Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කොහොමද චිප් මිලදී ගන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද චිප් මිලදී ගන්නේ ?

කොහොමද වඩාත් කාර්යක්ෂම මෙමරි කාඞ් එකක්ල මෙමරි චිප් මිලදී ගන්නේ ?

අද කාලේ මෙමරි කාඞ් එකක් කියන්නේ හැමෝම දන්න වටිනා පොඩි කෑල්ලක් ඒත් ප්‍රමාණයට හැටියටද මෙයාගේ වැඩ

අද අපි ඔයාලට කියලා දෙන්නේ කොහොමද උසස් ගුණත්වයෙන් යුතු සුපිරි මෙමරිකාඞ් එකක් මිලදී ගන්නේ කොහොමද කියලා ඇතෙමෙක් සිතනවා ඇති මේකේ ඇති වැදගත්කම මොකද්ද මේ පොඩි කෑල්ලට කියලා

ස්මාර්ට්ෆෝන් එකෙන් පටන් ගත් මෙම මෙමරිකාඞ් දැන් ඩිජිටල් කැමරාව - කාර්සෙට් එකේ - - mp3 ප්ලේයර් එකේ සිට DVD ප්ලේයර් එක දක්වා පැතිරී තියෙන මේ මෙමරිකාඞ් අපිට නිතරම අවශ්‍ය වෙනවා

සාමාන්‍යයෙන් බොහෝදෙනා අලූතෙන් මිලදී ගන්න මෙමරි කාඞ් කාලයක් යද්දී එක ලෙඩ එනවා ෆෝමැට් කරන්න බැරි වෙනවා - පින්තූර පෙන්වීම ස්ලෝ වෙනවා - පරිගණකයට කොපි වීම මන්දගාමී වෙනවා සමහර වෙලාවට විතරක් වැඩ කරනවා

මේ සියල්ලටම හේතුව නියමිත ප්‍රමිතියෙන් තොර මෙමරිකාඞ් මිලදී ගැනීමයි

බලන්න මේ බව කලින් ඔබ දැන සිටියාද කියලා ප්‍රමිතියෙන් යුතු සියළුම මෙමරි කාඞ්වල ෆයිල් කොපි වෙන ක්‍රියාත්මක වෙන වේගයක් තියෙනවා එය මෙමරිකාඞ් එක දක්වා තිබෙනවා ඉහත රූපයෙන් පෙන්වන්නේ එයයි

සාමාන්‍යයෙන් කොටුවේ පේමන්ට් එකේ එහෙම අඩුවට විකුණන ඒවායේ මෙහෙම බ්රෑන්ඞ් එකක නමක් වත් වේගය පෙන්වන ලකුණක්වත් නෑx ඔක්කොම චීනෙන් ගෙනත් බාපුවා කාඞ් එකේ ගහලා තියෙන්නේ Micro SD කියලා විතරයි

සාමාන්‍යයෙන් අපි මිලදීගත යුත්තේ පහත මෙමරි කාඞ්

මේ ඇරෙන්න කුමන හෝ බ්රෑන්ඞ් එකක් ලකුණු කර තියෙනවා නම් තරමක් හොද මෙමරිකාඞ් එකක් කියලා හදුන්වන්න පුලූවන්

@aluth

[QUOTE="wiki, post: 17201532, member: 142606"] [b]කොහොමද චිප් මිලදී ගන්නේ ?[/b] [SIZE="4"][B]කොහොමද වඩාත් කාර්යක්ෂම මෙමරි කාඞ් එකක්ල මෙමරි චිප් මිලදී ගන්නේ ?[/B] අද කාලේ මෙමරි කාඞ් එකක් කියන්නේ හැමෝම දන්න වටිනා පොඩි කෑල්ලක් ඒත් ප්‍රමාණයට හැටියටද මෙයාගේ වැඩ අද අපි ඔයාලට කියලා දෙන්නේ කොහොමද උසස් ගුණත්වයෙන් යුතු සුපිරි මෙමරිකාඞ් එකක් මිලදී ගන්නේ කොහොමද කියලා ඇතෙමෙක් සිතනවා ඇති මේකේ ඇති වැදගත්කම මොකද්ද මේ පොඩි කෑල්ලට කියලා ස්මාර්ට්ෆෝන් එකෙන් පටන් ගත් මෙම මෙමරිකාඞ් දැන් ඩිජිටල් කැමරාව - කාර්සෙට් එකේ - - mp3 ප්ලේයර් එකේ සිට DVD ප්ලේයර් එක දක්වා පැතිරී තියෙන මේ මෙමරිකාඞ් අපිට නිතරම අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් බොහෝදෙනා අලූතෙන් මිලදී ගන්න මෙමරි කාඞ් කාලයක් යද්දී එක ලෙඩ එනවා ෆෝමැට් කරන්න බැරි වෙනවා - පින්තූර පෙන්වීම ස්ලෝ වෙනවා - පරිගණකයට කොපි වීම මන්දගාමී වෙනවා සමහර වෙලාවට විතරක් වැඩ කරනවා මේ සියල්ලටම හේතුව නියමිත ප්‍රමිතියෙන් තොර මෙමරිකාඞ් මිලදී ගැනීමයි [IMG]http://4.bp.blogspot.com/-qWQL32dhCaw/VCPwOUtlTII/AAAAAAAAFLk/PRp8vuGfq1A/s1600/How%2Bto%2BBuy%2BGood%2BQuality%2BMemory%2BCard%2Bby%2Bwww.aluth.com.jpg[/IMG] බලන්න මේ බව කලින් ඔබ දැන සිටියාද කියලා ප්‍රමිතියෙන් යුතු සියළුම මෙමරි කාඞ්වල ෆයිල් කොපි වෙන ක්‍රියාත්මක වෙන වේගයක් තියෙනවා එය මෙමරිකාඞ් එක දක්වා තිබෙනවා ඉහත රූපයෙන් පෙන්වන්නේ එයයි සාමාන්‍යයෙන් කොටුවේ පේමන්ට් එකේ එහෙම අඩුවට විකුණන ඒවායේ මෙහෙම බ්රෑන්ඞ් එකක නමක් වත් වේගය පෙන්වන ලකුණක්වත් නෑx ඔක්කොම චීනෙන් ගෙනත් බාපුවා කාඞ් එකේ ගහලා තියෙන්නේ Micro SD කියලා විතරයි සාමාන්‍යයෙන් අපි මිලදීගත යුත්තේ පහත මෙමරි කාඞ් මේ ඇරෙන්න කුමන හෝ බ්රෑන්ඞ් එකක් ලකුණු කර තියෙනවා නම් තරමක් හොද මෙමරිකාඞ් එකක් කියලා හදුන්වන්න පුලූවන් [/SIZE] [IMG]http://4.bp.blogspot.com/-vAb62zehaks/VCP0ldrg40I/AAAAAAAAFLw/kh8cptYin54/s1600/memoryCardInfoGraphic.jpg[/IMG] @aluth [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom