය ඔබට තීරණය කල හැක.

මීලගට අපි සැලකිලිමත් විය යුත්තේ වීඩියෝ මතක ධාරිතාව (Video memory) ගැනයි. ඔබගේ අවශ්‍යතාවය අනුව මෙය තීරණය කල හැක. ඔබ ග්‍රැෆික් කාඩ් පත මිලදී ගන්නේ සාමාන්‍ය භාවිතයට නම් (උදා: වින්ඩොව්ස් හොදින් ක්‍රියා කරවීම, චිත්‍රපට නැරබීම) ඔබට 512MB තරම් වීඩියෝ මතකයක් ඇති කාඩ්පතක් හොදටම ප්‍රමාණවත්. නමුත් ඔබ ඉන් එහාට ගිය 3D Animation, Gameing, Advanced Graphic desigining, Watching HD,Blu-ray movies, Video editing වැනි දේවල් සදහා ග්‍රැෆික් කාඩ් පතක් මිලදී ගන්නේ නම් ඔබට 1GB හෝ ඊට ඉහල වීඩියෝ මතකයක් ඇති ග්‍රැෆික් කාඩ් පතක් භාවිත කිරීම සුදුසු වේ. ග්‍රැෆික් කාඩ් පතේ Clock speed එක ගැන බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සහය Derect X සංස්කරණය ගැනත් සොයා බලන්න. වර්තමානයේ බොහෝ ග්‍රැෆික් කාඩ් වල Derect X 11 සදහා හොදින් සහය දක්වයි. එමෙන්ම සහය දක්වන උපරිම Screen Resolution එක ගැනත් ටිකක් සොයා බලන්න. ඔබ භාවිත කරන්නේ විශාල මොනිටරයක් සහිත පරිගණකයක් නම් ඉහල Resolution අගයක් ඇති ග්‍රැෆික් කාඩ් පතක් මිලදී ගන්න. 128Bit සිට 512Bit දක්වා බිට් අගයන් ගන්න කාඩ් දැන් ඇති අතර ඉහල බිට් අගයක් ගන්න කාඩ් පතක් මිලදී ගැනීම යෝග්‍ය වේ.

දැන් අපි බලමු Output Ports ගැන. බොහෝ අය තවමත් පාව්විච්චි කරන්නේ CRT මොනිටර් ය. මේ මොනිටර් වල ඇත්තේ Standerd VGA Port එකකි. එමෙන්ම බොහෝ LCD,LED වලද ඇත්තේ මෙම Standerd VGA Port ඒකයි. ඔබ දැන් පරීක්ෂා කර බැලිය යුතුයි ඔබේ ග්‍රැෆික් කාඩ් පතේ මේ Standerd VGA Port එක තියනවද නැත්ද යන්න කියන එක. අලුත් ග්‍රැෆික් කාඩ් වල මෙම Standerd VGA Port එක නැත. එසේ වෙතොත් ඔබට Converter එකක් භාවිත කිරීමට සිදුවේ. ඇතැම් නිෂ්පාදකයන් මෙම Converter ග්‍රැෆික් කාඩ් පත සමග ලබා දෙයි. ඔබ භාවිත කරන්නේ LCD/LED මොනිටරයක් නම් බොහෝ විත එහි ඇත්තේ DVI හෝ HDMI සබදතාවයක් විය හැකි. දැන් වෙලදපොලේ ඇති බොහෝ ග්‍රැෆික් කාඩ් වල මෙම DVI,HDMI පොර්ට් ඇත. DVI වලට වඩා ඉහල Picture/Video quality එකක් HDMI වල ඇත. බොහෝ ග්‍රැෆික් කාඩ් වල S-Video Port එකක් ද ඇත. එය මගින් ඔබේ පරිගණකය රූපවාහිනියට සම්බන්ධ කල හැක. තවත් දෙයක් ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන, ඇ තම ඔබ මොනිටර් කීයක් භාවිත කරන්නේද යන්න පළිබදව. මොනිටර් කිහිපයක් භාවිත කරන්නේ නම් එට අවශ්‍ය පරිදී Ports තිබේ දැයි බලන්න.

RAM මාදිලිය මොකක්ද? ලංකාවේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ DDR2, DDR3 වර්ගයේ RAM කාඩ් වේ. ඔබ භාවිත කරන RAM මාදිලිය අනුව ඔබගේ ග්‍රැෆික් කාඩ් පතේ කාර්යක්ෂමතාව වෙනස් විය හැකි. කෙසේද කියනවනම් DDR2 RAM වලට වඩා ඉහල දත්ත සම්ප්‍රේෂණ වේගයක් DDR3 RAM වල ඇත. ඊටත් වැඩ වැඩි වගයක් DDR4/5 RAM වල ඇත. වර්තමානයේ ඇති බොහෝ ග්‍රැෆික් කාඩ් DDR5 දක්වා සහය දක්වයි. ඔබ පාවිච්චි කරනේ DDR2 වුවද ඔබට DDR5 ග්‍රැෆික් කාඩ් පතක් ස්ථාපනය කල හැක. නමුත් ග්‍රැෆික් කාඩ් එකේ උපරිම ප්රෝයජනය ලබාගත නොහැකිය. එය අනිත් අතටද එසේම ය.. ඔබ භාවිත කරන්නේ DDR5 RAM නමුත් ඔබ භාවිත කරන ග්‍රැෆික් කාඩ් පත සහය දක්වන්නේ උපරිමය DDR2 විය හැකි. එවිතද ඔබට ග්‍රැෆික් කාඩ් පතේ නියම පල නෙලාගත නොහැකි වේ.

SLI/CrossFire කරනවද? ඒ සදහා සහය දක්වනවද? තවමත් ලංකාවේ ගොඩක් අය මේ තාක්ෂනය භාවිත කරන්නේ නෑ. මම කියන්නම්කො මොකක්ද මේ SLI කියන එක ගැන,, SLI කරනවා කියල කියන්නේ ග්‍රැෆික් කාඩ් කිහිපයක් එකම පරිගණකයට සවිකර බලසම්පන්න කිරීමයි. CrossFire කියන්නෙත් ඒ වගේම දෙයක්. SLI කිරීම සදහා ඒ සදහා ගැලපෙන මව්පුවරුවක්ද තිබිය යුතුයි. එනම් PCI-Express Slots කිහිපයක් තිබිය යුතුයි. මේ වර්ගයේ මව පුවරු මිලෙන් තරමක් වැඩි වේ. එය තීරණය වන්නේ මවුපුවරුවේ ඇති PCI-Express Slots ප්රමනයෙනි. මේවා 2Way, 3Way, 4Way, 5Way වැනි අගයන්ගෙන් ලබාගත හැක. SLi කිරීම සදහා එකම චිප්සෙට් එක ඇති ග්‍රැෆික් කාඩ් තිබිය යුතුයි. (ඔබට අවශ්‍ය ප්‍රමාණය) ඔබ 1GB ප්‍රමාණයේ ග්‍රැෆික් කාඩ් 2 ක් SLi කල විට ඔබගේ පරිගණකයේ වීඩියෝ මතකය 2GB වේ. මේ අකාරයෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ග්‍රැෆික් මතකය ඉහල නංවාගත හැක. (මවුපුවරුවට සහය දක්වන ධාරිතාව ගැන සැලකිලිමත් වන්න.)

Powwer supply එක ඇති වෙයිද? බොහොමයක් වෙළද පොලේ ඇති Powwer supply සාමාන්‍ය භාවිතයට සුදුසු වුවත් ග්‍රැෆික් කාඩ් එකක් ක්‍රියාත්මක කිරීම සදහා මදි වන්නට පුළුවන්. දැනට වෙලදපොලේ ඇති Powwer supply වලින් නියමාකාර බලය ලැබෙන්නේ නැත. සාමාන්‍ය 450W Powwer supply එකක මිල රුපියල් 1500 පමණ වේ. නමුත් නියමාකාරව බලය ලැබෙන හොද 450W Powwer supply එකක් 6500ක් පමණ වෙනවා. සාමාන්‍ය ග්‍රැෆික් කාඩ් පතකට 450W තරම් Powwer supply එකක් ඇති වුවද හොද ග්‍රැෆික් කාඩ් පතක් නියමාකාරව ක්‍රියාත්මක වීම සදහා මේ Powwer supply මදි වේ. ග්‍රැෆික් කාඩ් පත ක්‍රියාත්මක වුවද එය නියමාකාරව ක්‍රියාත්මක වන්නේ නැති වෙන්නට පුළුවන. ලංකාවේ වෙලදපොලේ ගුණාත්මක භාවයෙන් ඉහල 1000W Powwer supply එකකමිල රුපියල් 25000 පමණ වෙනවා.

මේ ටිකත් හොදින් කියවන්න,, ඔබ ඉහල දේවල් කියවා හොද ග්‍රැෆික් කාඩ් පතක් ගත්ත පමණින්ම වැඩක වන්නේ නැත. එයට ගැලපෙන පරිදි පරිගණකයේ අනිත් උපාංග තිබිය යුතු ය. හොද මවුපුවරුවක් ඒ අතරින් ප්‍රධාන වේ. පරිගණක ක්‍රීඩා සදහා විශේෂයෙන් නිෂ්පාදනය කල මවුපුවරුද දැන් වෙලදපොලේ ඇත. Foxconn, Biostar, Asrock, Msi වගේ ඔය සාමාන්‍ය මව්පුවරු මේ ග්‍රැෆික් කාඩ් සදහා බොහෝ විට 50% තරම් වත් නොගැලපේ. උපරිම පල නෙලගනෙම සදහා Nvidia, Asus ,Intel වැනි ප්‍රබල සමාගම් විසින් නිෂ්පාදනය කරන ගුණාත්මකභාවයෙන් ඉහල මවුපුවරුවක් භාවිත කරන්න. ඔබ සතුව ඇත්තේ Asus සමගම නිපද වූ මවුපුවරුවක් නම් ඔබ Asus වර්ගයේ ග්‍රැෆික් කාඩ් පතක් ම මිලදී ගැනීමෙන් එහි පල නෙලාගත හැක. තේරෙන භාෂාවෙන්ම කියනවනම් ෆ්‍රයිඩ් රයිස් පරිප්පු හොද්දක් එක්ක කනවා වගේ. එකින් එකට ගැලපීමක් නෑ. වෙන විදිහකට කියනවනම් එල හරකයි මී හරකයි වගේ එකින් එකට වෙනස් හාඩ්වෙයාර් උපාංග භාවිත කිරීම හැකි තාක් අවම කරගන්න.

ඔන්න එහෙනම් අන්තිම කුප්පිය, මම මේ ඩොක් එක හැදුවේ ගොඩක් අය මෙගෙන් මේ ගැන අහපු නිසා. එකත එක හේතුවක්. තවත් සමහරු පරිගණක උපාංග අලවිසල් වලට ගිහින් ග්‍රැෆික් කාඩ් විතරක් නෙවෙයි. බඩු ගන්නවා දැක්කම දුක හිතෙනවා. කඩ කාරයොත් ඉතින් නියමෙට කස්ටිය ගොනාට අන්දනවා. මේ ඩොක් එක කියවල ටිකක් හරි ඒ තත්වෙන් අයින් වෙන්න බලන්න. (විශේෂයෙන් මේ ගැන නොදන්නා අයටයි මේ කියන්නේ. දන්නා අයට නම් අවුලක් නෑ.) තවත් සමහරු කියනවා Ati හොද නෑ කියල. ඔය එහෙම කියන්නේ අර විදිහට ගොනාට ඇදපු අය. ඔය රුපියල් 5000-10000 ට තියන Ati කාඩ් නම් වැඩක නෑ තමා. Ati හොද කාර්ඩ් මිලෙන් අධිකයි. මතක තියාගන්න දැනට තියන හොදම ග්‍රැෆික් කාඩ් එකත් Ati එකක්. ආ, තවත් එකක්. සමහර අය 1 GB තරම් වුන ග්‍රැෆික් කාඩ් ගත්තත් 512MB වලින් වැඩ කරන්න ඕන සමහර ගේම්ස් වත වැඩ කරන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ ඉතින් ගුණාත්මක භාවයෙන් අඩු ග්‍රැෆික් කාඩ් ගත්තම තමා. තවත් සමහරු ඉන්නවා 1 GB ග්‍රැෆික් මතකයක් ඉල්ලන ගේම් එක 512MB ග්‍රැෆික් කාඩ් පත වලින් ගහනවා. ඔන්න ඕකයි කතන්දරේ. 512MB හොද ග්‍රැෆික් කාඩ් පතකින් තිබුනනං මේ වෙනකන් අපු හැම ගේම් එකක්ම Full detail ගහන්න පුළුවන්. එහෙම ගහන අයත් ඉන්නවා. කාටහරි විශ්වාස නැත්නම් මට පෙන්නන්නත් පුළුවන්.

මෙය උපුටා ගත්තේ>>මෙතනින්

[QUOTE="kape, post: 11826599, member: 365719"] [b]කොහොමද අපි හොද VGA එකක් තොර ගන්නේ?[/b] [SIZE=4][COLOR=DarkOrchid]කොහොමද අපි හොද VGA එකක් තොර ගන්නේ?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]මොකටද අපි ග්‍රැෆික් කාඩ් පතක් ගන්නේ?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ගොඩක් අය හිතාගෙන ඉන්නේ ග්‍රැෆික් කාඩ් එකක් ගන්නේ පරිගණක ක්‍රීඩා කිරීමට කියලා, ඒත් ග්‍රැෆික් කාඩ් එකකින් කරන්නේ එක විතරක් නෙවෙයි. High-Definition වීඩියෝ නැරබීම,, ග්‍රැෆික් ඩිසයින් කිරීම වගේම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය හොදින් ක්‍රියාත්මක කර ගැනීමටත් අපට හොද ග්‍රැෆික් කාඩ් එකක් අවශ්‍ය වෙනවා.ඒ වගේම චායාරූප / වීඩියෝ සංස්කරණය කරන්නට ද හොද ග්‍රැෆික් කාඩ් එකක් නැතිවම බෑ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ග්‍රැෆික් කාඩ් චිප්සෙට් නිෂ්පාදනය කරන ආයතන ගැන කතාකලොත් ඒ අතරින් ප්‍රධාන තැනක ගනු ලබන්නේ Nvidia හා Ati කියන ආයතනයි. මේ ආයතන භාවිත කරන තාක්ෂනය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. විවිධ විවිධ විකල්ප එකතු කරනවා. නමුත් මේ අය මේ තාක්ෂනය දිවුණු කරන්නේ පරිගණක ක්‍රීඩා ඉලක්ක කොට ගෙනම නෙවෙයි. Video, Picture quality වගේ දේවල් සදහාත් ග්‍රැෆික් කාඩ් වැඩිදියුණු කරමින් කාලයෙන් කාලයට අලුත් අලුත් ග්‍රැෆික් කාඩ් නිකුත් කරනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] අපි ඔක්කොටම කලින් බලාගමු තමන්ගේ පරිගණකය Graphic Interface එක මොකක්ද කියල,, වර්තමානයේ බොහෝ පරිගණකවල ඇත්තේ PCI-Express Interface ඒකයි. නමුත් තරමක් පරණ පරිගණක වල ඇත්තේ AGP Interface ඒකයි. AGP Interface හා සසදන විට PCI-Express Interface එක බොහෝ වේගවත්. එනම් දත්ත සම්ප්‍රේෂණ වේගය ගොඩක් වැඩි අගයක පවතී. AGP Interface හි දත්ත සම්ප්‍රේෂණ වේගය 8X අගයක උපරිමයක් ගත අතර PCI-Express Interface හි මෙම අගය 16X තරම් අගයක් ගනී. (32X තරම් ඉහල අගයක් ගන්න මව්පුවරු මෙන්ම ග්‍රැෆික් කාඩ්පත් ද දැන් ඇත.) AGP Interface ඇති ග්‍රැෆික් කාඩ්පත් වල උපරිම ධාරිතාව වුයේ 256-512 MB පමණ ය. නමුත් PCI-Express Interface වල 4GB පමණ ධාරිතාවක් ඇති කාඩ්පත් ද ඇත. ඔබගේ මවුපුවරුවේ ඇති Interface එක මොකක්ද යන්න එම Slot එක අසල කුඩා අකුරින් ලිය ඇත. නැතහොත් මවුපුවරුවේ මැනුවල් එකේ ඒ ගැන විස්තරයක්සදහන් වේ. ඔබගේ පරිගණකයේ ඇති Interface එකට ගැලපෙන ග්‍රැෆික් කාඩ් එක දැන් ඔබට තීරණය කල හැක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මීලගට අපි සලකා බැලිය යුත්තේ Graphic Chipset එක ගැනයි. මම මුලිනුත් සදහන් කල වගේ ග්‍රැෆික් චිප්සෙට් නිෂ්පාදනයේ ප්‍රමුකයෝ වනුයේ Nvidia හා Ati කියන ආයතනයි. චිප්සෙට් එක කාලයෙන් කාලයට අලුත් අලුත් තාක්ෂණයන්ගෙන් යුතුව නිකුත් වේ. වර්තමානයේ ඇති Nvidia 200/400/500 Series චිප්සෙට් බොහෝ බලසම්පන්න අඑව වේ. චිප්සෙට් එක හා නිෂ්පාදකයා මත ග්‍රැෆික් කාඩ් පතේ මිල තීරණය වේ. ග්‍රැෆික් කාඩ් නිෂ්පාදනය කරන ප්‍රබලම ආයතනය වනුයේ Asus ආයතනයයි. අනිත් වෙළද නාම හා සංසන්දනය කරන විට Asus වර්ගයේ ග්‍රැෆික් කාඩ්පත් බොහෝ බලසම්පන්න වේ. මිල අතින් බැලු විතද Asus කාඩ් මිලෙන් තරමක් වැඩි ය. මීට අමතරව අපට Gigabyte, EVGA, Palit, Albatron, BFG, Foxconn කියනැ වෙළද නාම වලින් ඇති ග්‍රැෆික් කාඩ් ද වෙලදපොලේ දැකගත හැක. ඔබට වියදම් කල හැකි මුදල අනුව අවශ්‍ය වෙළද නාමය ඔබට තීරණය කල හැක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මීලගට අපි සැලකිලිමත් විය යුත්තේ වීඩියෝ මතක ධාරිතාව (Video memory) ගැනයි. ඔබගේ අවශ්‍යතාවය අනුව මෙය තීරණය කල හැක. ඔබ ග්‍රැෆික් කාඩ් පත මිලදී ගන්නේ සාමාන්‍ය භාවිතයට නම් (උදා: වින්ඩොව්ස් හොදින් ක්‍රියා කරවීම, චිත්‍රපට නැරබීම) ඔබට 512MB තරම් වීඩියෝ මතකයක් ඇති කාඩ්පතක් හොදටම ප්‍රමාණවත්. නමුත් ඔබ ඉන් එහාට ගිය 3D Animation, Gameing, Advanced Graphic desigining, Watching HD,Blu-ray movies, Video editing වැනි දේවල් සදහා ග්‍රැෆික් කාඩ් පතක් මිලදී ගන්නේ නම් ඔබට 1GB හෝ ඊට ඉහල වීඩියෝ මතකයක් ඇති ග්‍රැෆික් කාඩ් පතක් භාවිත කිරීම සුදුසු වේ. ග්‍රැෆික් කාඩ් පතේ Clock speed එක ගැන බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සහය Derect X සංස්කරණය ගැනත් සොයා බලන්න. වර්තමානයේ බොහෝ ග්‍රැෆික් කාඩ් වල Derect X 11 සදහා හොදින් සහය දක්වයි. එමෙන්ම සහය දක්වන උපරිම Screen Resolution එක ගැනත් ටිකක් සොයා බලන්න. ඔබ භාවිත කරන්නේ විශාල මොනිටරයක් සහිත පරිගණකයක් නම් ඉහල Resolution අගයක් ඇති ග්‍රැෆික් කාඩ් පතක් මිලදී ගන්න. 128Bit සිට 512Bit දක්වා බිට් අගයන් ගන්න කාඩ් දැන් ඇති අතර ඉහල බිට් අගයක් ගන්න කාඩ් පතක් මිලදී ගැනීම යෝග්‍ය වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] දැන් අපි බලමු Output Ports ගැන. බොහෝ අය තවමත් පාව්විච්චි කරන්නේ CRT මොනිටර් ය. මේ මොනිටර් වල ඇත්තේ Standerd VGA Port එකකි. එමෙන්ම බොහෝ LCD,LED වලද ඇත්තේ මෙම Standerd VGA Port ඒකයි. ඔබ දැන් පරීක්ෂා කර බැලිය යුතුයි ඔබේ ග්‍රැෆික් කාඩ් පතේ මේ Standerd VGA Port එක තියනවද නැත්ද යන්න කියන එක. අලුත් ග්‍රැෆික් කාඩ් වල මෙම Standerd VGA Port එක නැත. එසේ වෙතොත් ඔබට Converter එකක් භාවිත කිරීමට සිදුවේ. ඇතැම් නිෂ්පාදකයන් මෙම Converter ග්‍රැෆික් කාඩ් පත සමග ලබා දෙයි. ඔබ භාවිත කරන්නේ LCD/LED මොනිටරයක් නම් බොහෝ විත එහි ඇත්තේ DVI හෝ HDMI සබදතාවයක් විය හැකි. දැන් වෙලදපොලේ ඇති බොහෝ ග්‍රැෆික් කාඩ් වල මෙම DVI,HDMI පොර්ට් ඇත. DVI වලට වඩා ඉහල Picture/Video quality එකක් HDMI වල ඇත. බොහෝ ග්‍රැෆික් කාඩ් වල S-Video Port එකක් ද ඇත. එය මගින් ඔබේ පරිගණකය රූපවාහිනියට සම්බන්ධ කල හැක. තවත් දෙයක් ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන, ඇ තම ඔබ මොනිටර් කීයක් භාවිත කරන්නේද යන්න පළිබදව. මොනිටර් කිහිපයක් භාවිත කරන්නේ නම් එට අවශ්‍ය පරිදී Ports තිබේ දැයි බලන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] RAM මාදිලිය මොකක්ද? ලංකාවේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ DDR2, DDR3 වර්ගයේ RAM කාඩ් වේ. ඔබ භාවිත කරන RAM මාදිලිය අනුව ඔබගේ ග්‍රැෆික් කාඩ් පතේ කාර්යක්ෂමතාව වෙනස් විය හැකි. කෙසේද කියනවනම් DDR2 RAM වලට වඩා ඉහල දත්ත සම්ප්‍රේෂණ වේගයක් DDR3 RAM වල ඇත. ඊටත් වැඩ වැඩි වගයක් DDR4/5 RAM වල ඇත. වර්තමානයේ ඇති බොහෝ ග්‍රැෆික් කාඩ් DDR5 දක්වා සහය දක්වයි. ඔබ පාවිච්චි කරනේ DDR2 වුවද ඔබට DDR5 ග්‍රැෆික් කාඩ් පතක් ස්ථාපනය කල හැක. නමුත් ග්‍රැෆික් කාඩ් එකේ උපරිම ප්රෝයජනය ලබාගත නොහැකිය. එය අනිත් අතටද එසේම ය.. ඔබ භාවිත කරන්නේ DDR5 RAM නමුත් ඔබ භාවිත කරන ග්‍රැෆික් කාඩ් පත සහය දක්වන්නේ උපරිමය DDR2 විය හැකි. එවිතද ඔබට ග්‍රැෆික් කාඩ් පතේ නියම පල නෙලාගත නොහැකි වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] SLI/CrossFire කරනවද? ඒ සදහා සහය දක්වනවද? තවමත් ලංකාවේ ගොඩක් අය මේ තාක්ෂනය භාවිත කරන්නේ නෑ. මම කියන්නම්කො මොකක්ද මේ SLI කියන එක ගැන,, SLI කරනවා කියල කියන්නේ ග්‍රැෆික් කාඩ් කිහිපයක් එකම පරිගණකයට සවිකර බලසම්පන්න කිරීමයි. CrossFire කියන්නෙත් ඒ වගේම දෙයක්. SLI කිරීම සදහා ඒ සදහා ගැලපෙන මව්පුවරුවක්ද තිබිය යුතුයි. එනම් PCI-Express Slots කිහිපයක් තිබිය යුතුයි. මේ වර්ගයේ මව පුවරු මිලෙන් තරමක් වැඩි වේ. එය තීරණය වන්නේ මවුපුවරුවේ ඇති PCI-Express Slots ප්රමනයෙනි. මේවා 2Way, 3Way, 4Way, 5Way වැනි අගයන්ගෙන් ලබාගත හැක. SLi කිරීම සදහා එකම චිප්සෙට් එක ඇති ග්‍රැෆික් කාඩ් තිබිය යුතුයි. (ඔබට අවශ්‍ය ප්‍රමාණය) ඔබ 1GB ප්‍රමාණයේ ග්‍රැෆික් කාඩ් 2 ක් SLi කල විට ඔබගේ පරිගණකයේ වීඩියෝ මතකය 2GB වේ. මේ අකාරයෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ග්‍රැෆික් මතකය ඉහල නංවාගත හැක. (මවුපුවරුවට සහය දක්වන ධාරිතාව ගැන සැලකිලිමත් වන්න.)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] Powwer supply එක ඇති වෙයිද? බොහොමයක් වෙළද පොලේ ඇති Powwer supply සාමාන්‍ය භාවිතයට සුදුසු වුවත් ග්‍රැෆික් කාඩ් එකක් ක්‍රියාත්මක කිරීම සදහා මදි වන්නට පුළුවන්. දැනට වෙලදපොලේ ඇති Powwer supply වලින් නියමාකාර බලය ලැබෙන්නේ නැත. සාමාන්‍ය 450W Powwer supply එකක මිල රුපියල් 1500 පමණ වේ. නමුත් නියමාකාරව බලය ලැබෙන හොද 450W Powwer supply එකක් 6500ක් පමණ වෙනවා. සාමාන්‍ය ග්‍රැෆික් කාඩ් පතකට 450W තරම් Powwer supply එකක් ඇති වුවද හොද ග්‍රැෆික් කාඩ් පතක් නියමාකාරව ක්‍රියාත්මක වීම සදහා මේ Powwer supply මදි වේ. ග්‍රැෆික් කාඩ් පත ක්‍රියාත්මක වුවද එය නියමාකාරව ක්‍රියාත්මක වන්නේ නැති වෙන්නට පුළුවන. ලංකාවේ වෙලදපොලේ ගුණාත්මක භාවයෙන් ඉහල 1000W Powwer supply එකකමිල රුපියල් 25000 පමණ වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] මේ ටිකත් හොදින් කියවන්න,, ඔබ ඉහල දේවල් කියවා හොද ග්‍රැෆික් කාඩ් පතක් ගත්ත පමණින්ම වැඩක වන්නේ නැත. එයට ගැලපෙන පරිදි පරිගණකයේ අනිත් උපාංග තිබිය යුතු ය. හොද මවුපුවරුවක් ඒ අතරින් ප්‍රධාන වේ. පරිගණක ක්‍රීඩා සදහා විශේෂයෙන් නිෂ්පාදනය කල මවුපුවරුද දැන් වෙලදපොලේ ඇත. Foxconn, Biostar, Asrock, Msi වගේ ඔය සාමාන්‍ය මව්පුවරු මේ ග්‍රැෆික් කාඩ් සදහා බොහෝ විට 50% තරම් වත් නොගැලපේ. උපරිම පල නෙලගනෙම සදහා Nvidia, Asus ,Intel වැනි ප්‍රබල සමාගම් විසින් නිෂ්පාදනය කරන ගුණාත්මකභාවයෙන් ඉහල මවුපුවරුවක් භාවිත කරන්න. ඔබ සතුව ඇත්තේ Asus සමගම නිපද වූ මවුපුවරුවක් නම් ඔබ Asus වර්ගයේ ග්‍රැෆික් කාඩ් පතක් ම මිලදී ගැනීමෙන් එහි පල නෙලාගත හැක. තේරෙන භාෂාවෙන්ම කියනවනම් ෆ්‍රයිඩ් රයිස් පරිප්පු හොද්දක් එක්ක කනවා වගේ. එකින් එකට ගැලපීමක් නෑ. වෙන විදිහකට කියනවනම් එල හරකයි මී හරකයි වගේ එකින් එකට වෙනස් හාඩ්වෙයාර් උපාංග භාවිත කිරීම හැකි තාක් අවම කරගන්න. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] ඔන්න එහෙනම් අන්තිම කුප්පිය, මම මේ ඩොක් එක හැදුවේ ගොඩක් අය මෙගෙන් මේ ගැන අහපු නිසා. එකත එක හේතුවක්. තවත් සමහරු පරිගණක උපාංග අලවිසල් වලට ගිහින් ග්‍රැෆික් කාඩ් විතරක් නෙවෙයි. බඩු ගන්නවා දැක්කම දුක හිතෙනවා. කඩ කාරයොත් ඉතින් නියමෙට කස්ටිය ගොනාට අන්දනවා. මේ ඩොක් එක කියවල ටිකක් හරි ඒ තත්වෙන් අයින් වෙන්න බලන්න. ([B]විශේෂයෙන් මේ ගැන නොදන්නා අයටයි මේ කියන්නේ. දන්නා අයට නම් අවුලක් නෑ[/B].) තවත් සමහරු කියනවා Ati හොද නෑ කියල. ඔය එහෙම කියන්නේ අර විදිහට ගොනාට ඇදපු අය. ඔය රුපියල් 5000-10000 ට තියන Ati කාඩ් නම් වැඩක නෑ තමා. Ati හොද කාර්ඩ් මිලෙන් අධිකයි. මතක තියාගන්න දැනට තියන හොදම ග්‍රැෆික් කාඩ් එකත් Ati එකක්. ආ, තවත් එකක්. සමහර අය 1 GB තරම් වුන ග්‍රැෆික් කාඩ් ගත්තත් 512MB වලින් වැඩ කරන්න ඕන සමහර ගේම්ස් වත වැඩ කරන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ ඉතින් ගුණාත්මක භාවයෙන් අඩු ග්‍රැෆික් කාඩ් ගත්තම තමා. තවත් සමහරු ඉන්නවා 1 GB ග්‍රැෆික් මතකයක් ඉල්ලන ගේම් එක 512MB ග්‍රැෆික් කාඩ් පත වලින් ගහනවා. ඔන්න ඕකයි කතන්දරේ. 512MB හොද ග්‍රැෆික් කාඩ් පතකින් තිබුනනං මේ වෙනකන් අපු හැම ගේම් එකක්ම Full detail ගහන්න පුළුවන්. එහෙම ගහන අයත් ඉන්නවා. කාටහරි විශ්වාස නැත්නම් මට පෙන්නන්නත් පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]මෙය උපුටා ගත්තේ>>[URL="https://www.facebook.com/groups/pariganakaudau/doc/341129365917210/"]මෙතනින්[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom