Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොහොමද කෙල්ලගෙ වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්"

කිහිප දෙනෙක් නිසා සමස්ථයටම බනින එක වැරදියි. ලංකාවේ ඉන්නවා හොදට හැදිච්ච කොල්ලෝ මචන්. අසහනය තියෙන එවුන් ගත්තම එකට ලිංග භේදයක් නෑ, රටේ ප්‍රශ්ණයක් නෑ. ඕන තරම් වේස ගෑණුත් ඉන්නවා, හැම රටකම වගේ අසහනය තියෙන එවුන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි අසහනය තියෙන කොලු කාරයෙත් ඉන්නේ.

"මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. "

ඒක ළමයටම තීරණය කරන්න දුන්නා නම් තමයි බුදු හාමුදුරු සාසනයට කෙනෙක් ගන්න කොට දෙමව්පියන්ගේ අවසරය වගේම ,පුද්ගලයාගේ කැමැත්තත් බැලුවා.

"හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා"

ඒ කියන්නේ උබ කෙල්ලෙක් හම්බ වුනොත් මේ වගේ දෙකයි පනහේ ,චාටර් බඩුවක්ද හදන්නේ? ඒක හරි අපි අසාධාරණයට විරුද්ධ විය යුතුයි, නිහඩව ඉන්න නරකයි නමුත් ඒක කරන විදියක් තියෙනවා. කොහොමත් මේ වගේ කේස් උසාවි ගියොත් කෙල්ලටත් කේස් මොකද ආත්මාරක්ෂාවක් නැතුව පහර දෙන්න බෑ කිසිම හේතුවක් නැතුව.

"ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද? "

ඒක හරි නමුත් මේ විදියට කෙනෙක්ට පහර දෙන එක වැරදියි. අනික ඌ විහිළු කරලා තියෙන්නේ. ජැක් ගැහිල්ලක් වත්, රේප් කිරිල්ලක් වත් වෙලා නෑ. උබට කවුරු හරි විහිළුවක් කරොත් උබ ගිහින් ඌට ගහනවද? කවුරුත් එහෙම කරන්නේ නෑ. අඩුම ගානේ බටහිර ගෑනියෙක් වත් එහෙම කරන්නේනෑ.

"මෙන්න මේ වගේ අවශ්‍ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ."

සිංහල ජාතිය කියන්නේ මේ වගේ මදාවි එවුන් නෙවෙයි ,පාරේ කුණු හරුප කිය කිය නටන ,ඉවසීමක් නැති ,සුළු දේටත් පහර දෙන. මේ ෂුවර් එකටම කරාවේ එවුන් නැත්නම් ,වතු දෙමළ මිශ්‍ර වෙච්ච එවුන්. උඩරට සිංහලයන් මේ වගේ පාරේ කෑගහන්නේ නෑ.

[QUOTE="Radioactive, post: 17025063, member: 512093"] "පුදුම ලිංගික කුහකත්වයකින් ඉන්න පිරිමි ලංකාවේ ඉන්නේ බන්" කිහිප දෙනෙක් නිසා සමස්ථයටම බනින එක වැරදියි. ලංකාවේ ඉන්නවා හොදට හැදිච්ච කොල්ලෝ මචන්. අසහනය තියෙන එවුන් ගත්තම එකට ලිංග භේදයක් නෑ, රටේ ප්‍රශ්ණයක් නෑ. ඕන තරම් වේස ගෑණුත් ඉන්නවා, හැම රටකම වගේ අසහනය තියෙන එවුන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි අසහනය තියෙන කොලු කාරයෙත් ඉන්නේ. "මචන් මගේ පලවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. මොකකටවත් නෙමේ, කොන්ද පනතියෙන හාමුදුරු කෙනෙක් කරලා සාසනේට පූජ කරන්න. " ඒක ළමයටම තීරණය කරන්න දුන්නා නම් තමයි බුදු හාමුදුරු සාසනයට කෙනෙක් ගන්න කොට දෙමව්පියන්ගේ අවසරය වගේම ,පුද්ගලයාගේ කැමැත්තත් බැලුවා. "හැබැයි කෙල්ලෙක් ඉපදුනොත් හදන්නේ මෙන්න මේ වගේ තමා" ඒ කියන්නේ උබ කෙල්ලෙක් හම්බ වුනොත් මේ වගේ දෙකයි පනහේ ,චාටර් බඩුවක්ද හදන්නේ? ඒක හරි අපි අසාධාරණයට විරුද්ධ විය යුතුයි, නිහඩව ඉන්න නරකයි නමුත් ඒක කරන විදියක් තියෙනවා. කොහොමත් මේ වගේ කේස් උසාවි ගියොත් කෙල්ලටත් කේස් මොකද ආත්මාරක්ෂාවක් නැතුව පහර දෙන්න බෑ කිසිම හේතුවක් නැතුව. "ඔව් බන්. ඔන්න ඔහොම තමා කෙල්ලෝ හදන්න ඕනේ. හිලක් තිබ්බා කියලා හැම එකාටම ඒකි අල්ල අල්ල සෙකන් වෙවී යන්න ඕනෙද? කෙල්ලෙක්ට කියලා පෞරුශත්වයකින් ජීවත් වෙන්න බැරිද? ලැජ්ජ බය තියෙන කෙල්ලෝ කීදෙනෙක්නම් මේවගේ උන්ගේ වැඩ ඉවසන් සද්ද නැතුව ඉන්න ඇද්ද? " ඒක හරි නමුත් මේ විදියට කෙනෙක්ට පහර දෙන එක වැරදියි. අනික ඌ විහිළු කරලා තියෙන්නේ. ජැක් ගැහිල්ලක් වත්, රේප් කිරිල්ලක් වත් වෙලා නෑ. උබට කවුරු හරි විහිළුවක් කරොත් උබ ගිහින් ඌට ගහනවද? කවුරුත් එහෙම කරන්නේ නෑ. අඩුම ගානේ බටහිර ගෑනියෙක් වත් එහෙම කරන්නේනෑ. "මෙන්න මේ වගේ අවශ්‍ය වෙලාවල් වලදි කෙලල අරින කෙල්ලෝ තමයි සිංහල ජාතියට ඕනේ." සිංහල ජාතිය කියන්නේ මේ වගේ මදාවි එවුන් නෙවෙයි ,පාරේ කුණු හරුප කිය කිය නටන ,ඉවසීමක් නැති ,සුළු දේටත් පහර දෙන. මේ ෂුවර් එකටම කරාවේ එවුන් නැත්නම් ,වතු දෙමළ මිශ්‍ර වෙච්ච එවුන්. උඩරට සිංහලයන් මේ වගේ පාරේ කෑගහන්නේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom